uk
Feedback
SMK | Physics (All Island)

SMK | Physics (All Island)

Відкрити в Telegram

Physics | SMK (Somika) 🔥 Physics Tutor ✅ Telegram Links ├ MAIN GROUP - @Somika_sl ├ MAIN CHANNEL - @Physics_With_Somika ├ DISCUSSION GROUP - @AL_DISCUSSION_TEAM ╰ CONTACT - @SMK_TM

Показати більше
9 774
Підписники
+724 години
+117 днів
+30930 день

Триває завантаження даних...

Хмара тегів
Немає даних
Виникли проблеми? Будь ласка, оновіть сторінку або зверніться до нашого support-менеджера.
Вхідні та вихідні згадування
---
---
---
---
---
---
Залучення підписників
червень '26
червень '26
+400
в 5 каналах
травень '26
+169
в 3 каналах
Get PRO
квітень '26
+67
в 5 каналах
Get PRO
березень '26
+94
в 7 каналах
Get PRO
лютий '26
+140
в 8 каналах
Get PRO
січень '26
+34
в 3 каналах
Get PRO
грудень '25
+61
в 7 каналах
Get PRO
листопад '25
+1 108
в 9 каналах
Get PRO
жовтень '25
+53
в 6 каналах
Get PRO
вересень '25
+538
в 4 каналах
Get PRO
серпень '25
+152
в 5 каналах
Get PRO
липень '25
+24
в 4 каналах
Get PRO
червень '25
+23
в 3 каналах
Get PRO
травень '25
+9
в 4 каналах
Get PRO
квітень '25
+201
в 10 каналах
Get PRO
березень '25
+58
в 8 каналах
Get PRO
лютий '25
+8
в 4 каналах
Get PRO
січень '25
+179
в 8 каналах
Get PRO
грудень '24
+116
в 7 каналах
Get PRO
листопад '24
+17
в 6 каналах
Get PRO
жовтень '24
+214
в 5 каналах
Get PRO
вересень '24
+568
в 6 каналах
Get PRO
серпень '24
+408
в 9 каналах
Get PRO
липень '24
+505
в 22 каналах
Get PRO
червень '24
+118
в 7 каналах
Get PRO
травень '24
+30
в 7 каналах
Get PRO
квітень '24
+218
в 6 каналах
Get PRO
березень '24
+819
в 7 каналах
Get PRO
лютий '24
+329
в 11 каналах
Get PRO
січень '24
+1 178
в 15 каналах
Get PRO
грудень '23
+1 246
в 23 каналах
Get PRO
листопад '23
+1 542
в 35 каналах
Get PRO
жовтень '23
+816
в 19 каналах
Get PRO
вересень '23
+755
в 0 каналах
Get PRO
серпень '23
+744
в 0 каналах
Get PRO
липень '23
+1 058
в 0 каналах
Get PRO
червень '23
+635
в 0 каналах
Get PRO
травень '23
+286
в 0 каналах
Get PRO
квітень '23
+1 053
в 0 каналах
Get PRO
березень '23
+253
в 0 каналах
Get PRO
лютий '23
+223
в 0 каналах
Get PRO
січень '23
+452
в 0 каналах
Get PRO
грудень '22
+501
в 0 каналах
Get PRO
листопад '22
+162
в 0 каналах
Get PRO
жовтень '22
+550
в 0 каналах
Get PRO
вересень '22
+775
в 0 каналах
Get PRO
серпень '22
+895
в 0 каналах
Get PRO
липень '22
+902
в 0 каналах
Get PRO
червень '22
+310
в 0 каналах
Get PRO
травень '22
+59
в 0 каналах
Get PRO
квітень '22
+473
в 0 каналах
Дата
Залучення підписників
Згадування
Канали
30 червня+8
29 червня+4
28 червня+8
27 червня+1
26 червня+5
25 червня+6
