SMK | Physics (All Island)
Physics | SMK (Somika) 🔥 Physics Tutor ✅ Telegram Links ├ MAIN GROUP - @Somika_sl ├ MAIN CHANNEL - @Physics_With_Somika ├ DISCUSSION GROUP - @AL_DISCUSSION_TEAM ╰ CONTACT - @SMK_TM
Больше📈 Аналитический обзор Telegram-канала SMK | Physics (All Island)
Канал SMK | Physics (All Island) (@physics_with_somika) языкового сегмента Сингала является активным участником. Сейчас сообщество объединяет 10 123 подписчиков, занимая 19 566 место в категории Образование и 235 место в регионе Шри-Ланка.
📊 Показатели аудитории и динамика
С момента создания невідомо проект демонстрирует стремительный рост, собрав аудиторию из 10 123 подписчиков.
Согласно последним данным от 12 июля, 2026, канал показывает стабильную активность. За последние 30 дней изменение числа участников составило 375, а за последние 24 часа — 77, при этом общий охват остаётся высоким.
- Статус верификации: Не верифицирован
- Уровень вовлечённости (ER): Средний показатель вовлечённости аудитории составляет 74.16%. В первые 24 часа после публикации контент обычно набирает 47.69% реакций от общего числа подписчиков.
- Охват публикаций: В среднем каждый пост получает 7 422 просмотров. В течение первых суток публикация набирает 4 773 просмотров.
- Реакции и взаимодействия: Аудитория активно поддерживает контент: среднее количество реакций на один пост — 17.
📝 Описание и контентная политика
Автор описывает ресурс как площадку для выражения субъективного мнения:
“Physics | SMK (Somika) 🔥
Physics Tutor
✅ Telegram Links
├ MAIN GROUP - @Somika_sl
├ MAIN CHANNEL - @Physics_With_Somika
├ DISCUSSION GROUP - @AL_DISCUSSION_TEAM
╰ CONTACT - @SMK_TM”
Благодаря высокой частоте обновлений (последние данные получены 13 июля, 2026) канал поддерживает актуальность и высокий уровень охвата публикаций. Аналитика показывает, что аудитория активно взаимодействует с контентом, что делает его важной точкой влияния в категории Образование.
Загрузка данных...
| Дата | Привлечение подписчиков | Упоминания | Каналы | |
| 13 июля | +115 | |||
| 12 июля | +77 | |||
| 11 июля | +75 | |||
| 10 июля | +3 | |||
| 09 июля | +6 | |||
| 08 июля | +74 | |||
| 07 июля | +4 | |||
| 06 июля | +6 | |||
| 05 июля | +4 | |||
| 04 июля | 0 | |||
| 03 июля | +14 | |||
| 02 июля | +6 | |||
| 01 июля | +2 |
| 2 | 🔴 මතකනේ දවස? හෙට උදේ 8 - 12.30 LIVE
MCQS ටික වගේම, 2026 A/L ආලෝකය ESSAY එකේ 30 න් 25+ ගන්න පුළුවන් වෙන විදිහට වැඩේ සුපිරියටම ගොඩ දාගන්න පුලුවන් ඔයාලට ✅
⚠️ 10K+ අපේ අලුත් YouTube Channel එකේ තමයි LIVE එක යන්නෙ. SUBSCRIBE - https://youtube.com/@somika_minal?si=vP3BqBQg-j1SD91e
දැනටමත් ගොඩක් ළමයි මේකට සම්බන්ධ වෙන්න බලාගෙන ඉන්නවා. තාමත් මේක ගැන දන්නේ නැති යාලුවො ඉන්නව නම් ඉක්මනින් එයාලවත් දැනුවත් කරන්න.
