cookie

ما از کوکی‌ها برای بهبود تجربه مرور شما استفاده می‌کنیم. با کلیک کردن بر روی «پذیرش همه»، شما با استفاده از کوکی‌ها موافقت می‌کنید.

avatar

2024 Physics Theory | Darshana Ukuwela(All Island)

2024 අ.පො.ස. උසස්පෙළ විද්‍යා/ගණිත අංශවලින් අධ්‍යාපනය ලබන සියලුම සිසු දරුවන් වෙනුවෙනි. Telegram Channel, https://t.me/DU2024T Youtube Channel, https://youtube.com/channel/UCSfrW0G4yQy587afT5uCxFQ

نمایش بیشتر
پست‌های تبلیغاتی
21 941
مشترکین
-1924 ساعت
-377 روز
-18930 روز

در حال بارگیری داده...

معدل نمو المشتركين

در حال بارگیری داده...

⭕️ අද evening booster live නොපැවැත්වේ.
نمایش همه...
Photo unavailableShow in Telegram
🔴 ඔන්න පුතේ 2026 පන්තිත් ආරම්භ වෙනවා.ඒත් එක්කම ඔන්න සුපුරුදු විදියටම විවිධ විවිධ ප්‍රචාරයන් යවන කතා අපිට ආරංචි වෙලා තියෙනවා.ඉතින් අපිට ඔයාලගේ Support එක ඕන❤️🤝 දැන් ඔයාලා ඔයාලා අවුරුද්දක්/දෙකක් ඉගෙනගෙන අපි ඒ වෙනුවෙන් කොච්චර වැඩ කලාද මහන්සි උනාද කියන එක දන්නවා. ඉතින් මේ පාර O/L ලියපු නංගිලා/මල්ලිලාව අපේ අලුත් Class ගැන දැනුවත් කරමු..😍❤️ ✅ 𝟐𝟎𝟐𝟔 𝐏𝐡𝐲𝐬𝐢𝐜𝐬 | නව පන්ති ආරම්භයPhysical පන්ති ආරම්භය 📍 IMS මහනුවර මැයි 17 | සිකුරාදා පෙ.ව 7.30ට 📍 Siyochem නුගේගොඩ | මැයි 17 සිකුරාදා ප.ව 1.30ට 📍 Ziyon කුරුණෑගල | මැයි 18 සෙනසුරාදා ප.ව 12.00ට 📍 Apex කෑගල්ල | මැයි 19 ඉරිදා පෙ.ව 7.30ට... Online පන්ති ආරම්භය (ආරම්භක සම්මන්ත්‍රණය) මැයි 16 අද රාත්‍රී 7.30ට...
Zoom සහ 🖥 Darshana Ukuwela YouTube චැනලය ඔස්සේ..
✅ පන්ති සම්බන්ධ සියලුම විමසීම්.. ඇමතුම් : 📞 071344455 (eWings Hotline) හෝ (තාවකාලික) 📞 0706668115/116/117/119 හෝ WhatsApp 📗0713446666
#
Smart_පරපුරේ_Next_Level_1 හිතට දැනෙන #Logical_Physics
🔥
Dr.Darshana Ukuwela⤵️ 2026 පන්ති සම්බන්ධ සියලුම දැනුවත් කිරීම්,2026 Telegram චැනලය ඔස්සේ සිදුවේ... 2026 Telegram Channel ✈️ https://t.me/DU26T
نمایش همه...
9🎉 2
🔴🔴 අප්‍රේල් මස 22 දින සිට මැයි 11 වන තෙක් නව eWings වෙබ්‍ අඩවිය හරහා online ගෙවීම්‍,කුරියර් ගාස්‍තු සමග ගෙවා තවමත් tutes ලැබී නොමැති ළමුන් මෙම Google Form එක පුරවන්න. https://forms.gle/cmXgQ2Yw4B8dcp5f9 - eWings Team
نمایش همه...
අප්‍රේල් මස 22 දින සිට මැයි මස 11 වන තෙක් eWings වෙබ්‍ අඩවිය හරහා online ගෙවීම්‍, කුරියර් ගාස්‍තු සමග ගෙවා තවමත් tutes ලැබී නොමැති ළමුන් මෙම Google Form එක පුරවන්න.

🔴🔴 අප්‍රේල් මස 22 දින සිට මැයි 11 වන තෙක් නව eWings වෙබ්‍ අඩවිය හරහා online ගෙවීම්‍,කුරියර් ගාස්‍තු සමග ගෙවා තවමත් tutes ලැබී නොමැති ළමුන් මෙම Google Form එක පුරවන්න. https://forms.gle/n2vGm8UEWkKJgvwR9 - eWings Team
نمایش همه...
අප්‍රේල් මස 22 දින සිට අප්‍රේල්‍ මස 11 වන තෙක් eWings වෙබ්‍ අඩවිය හරහා online ගෙවීම්‍, කුරියර් ගාස්‍තු සමග ගෙවා තවමත් tutes ලැබී නොමැති ළමුන් මෙම Google Form එක පුරවන්න.

