2024 Physics Theory | Darshana Ukuwela(All Island)
Open in Telegram
2024 අ.පො.ස. උසස්පෙළ විද්‍යා/ගණිත අංශවලින් අධ්‍යාපනය ලබන සියලුම සිසු දරුවන් වෙනුවෙනි. Telegram Channel, https://t.me/DU2024T Youtube Channel, https://youtube.com/channel/UCSfrW0G4yQy587afT5uCxFQ
Show more9 984
Subscribers
No data24 hours
-447 days
-27930 days
Data loading in progress...
Similar Channels
Tags Cloud
No data
Any problems? Please refresh the page or contact our support manager.
Incoming and Outgoing Mentions
---
---
---
---
---
---
Attracting Subscribers
May '26
May '26
+4
in 0 channels
April '26
+7
in 0 channels
Get PRO
March '26
+2
in 0 channels
Get PRO
February '26
+2
in 0 channels
Get PRO
January '26
+1
in 0 channels
Get PRO
December '25
+2
in 0 channels
Get PRO
November '250
in 0 channels
Get PRO
October '25
+4
in 0 channels
Get PRO
September '25
+1
in 1 channels
Get PRO
August '25
+3
in 2 channels
Get PRO
July '250
in 0 channels
Get PRO
June '25
+2
in 0 channels
Get PRO
May '25
+1
in 0 channels
Get PRO
April '25
+1
in 5 channels
Get PRO
March '250
in 0 channels
Get PRO
February '250
in 0 channels
Get PRO
January '250
in 1 channels
Get PRO
December '24
+12
in 0 channels
Get PRO
November '24
+37
in 2 channels
Get PRO
October '24
+52
in 0 channels
Get PRO
September '24
+64
in 2 channels
Get PRO
August '24
+150
in 1 channels
Get PRO
July '24
+43
in 4 channels
Get PRO
June '24
+75
in 1 channels
Get PRO
May '24
+83
in 2 channels
Get PRO
April '24
+28
in 5 channels
Get PRO
March '24
+187
in 10 channels
Get PRO
February '24
+50
in 22 channels
Get PRO
January '24
+579
in 8 channels
Get PRO
December '23
+234
in 5 channels
Get PRO
November '23
+393
in 13 channels
Get PRO
October '23
+469
in 6 channels
Get PRO
September '23
+518
in 0 channels
Get PRO
August '23
+565
in 0 channels
Get PRO
July '23
+359
in 0 channels
Get PRO
June '23
+331
in 0 channels
Get PRO
May '23
+396
in 0 channels
Get PRO
April '23
+360
in 0 channels
Get PRO
March '23
+1 502
in 0 channels
Get PRO
February '23
+463
in 0 channels
Get PRO
January '23
+797
in 0 channels
Get PRO
December '22
+1 004
in 0 channels
Get PRO
November '22
+801
in 0 channels
Get PRO
October '22
+835
in 0 channels
Get PRO
September '22
+1 848
in 0 channels
Get PRO
August '22
+585
in 0 channels
Get PRO
July '22
+1 076
in 0 channels
Get PRO
June '22
+6 638
in 0 channels
Get PRO
May '22
+2 133
in 0 channels
Get PRO
April '22
+67
in 0 channels
Get PRO
March '22
+120
in 0 channels
Get PRO
February '22
+562
in 0 channels
Get PRO
January '22
+706
in 0 channels
Get PRO
December '21
+1 106
in 0 channels
| Date | Subscriber Growth | Mentions | Channels | |
| 12 May | 0 | |||
| 11 May | +1 | |||
| 10 May | +1 | |||
| 09 May | 0 | |||
| 08 May | 0 | |||
| 07 May | 0 | |||
| 06 May | 0 | |||
| 05 May | 0 | |||
| 04 May | +1 | |||
| 03 May | +1 | |||
| 02 May | 0 | |||
| 01 May | 0 |
Channel Posts
Repost from 2025 Main Revision | Darshana Ukuwela - Physics
🔴 අප පන්ති සහභාහී වූ "නුගේගොඩ" සහ ඒ අවට අතර සිටින අයෙකුට,Videographyකිරීමට eWings Team එකේ Job Vacancyයක් ඇත.
