cookie

We use cookies to improve your browsing experience. By clicking «Accept all», you agree to the use of cookies.

avatar

Edu Korean Lanka

안녕하세요 👋 🇰🇷කොරියානු විභාගයට ආදාල සියලුම PDF / Notes / Papers / Images / Books එකම තැනකින් 100% නොමිලේ 💯 🙏🙏🙏🙏🙏 EDU KOREAN LANKA සමූහයට මෙතනික් සම්බන්ධ වෙන්න 👇 https://t.me/+kGv2utoH_AFiMjBl

Show more
Advertising posts
6 739
Subscribers
-624 hours
-227 days
-21930 days
Posting time distributions

Data loading in progress...

Find out who reads your channel

This graph will show you who besides your subscribers reads your channel and learn about other sources of traffic.
Views Sources
Publication analysis
PostsViews
Shares
Views dynamics
01
කොළඹින් 120/162 බස් එකක නැගල පිලියන්දලට යන්න.හයිලෙවල් එක පැත්තෙන්(99/122) පැත්තෙන් එන කෙනෙක් නම් කොට්ටාවෙන් 255 ගල්කිස්ස බස් එකේ ගිහින් පිලියන්දලින් බහින්න.ගාලු පාරෙ එන කෙනෙක් නම් කටුබැද්ද හන්දියෙන් බැහැල 255 කොට්ටාව බස් එකේ ගිහින් පිලියන්දලින් බහින්න.
4472Loading...
02
http://applications.slbfe.lk/logroot/asptrain/7Pointsystem_skilltest_3/edtself.asp
4531Loading...
03
Media files
8363Loading...
04
Media files
7863Loading...
05
😰😰😰😰😰
1380Loading...
06
Media files
8634Loading...
07
Media files
10Loading...
08
😰😰😰😰😰
10Loading...
09
🏷️කොරියානු භාෂා විභාගයට අත්‍යවශ්‍ය කොරියානු වචන තේරුම සහ උච්චාරණය සමගම 🇰🇷🔥👇 🌼금년 කම්(න්යොන්) 👉 මේ අවුරුද්ද 🌼올해 - ඔරෙ 👉 මේ අවුරුද්ද 🌼오늘 - ඔනල් 👉 අද 🌼밭 - පාථ් 👉 පාත්තිය 🌼고구마 - කොගුමා 👉 බතල 🌼맛 - මත් 👉 රස 🌼사람 - සරම් 👉 මිනිසා 🌼서로 - සොරො 👉 එකිනෙකා 🌼시설물 - ශිසොල්මුල් 👉 පහසුකම් 🌼공간 - කොංගන් 👉 පොදු ස්ථාන 🌼필요가 - පි(ර්යො)ගා 👉 අවශ්‍යතාව 🌼늦은 시간 - නජන් ශිගාන් 👉 පරක්කු වේලාව 🌼방면 - පංම්යොන් 👉 දිශාව 🌼눈을 감다 - නුනල් කම්දා 👉 ඇස් පියාගෙන 🌼치수 - ඡිසෝ 👉 ප්‍රමාණය 🌼허가서 - හොගාසො 👉 අවසර පත 🌼전방 - චොන්පං 👉 මුල, ඉදිරිය 🌼식품 - ශික්ඵුම් 👉 ආහාර 🌼서행 - සොහෙං 👉 වේගය අඩු කරනවා 🌼정상 - චොංසං 👉 සාමාන්‍යයෙන් 🌼바르게 - පාරගේ 👉 නිවැරදිව 🌼신분증 - ශින්බුන්ජං 👉හැඳුනුම්පත 🌼이자 -  ඉජා 👉පොළිය 🌼옛날 - යෙත්නල්  👉 ඉස්සර 🌼 만 - මාන් 👉 පමණක් 🌼 마다 - මාදා 👉 පාසා 🌼재단 - චෙදන් 👉 පදනම,  🌼인력 - ඉන්(ර්යොක්) 👉 මිනිස් ශ්‍රමය 🌼편소 - ඵ්යොන්සො 👉 එදිනෙදා 🌼책임 - ඡෙගිම් 👉 වගකීම ⭕හැමෝම Note