Edu Korean Lanka
안녕하세요 👋 🇰🇷කොරියානු විභාගයට ආදාල සියලුම PDF / Notes / Papers / Images / Books එකම තැනකින් 100% නොමිලේ 💯 🙏🙏🙏🙏🙏 EDU KOREAN LANKA සමූහයට මෙතනික් සම්බන්ධ වෙන්න 👇 https://t.me/+kGv2utoH_AFiMjBl
إظهار المزيد6 739
المشتركون
-624 ساعات
-227 أيام
-21930 أيام
- المشتركون
- التغطية البريدية
- ER - نسبة المشاركة
جاري تحميل البيانات...
معدل نمو المشترك
جاري تحميل البيانات...
කොළඹින් 120/162 බස් එකක නැගල පිලියන්දලට යන්න.හයිලෙවල් එක පැත්තෙන්(99/122) පැත්තෙන් එන කෙනෙක් නම් කොට්ටාවෙන් 255 ගල්කිස්ස බස් එකේ ගිහින් පිලියන්දලින් බහින්න.ගාලු පාරෙ එන කෙනෙක් නම් කටුබැද්ද හන්දියෙන් බැහැල 255 කොට්ටාව බස් එකේ ගිහින් පිලියන්දලින් බහින්න.
👍 3
🏷️කොරියානු භාෂා විභාගයට අත්‍යවශ්‍ය කොරියානු වචන තේරුම සහ උච්චාරණය සමගම 🇰🇷🔥👇
🌼금년 කම්(න්යොන්) 👉 මේ අවුරුද්ද
🌼올해 - ඔරෙ 👉 මේ අවුරුද්ද
🌼오늘 - ඔනල් 👉 අද
🌼밭 - පාථ් 👉 පාත්තිය
🌼고구마 - කොගුමා 👉 බතල
🌼맛 - මත් 👉 රස
🌼사람 - සරම් 👉 මිනිසා
🌼서로 - සොරො 👉 එකිනෙකා
🌼시설물 - ශිසොල්මුල් 👉 පහසුකම්
🌼공간 - කොංගන් 👉 පොදු ස්ථාන
🌼필요가 - පි(ර්යො)ගා 👉 අවශ්‍යතාව
🌼늦은 시간 - නජන් ශිගාන් 👉 පරක්කු වේලාව
🌼방면 - පංම්යොන් 👉 දිශාව
🌼눈을 감다 - නුනල් කම්දා 👉 ඇස් පියාගෙන
🌼치수 - ඡිසෝ 👉 ප්‍රමාණය
🌼허가서 - හොගාසො 👉 අවසර පත
🌼전방 - චොන්පං 👉 මුල, ඉදිරිය
🌼식품 - ශික්ඵුම් 👉 ආහාර
🌼서행 - සොහෙං 👉 වේගය අඩු කරනවා
🌼정상 - චොංසං 👉 සාමාන්‍යයෙන්
🌼바르게 - පාරගේ 👉 නිවැරදිව
🌼신분증 - ශින්බුන්ජං 👉හැඳුනුම්පත
🌼이자 - ඉජා 👉පොළිය
🌼옛날 - යෙත්නල් 👉 ඉස්සර
🌼 만 - මාන් 👉 පමණක්
🌼 마다 - මාදා 👉 පාසා
🌼재단 - චෙදන් 👉 පදනම,
🌼인력 - ඉන්(ර්යොක්) 👉 මිනිස් ශ්‍රමය
🌼편소 - ඵ්යොන්සො 👉 එදිනෙදා
🌼책임 - ඡෙගිම් 👉 වගකීම
⭕හැමෝම Note එකක් දාගෙන පාඩම් කරගන්න 📝🇰🇷
__🌸කොරියානු ගණනය කිරීමේ පද🌸
🔺🌻නාමය භාවිතය🌻🔺
♂️🌸개
අයිතම සහ ඒකක
♂️🌸명
මනිසුන් ගණනය
♂️🌸사람
මිනිසුන් ගණනය
♂️🌸분
මිනිසුන් ගණනය
♂️🌸마리
සතුන් ගණනය
♂️🌸조각
කැබලි ගණනය
♂️🌸장
කඩදාසි කැබලි
♂️🌸권
පොත් සහ සටහන් පොත්
♂️🌸병
බෝතල් ගණනය
♂️🌸대
කාර් සහ යන්ත්‍ර ගණනය
♂️🌸채
නිවාස සහ ගොඩනැගිලි ගණනය
♂️🌸그루
ගස් ගණනය
♂️🌸벌
ඇදුම් ගණනය
♂️🌸켤레
සපත්තු යුගල් ගණනය
♂️🌸군데
ස්ඨාන ගණනය
♂️🌸번
වතාවන් ගණනය
♂️🌸일
දින ගණනය
♂️🌸월
මාස ගණනය
♂️🌸개월
මාස ගණනය
♂️🌸년
අවුරුදු ගණනය
♂️🌸분
විනාඩි ගණනය
♂️🌸초
තත්පර ගණනය
♂️🌸층
තට්ටු ගණනය
♂️🌸킬로그램
කිලෝ ගණනය
♂️🌸미터
මීටර ගණනය
♂️🌸원
කොරියානු මුදල් ගණනය
♂️🌸시
වේලාව ගණනය
♂️🌸시간
වේලාව ගණනය
♂️🌸주일
සති ගණනය
♂️🌸주간
සති ගණනය
♂️🌸달
මාස ගණනය
♂️🌸해
අවුරුදු ගණනය
♂️🌸살
වයස ගණනය
♂️🌸그릇
දීසි ගණනය
🥰ලියාගෙන පාඩම් කරමු 🌼
🆒 3❤ 1
"🌻කොරියන් යන්න හීන දකින ඔබව සාදරයෙන් පිළිගන්නවා🌻 "!
"🌻아년하세요🌻"!
🔺දින කියවීම [ 일 ]🔺
⭕1 – 일일 – [ ඉල් ඉල් / ඉරිල් ]
⭕2 – 이 일 – [ ඊ ඉල් ]
⭕3 – 삼일 – [ සම් ඉල් ]
⭕4 – 사일 – [ සා ඉල් ]
⭕5 – 오일 – [ ඔ් ඉල් ]
⭕6 – 육일 – [ යුග් ඉල් ]
⭕7 – 칠일 – [ චිල් ඉල් / චිරිල් ]
⭕8 – 발일 – [ පරිල් ]
⭕9 – 구일 – [ කුඉල් ]
⭕10 – 십일 – [ සිබිල් ]
⭕11 – 십일일 – [ සිප්ඉරිල් ]
⭕12 –십이일 – [ සිප් ඊ ඉල් ]
.
.
.
.
.
.
.
⭕29 – 이십구일 – [ ඊසිප් කූඉල් ]
⭕30 – 삼십일 – [ සම්සිප් ල් ]
⭕31 – 삼십일일 – [ සම් සිබීරිල් ]
♂️2014 – 07 – 30
이천십사 년 – 칠월 – 삼십일
[ ඊ චොන් සිප් සා න්යොන් – චිල්වොල් – සම් සිබිල් ]
♂️1948 – 02 – 04
천구백사십발년 – 이월 – 사일
[ චොන් කූපෙක් සාසිප් පල් න්යොන් – ඊවොල් – සාඉල් ]
♂️1993 – 12 – 08
처구백구시삼 년 – 십이월 – 발일
[ චොන් කූපෙක් කූ සිප් සම් න්යොන් – සිප් ඊ වොල් – පරිල් ]
⭕මාස කියවීම [ 월 ]⭕
♂️ජනවාරි – 일월– [ ඉල් වොල් ]
♂️පෙබරවාරි – 이월– [ ඊ වොල් ]
♂️මාර්තු – 삼월 – [ සම් වොල් ]
♂️අප්‍රේල් – 사월 – [ සා වොල් ]
♂️මැයි – 오월 – [ ඔ් වොල් ]
♂️ජුනි – 육월 – [ යුග් වොල් ]
♂️ජූලි – 칠월 – [ චිල් වොල් ]
♂️අගෝස්තු – 발월 – [ පල් වොල් ]
♂️සැප්තැම්බර් – 구월– [ කූ වොල් ]
♂️ඔක්තෝම්බර් – 십월– [ සිප් වොල් ]
♂️නොවැම්බර් – 십일월– [ සිප් ඉල් වොල් ]
♂️දෙසැම්බර් – 십이월– [ සිප් ඊ වොල් ]
🌹ලියාගෙන පාඩම් කරන්න🌹 .
👍 1❤ 1