(පුහුණු/නුපුහුණු)විමසීම් Whatsapp ඔස්සේ, 📗0779856876 Share කර මිතුරන්ද දැනුවත් කරන්න..
| 2 | 🔴 𝟐𝟎𝟐𝟔 𝐏𝐑𝐈𝐌𝐄 𝐑𝐄𝐕𝐈𝐒𝐈𝐎𝐍
යාන්ත්‍ර විද්‍යාව රේඛීය චලිතය ඇරඹේ!
අමතකවුණු,නොදන්නා,නොතේරුණු සැමට🔥
යාන්ත්‍ර විද්‍යාව,
✅ භෞතික විද්‍යා විෂය නිර්දේශයේ වැඩිම ලකුණු ප්‍රමාණයක් හිමිවන්නේ යාන්ත්‍ර විද්‍යාව පාඩමෙන්...
✅ පෙර කිසිම දැනුමක් අවශ්‍ය වෙන්නේ නෑ.O ඉඳන් මුල සිටම සුපිරියටම ආවරණය කරගමු…
✅ ඔයාට අලුත්ම ආරම්භයක් ගන්න පුළුවන්..!
✅ Theory/Revision ඕනම දරුවෙක්ට ගැළපෙන පරිදි...
🗓️ දෙසැ.19 සිකුරාදා
⏰ පෙ.ව 7.00-1.30 දක්වා
📌 IMS මහනුවර + ONLINE LIVE
❗️ මහනුවර දරුවන් නිබන්ධන ලබාගැනීමට භෞතිකවම සම්බන්ධ විය යුතුය.
---------------------------------
📺 පසුගිය සතියේ දෛශික පාඩම මෙතනින් නරඹන්න
---------------------------------
සියලු දැනුවත් කිරීම් Telegram චැනලය ඔස්සේ
🌐https://t.me/DU26REv
යාළුවන්ටත් අනිවාර්යයෙන්ම Share කරමු...
🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟 | 199 |
| 3 | 🔴 𝟐𝟎𝟐𝟔 𝐏𝐑𝐈𝐌𝐄 𝐑𝐄𝐕𝐈𝐒𝐈𝐎𝐍
යාන්ත්‍ර විද්‍යාව රේඛීය චලිතය ඇරඹේ!
අමතකවුණු,නොදන්නා,නොතේරුණු සැමට🔥
යාන්ත්‍ර විද්‍යාව,
✅ භෞතික විද්‍යා විෂය නිර්දේශයේ වැඩිම ලකුණු ප්‍රමාණයක් හිමිවන්නේ යාන්ත්‍ර විද්‍යාව පාඩමෙන්...
✅ පෙර කිසිම දැනුමක් අවශ්‍ය වෙන්නේ නෑ.O ඉඳන් මුල සිටම සුපිරියටම ආවරණය කරගමු…
✅ ඔයාට අලුත්ම ආරම්භයක් ගන්න පුළුවන්..!
✅ Theory/Revision ඕනම දරුවෙක්ට ගැළපෙන පරිදි...
🗓️ දෙසැ.19 සිකුරාදා
⏰ පෙ.ව 7.00-1.30 දක්වා
📌 IMS මහනුවර + ONLINE LIVE
❗️ මහනුවර දරුවන් නිබන්ධන ලබාගැනීමට භෞතිකවම සම්බන්ධ විය යුතුය.
---------------------------------
සියලු දැනුවත් කිරීම් Telegram චැනලය ඔස්සේ
🌐https://t.me/DU26REv
යාළුවන්ටත් අනිවාර්යයෙන්ම Share කරමු...
🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟 | 214 |
| 4 | 📌 මහනුවර, කුරුණෑගල,කෑගල්ල,නුගේගොඩ සහ ONLINE අතිසාර්ථක විදිහට අපි 2026 THEORY/REVISION "තාපය" ආරම්භ කළා...🔥
භෞතික විද්‍යා විෂය නිර්දේශයේ දෙවෙනියට වැඩිම ලකුණු ප්‍රමාණයක් ලැබෙන පාඩම..❗️
"අන්තිම කාලේ වැඩ ටික ගොඩගහන්නේ නැතිව O ඉඳන් මුල සිටම සුපිරියටම THEORY ටික ගොඩදාගෙන විභාගයට මාස 02කට කලින් SYLLABUS COVER කරගමු..✅
--------------------------
පළමු දින සිසුන් අදහස් මෙතනින්
--------------------------
තාපය මීළඟ දින
📌APEX කෑගල්ල | දෙසැ.15 සඳුදා පෙ.ව 7.00-1.30
📌IMS මහනුවර | දෙසැ.16 අඟ. පෙ.ව 7.00-1.30
📌PENCIL OPERA කුරුණෑගල | දෙසැ.17 බදාදා පෙ.ව 7.00-1.30
📌SIYOCHEM නුගේගොඩ | දෙසැ.18 බ්‍රහස්.