එකක් දාගෙන පාඩම් කරගන්න 📝🇰🇷 __🌸කොරියානු ගණනය කිරීමේ පද🌸 🔺🌻නාමය භාවිතය🌻🔺 ♂️🌸개 අයිතම සහ ඒකක ♂️🌸명 මනිසුන් ගණනය ♂️🌸사람 මිනිසුන් ගණනය ♂️🌸분 මිනිසුන් ගණනය ♂️🌸마리 සතුන් ගණනය ♂️🌸조각 කැබලි ගණනය ♂️🌸장 කඩදාසි කැබලි ♂️🌸권 පොත් සහ සටහන් පොත් ♂️🌸병 බෝතල් ගණනය ♂️🌸대 කාර් සහ යන්ත්‍ර ගණනය ♂️🌸채 නිවාස සහ ගොඩනැගිලි ගණනය ♂️🌸그루 ගස් ගණනය ♂️🌸벌 ඇදුම් ගණනය ♂️🌸켤레 සපත්තු යුගල් ගණනය ♂️🌸군데 ස්ඨාන ගණනය ♂️🌸번 වතාවන් ගණනය ♂️🌸일 දින ගණනය ♂️🌸월 මාස ගණනය ♂️🌸개월 මාස ගණනය ♂️🌸년 අවුරුදු ගණනය ♂️🌸분 විනාඩි ගණනය ♂️🌸초 තත්පර ගණනය ♂️🌸층 තට්ටු ගණනය ♂️🌸킬로그램 කිලෝ ගණනය ♂️🌸미터 මීටර ගණනය ♂️🌸원 කොරියානු මුදල් ගණනය ♂️🌸시 වේලාව ගණනය ♂️🌸시간 වේලාව ගණනය ♂️🌸주일 සති ගණනය ♂️🌸주간 සති ගණනය ♂️🌸달 මාස ගණනය ♂️🌸해 අවුරුදු ගණනය ♂️🌸살 වයස ගණනය ♂️🌸그릇 දීසි ගණනය 🥰ලියාගෙන පාඩම් කරමු 🌼
6885Loading...
10
"🌻කොරියන් යන්න හීන දකින ඔබව සාදරයෙන් පිළිගන්නවා🌻 "! "🌻아년하세요🌻"! 🔺දින කියවීම [ 일 ]🔺 ⭕1 – 일일               – [ ඉල් ඉල් / ඉරිල් ] ⭕2 – 이 일              – [ ඊ ඉල් ] ⭕3 – 삼일               – [ සම් ඉල් ] ⭕4 – 사일               – [ සා ඉල් ] ⭕5 – 오일               – [ ඔ් ඉල් ] ⭕6 – 육일               – [ යුග් ඉල් ] ⭕7 – 칠일               – [ චිල් ඉල් / චිරිල් ] ⭕8 – 발일               – [ පරිල් ] ⭕9 – 구일               – [ කුඉල් ] ⭕10 – 십일             – [ සිබිල් ] ⭕11 – 십일일        – [ සිප්ඉරිල් ] ⭕12 –십이일         – [ සිප් ඊ ඉල් ] . . . . . . . ⭕29 – 이십구일   – [ ඊසිප් කූඉල් ] ⭕30 – 삼십일        – [ සම්සිප් ල් ] ⭕31 – 삼십일일   – [ සම් සිබීරිල් ] ♂️2014 – 07 – 30 이천십사 년  –  칠월  –  삼십일 [ ඊ චොන් සිප් සා න්යොන් – චිල්වොල් – සම් සිබිල් ] ♂️1948 – 02 – 04 천구백사십발년  –  이월  – 사일 [ චොන් කූපෙක් සාසිප් පල් න්යොන් – ඊවොල් – සාඉල් ] ♂️1993 – 12 – 08 처구백구시삼 년 – 십이월 – 발일 [ චොන් කූපෙක් කූ සිප් සම් න්යොන් – සිප් ඊ වොල් – පරිල් ] ⭕මාස කියවීම [ 월 ]⭕ ♂️ජනවාරි – 일월– [ ඉල් වොල්  ] ♂️පෙබරවාරි – 이월– [ ඊ වොල්  ] ♂️මාර්තු – 삼월 – [ සම් වොල්  ] ♂️අප්‍රේල් –  사월 – [ සා වොල්  ] ♂️මැයි –  오월 – [ ඔ් වොල්  ] ♂️ජුනි –  육월 – [ යුග් වොල්  ] ♂️ජූලි –  칠월 – [ චිල් වොල්  ] ♂️අගෝස්තු –  발월 – [ පල් වොල්  ] ♂️සැප්තැම්බර් –  구월– [ කූ වොල්  ] ♂️ඔක්තෝම්බර් –  십월– [ සිප් වොල්  ] ♂️නොවැම්බර් –  십일월– [ සිප් ඉල් වොල්  ] ♂️දෙසැම්බර් –  십이월– [ සිප් ඊ වොල්  ] 🌹ලියාගෙන පාඩම් කරන්න🌹 .