24 червня+5
23 червня+5
22 червня+7
21 червня+9
20 червня+21
19 червня+22
18 червня+9
17 червня+8
16 червня+35
15 червня+11
14 червня+19
13 червня+14
12 червня+10
11 червня+16
10 червня+25
09 червня+28
08 червня+52
07 червня+57
06 червня+2
05 червня+1
04 червня+3
03 червня+2
02 червня+5
01 червня+2
Дописи каналу
✅ A/L Physics Past Papers ✅ 2000 සිට 2025 දක්වා සියල්ල Papers - https://t.me/Somika_sl/76631 Markings - https://t.me/Somika_s
✅ A/L Physics Past Papers ✅ 2000 සිට 2025 දක්වා සියල්ල Papers - https://t.me/Somika_sl/76631 Markings - https://t.me/Somika_sl/77879 රෝසා විවරණ - https://t.me/Physics_With_Somika/1788 SMK PHYSICS ⚠️ ADVANCED LEVEL PHYSICS

2
⚠️ PHYSICS වල 9 වෙනි පාඩම කියන්නේ ළකුණු 100 න් 15+ ගන්න පුළුවන් පාඩමක්❗️ මේ VIDEO ව බලලා සම්පූර්ණ පාඩම, සුපිරියටම ගොඩ දාගන්න
⚠️ PHYSICS වල 9 වෙනි පාඩම කියන්නේ ළකුණු 100 න් 15+ ගන්න පුළුවන් පාඩමක්❗️ මේ VIDEO ව බලලා සම්පූර්ණ පාඩම, සුපිරියටම ගොඩ දාගන්න පුලුවන් 🔥👇 මේ පාඩමෙන් තමයි PHYSICS PAPER එකේ 9) B ESSAY එක එන්නෙ. ඒ වගේම අනිවා MCQ 4,5 ක් එනවා. 🔴 ELECTRONICS FULL LESSON - https://youtu.be/ykXHpZdyrIk?si=bJbdivd9Md-huVwU 🔴 ELECTRONICS බහුවරණ විවරණ සියල්ල - https://t.me/Somika_sl/81848?single 🔼 මේ සතිය ඇතුලතම මේක බලලා PAST PAPERS වල පහුගිය අවුරුදු 10 යෙ මේකෙන් අහලා තියෙන ප්‍රශ්න ටික කරන්න ළමයි. මේ Essay එක ඔයාලට ගොඩ දාගන්න පුලුවන්. SMK PHYSICS ✔️
4 556
3
🔴 Exam එකට තියෙන සීමිත කාලයත් එක්ක ගොඩක් ළමයි අහලා තිබ්බා, යාන්ත්‍ර විද්‍යාව Practicals සේරම කෙටි කාලයකින් ගොඩ දාගන්න ක්‍රමය
🔴 Exam එකට තියෙන සීමිත කාලයත් එක්ක ගොඩක් ළමයි අහලා තිබ්බා, යාන්ත්‍ර විද්‍යාව Practicals සේරම කෙටි කාලයකින් ගොඩ දාගන්න ක්‍රමයක් නැද්ද කියලා 🔽 ‼️යාන්ත්‍ර විද්‍යාව සියලුම Practicals අංගසම්පූර්ණව පැය 4 න් මේකෙ අපි කතා කරා ළමයි. ඕනම ප්‍රශ්නයකට පිළිතුරු ලියාගන්න පුළුවන් මේක බැලුවට පස්සෙ ඔයාලට.👇 ⚠️ මෙන්න 👀 Link එක - https://youtu.be/XYYUKQREtJI?si=wXbQJO1cRHP32z3O PHYSICS වලට A එකක් දාලම මේක ඉවර කරමු ළමයි❗️ SMK PHYSICS 🟢
4 053
4
🔴 PHYSICS වල 11 වෙනි පාඩම කියන්නේ ළකුණු 100 න් 10.5 ක් ම ගන්න පුළුවන් ලේසිම පාඩමක්❗️ මේ VIDEO ව බලලා සම්පූර්ණ පාඩම, සුපිරියට
🔴 PHYSICS වල 11 වෙනි පාඩම කියන්නේ ළකුණු 100 න් 10.5 ක් ම ගන්න පුළුවන් ලේසිම පාඩමක්❗️ මේ VIDEO ව බලලා සම්පූර්ණ පාඩම, සුපිරියටම ගොඩ දාගන්න පුලුවන් 🔥 මේ පාඩමෙන් තමයි PHYSICS PAPER එකේ 10) B ESSAY එක එන්නෙ. ඒ වගේම අනිවා MCQ 3 ක් එනවා. 🔴 පදාර්ථ හා විකිරණ FULL LESSON - https://www.youtube.com/live/Zk_k837GsIQ?si=TpZDxAzBzUAG6WaQ 🔴 UNIT 11 විවරණ Book + Essay Book - https://t.me/Physics_With_Somika/2316?single 🔴 SHORT NOTE - https://t.me/Physics_With_Somika/2332 ⚠️ මේ සතිය ඇතුලතම මේක බලලා PAST PAPERS වල පහුගිය අවුරුදු 10 යෙ මේකෙන් අහලා තියෙන ප්‍රශ්න ටික කරන්න ළමයි.
