මිහිදුම් සේල 💙
Open in Telegram
-𝓥𝓲𝓭𝓮𝓸𝓼 💝 -𝓐𝓻𝓽 & 𝓬𝓻𝓪𝓯𝓽 🧚♀️ -𝓦𝓪𝓵𝓵𝓹𝓪𝓹𝓮𝓻𝓼 🌼 -𝓟𝓸𝓼𝓽𝓼 🔥 -𝓓𝓹𝔃 🥀 -𝓗𝓪𝓲𝓻 𝓼𝓽𝔂𝓵𝓮𝓼 💇🏼♀ ᴄʀᴏꜱꜱ ᴘʀᴏᴍᴏᴛɪᴏɴ ꜰᴏʀ 1.5ᴋ+ ᴄʜᴀɴɴᴇʟꜱ : @Crys_TG මිහිදුම් සේල අතුරින් ජීවිතයේ සොදුරු තැන් සොයා......💙
Show more5 224
Subscribers
No data24 hours
-277 days
-13630 days
Posts Archive
5 224
අපි හිතන විදිහ අනුවයි
පෞර්ෂත්වය තීරණය වෙන්නේ
ඔයා පූස් පැටියෙක් වෙන්න ඇති
ඒත් ඔයාට දරුනු ව්‍යාඝ්‍රයෙක් වෙන්න පුලුවන්
ඔයාගේ හිත දැඩි ස්වරූපයක් කරොත්
මොකද ඕනිම කෙනෙක්ව
පාලනය කරන්න මිනිස් මොලේට වඩා
හිතට පුලුවන් වෙලා තියෙනවා
සමහර තීරණ ගන්නේ මොලයට
වඩා හිතෙන් ඒ තීරණ වෙලාවකට
නිවැරදිම තීරන වෙනවා
තවත් වෙලාවකට පසුතැවෙන තීරණයි
ඒක තමා ඉතින් අපේ හිතේ
හැසිරවීම....
අපි අපේ හිත හරියට පාලනය කරොත්
කරන්න බැරි කිසි දෙයක් නෑ
මතක තියාගන්න.... 🫀
#Motivation_With_Gethmina
#Mind_It
Gethmina Bandara |° ✍️
5 224
දන්නවද අපේ ජීවිත ඇතුලේ
විවිධාකාරයේ ප්‍රශ්න ගොඩාක් තියෙන්න පුලුවන්
ඒත් ඒ හැම එකටම ඔයා වැරදි
නැතිවෙන්න පුලුවන් කියලත් හිතන්න
මොකද ඔයා වැරදි නැති හේතූන් නිසා
ඔයා බොරුවට විඳවන්න ඕනී නෑ
සමහර ප්‍රශ්න තියෙනවා
ඒවා ජීවිතේට එන්නෙම
ඔයා ශක්තිමත් කරන්න
ඔයාට ලොකු ධෛර්යයක් දෙන්න
ඉතින් ලොකුවට පේන හැම ප්‍රශ්නයක්ම
සරලව හිතන්න එතකොට විසදුමක් වගේම
ලොකු මානසික සැනසීමක් ඔයාගෙම වෙයි
හරි ඉක්මනින්
හිතන්න ඔයාගේ ප්‍රශ්නෙට
විසඳුමත් ඔයාමයි.....
Gethmina Bandara |° ✍️
5 224
Parana Mathaka | Out Now on Spotify
https://open.spotify.com/album/0oTx0e2fQz57cX1FFUn9hj?si=7TYNSb3ISUmZC_Q--1b-eg
5 224
අපේ අලුත් සින්දුව දැන් Tiktok තියෙනවා 🥹❤️
පුලුවන් අය වීඩියෝ හදාගෙන යමු ❤️
මෙන්න link එක
https://vt.tiktok.com/ZS67nB89G/
5 224
❤️🩹
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
@mihidumsela 🌼♥️
මිහිදුම් සේල අතුරින් ජීවිතයේ සොදුරු තැන් සොයා......
▬▬▬▬▬▬▬▬▬▬▬▬▬
5 224
Repost from දඟකාර රචකයාගේ පන්හිඳ |°✍️🌻
#
ඉවසීම නම් මායිම අගිස්සෙම ඉදියත් මිත්‍රයා
තීරණයක් ගන්න මත්තෙන්
අඩුම දෙසැරයක්වත් හිතපන්😇
මොකද බං හරියන්නේ අඩුවෙන් උනාට
වරදින එක වරදිනවා මචන්
කෙලවෙලා නැති බංගස්තාන වෙන්නම 🙂
ඉතින් බං කෝකටත් පරිස්සමෙන්
මොකද අපේ ජීවිත වලට
අපිව මවපු කෙනා 🧖
Restart Button එකක් දීලා නෑ
ඉතින් පරිස්සමෙන්....❕
ඕක ඔයාලගේ ලස්සන ජීවිතයනේ ලමයෝ...🧡🪻
Gethmina Bandara |° ✍️
5 224
දන්නවද බං ඇල්බට් අයින්සටයිනුත් කියලා තියෙනවා
මෙන්න මෙහෙම කතාවක් බං...!