පෙ.ව 7.00-1.30
ONLINE : දෙසැ.15/16/17/18 දිනවල පෙ.ව 7.00-1.30
යාන්ත්‍ර විද්‍යාව මීළඟ දිනය
📌IMS මහනුවර | දෙසැ.19 සිකු. පෙ.ව 7.00-1.30
ONLINE : දෙසැ.19 සිකු. පෙ.ව 7.00-1.30
සියලුම විමසීම්,
Voice : 0713444555
Telegram : 0713444555
Whatsapp : 0713446666
සියලුම දැනුවත් කිරීම් 2026 Revision Telegram චැනලය ඔස්සේ සිදුවේ.
Link : https://t.me/DU26REv
🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟 | 272 |
| 5 | 🔴 දැන් | යාන්ත්‍ර විද්‍යාව ONLINE ආරම්භය
දෛශික පාඩමම එක දවසෙන් ගොඩදාමු....
අමතකවුණු,නොතේරුණු,අතපසුවුණු Theory/Revision සහ කුරුණෑගල,කෑගල්ල,නුගේගොඩ භෞතික සහ අනෙකුත් සියලුම
Online දරුවන් සම්බන්ධ වන්න...
📺 https://www.youtube.com/live/w0GzaGJiNss?si=k9fwNroGIJNDHJwR
යාළුවන්ටත් Share කරමු...
🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟 | 228 |
| 6 | 🔴 දැන් | යාන්ත්‍ර විද්‍යාව ONLINE ආරම්භය
දෛශික පාඩමම එක දවසෙන් ගොඩදාමු....
අමතකවුණු,නොතේරුණු,අතපසුවුණු Theory/Revision සහ කුරුණෑගල,කෑගල්ල,නුගේගොඩ භෞතික සහ අනෙකුත් සියලුම
Online දරුවන් සම්බන්ධ වන්න...
📺 https://www.youtube.com/live/0I5vA0FaOaQ?si=SgitElzVh3aoqB3X
යාළුවන්ටත් Share කරමු...
🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟 | 1 |
| 7 | 🔴හැමෝම කතාවුණ Summary Book එකෙන් මොකද්ද වෙන්නේ?
📺https://youtube.com/shorts/aBDOzC6JuEk?si=0ds6LHst0DbtgpJX | 207 |
| 8 | 🔴 2026ට PAPER CLASS වර්ග 02ක්!!
FULL SYLLABUS vs FULL PAPERS
📺https://youtube.com/shorts/dtpQAzpK5eE?si=kt7_uJN1IfNbs4gR | 172 |
| 9 | 🔴 හෙට | 𝟐𝟎𝟐𝟔 𝐏𝐑𝐈𝐌𝐄 𝐑𝐄𝐕𝐈𝐒𝐈𝐎𝐍 යාන්ත්‍ර විද්‍යාව ආරම්භය
අමතකවුණු,නොදන්නා,නොතේරුණු සැමට,
"දෛශික සම්පූර්ණ පාඩමම එක දවසින්"..🔥
සම්පූර්ණයෙන්ම නොමිලේ❗️ 🌌🌌🌌🌌
යාන්ත්‍ර විද්‍යාව,
✅ භෞතික විද්‍යා විෂය නිර්දේශයේ වැඩිම ලකුණු ප්‍රමාණයක් හිමිවන්නේ යාන්ත්‍ර විද්‍යාව පාඩමෙන්...
✅ පෙර කිසිම දැනුමක් අවශ්‍ය වෙන්නේ නෑ.O ඉඳන් මුල සිටම සුපිරියටම ආවරණය කරගමු…
✅ ඔයාට අලුත්ම ආරම්භයක් ගන්න පුළුවන්..!
✅ Theory/Revision ඕනම දරුවෙක්ට ගැළපෙන පරිදි...
🗓️ දෙසැ.12 සිකුරාදා
⏰ පෙ.ව 7.00-1.30 දක්වා
📌 IMS මහනුවර + 👀YOUTUBE LIVE
❗️ මහනුවර දරුවන් නිබන්ධන ලබාගැනීමට භෞතිකවම සම්බන්ධ විය යුතුය.
