cookie

We use cookies to improve your browsing experience. By clicking «Accept all», you agree to the use of cookies.

avatar

Edu Korean Lanka

안녕하세요 👋 🇰🇷කොරියානු විභාගයට ආදාල සියලුම PDF / Notes / Papers / Images / Books එකම තැනකින් 100% නොමිලේ 💯 🙏🙏🙏🙏🙏 EDU KOREAN LANKA සමූහයට මෙතනික් සම්බන්ධ වෙන්න 👇 https://t.me/+kGv2utoH_AFiMjBl

Show more
Advertising posts
6 739
Subscribers
-624 hours
-227 days
-21930 days

Data loading in progress...

Subscriber growth rate

Data loading in progress...

කොළඹින් 120/162 බස් එකක නැගල පිලියන්දලට යන්න.හයිලෙවල් එක පැත්තෙන්(99/122) පැත්තෙන් එන කෙනෙක් නම් කොට්ටාවෙන් 255 ගල්කිස්ස බස් එකේ ගිහින් පිලියන්දලින් බහින්න.ගාලු පාරෙ එන කෙනෙක් නම් කටුබැද්ද හන්දියෙන් බැහැල 255 කොට්ටාව බස් එකේ ගිහින් පිලියන්දලින් බහින්න.
Show all...
👍 3
👍 1
😰😰😰😰😰
Show all...
👍 2
😰😰😰😰😰
Show all...
🏷️කොරියානු භාෂා විභාගයට අත්‍යවශ්‍ය කොරියානු වචන තේරුම සහ උච්චාරණය සමගම 🇰🇷🔥👇 🌼금년 කම්(න්යොන්) 👉 මේ අවුරුද්ද 🌼올해 - ඔරෙ 👉 මේ අවුරුද්ද 🌼오늘 - ඔනල් 👉 අද 🌼밭 - පාථ් 👉 පාත්තිය 🌼고구마 - කොගුමා 👉 බතල 🌼맛 - මත් 👉 රස 🌼사람 - සරම් 👉 මිනිසා 🌼서로 - සොරො 👉 එකිනෙකා 🌼시설물 - ශිසොල්මුල් 👉 පහසුකම් 🌼공간 - කොංගන් 👉 පොදු ස්ථාන 🌼필요가 - පි(ර්යො)ගා 👉 අවශ්‍යතාව 🌼늦은 시간 - නජන් ශිගාන් 👉 පරක්කු වේලාව 🌼방면 - පංම්යොන් 👉 දිශාව 🌼눈을 감다 - නුනල් කම්දා 👉 ඇස් පියාගෙන 🌼치수 - ඡිසෝ 👉 ප්‍රමාණය 🌼허가서 - හොගාසො 👉 අවසර පත 🌼전방 - චොන්පං 👉 මුල, ඉදිරිය 🌼식품 - ශික්ඵුම් 👉 ආහාර 🌼서행 - සොහෙං 👉 වේගය අඩු කරනවා 🌼정상 - චොංසං 👉 සාමාන්‍යයෙන් 🌼바르게 - පාරගේ 👉 නිවැරදිව 🌼신분증 - ශින්බුන්ජං 👉හැඳුනුම්පත 🌼이자 -  ඉජා 👉පොළිය 🌼옛날 - යෙත්නල්  👉 ඉස්සර 🌼 만 - මාන් 👉 පමණක් 🌼 마다 - මාදා 👉 පාසා 🌼재단 - චෙදන් 👉 පදනම,  🌼인력 - ඉන්(ර්යොක්) 👉 මිනිස් ශ්‍රමය 🌼편소 - ඵ්යොන්සො 👉 එදිනෙදා 🌼책임 - ඡෙගිම් 👉 වගකීම ⭕හැමෝම Note එකක් දාගෙන පාඩම් කරගන්න 📝🇰🇷 __🌸කොරියානු ගණනය කිරීමේ පද🌸 🔺🌻නාමය භාවිතය🌻🔺 ♂️🌸개 අයිතම සහ ඒකක ♂️🌸명 මනිසුන් ගණනය ♂️🌸사람 මිනිසුන් ගණනය ♂️🌸분 මිනිසුන් ගණනය ♂️🌸마리 සතුන් ගණනය ♂️🌸조각 කැබලි ගණනය ♂️🌸장 කඩදාසි කැබලි ♂️🌸권 පොත් සහ සටහන් පොත් ♂️🌸병 බෝතල් ගණනය ♂️🌸대 කාර් සහ යන්ත්‍ර ගණනය ♂️🌸채 නිවාස සහ ගොඩනැගිලි ගණනය ♂️🌸그루 ගස් ගණනය ♂️🌸벌 ඇදුම් ගණනය ♂️🌸켤레 සපත්තු යුගල් ගණනය ♂️🌸군데 ස්ඨාන ගණනය ♂️🌸번 වතාවන් ගණනය ♂️🌸일 දින ගණනය ♂️🌸월 මාස ගණනය ♂️🌸개월 මාස ගණනය ♂️🌸년 අවුරුදු ගණනය ♂️🌸분 විනාඩි ගණනය ♂️🌸초 තත්පර ගණනය ♂️🌸층 තට්ටු ගණනය ♂️🌸킬로그램 කිලෝ ගණනය ♂️🌸미터 මීටර ගණනය ♂️🌸원 කොරියානු මුදල් ගණනය ♂️🌸시 වේලාව ගණනය ♂️🌸시간 වේලාව ගණනය ♂️🌸주일 සති ගණනය ♂️🌸주간 සති ගණනය ♂️🌸달 මාස ගණනය ♂️🌸해 අවුරුදු ගණනය ♂️🌸살 වයස ගණනය ♂️🌸그릇 දීසි ගණනය 🥰ලියාගෙන පාඩම් කරමු 🌼
Show all...
🆒 3👍 1 1
"🌻කොරියන් යන්න හීන දකින ඔබව සාදරයෙන් පිළිගන්නවා🌻 "! "🌻아년하세요🌻"! 🔺දින කියවීම [ 일 ]🔺 ⭕1 – 일일               – [ ඉල් ඉල් / ඉරිල් ] ⭕2 – 이 일              – [ ඊ ඉල් ] ⭕3 – 삼일               – [ සම් ඉල් ] ⭕4 – 사일               – [ සා ඉල් ] ⭕5 – 오일               – [ ඔ් ඉල් ] ⭕6 – 육일               – [ යුග් ඉල් ] ⭕7 – 칠일               – [ චිල් ඉල් / චිරිල් ] ⭕8 – 발일               – [ පරිල් ] ⭕9 – 구일               – [ කුඉල් ] ⭕10 – 십일             – [ සිබිල් ] ⭕11 – 십일일        – [ සිප්ඉරිල් ] ⭕12 –십이일         – [ සිප් ඊ ඉල් ] . . . . . . . ⭕29 – 이십구일   – [ ඊසිප් කූඉල් ] ⭕30 – 삼십일        – [ සම්සිප් ල් ] ⭕31 – 삼십일일   – [ සම් සිබීරිල් ] ♂️2014 – 07 – 30 이천십사 년  –  칠월  –  삼십일 [ ඊ චොන් සිප් සා න්යොන් – චිල්වොල් – සම් සිබිල් ] ♂️1948 – 02 – 04 천구백사십발년  –  이월  – 사일 [ චොන් කූපෙක් සාසිප් පල් න්යොන් – ඊවොල් – සාඉල් ] ♂️1993 – 12 – 08 처구백구시삼 년 – 십이월 – 발일 [ චොන් කූපෙක් කූ සිප් සම් න්යොන් – සිප් ඊ වොල් – පරිල් ] ⭕මාස කියවීම [ 월 ]⭕ ♂️ජනවාරි – 일월– [ ඉල් වොල්  ] ♂️පෙබරවාරි – 이월– [ ඊ වොල්  ] ♂️මාර්තු – 삼월 – [ සම් වොල්  ] ♂️අප්‍රේල් –  사월 – [ සා වොල්  ] ♂️මැයි –  오월 – [ ඔ් වොල්  ] ♂️ජුනි –  육월 – [ යුග් වොල්  ] ♂️ජූලි –  칠월 – [ චිල් වොල්  ] ♂️අගෝස්තු –  발월 – [ පල් වොල්  ] ♂️සැප්තැම්බර් –  구월– [ කූ වොල්  ] ♂️ඔක්තෝම්බර් –  십월– [ සිප් වොල්  ] ♂️නොවැම්බර් –  십일월– [ සිප් ඉල් වොල්  ] ♂️දෙසැම්බර් –  십이월– [ සිප් ඊ වොල්  ] 🌹ලියාගෙන පාඩම් කරන්න🌹 .
Show all...
👍 1 1