මට බැහැ කියපු අයට මං ස්තූතිවන්ත වෙමි.
කිමද ඔබලා නිසා ඒ බැහැ කීව දේවල් සියල්ල
මම අද අත්පත්කරගෙන හමාරය....
ඉතින් ගන්න මේකෙන් ආදර්ශයක්
මිනිස්සුන්ට පුලුවන් බං උබ
මොකක්ම හරි දෙයක් කරන්න යනකොට
" අඩෝ මචන් ඕක කරන්න බැරිදෙයක් බං
අතෑරලා දාපන් "
කියලා උඹව හෑල්ලු කරලා කතා කරන්න
ඉතින් මට කියන්න තියෙන්නේ බං
උඹට කවුරු දෙයක් බෑ කීවත් හිතන්න එපා
උඹ උඹේ හිතටම තට්ටු කරලා අහපන්
මං මේක කරන්න බැහැ කියලා අතහරිනවද
කරන්න උත්සාහයක් හරි ගන්නවද කියලා
ඒක අභියෝගයක් වුනත් අවදානමක් වුනත්
බය නැතුව ඒ තීරණේ ගනින්
ගියොත් අලියෙක්
ලැබුනොත් වස්තුවක් කියලා
නෑ බෑ කියලා අතරින්න නැතුව
උපරිම මහන්සිය දාලා ඒක කරපන්
මොකද දින්නොත් උඹට බෑ කීව උනුත්
කොන්ග්‍රැජුලේෂන් කියයි...
මොකුත් නොකර හිටියොත් උන් හිත යටින් කියයි
අනේ ඌ වගේ රට හාවෙක් කියලා
හිතපන් විහිලුවකට ලක්වෙනවද
නැත්තම් බැහැ කියපු උන්ට
දවල් තරු පේන්න කරලම පෙන්නවද කියලා
තීරණේ උඹේ අතේ බං...!
#Motivation_With_Getha
Gethmina Bandara |° ✍️
5 224
වැඩි විස්තර අවශ්‍ය නෑ ඇවිල්ලම බලන්න...🪬
ඔයාට ගැලපෙනම නවාතැන්පලක් වෙන්න පුලුවන්...
ඉතින් එන්න ඔබටයි මේ ඇරයුම්..🚾
Share & Support. ♥️
5 224
ඔව් මට මතකයි දැන්
රෑ නින්දෙන් දුටුව
ඒ අමතක නොවෙන ඇස්දෙක
දුබුරු පැහැ බළල් කාච
කාලවර්ණ ඝන ඇහිබැමි
ඔව් ඒ ඇස්වල තිබ්බේම
ලොකු ආඩම්බර කමක්
දකින කෙනෙක් වශීවෙන
හරි ලස්සන මුහුණක් ඒක
ඒ දුබුරු පැහැ ඇස්
ඒ ලස්සන තව තවත් වැඩි කරා
අමතක නොවෙන තවත් එක
හීනයක් ම වෙයි ඒක මට
මොකක්දෝ කතාවක් ඒ ඇස්
මට කියන්න උත්සාහ කරාදෝ
තාමත් මං කල්පන කරනවා
ඒ දුබුරු ඇස් අනේ මාව පිස්සෙක් කරලා
Gethmina Bandara |° ✍️
5 224
තාම හරියට Social Media Marketing ගැන දන්නෙ නැද්ද ? එහෙනම් දැන්ම ඔයාලගෙ Business එක Expand කරගන්න වැඩි Customer ලා සංඛාවක් Gather කරගන්න අපි එක්ක එකතු වෙන්න ❤️
5 224
Repost from දඟකාර රචකයාගේ පන්හිඳ |°✍️🌻
තඹුත්තේගම , ගල්ගමුව පැත්තේ කවුද ඉන්නේ මට පොඩ්ඩක් මැසේජ් එකක් දාන්නකෝ
@Naughty_CG
5 224
මේ වගේ ලස්සන ලස්සන Art & Craft වීඩියෝ බලන්න,එව්වා හදන හැටි ඉගන ගන්න ඔයත් ආසද ?
එහෙනම් මොකටද තවත් බල බල ඉන්නේ ඉක්මනටම පහළ buttons මගින් අපේ channel එකට join වෙන්න..🙃💙
-𝓥𝓲𝓭𝓮𝓸𝓼 💝
-𝓐𝓻𝓽 & 𝓬𝓻𝓪𝓯𝓽 🧚♀️
-𝓦𝓪𝓵𝓵𝓹𝓪𝓹𝓮𝓻𝓼 🌼
-𝓟𝓸𝓼𝓽𝓼 🔥
-𝓓𝓹𝔃 🥀
-𝓗𝓪𝓲𝓻 𝓼𝓽𝔂𝓵𝓮𝓼 💇🏼♀️
මිහිදුම් සේල අතුරින් ජීවිතයේ සොදුරු තැන් සොයා......💙