2026 දරුවන්ට අමතරව අවශ්‍යතාවය ඇති 2027 දරුවන්ටද දෛශික පාඩමට නොමිලේම මෙදින භෞතිකව හෝ ONLINE සම්බන්ධ වීමට හැක.
---------------------------------
සියලු දැනුවත් කිරීම් Telegram චැනලය ඔස්සේ
🌐https://t.me/DU26REv
යාළුවන්ටත් අනිවාර්යයෙන්ම Share කරමු...
🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟 | 181 |
| 10 | 🔴 හෙට | 2026 කුරුණෑගල තාපය ආරම්භය...
"Theory/Revision ඕනම දරුවෙක්ට සම්පූර්ණයෙන්ම නොමිලේ!"
⤵️ භෞතික විද්‍යා විෂය නිර්දේශයේ දෙවෙනියට වැඩිම ලකුණු ප්‍රමාණයක් ලැබෙන පාඩම..
⤵️ පෙර කිසිම දැනුමක් අවශ්‍ය වෙන්නේ නෑ.
⤵️ අන්තිම කාලේ වෙද්දි වැඩ ටික ගොඩගහන්නේ නැතිව,O ඉඳන් මුල සිටම සුපිරියටම ආවරණය කරගමු..
⤵️ ඔයාට අලුත්ම ආරම්භයක් ගන්න පුළුවන් පාඩමක්..!
🗓️ දෙසැ.10 බදාදා
⏰ පෙ.ව 7.00-1.30 දක්වා
📺 Pencil Opera කුරුණෑගල
---------------------------------
සියලු දැනුවත් කිරීම් Telegram චැනලයන් ඔස්සේ
🌐https://t.me/DU26T හෝ
🌐https://t.me/DU26REv
යාළුවන්ටත් අනිවාර්යයෙන්ම Share කරමු...
🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟 | 216 |
| 11 | 📌 2026 PRIME REVISION යාන්ත්‍ර විද්‍යාව ආරම්භය
අමතකවුණු,නොදන්නා,නොතේරුණු සැමට,
"දෛශික සම්පූර්ණ පාඩමම එක දවසින්"..🔥
සම්පූර්ණයෙන්ම නොමිලේ❗️🌌🌌🌌🌌
⤵️ භෞතික විද්‍යා විෂය නිර්දේශයේ වැඩිම ලකුණු ප්‍රමාණයක් හිමිවන්නේ යාන්ත්‍ර විද්‍යාව පාඩමෙන්...
⤵️ පෙර කිසිම දැනුමක් අවශ්‍ය වෙන්නේ නෑ.O ඉඳන් මුල සිටම සුපිරියටම ආවරණය කරගමු…
⤵️ ඔයාට අලුත්ම ආරම්භයක් ගන්න පුළුවන්..!
⤵️ Theory/Revision ඕනම දරුවෙක්ට ගැළපෙන පරිදි...
🗓️ දෙසැ.12 සිකුරාදා
⏰ පෙ.ව 7.00-1.30 දක්වා
📍 IMS මහනුවර + 📺 YOUTUBE LIVE
මෙදින මහනුවර සහ ඒ අවට දරුවන්ට නිබන්ධන සමඟ භෞතිකව IMS ආයතනයේදී සම්බන්ධ විය හැක..
2026 දරුවන්ට අමතරව අවශ්‍යතාවය ඇති 2027 දරුවන්ටද දෛශික පාඩමට නොමිලේම මෙදින සම්බන්ධ වීමට හැක.
---------------------------------
සියලු දැනුවත් කිරීම් Telegram චැනලයන් ඔස්සේ
🌐https://t.me/DU26T හෝ
🌐https://t.me/DU26REv
යාළුවන්ටත් අනිවාර්යයෙන්ම Share කරමු...
🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟 | 229 |
| 12 | 📌 2026 A/L තාපය ONLINE ආරම්භය
⤵️ භෞතික විද්‍යා විෂය නිර්දේශයේ දෙවෙනියට වැඩිම ලකුණු ප්‍රමාණයක් ලැබෙන පාඩම..
⤵️ පෙර කිසිම දැනුමක් අවශ්‍ය වෙන්නේ නෑ.O ඉඳන් මුල සිටම සුපිරියටම ආවරණය කරගමු..
⤵️ ඔයාට අලුත්ම ආරම්භයක් ගන්න පුළුවන් පාඩමක්..!