🔴 වැඩේට ඕන SUPER TUTE එක චැනල් එකේ දැනටමත් දාලා තියෙනව - https://t.me/Physics_With_Somika/2444
ආලෝකය ගොඩ දාගන්න ඕන හැමෝම LIVE ම එන්න ❤️
ප්‍රතිඵලය අකුරු 2 කින් වෙනස් කරන වැඩක්. දවසින් ළකුණු 100 න් ළකුණු 14 ක් 🔥 | 13 941 |
| 3 | 🔴 ආලෝකය ESSAY PRACTICE DAY එකට අදාල TUTE එක 🔥
අපි ආලෝකය ජුලි 13 සදුදා උදේ 8 - 12.30 දක්‌වා LIVE කරනව ළමයි.. පුලුවන් හැමෝම මේකේ PRINTOUT එකක් ගන්න. එහෙම උනොත් හැමදේම මේකෙම ලිව්වහැකි.
එහෙනම් ජුලි 13 සදුදා උදේ 8. 00 ට, ආලෝකය. යාලුවන්ටත් මතක් කරන්න. මූලික දැනුමක් ඕනෙ නෑ ❤
LIVE සම්බන්ධ වෙන හැම ළමයටම මේ පාර ආලෝකය ESSAY එකට 30 න් 25+ ගන්න පුළුවන්. MCQS ටිකත් ගොඩ දාගන්න පුලුවන්.❗️
යාලුවන්ටත් පණිවිඩේ දෙන්න. ZOOM + YOUTUBE UNLISTED LIVE LINKS මේ TELEGRAM CHANNEL එකට දානවා❗️
SMK PHYSICS | 4 051 |
| 4 | ✅ ආලෝකය ගොඩ දාගන්න ඕන යාලුවන්ටත් පණිවිඩේ දෙන්න. Subscribe : https://youtube.com/@somika_minal?si=Hzc9fwgDqWNoaaqB | 19 237 |
| 5 | ✅ A/L Physics Past Papers ✅
2000 සිට 2025 දක්වා සියල්ල
Papers - https://t.me/Somika_sl/76631
Markings - https://t.me/Somika_sl/77879
රෝසා විවරණ - https://t.me/Physics_With_Somika/1788
SMK PHYSICS
⚠️ ADVANCED LEVEL PHYSICS | 10 005 |
| 6 | ⚠️ PHYSICS වල 9 වෙනි පාඩම කියන්නේ ළකුණු 100 න් 15+ ගන්න පුළුවන් පාඩමක්❗️
මේ VIDEO ව බලලා සම්පූර්ණ පාඩම, සුපිරියටම ගොඩ දාගන්න පුලුවන් 🔥👇
මේ පාඩමෙන් තමයි PHYSICS PAPER එකේ 9) B ESSAY එක එන්නෙ. ඒ වගේම අනිවා MCQ 4,5 ක් එනවා.
🔴 ELECTRONICS FULL LESSON - https://youtu.be/ykXHpZdyrIk?si=bJbdivd9Md-huVwU
🔴 ELECTRONICS බහුවරණ විවරණ සියල්ල - https://t.me/Somika_sl/81848?single
🔼 මේ සතිය ඇතුලතම මේක බලලා PAST PAPERS වල පහුගිය අවුරුදු 10 යෙ මේකෙන් අහලා තියෙන ප්‍රශ්න ටික කරන්න ළමයි. මේ Essay එක ඔයාලට ගොඩ දාගන්න පුලුවන්.
SMK PHYSICS ✔️ | 7 348 |
| 7 | 🔴 Exam එකට තියෙන සීමිත කාලයත් එක්ක ගොඩක් ළමයි අහලා තිබ්බා, යාන්ත්‍ර විද්‍යාව Practicals සේරම කෙටි කාලයකින් ගොඩ දාගන්න ක්‍රමයක් නැද්ද කියලා 🔽
‼️යාන්ත්‍ර විද්‍යාව සියලුම Practicals අංගසම්පූර්ණව පැය 4 න් මේකෙ අපි කතා කරා ළමයි. ඕනම ප්‍රශ්නයකට පිළිතුරු ලියාගන්න පුළුවන් මේක බැලුවට පස්සෙ ඔයාලට.👇
⚠️ මෙන්න 👀 Link එක - https://youtu.be/XYYUKQREtJI?si=wXbQJO1cRHP32z3O
PHYSICS වලට A එකක් දාලම මේක ඉවර කරමු ළමයි❗️
SMK PHYSICS 🟢 | 5 386 |
| 8 | 🔴 PHYSICS වල 11 වෙනි පාඩම කියන්නේ ළකුණු 100 න් 10.5 ක් ම ගන්න පුළුවන් ලේසිම පාඩමක්❗️
මේ VIDEO ව බලලා සම්පූර්ණ පාඩම, සුපිරියටම ගොඩ දාගන්න පුලුවන් 🔥
මේ පාඩමෙන් තමයි PHYSICS PAPER එකේ 10) B ESSAY එක එන්නෙ. ඒ වගේම අනිවා MCQ 3 ක් එනවා.
🔴 පදාර්ථ හා විකිරණ FULL LESSON - https://www.youtube.com/live/Zk_k837GsIQ?si=TpZDxAzBzUAG6WaQ
🔴 UNIT 11 විවරණ Book + Essay Book - https://t.me/Physics_With_Somika/2316?single
🔴 SHORT NOTE - https://t.me/Physics_With_Somika/2332
⚠️ මේ සතිය ඇතුලතම මේක බලලා PAST PAPERS වල පහුගිය අවුරුදු 10 යෙ මේකෙන් අහලා තියෙන ප්‍රශ්න ටික කරන්න ළමයි. | 5 959 |
| 9 | 🔴 PHYSICS වල 10 වෙනි පාඩම කියන්නේ ළකුණු 100 න් 10.5 ක් ම ගන්න පුළුවන් ලේසිම පාඩමක්❗️
මේ VIDEO ව බලලා සම්පූර්ණ පාඩම, සුපිරියටම ගොඩ දාගන්න පුලුවන් 🔥
මේ පාඩමෙන් තමයි PHYSICS PAPER එකේ 7 වෙනි ESSAY එක එන්නෙ. ඒ වගේම අනිවා MCQ 3 ක් එනවා.
🔴 පදාර්ථයේ යාන්ත්‍රික ගුණ FULL LESSON - https://youtu.be/dxnW75qww_w?si=GcRuWasjkWNt6ITW
🔴 UNIT 10 විවරණ Books - https://t.me/Somika_sl/81760?single
⚠️ මේ සතිය ඇතුලතම මේක බලලා PAST PAPERS වල පහුගිය අවුරුදු 10 යෙ මේකෙන් අහලා තියෙන ප්‍රශ්න ටික කරන්න ළමයි. | 8 869 |
| 10 | ✅ A/L Physics Past Papers ✅
2000 සිට 2025 දක්වා සියල්ල
Papers - https://t.me/Somika_sl/76631
Markings - https://t.me/Somika_sl/77879
රෝසා විවරණ - https://t.me/Physics_With_Somika/1788
SMK PHYSICS
⚠️ ADVANCED LEVEL PHYSICS | 5 615 |
| 11 | ✅ A/L Physics Past Papers ✅
2000 සිට 2023 දක්වා සියල්ල
Papers - https://t.me/Somika_sl/76631
Markings - https://t.me/Somika_sl/77879
රෝසා විවරණ - https://t.me/Physics_With_Somika/1788
SMK PHYSICS
⚠️ ADVANCED LEVEL PHYSICS | 1 |
| 12 | සුපින්බර වෙසක් මංගල්‍යයක්ම වේවා ! 🙏
@Somika_sl
#SMK_OFFICIAL | 4 634 |
| 13 | ⚠️ ළකුණු අඩුම මට්ටම්වල ඉන්න ළමයින්ව පවා A එකකට යවන QBT SPECIAL Program එක
2026 බහුතරයක් ළමයින්ගෙ ඉල්ලීම මත මෙවරත් අපි Question Based Training Special Program එක, අන්තිම මාස දෙකේ ඔයාලටත් කරන්න තීරණය කරා ළමයි...❗️
දැනට තමන් මොන මට්ටමේ හිටියත්, මේ මාස දෙකේ මේ වැඩෙත් එක්ක හරියට සම්බන්ධ වුණොත් අනිවාර්යයෙන්ම Physics A එකකට යන්න පුළුවන් ඔයාලට. ✅
🔴 A එකකට ඕන සියලුම Theories Revise කරගෙන හැම පැත්තම ආවරණය වෙන විදිහට ප්‍රශ්න ඇතුළත් කරපු නිබන්ධන පෙළක් අපි ඔයාලට කරවනවා.
🔴 ඒ වගේම මේකට එන ළමයින්ට Full Past Paper Discussions කිහිපයකුත් යනවා.
🔴 Mcq තත්පර ගාණෙන් හදන කෙටි ක්‍රම, හැමදේම අපි ඔයාලට කියලා දෙනවා.
ජුනි මුල අපි වැඩේ ආරම්භ කරනවා. වැඩේට සම්බන්ධ වෙන්න ඕන සියලුම ළමයි '2026 QBT' ලෙස type කර WhatsApp පණිවිඩයක් එවන්න ✅
ලංකාවටම ONLINE❗️
හැමෝම අමාරුයි කියන PHYSICS වලට A එකක් දාලම මේක ඉවර කරමු ළමයි❗️ | 6 217 |
| 14 | ⚠️ විභාගෙ ගොඩ දාගන්න වටිනම පාඩම් කිහිපයක Videos පහලින් දානව ළමයි අඩුපාඩු තියෙන ඕනම ළමයෙක්ට ඒව බලලා වැඩේ ගොඩ දාගන්න පුලුවන්👇
▶️ පදාර්ථ හා විකිරණ සම්පූර්ණ පාඩම Theory + Past Papers Discussion (අනිවා ළකුණු 10.5 ක්)
🔻https://www.youtube.com/live/Zk_k837GsIQ?si=qbyiL3o10Miuu7QD
▶️ පදාර්ථයේ යාන්ත්‍රික ගුණ Full Revise (අනිවා ළකුණු 10.5 ක්)
🔻https://youtu.be/dxnW75qww_w?si=GcRuWasjkWNt6ITW
▶️ ඉලෙක්ට්‍රොනික්ස් Full Revise (අනිවා ළකුණු 11+) -
🔻https://youtu.be/ykXHpZdyrIk?si=5htp4ryneDwR72sr
▶️ චලිත ප්‍රස්තාර සම්පූර්ණ කොටසම (අනිවා ළකුණක්) -
🔻https://youtu.be/Bo2dIOBLLSM?si=FKCTcr-6ozC0LDJG
▶️ භ්‍රමණ චලිතය සම්පූර්ණ කොටස (අනිවා ළකුණු 2 +)
🔻https://youtu.be/X-NyXifDOYU?si=n7AeSvPzKULDtfKq
▶️ මීටර සේතුව සම්පූර්ණ කොටස
🔻https://youtu.be/uSVK401xP50?si=R5V87dWbJlVb7bfa
▶️ මීටර සේතුව පසුගිය විභාග ප්‍රශ්න සාකච්ඡාව
🔻https://youtu.be/JTer4A_mTrc?si=x_xhcFXwm_IHEIAF
▶️ යාන්ත්‍ර විද්‍යාව දෛශික සිට නිව්ටන් නියම දක්වා සියලුම Theories Revise
🔻https://youtu.be/fuke6WToU6A?si=HGIZvAPXdLbF1cHa
▶️ වැදගත්ම කප්පි ගැටලුවක්
🔻https://youtu.be/_Gaoz5a17Lg?si=1kGoGrPJ1tC2Jj6l
▶️ සමක ප්‍රතිරෝධ සම්බන්ධ සියලුම දේවල් (අනිවා ළකුණු 2+)
🔻https://youtu.be/-zi_22EkNlY?si=zqaDm0FF2JWH5RG2
▶️ යාන්ත්‍ර විද්‍යාව Practicals පහම (අනිවා ළකුණු 5 ක්)
🔻https://youtu.be/XYYUKQREtJI?si=J_yCM9bExgJ1_I1L
▶️ 2024 Full MCQ DISCUSSION & MCQ GUESSINGS
🔻https://www.youtube.com/live/K0kCwmFkQKQ?si=nQ_-r4g2gljpo5jR
A/L PHYSICS PAPER එකේදී ළකුණු 100 න් මේ කොටස් පුළුවන් කර ගත්තහම ඔයාලට ලැබෙන ළකුණු ප්‍රමාණයත් දළ වශයෙන් දාලා තියෙනව ✅
⚡️ගොඩ යන්න ඕනකම තියෙන යාලුවන්ටත් ➡️SHARE කරන්න ළමයි🔹 | 9 681 |
| 15 | 🔴 ද්‍රවස්ථිතිය Theory හොදට පුළුවන් ළමයි මේ ගැටලුවත් හදන්න.