4 781
5
🔴 PHYSICS වල 10 වෙනි පාඩම කියන්නේ ළකුණු 100 න් 10.5 ක් ම ගන්න පුළුවන් ලේසිම පාඩමක්❗️ මේ VIDEO ව බලලා සම්පූර්ණ පාඩම, සුපිරියට
🔴 PHYSICS වල 10 වෙනි පාඩම කියන්නේ ළකුණු 100 න් 10.5 ක් ම ගන්න පුළුවන් ලේසිම පාඩමක්❗️ මේ VIDEO ව බලලා සම්පූර්ණ පාඩම, සුපිරියටම ගොඩ දාගන්න පුලුවන් 🔥 මේ පාඩමෙන් තමයි PHYSICS PAPER එකේ 7 වෙනි ESSAY එක එන්නෙ. ඒ වගේම අනිවා MCQ 3 ක් එනවා. 🔴 පදාර්ථයේ යාන්ත්‍රික ගුණ FULL LESSON - https://youtu.be/dxnW75qww_w?si=GcRuWasjkWNt6ITW 🔴 UNIT 10 විවරණ Books - https://t.me/Somika_sl/81760?single ⚠️ මේ සතිය ඇතුලතම මේක බලලා PAST PAPERS වල පහුගිය අවුරුදු 10 යෙ මේකෙන් අහලා තියෙන ප්‍රශ්න ටික කරන්න ළමයි.
7 259
6
✅ A/L Physics Past Papers ✅ 2000 සිට 2025 දක්වා සියල්ල Papers - https://t.me/Somika_sl/76631 Markings - https://t.me/Somika_s
✅ A/L Physics Past Papers ✅ 2000 සිට 2025 දක්වා සියල්ල Papers - https://t.me/Somika_sl/76631 Markings - https://t.me/Somika_sl/77879 රෝසා විවරණ - https://t.me/Physics_With_Somika/1788 SMK PHYSICS ⚠️ ADVANCED LEVEL PHYSICS
5 542
7
✅ A/L Physics Past Papers ✅ 2000 සිට 2023 දක්වා සියල්ල Papers - https://t.me/Somika_sl/76631 Markings - https://t.me/Somika_s
✅ A/L Physics Past Papers ✅ 2000 සිට 2023 දක්වා සියල්ල Papers - https://t.me/Somika_sl/76631 Markings - https://t.me/Somika_sl/77879 රෝසා විවරණ - https://t.me/Physics_With_Somika/1788 SMK PHYSICS ⚠️ ADVANCED LEVEL PHYSICS
1
8
සුපින්බර වෙසක් මංගල්‍යයක්ම වේවා ! 🙏 @Somika_sl #SMK_OFFICIAL
සුපින්බර වෙසක් මංගල්‍යයක්ම වේවා ! 🙏 @Somika_sl #SMK_OFFICIAL
4 634
9
⚠️ ළකුණු අඩුම මට්ටම්වල ඉන්න ළමයින්ව පවා A එකකට යවන QBT SPECIAL Program එක 2026 බහුතරයක් ළමයින්ගෙ ඉල්ලීම මත මෙවරත් අපි Questio
⚠️ ළකුණු අඩුම මට්ටම්වල ඉන්න ළමයින්ව පවා A එකකට යවන QBT SPECIAL Program එක 2026 බහුතරයක් ළමයින්ගෙ ඉල්ලීම මත මෙවරත් අපි Question Based Training Special Program එක, අන්තිම මාස දෙකේ ඔයාලටත් කරන්න තීරණය කරා ළමයි...❗️ දැනට තමන් මොන මට්ටමේ හිටියත්, මේ මාස දෙකේ මේ වැඩෙත් එක්ක හරියට සම්බන්ධ වුණොත් අනිවාර්යයෙන්ම Physics A එකකට යන්න පුළුවන් ඔයාලට. ✅ 🔴 A එකකට ඕන සියලුම Theories Revise කරගෙන හැම පැත්තම ආවරණය වෙන විදිහට ප්‍රශ්න ඇතුළත් කරපු නිබන්ධන පෙළක් අපි ඔයාලට කරවනවා. 🔴 ඒ වගේම මේකට එන ළමයින්ට Full Past Paper Discussions කිහිපයකුත් යනවා. 🔴 Mcq තත්පර ගාණෙන් හදන කෙටි ක්‍රම, හැමදේම අපි ඔයාලට කියලා දෙනවා. ජුනි මුල අපි වැඩේ ආරම්භ කරනවා. වැඩේට සම්බන්ධ වෙන්න ඕන සියලුම ළමයි '2026 QBT' ලෙස type කර WhatsApp පණිවිඩයක් එවන්න ✅ ලංකාවටම ONLINE❗️ හැමෝම අමාරුයි කියන PHYSICS වලට A එකක් දාලම මේක ඉවර කරමු ළමයි❗️
6 217
10
⚠️ විභාගෙ ගොඩ දාගන්න වටිනම පාඩම් කිහිපයක Videos පහලින් දානව ළමයි අඩුපාඩු තියෙන ඕනම ළමයෙක්ට ඒව බලලා වැඩේ ගොඩ දාගන්න පුලුවන්👇
⚠️ විභාගෙ ගොඩ දාගන්න වටිනම පාඩම් කිහිපයක Videos පහලින් දානව ළමයි අඩුපාඩු තියෙන ඕනම ළමයෙක්ට ඒව බලලා වැඩේ ගොඩ දාගන්න පුලුවන්👇 ▶️ පදාර්ථ හා විකිරණ සම්පූර්ණ පාඩම Theory + Past Papers Discussion (අනිවා ළකුණු 10.5 ක්) 🔻https://www.youtube.com/live/Zk_k837GsIQ?si=qbyiL3o10Miuu7QD ▶️ පදාර්ථයේ යාන්ත්‍රික ගුණ Full Revise (අනිවා ළකුණු 10.5 ක්) 🔻https://youtu.be/dxnW75qww_w?si=GcRuWasjkWNt6ITW ▶️ ඉලෙක්ට්‍රොනික්ස් Full Revise (අනිවා ළකුණු 11+) - 🔻https://youtu.be/ykXHpZdyrIk?si=5htp4ryneDwR72sr ▶️ චලිත ප්‍රස්තාර සම්පූර්ණ කොටසම (අනිවා ළකුණක්) - 🔻https://youtu.be/Bo2dIOBLLSM?si=FKCTcr-6ozC0LDJG ▶️ භ්‍රමණ චලිතය සම්පූර්ණ කොටස (අනිවා ළකුණු 2 +) 🔻https://youtu.be/X-NyXifDOYU?si=n7AeSvPzKULDtfKq ▶️ මීටර සේතුව සම්පූර්ණ කොටස 🔻https://youtu.be/uSVK401xP50?si=R5V87dWbJlVb7bfa ▶️ මීටර සේතුව පසුගිය විභාග ප්‍රශ්න සාකච්ඡාව 🔻https://youtu.be/JTer4A_mTrc?si=x_xhcFXwm_IHEIAF ▶️ යාන්ත්‍ර විද්‍යාව දෛශික සිට නිව්ටන් නියම දක්වා සියලුම Theories Revise 🔻https://youtu.be/fuke6WToU6A?si=HGIZvAPXdLbF1cHa ▶️ වැදගත්ම කප්පි ගැටලුවක් 🔻https://youtu.be/_Gaoz5a17Lg?si=1kGoGrPJ1tC2Jj6l ▶️ සමක ප්‍රතිරෝධ සම්බන්ධ සියලුම දේවල් (අනිවා ළකුණු 2+) 🔻https://youtu.be/-zi_22EkNlY?si=zqaDm0FF2JWH5RG2 ▶️ යාන්ත්‍ර විද්‍යාව Practicals පහම (අනිවා ළකුණු 5 ක්) 🔻https://youtu.be/XYYUKQREtJI?si=J_yCM9bExgJ1_I1L ▶️ 2024 Full MCQ DISCUSSION & MCQ GUESSINGS 🔻https://www.youtube.com/live/K0kCwmFkQKQ?si=nQ_-r4g2gljpo5jR A/L PHYSICS PAPER එකේදී ළකුණු 100 න් මේ කොටස් පුළුවන් කර ගත්තහම ඔයාලට ලැබෙන ළකුණු ප්‍රමාණයත් දළ වශයෙන් දාලා තියෙනව ✅ ⚡️ගොඩ යන්න ඕනකම තියෙන යාලුවන්ටත් ➡️SHARE කරන්න ළමයි🔹
9 681
11
🔴 ද්‍රවස්ථිතිය Theory හොදට පුළුවන් ළමයි මේ ගැටලුවත් හදන්න. ගැටලුවේ විවරණය පහතින් බලන්න පුළුවන් ළමයි - https://youtu.be/u9caQILpK8Y?si=NkVbFZqwnuZl_pDb
0
12
🔴 දැනටත් Physics ළකුණු අඩු මට්ටම්වල ඉන්න ළමයින්ව A එකකට යවන Mission A+ විශේෂ වැඩපිළිවෙළ සමග සම්බන්ධ වීමට පහත සමූහයට සම්බන්ධ
🔴 දැනටත් Physics ළකුණු අඩු මට්ටම්වල ඉන්න ළමයින්ව A එකකට යවන Mission A+ විශේෂ වැඩපිළිවෙළ සමග සම්බන්ධ වීමට පහත සමූහයට සම්බන්ධ වෙන්න.👇 ⚠️ New Telegram Channel Link - https://t.me/+HCgGJTyO8CAwMTE1 සිසුන් 5000 කට අධික පිරිසක් මේ වනවිටත් අප හා සම්බන්ධ වී ඇත. 2024, 2025 ළමයි විශාල ප්‍රමාණයක් Medicine , Engineering යාමටද මේ වැඩපිළිවෙළ ඉතාමත් ප්‍රයෝජනවත් විය. SMK | PHYSICS
0
13
🔴 දැනටත් Physics ළකුණු අඩු මට්ටම්වල ඉන්න ළමයින්ව A එකකට යවන Mission A+ විශේෂ වැඩපිළිවෙළ සමග සම්බන්ධ වීමට පහත සමූහයට සම්බන්ධ
🔴 දැනටත් Physics ළකුණු අඩු මට්ටම්වල ඉන්න ළමයින්ව A එකකට යවන Mission A+ විශේෂ වැඩපිළිවෙළ සමග සම්බන්ධ වීමට පහත සමූහයට සම්බන්ධ වෙන්න.👇 ⚠️ New Telegram Channel Link - https://t.me/+HCgGJTyO8CAwMTE1 සිසුන් 5000 කට අධික පිරිසක් මේ වනවිටත් අප හා සම්බන්ධ වී ඇත. 2024, 2025 ළමයි විශාල ප්‍රමාණයක් Medicine , Engineering යාමටද මේ වැඩපිළිවෙළ ඉතාමත් ප්‍රයෝජනවත් විය. SMK | PHYSICS
0
14
‼️අපේ 2026 Mission A+ Special Program එකේ අති සාර්ථකත්වය දන්න නිසාම, මේ වෙලාවෙත් තවත් ළමයි සැලකිය යුතු ප්‍රමාණයක් වැඩේට අලුති
‼️අපේ 2026 Mission A+ Special Program එකේ අති සාර්ථකත්වය දන්න නිසාම, මේ වෙලාවෙත් තවත් ළමයි සැලකිය යුතු ප්‍රමාණයක් වැඩේට අලුතින් සම්බන්ධ වෙන්න msgs දාලා තියෙනව. අලුතින් සම්බන්ධ වෙන සියලුම ළමයින්ට කලින් දවස් දෙකේ Recordings ගන්නත් පුළුවන්. වැඩේට සම්බන්ධ වෙලා Physics වලට A එකක් දාගන්න ඕන ඔයාලගෙ යාලුවොන්ටත් පණිවිඩේ දෙන්න. A එකකට ඕන හැමදේම අපි මේකෙදි කරනව. කිසිම මූලික දැනුමක් ඕනෙ නෑ ළමයි වැඩේට සම්බන්ධ වෙන්න 🔥 අලුතින් සම්බන්ධ වීමට අවශ්‍ය සියලුම ළමයි, WhatsApp පණිවිඩයක් එවන්න - 0702381432 PHYSICS වලට A එකක් දාලම මේක ඉවර කරමු.
0
15
ලැබුවා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද, ඔයාලා හැමෝටම සාමය, සතුට හා සෞභාග්‍යය සපිරුණු සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා..! ❤️✨
ලැබුවා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද, ඔයාලා හැමෝටම සාමය, සතුට හා සෞභාග්‍යය සපිරුණු සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා..! ❤️✨
0
16
🔴 පහුගිය අවුරුදු වල යාන්ත්‍ර විද්‍යාව Essay ප්‍රශ්නෙ ආවෙ මොන මාතෘකාවෙන්ද කියන එක මේකෙ තියෙනව ළමයි.📥 යාන්ත්‍ර විද්‍යාව පාඩම
🔴 පහුගිය අවුරුදු වල යාන්ත්‍ර විද්‍යාව Essay ප්‍රශ්නෙ ආවෙ මොන මාතෘකාවෙන්ද කියන එක මේකෙ තියෙනව ළමයි.📥 යාන්ත්‍ර විද්‍යාව පාඩම මුල සිට සුපිරියටම ගොඩ දාගන්න අප්‍රේල් 15 බදාදා උදේ 7.30 - 12.30 Mission A+ Special Live එකට set වෙමු ළමයි🔥 අන්තිම මාස කිහිපයේ ගේමක් ගහලා ජීවතේ වෙනස් කර ගන්න ඕනකම තියෙන යාලුවන්ටත් පණිවිඩේ දෙන්න❗️ SMK PHYSICS 🥇
0
17
🔴 ළකුණු අඩුම මට්ටම්වල ඉන්න ළමයින්ව පවා A එකකට යවන 2026 Mission A+ Special Program ‼️ පෙරේදා Live එක Miss වුණ සියලුම ළමයි You
🔴 ළකුණු අඩුම මට්ටම්වල ඉන්න ළමයින්ව පවා A එකකට යවන 2026 Mission A+ Special Program ‼️ පෙරේදා Live එක Miss වුණ සියලුම ළමයි Youtube Unlisted Recording එක හෝ Zoom Recording එක මේ සතිය ඇතුලතම බලලා වැඩේ සුපිරියටම ගොඩ දාගමු ළමයි. සෑහෙන ළමයි ප්‍රමාණයක් Live ම වැඩේට සම්බන්ධ වෙලා උපරිම ප්‍රයෝජන අරගත්තා. එදා අපි කෙටි ක්‍රම කිහිපයක් එහෙමත් කතා කරා🔥 🔔 2026 Mission A+ Special Program එකට අලුතින් සම්බන්ධ වීමට අවශ්‍ය තව ළමයි ඉන්නව නම් WhatsApp පණිවිඩයක් එවන්න 📱 WhatsApp Now - PHYSICS වලට A එකක් දාගන්න ඕන ඔයාලගෙ යාලුවොන්ටත් පණිවිඩේ දෙන්න.
0
18
⚠️ විශාල ළමයි ප්‍රමාණයකගේ ප්‍රතිඵලය A අකුරකට හරවන 2026 Mission A+ Special Program🔽 🔴 අපේ Mission A+ Special Program එකේ අති
⚠️ විශාල ළමයි ප්‍රමාණයකගේ ප්‍රතිඵලය A අකුරකට හරවන 2026 Mission A+ Special Program🔽 🔴 අපේ Mission A+ Special Program එකේ අති සාර්ථකත්වය ඉස්සරහට ගොඩක් හොදට බලාගන්න පුළුවන් ළමයි. තවම ආරම්භ කරා පමණි ➡️ අන්තිම මොහොතේ උපරිමයක් කරලා ජීවතේ වෙනස් කර ගන්න ඕනකම තියෙන යාලුවන්ටත් පණිවිඩේ දෙන්න. අලුතින් සම්බන්ධ වෙන සියලුම ළමයින්ට අද දවසෙ Recording එක ගන්න පුලුවන්. 🟢 2026 Mission A+ Special Program එකට අලුතින් සම්බන්ධ වෙන්න ඕන සියලුම ළමයි 🌐 WhatsApp පණිවිඩයක් එවන්න - ✔️ 😈😈😈 😈😈😈😈😈😈😈
0
19
🔴 ලකුණු අඩුම මට්ටම්වල ඉන්න ළමයින්ව පවා Physics A සාමාර්ථයකට යවන, 2026 Mission A+ Special Program එක 2026 A/L Physics Paper එ
🔴 ලකුණු අඩුම මට්ටම්වල ඉන්න ළමයින්ව පවා Physics A සාමාර්ථයකට යවන, 2026 Mission A+ Special Program එක 2026 A/L Physics Paper එකට 80+ ලකුණකට යන්න අවශ්‍ය සියලුම දේවල් මේකෙදි අපි කරනව ළමයි❗️ දැනටමත් වැඩේට සම්බන්ධ වෙන්න ගොඩක් ළමයි Payments පවා කරලා තියෙනවා.🔥 ඔයාල දැනට මොන මට්ටමේ හිටියත් හැමෝවම අපි ගොඩ දානවා. Z score එකට වැඩිම දායකත්වයක් ලැබෙන Physics වලට A එකක් දාලම මේක ඉවර කරමු ළමයි...🥇 අප්‍රේල්, මැයි, ජුනි, ජුලි මාස 4 ඇතුලත වැඩේ යනවා. 📥 ඉතාම සුළු මුදලක් ගන්නෙ මාසෙටම 📣 📱 අලුතින් සම්බන්ධ වීමට අවශ්‍ය තව ළමයි ඉන්නව නම් ඉක්මනින් අපිට WhatsApp පණිවිඩයක් එවන්න - 0702381432 ✔️ ⚠️ ADVANCED LEVEL PHYSICS
0
20
🔴 අපේ 2025 Mission A+ එකට සම්බන්ධ වෙලා Medicine Select වෙන්න ප්‍රමාණවත් Island Rank එකක් දාපු තවත් ළමයෙක් තමයි මේ. කලුතර දිස
🔴 අපේ 2025 Mission A+ එකට සම්බන්ධ වෙලා Medicine Select වෙන්න ප්‍රමාණවත් Island Rank එකක් දාපු තවත් ළමයෙක් තමයි මේ. කලුතර දිස්ත්‍රික් 116 Island මුල් 1700 ඇතුලෙ ඉන්න ළමයෙක් ❤️ 25' Exam ලියලා ඇවිල්ලා මට Subjects තුනේම එයාගෙ mcq ගාණයි, Str. Essays, Essays වල තත්ත්වයයි කිව්වම මම ඒ දවස්වල එයාට කියපු ප්‍රතිඵලයම එයාට අද වෙනකොට ඇවිල්ලා තියෙනව. මාස 4 ක් වගේ පොඩි කාලෙකින්, කලින් Shy එකේ අනිත් අයගෙන් කතන්දර අහපු අඩු ප්‍රතිඵලය, උඩු යටිකුරු කරපු ළමයෙක් තමයි මේ. උත්සාහ කරොත් ඔයාලටත් පුළුවන්. තමන්ගෙ ජීවිත කතාව ලස්සන එකක් කරගන්න.
0