🔴 2026 Physics Theory ආරම්භයට පෙර.... ඔන්න 2026 පන්තිත් පටන් ගන්න යන්නේ.මේ ඒ ගැන හදපු පොඩි වැඩසටහනක්... ඔයාලගේ අදහස් Comment කරන්න.. අලුතෙන් Class එන්න ඉන්න නංගිලා/මල්ලිලාටත් Share කරන්න..❤️🤝 පහත Link එක ඔස්සේ සම්බන්ධ වන්න 📹 https://youtu.be/7Q3OKDwZle8?si=vMYYq4EZtVdyssPH 2026 Telegram Channel ✈️ https://t.me/DU26T
نمایش همه...
2026 නව පන්ති ආරම්භය | Dr Darshana Ukuwela - Physics

🔴 𝟐𝟎𝟐𝟔 𝐀/𝐋 𝐏𝐡𝐲𝐬𝐢𝐜𝐬 | නව පන්ති ආරම්භය❗️Physical සහ ලංකාවටම Online2026 පන්ති සම්බන්ධ සියලුම දැනුවත් කිරීම්,පහත Telegram/WhatsApp චැනල ඔස්සේ සිදු...

4
Photo unavailableShow in Telegram
🔴 2026 Physics Theory නව පන්ති ආරම්භය❗️ පිළිබඳව සැකසූ විශේෂ වැඩසටහනක් අද රාත්‍රී 9ට Darshana Ukuwela YouTube චැනලය ඔස්සේ... පහත Link එක ඔස්සේ සම්බන්ධ වන්න 📹 https://youtu.be/7Q3OKDwZle8?si=vMYYq4EZtVdyssPH 2026 Telegram Channel ✈️ https://t.me/DU26T අපේ වැඩපිළිවෙලේ Quality එක දන්න, ලංකාව පුරාම ඉන්න අපේම Set එක මේ පණිවිඩය,ඊළඟ Batch එකට මේ පණිවිඩය Share කරලා දැනුවත් කරමු...❤️🤝 එයාලටත් හරිම පාරට Set වෙන්න....🤝
Smart_පරපුරේ_Next_Level_1 හිතට දැනෙන #Logical_Physics
Dr.Darshana Ukuwela ✔️
نمایش همه...
15
⭕️ අද දින evening booster live නොපැවැත්වේ. අදාළ වීඩියෝව වෙබ් අඩවිය ඔස්සේ නැරඹිය හැක.
نمایش همه...
Photo unavailableShow in Telegram
☄️ 2024 Evening Booster 📌Evening booster (379)හරහා පහත ප්‍රශ්න සාකච්ඡා කෙරේ... විද්‍යුත් ක්ෂේත්‍ර iii නිබන්ධනයේ 04,48,57,97,127,136,139,142,143 ප්‍රශ්න...(47min) 📌Evening booster (380)හරහා පහත ප්‍රශ්න සාකච්ඡා කෙරේ... විද්‍යුත් ක්ෂේත්‍ර iii නිබන්ධනයේ 106,108,109,114,116,117,120,122, 123,125,132,144 ප්‍රශ්න ...(46min) 📌Evening booster (381)හරහා පහත ප්‍රශ්න සාකච්ඡා කෙරේ... දුස්සාවිතාවය නිබන්ධනයේ 58,59,65,79,107,111,113 ප්‍රශ්න ...(43min) 📌Evening booster (382)හරහා පහත ප්‍රශ්න සාකච්ඡා කෙරේ... දුස්සාවිතාවය නිබන්ධනයේ 64,69,95,105,116 ප්‍රශ්න...(40min) 📌Evening booster (383)හරහා පහත ප්‍රශ්න  සාකච්ඡා කෙරේ... ධාරා විද්‍යුතය නිබන්ධනයේ 9,10,(11-b,c,d,e,f),15,18,24,25,26,27,28,63,69 ප්‍රශ්න...(54min) 🚫2024 Evening Booster 13 වන දින සිට 17 වෙනිදා දක්වා සාකච්ඡා කරන ප්‍රශ්න.... ✔️රාත්‍රී 08 ට ZOOM හරහා සමිබන්ධ වි නැරඹිමට හැක...
Smart පරපුරේ Next Level 😀 හිතට දැනෙන Logical Physics
Dr.Darshana Ukuwel🅰️ ⤵️
نمایش همه...
🎉 1
18🔥 4😘 1
🟥 2024 Revision | හෙට.... ⚡️ධාරා විද්‍යුතය, 🔣සමක ප්‍රතිරෝධය🔣 සාකච්ජා කෙරේ...
ඇවිත් බලන්න.... ආස හිතෙයි....🔥
📍Ziyon කුරුණෑගල සහ 👨‍💻All Island Online ⚠️ හෙට සාකච්ජා කරන කොටස් අති-විශේෂ බැවින්,Class එක Miss කරගන්නේ නැතිව අනිවාර්යයෙන් සම්බන්ධවන්න... ධාරා විද්‍යුතය මුල් දිනය මෙතනින් නරඹන්න 📹https://youtu.be/BE5YKzG5wwk?si=xmAtmGA9LlBumSe9 2024 Main Revision Channel ✈️https://t.me/DU2024RE
#Smart_පරපුරේ_Next_Level_1 හිතට දැනෙන #Logical_Physics
Dr.Darshana Ukuwela✔️
نمایش همه...
ධාරා විද්‍යුතය ආරම්භය | 2024 Theory/Revision | Dr Darshana Ukuwela - Physics

✅ පන්ති සම්බන්ධ සියලුම විමසීම්- 0713444555 (Voice Call)- 0713446666(WhatsAp)✅ පන්ති සම්බන්ධ දැනුවත් කිරීම් පහත Telegram චැනලවලින් සහ Groups ඔස්සේ...2026 Theo...

2🔥 1