ගැටලුවේ විවරණය පහතින් බලන්න පුළුවන් ළමයි - https://youtu.be/u9caQILpK8Y?si=NkVbFZqwnuZl_pDb | 0 |
| 16 | 🔴 දැනටත් Physics ළකුණු අඩු මට්ටම්වල ඉන්න ළමයින්ව A එකකට යවන Mission A+ විශේෂ වැඩපිළිවෙළ සමග සම්බන්ධ වීමට පහත සමූහයට සම්බන්ධ වෙන්න.👇
⚠️ New Telegram Channel Link - https://t.me/+HCgGJTyO8CAwMTE1
සිසුන් 5000 කට අධික පිරිසක් මේ වනවිටත් අප හා සම්බන්ධ වී ඇත. 2024, 2025 ළමයි විශාල ප්‍රමාණයක් Medicine , Engineering යාමටද මේ වැඩපිළිවෙළ ඉතාමත් ප්‍රයෝජනවත් විය.
SMK | PHYSICS | 0 |
| 17 | 🔴 දැනටත් Physics ළකුණු අඩු මට්ටම්වල ඉන්න ළමයින්ව A එකකට යවන Mission A+ විශේෂ වැඩපිළිවෙළ සමග සම්බන්ධ වීමට පහත සමූහයට සම්බන්ධ වෙන්න.👇
⚠️ New Telegram Channel Link - https://t.me/+HCgGJTyO8CAwMTE1
සිසුන් 5000 කට අධික පිරිසක් මේ වනවිටත් අප හා සම්බන්ධ වී ඇත. 2024, 2025 ළමයි විශාල ප්‍රමාණයක් Medicine , Engineering යාමටද මේ වැඩපිළිවෙළ ඉතාමත් ප්‍රයෝජනවත් විය.
SMK | PHYSICS | 0 |
| 18 | ‼️අපේ 2026 Mission A+ Special Program එකේ අති සාර්ථකත්වය දන්න නිසාම, මේ වෙලාවෙත් තවත් ළමයි සැලකිය යුතු ප්‍රමාණයක් වැඩේට අලුතින් සම්බන්ධ වෙන්න msgs දාලා තියෙනව. අලුතින් සම්බන්ධ වෙන සියලුම ළමයින්ට කලින් දවස් දෙකේ Recordings ගන්නත් පුළුවන්.
වැඩේට සම්බන්ධ වෙලා Physics වලට A එකක් දාගන්න ඕන ඔයාලගෙ යාලුවොන්ටත් පණිවිඩේ දෙන්න. A එකකට ඕන හැමදේම අපි මේකෙදි කරනව. කිසිම මූලික දැනුමක් ඕනෙ නෑ ළමයි වැඩේට සම්බන්ධ වෙන්න 🔥
අලුතින් සම්බන්ධ වීමට අවශ්‍ය සියලුම ළමයි, WhatsApp පණිවිඩයක් එවන්න - 0702381432
PHYSICS වලට A එකක් දාලම මේක ඉවර කරමු. | 0 |
