cookie

نحن نستخدم ملفات تعريف الارتباط لتحسين تجربة التصفح الخاصة بك. بالنقر على "قبول الكل"، أنت توافق على استخدام ملفات تعريف الارتباط.

avatar

මිහිදුම් සේල 💙

-𝓥𝓲𝓭𝓮𝓸𝓼 💝 -𝓐𝓻𝓽 & 𝓬𝓻𝓪𝓯𝓽 🧚‍♀️ -𝓦𝓪𝓵𝓵𝓹𝓪𝓹𝓮𝓻𝓼 🌼 -𝓟𝓸𝓼𝓽𝓼 🔥 -𝓓𝓹𝔃 🥀 -𝓗𝓪𝓲𝓻 𝓼𝓽𝔂𝓵𝓮𝓼 💇🏼‍♀ ᴄʀᴏꜱꜱ ᴘʀᴏᴍᴏᴛɪᴏɴ ꜰᴏʀ 1.5ᴋ+ ᴄʜᴀɴɴᴇʟꜱ : @Crys_TG මිහිදුම් සේල අතුරින් ජීවිතයේ සොදුරු තැන් සොයා......💙

إظهار المزيد
مشاركات الإعلانات
8 242
المشتركون
-624 ساعات
-657 أيام
-29630 أيام

جاري تحميل البيانات...

معدل نمو المشترك

جاري تحميل البيانات...

@livegrambot අහිමි වීම ඔය තරම් සුන්දරද ? අයිතිව තිබූ දෙයක් නැති වීම හෝ අයිති කර ගැනීමට බලාපොරොත්තු වූ දෙයක් ලබා ගැනීමට නොකැකි වීම අහිමිවීමක් විදියට කියන්න පුලුවන්. සෙවණල්ල අප පිටුපස එන්නාක් මෙන් හැම හිමි වීමක් පසුපසම අහිමි වීමත් සැගවිලා එනවා අනිවාරෙන්ම . සමහර විට එ අහිමි වීම කෙනෙක්ගෙ ජීවිතේ සම්පුර්ණයෙන් ම බිද වැටෙන්න හේතු වෙන්න පුලුවන්, නමුත් සමහර විට ඒක තව කෙනෙක්ට තමන්ගෙ ජීවිතේ ගොඩ යන්න හේතුවුන හැරවුම් ලක්ෂය වෙන්නත් පුලුවන්. අපි හදවතින් අවංකවම ආදරය කරන කෙනෙක් /කෙනා අපිට අහිමි උනොත්, 👀 ඒක අප්‍රකාශිත ආදරයක්  හෝ ප්‍රකාශ කරපු ආදරයක් වෙන්න පුලුවන්. ඒ දෙකෙන් මොන එක උනත් ඔයා එ කෙනත් එක්ක බැඳෙන තරමට රිදෙනවා. It's a universal thruth. මිනිස්සු මේ ආදරේ කියල හොයන්නෙ මොකක්ද ? අපිව කඩන් වැටෙන හැම මොහොතකම ආපහු නැගිටින්න උදවු වෙන අතක්.... ජීවිතේ අත්හරින්න හේතු හොයන අන්තිම තත්පරෙත් හුස්ම දෙන බලාපොරොත්තුවක්.... හැම වෙලේම තමන්ව තේරුම් ගන්න හදවතක්.... දුක සැප ජීවිතය බෙදා ගන්න හිතක්.... මේ දේවල් නේද කෙටියෙන්ම බලාපොරොත්තු වෙන්නෙ . සැබෑ ආදරය, ළඟ ඉඳන් පැටලෙන අත්වලට සීම වෙන්නෙ නෑ කවදාවත්ම! දුර ගියත් නොබිදෙන හිත්වල හැමදාමත් ජීවත් වෙනවා. අපිට බෑ මිනිස්සුන්ට අපිත් එක්කම ඉන්න කියල බල කරන්න ඒ නිසා මිනිස්සු එහෙම තමයි කියල හිතාගෙන වෙනස්වීම් හමුවෙ නොසැලී ජීවත් වෙන්න අපි පුරුදු වෙන්න ඕන. ජීවිතේට එන හැම හිමිවීමක් වගේම හැම අහිමිවීමුත් ජීවිතය දිනන්න ශක්තියක් කරගන්න. ඔයා දවසක සාර්ථක වෙන්න ඔයාව අහිමි කරගත්ත අයට අපරාදෙ කියල හිතෙන තරමටම! මතක තියාගන්න සමහර අහිමි වීම් නිසා මිනිස්සු තමන්ව හරි අපූරුවට තේරුම් ගන්න පටන් ගන්නවා. මේක තමන්ගෙ ජීවිතෙ කියල දැනෙන්න ගන්නවා.තමන් වෙනුවෙන් කැප වෙන්න පටන් ගන්නවා. ඒ නිසා හැම දෙයක්ම තමන්‍ට ආශිර්වාදයක් කරගන්න.... බැදීම් පස්සෙ පන්නල හෙම්බත් වුන මිනිස්සු අතරේ බැඳීම දිහා හරි උපේක්ශාවෙන් බලන් ඉන්න මිනිස්සු අභ්‍යන්තරයෙන් ගොඩක් තෘප්තිමත් ව ජීවත් වෙනවා. හිමි වීම හෝ අහිමි වීම අපෙ ජීවිතවල එකම එක පොඩි කොටසක් විතරයි .... හිමි උනොත් ආදරෙන් රැක ගන්න වගේම අහිමි උනොත් පාඩුවෙ සමුදෙන්නත් අපි පුරුදු වෙන්න ඕන. විග්‍රහ කොට පැහැදිලි කිරීමට උත්සාහ නොකරන්න, උවමනාවක් තිබේ නම් පණිවිඩය තේරේවි. ඉතින් අහිමි වීම සුන්දර වීම හෝ නොවීම තීරණය වෙන්නෙ තමන් මතමයි . අපි ඒකට මුහුණ දෙන විදියටයි.
إظهار الكل...
💯 5👍 1

මන්දස්මි..❤️🥀

සරෝජගෙයි මන්දස්මිගෙයි යාලුකමට අවුරුදු දහයක් විතර.මන්දස්මි තමයි සරෝජව නගරෙට ගෙනාවෙ.සරෝජා ඒ කාලෙ හරිම මෝඩ පාටයි.ඇත්තටම සරෝජගෙ ගොඩේ ගතිය ඇරියෙ මන්දස්මි.

❤‍🔥 7
إظهار الكل...
හදවතේ ගුරුතුමා

01 කොටස හෙට සිට ආරම්භ වන්නෙ මගේ අලුත් පාසල් ගමනයි. කුමන ආකාරයේ සිසුන් සිටීවිද? කුමන ආකාරයේ දේවල් වලට මුහුණ දීමට සිදුවේද? ඒ පරිසරය මට ගැළපේවිද? මෙලෙස ප්‍රශ්න ගණනාවක් සිතින් විමසන මා පාසැල් ශිෂ්‍යයෙකු නම් නොවේ. වසරක පමණ ගුරු භූමිකාවේ අත්දැකීම් ඇති ගණිත ගුරුවරයෙකි. අලුත් පාසලකට මට හදිසි මාරුවීමක් ලැබී ඇත. හදිසි මාරුවීමට හේතුව වූයේ මා ඉගැන්වීම් කළ පාසලේම ගුරුවරයෙක් සමඟ ඇති වූ ආරවුලක් නිසාය. පාසැල් කාලයෙන් පසුව එය සිදු වූවත් එයට හේතුවත් සිසුන් සම්බන්ධ දෙයකි. ඉවසාගත නොහැකි මගේ කෝපයක ප්‍රතිඵලයක් ලෙස එම ගුරුවරයාගෙ…

6
00:58
Video unavailableShow in Telegram
An9NSgpkzm9MjihKBB3mn9_2MvPTRPv0NryrYgZZ_zt3LMae26UEhZqaDtg4o8KLW3.mp411.30 MB
1
Photo unavailableShow in Telegram
https://www.facebook.com/TheWriterCGethmina මේ වගේ නිසදැස් / වදන් බලන්න එකතුවෙන්න මගේ Fb Page එකත් එක්ක Gethmina Bandara |° ✍
Status දාලා දෙන්නකෝ ලස්සන ලමයෝ ❤️
إظهار الكل...
2
EURO 2024 Shake & win EURO 2024 Shake & win Hey friend~Help me get more shakes in just 1 click https://a.aliexpress.com/_oDxRAbM
إظهار الكل...
Mainvenue

00:16
Video unavailableShow in Telegram
අපි හිතන් ඉන්නවා සමහර දේවල් වලින් අපි පැරදෙනකොට අත් හැරීම තමයි හරි කියලා ඒත් සමහර මිනිස්සු ඉන්නවා තමන්ගේ ඉරණම එක්කම නොසෑහෙන්න තරඟ කරනවා ඔවුන්ගේ ජීවිතවල ඔවුන් දකින ඔවුන්ගේ හීන හැබෑකරගන්න ඒකයි ඔවුන් මොනදේ අහිමි වුනත් අත් හැරීම් නොකලේ උත්සාහය විතරක්ම කරලා දවසක..... හීන හැබෑ කරගත්තා
අමාරු කාල ඒවී, ඉවසීමෙන් දරාගන්න
පුලුවන් උපරිමයෙන් කැපවෙන්න...♥️
Gethmina Bandara |° ✍️ Channel 👇 🦋 දඟකාර රචකයාගේ පන්හිඳ 📖📚 https://t.me/TheAuthorNaughty https://whatsapp.com/channel/0029VaEXUv72P59lDJWWrP2J
إظهار الكل...
2.44 MB
❤‍🔥 11👍 1
00:38
Video unavailableShow in Telegram
E44B76EAE2CDDCB682241CE7A6399190_video_dashinit.mp410.96 MB
💔 6
اختر خطة مختلفة

تسمح خطتك الحالية بتحليلات لما لا يزيد عن 5 قنوات. للحصول على المزيد، يُرجى اختيار خطة مختلفة.