6493Loading...
11
Media files
5421Loading...
12
💐  ක්‍රියා පද ටිකක්  💐 *කොරියන් යන්න හීන දකින ඔබව සාදරයෙන් පිළිගන්නවා 아년하세요* ⭕가다 – යනවා ⭕오다 – ඒනවා ⭕걷다 – අැවිදිනවා ⭕뛰다 – දුවනවා ⭕먹다 – කනවා ⭕마시다 – බොනවා ⭕씹다 – හපනවා ⭕묻다 – මොකද්ද අහනවා ⭕듣다 – අහගෙන ඉන්නවා ⭕말하다 – කියනවා ⭕읽다 – කියවනවා ⭕쓰다 – ලියනවා ⭕보다 – බලනවා ⭕켜다 – On කරනවා ⭕끄다 – Off කරනවා ⭕만들다 – හදනවා ⭕고치다 – Fix කරනවා / නිවැරදිව සකසනවා ⭕그리다 – අඳිනවා ( චිත්‍ර ) ⭕입다 – අඳිනවා (අැඳුම් ) ⭕자르다 – කපනවා ⭕바꾸다 – මාරු කරනවා (මිලදී ගත් දෙයක්) ⭕밀다 – තල්ලු කරනවා ⭕누르다 – ඔබනවා ⭕씻다 – සෝදනවා ⭕웃다 – හිනාවෙනවා ⭕울다 – අඬනවා ⭕사다 – මිලදී ගන්නවා ⭕팔다 – විකුණනවා ⭕타다 – නගිනවා ⭕내리다 – බහිනවා ⭕돌다 – හැරෙනවා ⭕주다 – දෙනවා ⭕받다 – ලබාගන්නවා ⭕있다 – තියනවා ( ඉන්නවා ) ⭕하다 – කරනවා ⭕노래하다 – සින්දු කියනවා ⭕이야기하다 – කථා කරනවා ⭕요리하다 – උයනවා ⭕청소하다 – පිරිසිදු කරනවා ⭕전화하다 – Call කරනවා 🥰ලියාගෙන පාඩම් කරන්න🙂
6485Loading...
13
Media files
6700Loading...
14
🌻 කොරියානු භාෂාව (한국 말)🌻 ♂️කොරියානු ජාතිකයින් ලිවීමේදීත් කතා කිරීමේදිත්  හාවිතා කරන්නේ එකම බසකි.♂️ එය ඔවුන්ගේ ජාතික අනන්‍යතාවය විදහාපාන විශිෂ්ට සාධකයන්ද වේ.♂️ 🌻💐කොරියානු භාෂාව මධ්‍ය ආසියාතික අල්තයික් භාෂා පවුලට අයත්ය.🌸🌼 ලියන සහ කතා කරන කොරියානු භාශාව ශත වර්ෂ ගණනාවක් තිස්සේ චීනයේ දේශපාලන හා සංස්ක්‍රතික බලපෑමට නොමදව ලක් විය. ❤🔺කොරියානු සහ ජපන් බස ව්‍යාකරනාත්මක සමාන කම් පෙන්නුන් කරන අතරම මෙම භාෂා  දෙකෙහිම චීන වචන බහුලය.💐💐 ✌✔️කොරියානු හෝඩිය හන්ගල් නම්න් හැදින් වේ. කොරියානු හෝඩිය 1418 – 1450 දක්වා  රජ කල සේජොං රජතුමාගේ නායකත්වයෙන් යුත් විද්වත් මංඩලයන් මගින් 15 වන සියවසේ බිහි විය.✌✔️
6840Loading...
15
🏷️කොරියානු භාෂා විභාගයට අත්‍යවශ්‍ය කොරියානු වචන තේරුම සහ උච්චාරණය සමගම 🇰🇷🔥👇 🌼금년 කම්(න්යොන්) 👉 මේ අවුරුද්ද 🌼올해 - ඔරෙ 👉 මේ අවුරුද්ද 🌼오늘 - ඔනල් 👉 අද 🌼밭 - පාථ් 👉 පාත්තිය 🌼고구마 - කොගුමා 👉 බතල 🌼맛 - මත් 👉 රස 🌼사람 - සරම් 👉 මිනිසා 🌼서로 - සොරො 👉 එකිනෙකා 🌼시설물 - ශිසොල්මුල් 👉 පහසුකම් 🌼공간 - කොංගන් 👉 පොදු ස්ථාන 🌼필요가 - පි(ර්යො)ගා 👉 අවශ්‍යතාව 🌼늦은 시간 - නජන් ශිගාන් 👉 පරක්කු වේලාව 🌼방면 - පංම්යොන් 👉 දිශාව 🌼눈을 감다 - නුනල් කම්දා 👉 ඇස් පියාගෙන 🌼치수 - ඡිසෝ 👉 ප්‍රමාණය 🌼허가서 - හොගාසො 👉 අවසර පත 🌼전방 - චොන්පං 👉 මුල, ඉදිරිය 🌼식품 - ශික්ඵුම් 👉 ආහාර 🌼서행 - සොහෙං 👉 වේගය අඩු කරනවා 🌼정상 - චොංසං 👉 සාමාන්‍යයෙන් 🌼바르게 - පාරගේ 👉 නිවැරදිව 🌼신분증 - ශින්බුන්ජං 👉හැඳුනුම්පත 🌼이자 -  ඉජා 👉පොළිය 🌼옛날 - යෙත්නල්  👉 ඉස්සර 🌼 만 - මාන් 👉 පමණක් 🌼 마다 - මාදා 👉 පාසා 🌼재단 - චෙදන් 👉 පදනම,  🌼인력 - ඉන්(ර්යොක්) 👉 මිනිස් ශ්‍රමය 🌼편소 - ඵ්යොන්සො 👉 එදිනෙදා 🌼책임 - ඡෙගිම් 👉 වගකීම ⭕හැමෝම Note එකක් දාගෙන පාඩම් කරගන්න 📝🇰🇷 🏷️කොරියානු භාෂා විභාගයට අත්‍යවශ්‍ය ක්‍රියා පද තේරුම සහ උච්චාරණය සමගම 🇰🇷🔥👇 🌺준비하다 - චුන්බිහාදා 👉 සුදානම් කරනවා 🌺구별하다 - කු(බ්යොල්)හාදා 👉 🌺넣다 - නොත්දා 👉 තබනවා 🌺안전하다 - අන්ජොන්හාදා 👉 ආරක්ෂා වෙනවා 🌺 쉽닫 - ස්විප්තා 👉 පහසුයි 🌺사용하다 - සයොංහාදා 👉 භාවිතා කරනවා 🌺되었다 - ත්වෙඔත්දා 👉 වුනා 🌺상하다 - සංහාදා 👉 නරක්වෙනවා 🌺먹다  - මොක්තා 👉 කනවා 🌺배탈이 나다 - පෙථරි නාදා 👉 බඩ රිදෙනවා 🌺쉽다 - ස්විප්තා 👉 පහසුයි 🌺설사를 하다 - සොල්සාරල් හාදා 👉 පාචනය 🌺심하다 - ශිමිහාදා - දරුණු වෙනවා 👉නරක අතට හැරෙනවා 🌺토하다 - ථෝහාදා 👉 වමනේ යනවා 🌺아프다 - ආඵදා 👉 අසනීප වෙනවා/ රිදෙනවා 🌺예방하다 - යෙබංහාදා 👉 වලක්වනවා 🌺읽다 - ඉක්තා 👉 කියවනවා 🌺고르다 - කොරදා 👉 තෝරනවා 🌺존중하다 - චොන්ජුංහාදා 👉ගරුකරනවා 🌺조퇴하다 - චො(ථ්වෙ)හාදා 👉 කලින් පිටත් වෙනවා
7453Loading...
16
Media files
7423Loading...
17
Media files
7610Loading...
18
🏷️කොරියානු භාෂා විභාගයට අත්‍යවශ්‍ය කොරියානු වචන තේරුම සහ උච්චාරණය සමගම 🇰🇷🔥👇 🌼금년 කම්(න්යොන්) 👉 මේ අවුරුද්ද 🌼올해 - ඔරෙ 👉 මේ අවුරුද්ද 🌼오늘 - ඔනල් 👉 අද 🌼밭 - පාථ් 👉 පාත්තිය 🌼고구마 - කොගුමා 👉 බතල 🌼맛 - මත් 👉 රස 🌼사람 - සරම් 👉 මිනිසා 🌼서로 - සොරො 👉 එකිනෙකා 🌼시설물 - ශිසොල්මුල් 👉 පහසුකම් 🌼공간 - කොංගන් 👉 පොදු ස්ථාන 🌼필요가 - පි(ර්යො)ගා 👉 අවශ්‍යතාව 🌼늦은 시간 - නජන් ශිගාන් 👉 පරක්කු වේලාව 🌼방면 - පංම්යොන් 👉 දිශාව 🌼눈을 감다 - නුනල් කම්දා 👉 ඇස් පියාගෙන 🌼치수 - ඡිසෝ 👉 ප්‍රමාණය 🌼허가서 - හොගාසො 👉 අවසර පත 🌼전방 - චොන්පං 👉 මුල, ඉදිරිය 🌼식품 - ශික්ඵුම් 👉 ආහාර 🌼서행 - සොහෙං 👉 වේගය අඩු කරනවා 🌼정상 - චොංසං 👉 සාමාන්‍යයෙන් 🌼바르게 - පාරගේ 👉 නිවැරදිව 🌼신분증 - ශින්බුන්ජං 👉හැඳුනුම්පත 🌼이자 -  ඉජා 👉පොළිය 🌼옛날 - යෙත්නල්  👉 ඉස්සර 🌼 만 - මාන් 👉 පමණක් 🌼 마다 - මාදා 👉 පාසා 🌼재단 - චෙදන් 👉 පදනම,  🌼인력 - ඉන්(ර්යොක්) 👉 මිනිස් ශ්‍රමය 🌼편소 - ඵ්යොන්සො 👉 එදිනෙදා 🌼책임 - ඡෙගිම් 👉 වගකීම ⭕හැමෝම Note එකක් දාගෙන පාඩම් කරගන්න 📝🇰🇷
7742Loading...
19
Media files
1 1781Loading...
20
2023 කොරියානු භාෂා විභාගයේ 3 වන අදියර විභාග ප්‍රතිඵල නිකුත් කර ඇත.පහත link එක හරහා ප්‍රතිඵල ලබා ගත හැකිය.🇱🇰✈️🇰🇷Congratulations 😍❤️‍🩹 2023 කොරියානු භාෂා විභාගයේ 3 වන අදියර විභාග ප්‍රතිඵල නිකුත් කර ඇත.පහත link එක හරහා ප්‍රතිඵල ලබා ගත හැකිය. Cut off නිෂ්පාදන 160 ධීවර 115 සමත් සියලු දෙනාට ඉක්මනින් කොරියානු සිහිනය සැබෑ වේවා. 🇰🇷🎯🇱🇰 https://www.slbfe.lk/slbfe-announcement/announcement-result-of-7thmanufacturing-3rd-fishery-2nd-round-eps-point-system/
7851Loading...
21
විභාගය සමත් සියලු දෙනාටම අපගෙන් සුභ පැතුම්...! 🇰🇷
7940Loading...
22
*🌻කොරියානු බසින් ඉලක්කම් 1 සිට 10 ට ඉගෙනගමු. කොරියාවේ භාවිතා කරන ඉලක්කම් ආකාර දෙකකි🌻.* 🦋NATIVE NUMBERS🦋 🌸එක 01 හනා hana 하나 දෙක 02 දුල් dul 둘 🌸තුන 03 සෙත් / සෙට් set 셋 🌸හතර 04 නෙත් / නෙට් net 넷 🌸පහ 05 දසොත් daesot 다섯 🌸හය 06 යොසොත් yosot 여섯 🌸හත 07 ඉල්ගොප් ilgop 이곱 🌸අට 08 යොදොල්බ් yodolb 열덥 🌸නවය 09 අහුප් ahup 아훕 🌸දහය 10 යොල් yol 열 🦋SINO NUMBERS🦋 ✅එක 01 ඉල් il 일 ✅දෙක 02 ඉ ee 이 ✅තුන 03 සම් sam 삼 ✅හතර 04 සා sah 사 ✅පහ 05 ඔ O 오 ✅හය 06 යුක් yuk 육 ✅හත 07 චිල් chil 질 ✅අට 08 ඵල් phal 팔 ✅නවය 09 කූ koo 구 ✅දහය 10 සිප් ship 십
8702Loading...
23
විභාගය සමත් සියලු දෙනාටම උණුසුම් සුභ පැතුම් ..! ✈️🇰🇷
8240Loading...
24
දුප්පත් මනුස්සයා වෙනුවෙන් හැමදාම හිටපු දඩබ්බරයෙක් 💔 ඔබතුමාට නිවන්සුව ලැබේවා 🙏🥺
8150Loading...
25
*🌻දෙවනුව හදුනාගත් අක්ෂරවලට දැන් ඔබ හදුනා ගත් පාණාක්ෂර යොදා අවැසි අක්ෂර තනාගත හැක🌻.* *උදා :- 🌸ක + ආ = ක්ආ (කා) 🌸ම + යො = ම්යො 🌸ස + උ = ස්උ (සු) *🌻මේ ආකාරයට කොරියානු අක්ෂර යොදාගත හැක🌻* . 💐ㅏ ආ 💐ㅑ යා 💐ㅓ ඔ 💐ㅕ යො 💐ㅗ ඕ 💐ㅛ යෝ 💐ㅜ උ 💐ㅠ යූ 💐ㅡ අ 💐ㅣ ඉ 🦋ㅐ ae 🦋ㅒ yae 🦋ㅔ e 🦋ㅖye 🦋ㅘ wa 🦋ㅙ wae 🦋ㅚ oe 🦋ㅝ wo 🦋ㅞ we 🦋ㅟ wi 🦋ㅢ ui
7913Loading...
26
*කොරියානු භාෂාවේ අක්ෂර 40 කි. ඒවා සිංහල භාෂාවේ මෙන්ම ස්වර හා ව්‍යංජන ලෙස මූලික ආකාර දෙකකි* 💞ᄀ= ක - K 💞ᄂ = න - N 💞ᄃ = ත / ද - T 💞ᄅ = ල / ර - R 💞ᄆ = ම - M 💞ᄇ = ප / බ - P 💞ᄉ = ස - S 💞ᄋ = 0 - Ng 💞ᄌ = ජ - j 💞ᄎ = ච - Ch 💞ᄏ = ඛ - Kh 💞ᄐ = ථ - Th 💞ᄑ = ඵ - Ph 💞ᄒ = හ - H
7312Loading...
27
Media files
6980Loading...
28
Media files
7373Loading...
29
Media files
6972Loading...
කොළඹින් 120/162 බස් එකක නැගල පිලියන්දලට යන්න.හයිලෙවල් එක පැත්තෙන්(99/122) පැත්තෙන් එන කෙනෙක් නම් කොට්ටාවෙන් 255 ගල්කිස්ස බස් එකේ ගිහින් පිලියන්දලින් බහින්න.ගාලු පාරෙ එන කෙනෙක් නම් කටුබැද්ද හන්දියෙන් බැහැල 255 කොට්ටාව බස් එකේ ගිහින් පිලියන්දලින් බහින්න.
Show all...
👍 3
Photo unavailableShow in Telegram
Photo unavailableShow in Telegram
👍 1
Photo unavailableShow in Telegram
😰😰😰😰😰
Show all...
👍 2
Photo unavailableShow in Telegram
😰😰😰😰😰
Show all...
🏷️කොරියානු භාෂා විභාගයට අත්‍යවශ්‍ය කොරියානු වචන තේරුම සහ උච්චාරණය සමගම 🇰🇷🔥👇 🌼금년 කම්(න්යොන්) 👉 මේ අවුරුද්ද 🌼올해 - ඔරෙ 👉 මේ අවුරුද්ද 🌼오늘 - ඔනල් 👉 අද 🌼밭 - පාථ් 👉 පාත්තිය 🌼고구마 - කොගුමා 👉 බතල 🌼맛 - මත් 👉 රස 🌼사람 - සරම් 👉 මිනිසා 🌼서로 - සොරො 👉 එකිනෙකා 🌼시설물 - ශිසොල්මුල් 👉 පහසුකම් 🌼공간 - කොංගන් 👉 පොදු ස්ථාන 🌼필요가 - පි(ර්යො)ගා 👉 අවශ්‍යතාව 🌼늦은 시간 - නජන් ශිගාන් 👉 පරක්කු වේලාව 🌼방면 - පංම්යොන් 👉 දිශාව 🌼눈을 감다 - නුනල් කම්දා 👉 ඇස් පියාගෙන 🌼치수 - ඡිසෝ 👉 ප්‍රමාණය 🌼허가서 - හොගාසො 👉 අවසර පත 🌼전방 - චොන්පං 👉 මුල, ඉදිරිය 🌼식품 - ශික්ඵුම් 👉 ආහාර 🌼서행 - සොහෙං 👉 වේගය අඩු කරනවා 🌼정상 - චොංසං 👉 සාමාන්‍යයෙන් 🌼바르게 - පාරගේ 👉 නිවැරදිව 🌼신분증 - ශින්බුන්ජං 👉හැඳුනුම්පත 🌼이자 -  ඉජා 👉පොළිය 🌼옛날 - යෙත්නල්  👉 ඉස්සර 🌼 만 - මාන් 👉 පමණක් 🌼 마다 - මාදා 👉 පාසා 🌼재단 - චෙදන් 👉 පදනම,  🌼인력 - ඉන්(ර්යොක්) 👉 මිනිස් ශ්‍රමය 🌼편소 - ඵ්යොන්සො 👉 එදිනෙදා 🌼책임 - ඡෙගිම් 👉 වගකීම ⭕හැමෝම Note එකක් දාගෙන පාඩම් කරගන්න 📝🇰🇷 __🌸කොරියානු ගණනය කිරීමේ පද🌸 🔺🌻නාමය භාවිතය🌻🔺 ♂️🌸개 අයිතම සහ ඒකක ♂️🌸명 මනිසුන් ගණනය ♂️🌸사람 මිනිසුන් ගණනය ♂️🌸분 මිනිසුන් ගණනය ♂️🌸마리 සතුන් ගණනය ♂️🌸조각 කැබලි ගණනය ♂️🌸장 කඩදාසි කැබලි ♂️🌸권 පොත් සහ සටහන් පොත් ♂️🌸병 බෝතල් ගණනය ♂️🌸대 කාර් සහ යන්ත්‍ර ගණනය ♂️🌸채 නිවාස සහ ගොඩනැගිලි ගණනය ♂️🌸그루 ගස් ගණනය ♂️🌸벌 ඇදුම් ගණනය ♂️🌸켤레 සපත්තු යුගල් ගණනය ♂️🌸군데 ස්ඨාන ගණනය ♂️🌸번 වතාවන් ගණනය ♂️🌸일 දින ගණනය ♂️🌸월 මාස ගණනය ♂️🌸개월 මාස ගණනය ♂️🌸년 අවුරුදු ගණනය ♂️🌸분 විනාඩි ගණනය ♂️🌸초 තත්පර ගණනය ♂️🌸층 තට්ටු ගණනය ♂️🌸킬로그램 කිලෝ ගණනය ♂️🌸미터 මීටර ගණනය ♂️🌸원 කොරියානු මුදල් ගණනය ♂️🌸시 වේලාව ගණනය ♂️🌸시간 වේලාව ගණනය ♂️🌸주일 සති ගණනය ♂️🌸주간 සති ගණනය ♂️🌸달 මාස ගණනය ♂️🌸해 අවුරුදු ගණනය ♂️🌸살 වයස ගණනය ♂️🌸그릇 දීසි ගණනය 🥰ලියාගෙන පාඩම් කරමු 🌼
Show all...
🆒 3 1

👍 1 1