🗓️ දෙසැ.11 බ්‍රහස්පතින්දා
⏰ පෙ.ව 7.00-1.30 දක්වා
📺 YOUTUBE LIVE
මෙදින නුගේගොඩ දරුවන්ට නිබන්ධන සමඟ භෞතිකව Siyochem ආයතනයේදී සම්බන්ධ විය හැක..
ONLINE තාපය පාඩමට සම්බන්ධ වීමට බලාපොරොත්තුවන සියලු Theory/Revision දරුවන් මෙදින සම්බන්ධ වන්න...
---------------------------------
සියලු දැනුවත් කිරීම් Telegram චැනලයන් ඔස්සේ
🌐https://t.me/DU26T හෝ
🌐https://t.me/DU26REv
යාළුවන්ටත් අනිවාර්යයෙන්ම Share කරමු...
🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟 | 246 |
| 13 | 📌2026 PRIME REVISION ආරම්භය
"භෞතික ආරම්භය සම්පූර්ණයෙන්ම නොමිලේ!!"
🅰🅰🅰🅰
අපි දෙසැ.08 සිට අලුත්ම වැඩ ගොඩකුත් එක්ක Revision ආරම්භ කරන්න සියලු කටයුතු සූදානම්...
රටේ මොන වාතාවරණය තිබ්බත් දැන් ඉතින් ඔයා ටිකෙන් ටික හරි අධ්‍යාපනික වාතාවරණයට එන්න ඕන.ඒකට අපි දෙන්න පුළුවන් උපරිම සහයෝගය දෙනවා.
කවුරු මොනා කිව්වත් ඔයා ප්‍රතිඵල බලන්න.ප්‍රතිඵල බලද්දි අච්චරයි,මෙච්චරයි කියනවට වඩා ඒවා Documented විදිහට දාල තියෙනවද බලන්න.
අපේ(මගේ නෙවේ.අපේ දරුවන්ගේ) මෙච්චර Results තියෙනවනම්,මං හිතන්නේ ඔයාලට A/L ගොඩදාන්න ඕනනම් වෙන කොහෙවත් පන්ති යන්න අවශ්‍ය නෑ..
2024 ප්‍රතිඵල සහ විශ්ලේෂණය මෙතනින් :
📺 https://youtu.be/O05W0B_kXNY?si=DFXDqjgOsbzUmaJJ
සියලුම ප්‍රතිඵල ලේඛන මෙතනින් : https://t.me/DUComments
2025 Revision දරුවන්ගේ අදහස් : https://t.me/DUComments/582
ආරම්භක දිනයන්,
"තාපය" ඇරඹේ.
📌APEX කෑගල්ල | දෙසැ.08 සඳුදා පෙ.ව 7.00-1.30
📌IMS මහනුවර | දෙසැ.09 අඟ. පෙ.ව 7.00-1.30
📌PENCIL OPERA කුරුණෑගල | දෙසැ.10 බදාදා පෙ.ව 7.00-1.30
📌SIYOCHEM නුගේගොඩ | දෙසැ.11 බ්‍රහස්. පෙ.ව 7.00-1.30
📌 ONLINE දරුවන්ට ඉහත දිනවලින් එක් දිනකදී ONLINE LIVE සම්බන්ධ විය හැක.
👍👍👍👍👍👍👍
⚡️හෙට එහෙනම් කෑගල්ල දරුවන් උදේ 07 වෙද්දි Apex එකට එන්න.
⚡️Online සම්බන්ධ වීමට බලාපොරොත්තුවන නගරය අවට දරුවන්ද සම්බන්ධ වන්න...
---------------------------------
සියලුම දැනුවත් කිරීම් 2026 Revision Telegram චැනලය ඔස්සේ සිදුවේ.
Link : https://t.me/DU26REv
යාළුවන්ටත් පණිවිඩය Share කරන්න..
🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟 | 224 |
| 14 | 📌 කවුරුත් නොහිතපු අලුත්ම වැඩ ගොඩක් එක්ක PRIME REVISION 2026
Revision ගැන අහපු/හොයන හැමෝමටම තියෙන ප්‍රශ්න ගොඩක් එක්ක,
විශේෂ වැඩසටහන අද ප.ව 5.45ට Youtube ඔස්සේ නරඹන්න
📺 https://youtu.be/CnRrtXENRnw?si=JcBkAfhApT-IE7sT
🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟 | 378 |
| 15 | ⭐️දශක දෙකක් පුරාවට දිවයිනේ ඉහලම හා වැඩිම ප්‍රතිපළ සහිත උකුවෙල සර්ගේ වැඩපිලිවල
💯 භෞතිකව කෑගල්ලට සහ නුගේගොඩට…
මෙහෙයවීම එරන්ද අත්තනායක
✅විශය නිර්දේශයේ සරලම තැනේ සිට ගැඹුරුම තැන දක්වා සරලව හා තර්කාණුකූලව ගැටලු රැසක් සමගින් ඉගැන්වීම
✅Revision පන්තියක් ලෙසම පවත්වන බැවින් 100% theory සමග විශාල ගැටලු ප්‍රමාණයක් පන්තිය තුළදීම විසදීම සහ විවරණය කිරීම
✅මුල සිටම පවත්වන උසස් මට්ටමෙන් සකස් කළ Full papers හා Full syllabus papers වැඩපිලිවෙල
✅පසුගිය සතියේ අයහපත් කාලගුණයෙන් විපතට පත් වූ ලමයින්ට සම්පූර්ණයෙන්ම නොමිලේ
🥇සියලුම Theory
Revision පන්තියේදීම
Revision එකක් විදිහට
Physically ම ඉගෙනගන්න එන්න
———————————
📍නුගේගොඩ Siyochem
December 09
උදෑසන 7:30 - 2:30
📍කෑගල්ල APEX
December 11
උදෑසන 7:30 - 2:30
——————————-
හීන ගොඩක් හිතේ තියෙන
දිරිය දරුවන් හැමෝම
Campus යන shy එකේ Revision පන්තිය
විමසන්න
☎️+94771987808
පන්ති සම්බන්ධ ගැටලු පවති නම්,
🔗https://t.me/EAphysicsAdmin
Physics | Eranda Aththanayake✔️ | 547 |
| 16 | 🔴 2025 A/L වලට තව දින 25යි!!
2025 A/L ඉදිරි දවස් 25 සැලසුම් කරන්නේ කොහොමද ?⚡️
අද ප.ව 7.00ට පහත Link එක ඔස්සේ YouTube ඔස්සේ බලාපොරොත්තුවන්න
📺 https://youtu.be/b7Lr2PWzKPM
🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟 | 966 |
| 17 | 🔴2025 Practical Day 28
නියත පරිමාවේදී වායුවල පීඩනය හා නිරපේක්ෂ උෂ්ණත්වය අතර සම්බන්ධය සත්‍යාපනය කිරීම
📺 https://youtu.be/jz5umCvrHcg
PDF https://t.me/DU25RE/2022
🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟 | 914 |
| 18 | 🥳 උකුවෙල සර්ගෙන් විශේෂ පණිවිඩයක්...
හැමෝම අහන්න ළමයි මේ Voice Msg එක...
-----------------------------------
අණ්වීක්ෂ කදාවක් භාවිතයෙන් ජලයේ පෘෂ්ඨික ආතතිය සෙවීම
📺 https://youtu.be/EAYGMUJDC_M?si=talzfG_hZZKVHtzU
කේශික උද්ගමන ක්‍රමයෙන් ජලයේ පෘෂ්ඨික ආතතිය සෙවීම
📺 https://youtu.be/KsmEblEFF1U?si=SATvkyYcerna59l2
PDF https://t.me/DU25RE/2394
🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟 | 1 107 |
| 19 | 👍 Recordings | 2025 Super Essays
2025 Super Essays මුල් දින 02ට අදාළව සාකච්ඡා කළ සියලුම ප්‍රශ්නවල Videos දැන් පහත Playlist එක හරහා නැරඹිය හැක.
Super Essays Playlist
📺 https://youtube.com/playlist?list=PL9P3xNis5JIMErEHotjwVRw8Ya64MR6Ym&si=JH_niQy5mkdMWLV1
PDF මෙතනින්
🤔https://t.me/DU25MAP/307
🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟 | 513 |
| 20 | 👍 Recording | 2025 Super Essays Day 01
විද්‍යුත් ක්ෂේත්‍ර Q 01
📺 https://youtu.be/kY85sJc50HI?si=X3rR5uQxO-GUI99F
තාපය Q 05
📺 https://youtu.be/Hjem__b5d9E?si=H5Id3POg0J5i5XRj
PDF : https://t.me/DU25MAP/307
🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟 | 507 |
