ROAD TO KOREAN ACADEMY - Channel 🌸🚩🇰🇷
Open in Telegram
ආසවෙන් කොරියන් ඉගන ගන්න ✍ ලියන්න/කියවන්න/කථා කරන්න පුහුණු වෙන්න 🧑🎓 ලංකාවේ ප්‍රථම Telegram චැනලය ⛩️ Contact - (011) 480 4490 Telegram channel link https://t.me/R2kAcademy1
Show more5 274
Subscribers
No data24 hours
-397 days
-20130 days
Data loading in progress...
Similar Channels
Tags Cloud
No data
Any problems? Please refresh the page or contact our support manager.
Incoming and Outgoing Mentions
---
---
---
---
---
---
Attracting Subscribers
May '26
May '26
+8
in 0 channels
April '26
+3
in 0 channels
Get PRO
March '26
+1
in 0 channels
Get PRO
February '26
+3
in 0 channels
Get PRO
January '26
+6
in 0 channels
Get PRO
December '25
+6
in 0 channels
Get PRO
November '25
+9
in 0 channels
Get PRO
October '25
+15
in 0 channels
Get PRO
September '25
+15
in 0 channels
Get PRO
August '25
+33
in 0 channels
Get PRO
July '25
+43
in 0 channels
Get PRO
June '25
+40
in 0 channels
Get PRO
May '25
+61
in 0 channels
Get PRO
April '25
+32
in 0 channels
Get PRO
March '25
+93
in 0 channels
Get PRO
February '25
+121
in 1 channels
Get PRO
January '25
+112
in 1 channels
Get PRO
December '24
+180
in 1 channels
Get PRO
November '24
+196
in 1 channels
Get PRO
October '24
+393
in 1 channels
Get PRO
September '24
+257
in 1 channels
Get PRO
August '24
+260
in 1 channels
Get PRO
July '24
+248
in 1 channels
Get PRO
June '24
+189
in 0 channels
Get PRO
May '24
+243
in 2 channels
Get PRO
April '24
+238
in 1 channels
Get PRO
March '24
+705
in 1 channels
Get PRO
February '24
+819
in 1 channels
Get PRO
January '24
+530
in 1 channels
Get PRO
December '23
+377
in 0 channels
Get PRO
November '23
+279
in 0 channels
Get PRO
October '23
+251
in 0 channels
Get PRO
September '23
+252
in 0 channels
Get PRO
August '23
+186
in 0 channels
Get PRO
July '23
+301
in 0 channels
Get PRO
June '23
+162
in 0 channels
Get PRO
May '23
+215
in 0 channels
Get PRO
April '23
+188
in 0 channels
Get PRO
March '23
+614
in 0 channels
Get PRO
February '23
+675
in 0 channels
Get PRO
January '23
+3 330
in 0 channels
| Date | Subscriber Growth | Mentions | Channels | |
| 11 May | +1 | |||
| 10 May | 0 | |||
| 09 May | +1 | |||
| 08 May | 0 | |||
| 07 May | 0 | |||
| 06 May | 0 | |||
| 05 May | +1 | |||
| 04 May | +3 | |||
| 03 May | 0 | |||
| 02 May | +1 | |||
| 01 May | +1 |
Channel Posts
| 2 | No text... | 489 |
| 3 | No text... | 459 |
| 4 | 🌿 🍃 *𝐏𝐑𝐄𝐏𝐎𝐒𝐈𝐓𝐈𝐎𝐍𝐒 𝐈𝐍 𝐊𝐎𝐑𝐄𝐀𝐍* 🍃 🌿
𝟏. 위에 = on / above / over - උඩ / ඉහළ / මත
𝟐. 안에 = in - ඇතුලත
𝟑. 밑에 / 아래에 = under - යට
𝟒. 앞에 = infront - ඉදිරිපස / ඉදිරියෙන්
𝟓. 뒤에 = behind - පිටුපස / පිටිපස්සේ
𝟔. 왼쪽에 = Left - වම් පැත්ත / වම
𝟕. 오른쪽에 = right - දකුණු පැත්ත / දකුණ
𝟖. 사이에 = between - අතර
𝟗. 옆에 = Next to - ඊළගට
.
.
Road to korean academy🌸🩷🌸🩷 | 388 |
| 5 | 💜🌿අද අපි කොරියානු භාෂාවෙන් දිශාවන් ඉගෙන ගනිමු 👇 🇰🇷
📌 방향 - දිශාව 💁
💁 왼쪽 👉 වම් පැත්ත ⬅️
💁 직진 / 똑바로 👉 කෙලින්ම ⬆️
💁 오른쪽 👉 දකුණු පැත්ත➡️
💁 유턴 👉 යූ ටර්න් ↩️
💁 후진 👉 පසුපස ⬇️
💁 맞은편 👉 එහා පැත්ත ( විරුද්ධ පැත්ත) ↘️
💁 신호등 👉 රථ වාහන ආලෝක පුවරු 🚦
💁 횡단포도 👉 කහ ඉර🚸
💁 사거리 👉 හතරමං හන්දිය
💁 길 👉 මාර්ගය🛣️
ʀᴏᴀᴅ ᴛᴏ ᴋᴏʀᴇᴀɴ ᴀᴄᴀᴅᴇᴍʏ
(කොරියානු භාෂා මහගෙදර) | 267 |
| 6 | No text... | 234 |
| 7 | No text... | 235 |
| 8 | No text... | 236 |
| 9 | No text... | 204 |
| 10 | No text... | 217 |
| 11 | No text... | 308 |
| 12 | No text... | 275 |
| 13 | No text... | 221 |
| 14 | No text... | 196 |
| 15 | No text... | 180 |
| 16 | No text... | 208 |
| 17 | No text... | 244 |
| 18 | No text... | 267 |
| 19 | *📌🤍කොරියන් කතා කරනවනම් මේ ටික අත්‍යවශ්‍යයි .... 🤍📌*
✅ 그리고 - (ක)රිගො - ඒ වගේම
✅ 그래서 - (ක)රෙසෝ - ඒ නිසා
✅ 그러니까 - (ක)රොනික්කා - එමනිසා
✅ 그럼 - (ක)රොම් - එහෙනම්
✅ 가장 - කජං - වඩාත්ම
✅ 가끔 - කක්(ක)ම් - ඉදහිට
✅ 계속 - කේසොක් - දිගටම
✅ 또 - ත්තෝ - නැවත
✅ 더 - තො - තව
✅ 빨리 - ප්පල්ලි - ඉක්මනින්
✅ 정말 - චොන්මල් - ඇත්තටම
✅ 갑자기 - කප්ජගි - එක පාරටම
✅ 곧 - කොත් - දැන්මම / ඉක්මනින්ම
✅ 같이 - කච්චි - එකට
✅ 진짜 - චින්චා - ඇත්තටම / සත්තයි
✅ 가장 / 제일 - කජං / චේඉල් - වඩාත්
✅ 특히 - (ථ)ඛි - විශේෂයෙන්ම
✅ 똑바로 - ත්තොක්පරෝ - කෙලින්ම
✅ 거의 - කොඒ - කොහෙත්ම
✅ 늦게 - (න)ත්ගේ - ප්‍රමාදවී
✅ 너무 - නෝමු - ගොඩක්
✅ 주로 / 보통 - ජුරෝ / පොථොං - සාමාන්‍යයෙන්
✅ 아주 - ආජු - බොහොම
✅ 너무 - නෝමු - හුගක් / බොහෝ
✅ 많이 - මානි - ගොඩක්
✅ 매우 /참/ 아주/ 많이 - මෙවු / ඡම් / ආජු / මානි - ගොඩක්
✅ 먼저 - මොන්ජො - මුලින්ම
✅ 모두 - මෝදු - ඔක්කොම
✅ 반드시 - පන්(ත)ෂි - අනිවාර්යයෙන්ම
✅ 곧 / 바로 - කොත් / පරෝ - එවලේම
✅ 벌써 - පොල්ස්සෝ - දැනටමත්
✅ 보다 - පොදා - වඩා
✅ 서로 - සොරෝ - එකිනෙකා
✅ 아마 - අමා - සමහරවිට
✅ 어서 - ඕසො - ඉක්මනට
✅ 언제나 - ඔන්ජේනා - හැමතිස්සෙම
✅ 얼마나 /얼마 - ඔල්මානා / ඔල්මා - කොපමණ
✅ 누구든지 - නුගු(ත)න්ජි - කවුරු උනත්
✅ 누구나 - නුගුනා - කවුරු හෝ
✅ 열심히 - යොල්ශිමි - මහන්සියෙන්
✅ 오래 - ඔරෙ - දිගු කාලයක්
✅ 오랜만에 - ඔරෙන්මනේ - දිගු කාලයකට පසුව
✅ 언제나 - ඔන්ජේනා - කවදා හෝ
✅ 왜 - වේ - ඇයි
✅ 이제 - ඉජේ - දැන්
✅ 자주 - චාජු - නිතරම
✅ 잘 - චල් - හොදින්
✅ 잠깐 - චම්ක්කන් - ටික වෙලාවකට
✅ 잠시 - චම්ෂි - ටික වෙලාවකට
✅ 정말 - චොන්මල් - ඇත්තටම
✅ 제일 - චේඉල් - වඩාත්
✅ 좀 /조금 - චොම් / චො(ග)ම් - ටිකක්
✅ 참 - ඡම් - ගොඩක්
✅ 천천히 - ඡොන්ඡොන්හි - සෙමින්
✅ 하지만 - හජිමන් - නමුත්
✅ 꼭 / 반드시 - කෝක් - පන්(ත)ෂි - අනිවාර්යයෙන්ම
✅ 아무나 - අමුරි - මොනවා හෝ
✅ 뭐든지 - මොන්(ත)න්ජිබ්- මොනවා උනත්
✅ 언제든지 - ඔන්ජේ(ත)න්ජි - කවදා උනත්
✅ 만약 / 혹시 - මන්‍යක් - හොක්ශි - සමහර විට
✅ 만 - මන් - පමණක්
✅ 말구 - මල්ගු - හැ
✅ 조금 / 좀 - චො(ග)ම් / චොම් - ටිකක්
.
.
Road to korean academy✈️❤️ | 293 |
| 20 | *“ (으)면서 ” ව්‍යාකරණය 🇰🇷🍃*
* *ක්‍රියාපද සමග පමණක්* එකතු වන අතර මෙහි මූලික අදහස වන්නේ *යම්කිසි ක්‍රියාවක් සිදුකරන ගමන් / සිදුකරන අතරතුර* යන්න වේ.
* වාක්‍යයක මැදින් යෙදෙන අතර *ඉදිරිපස වාක්‍යයෙන් කියවෙන ක්‍රියාව සිදුකරන ගමන් පිටුපස වාක්‍යයේ ක්‍රියාව සිදුකරනවා* යන්න දැක්වීමට යොදාගනියි.
* ක්‍රියාපදයක 다 ඉවත් කිරීමෙන් පසු ඉතිරිවන ක්‍රියාමූලයේ අවසානය අනුව ආකාර 2 කි.
🖇️ ක්‍රියාමූලය *ස්වරයකින්* අවසන් වන්නේ නම් , *면서* යෙදෙයි.
🖇️ ක්‍රියාමූලය *ව්‍යංජනයකින් නැතහොත් හල්කිරීමකින්* අවසන් වන්නේ නම් , *으면서* යෙදෙයි.
උදාහරණ }
🐾 가다 - කදා - යනවා
가 + 면서
*가면서 - කම්යොන්සො - යන ගමන්*
🐾 먹다 - මොක්තා - කනවා
먹 + 으면서
*먹으면서 - මොගම්යොන්සො - කන ගමන්*
🐾 쓸다 - සල්තා - අතුගානවා
쓸 + 면서
*쓸면서 - සල්ම්යොන්සො - අතුගාන ගමන්*
🐾 듣다 - තත්තා - අහනවා
들 + 으면서
*들으면서 - තරම්යොන්සො - අහන ගමන්*
🐾 일하다 - ඉල්හදා}ඉරදා - වැඩකරනවා
일하 + 면서
*일하면서 - ඉල්හම්යොන්සො - වැඩකරන ගමන්*
*Admin Chamod 🕊️🍃🐾*
*Road To Korean Academy❤🩹🇰🇷* | 218 |
