Bio පොත
Open in Telegram
⭕MCQ + ⭕PAST PAPERS + ⭕RESOURCE BOOKS + ⭕Motivation එකම තැනකින් 🙃..... ..වෙද සිහිනයේ නවාතැන්පල🎯.. You tube:- https://youtube.com/@MaduhansaDissanayaka?si=i4JI1XIAFn78qIZn
Show more1 358
Subscribers
No data24 hours
+17 days
-1730 days
Data loading in progress...
Similar Channels
Tags Cloud
No data
Any problems? Please refresh the page or contact our support manager.
Incoming and Outgoing Mentions
---
---
---
---
---
---
Attracting Subscribers
April '25
April '25
+1
in 0 channels
March '25
+24
in 0 channels
Get PRO
February '25
+15
in 0 channels
Get PRO
January '25
+29
in 0 channels
Get PRO
December '24
+28
in 0 channels
Get PRO
November '24
+40
in 0 channels
Get PRO
October '24
+33
in 0 channels
Get PRO
September '24
+16
in 0 channels
Get PRO
August '24
+45
in 1 channels
Get PRO
July '24
+78
in 0 channels
Get PRO
June '24
+106
in 1 channels
Get PRO
May '24
+85
in 0 channels
Get PRO
April '24
+64
in 2 channels
Get PRO
March '24
+135
in 2 channels
Get PRO
February '24
+1 234
in 0 channels
| Date | Subscriber Growth | Mentions | Channels | |
| 03 April | 0 | |||
| 02 April | +1 | |||
| 01 April | 0 |
Channel Posts
යමං කැම්පස් ✊🎓,
උසස් පෙළ ඕනෑම විෂයධාරාවකින් විභාගයට මුහුණදෙන නංගිලා මල්ලිලා වෙනුවෙනුත්, විශේෂයෙන් උසස් පෙළ විද්‍යා හා ගණිත අංශයෙන් විභාගට මුහුණ දෙන නංගිලා මල්ලිලා වෙනුවෙනුත්...❤️✨
වෙනස් යමක් සිදුවේවි...🌝🌸❤️
එන්න එහෙනම් , 👇👇👇👇👇👇 @yaman_campus
| 2 | 😁🙈 | 690 |
| 3 | ⭕️Resource books.⭕️ | 678 |
| 4 | ⭕️ Biology past papers ⭕️ | 535 |
| 5 | 𝓖𝓪𝓵𝓵𝓮 𝓕𝓸𝓻𝓽 ❤️ | 589 |
| 6 | වැඩද ළමායි.....❤️😋
වැඩ කරපු අයට සිංදුවක් දෙන්නද?🙈 | 431 |
| 7 | No text... | 430 |
| 8 | No text... | 561 |
| 9 | No text... | 492 |
| 10 | සුබ උදෑසනක් යාලුවනේ...✨❤️ | 213 |
| 11 | 1500 ඉන්න දැනල් එකේ react කරෙ ලමයි 55 ද?💔😔ඒකට නම් දුක හිතුනා...... | 242 |
| 12 | 1500 ඉන්න දැනල් එකේ react කරෙ ලමයි 55 ද?💔😔 | 2 |
| 13 | ළමයි....👀
24,25 ඔයාලා කාටම හරි මේ වැඩ ටික කර ගන්න බෑ වගේ හිතෙනවා නම්, ටිකක් stress වගේ ගතියක් එනව නම් discussion එකට ඒක දාන්න.මං පුලුවන් හැම වෙලේම ඒක බලනවා. අධ්‍යාපනික ගැටලු ඕන දෙයක් ඒකට දාන්න. අනේ ඒ වගේම පුලුවන් අය ඒ අයට උදවු දෙන්න. 🔥මමත් පුලුවන් හැම වෙලේම උදවු කරන්නම්.... මානසිකව ටිකක් වැටිලා වගේ හිතෙන අය ඉන්නව නම්, නැත්තම් වෙන ප්‍රශ්නයක් නිසා පාඩම් වැඩ ටික මිස් වෙලා ආයෙ යතා තත්වෙට එන්න කට්ටක් කන අය ඉන්නව නම් 24,25 ඕනිම කෙනෙක් discussion එකට ඒක දාන්න... ✨
ඊලගට 26🧚♀ නංගිලා මල්ලිලාට විෂය සම්බන්ද ගැටලු මොනවම හරි තියෙනවා නම් ඒක දාන්න discussion එකට. 26 අයට වැඩ වැඩී කියල stress එන්න විදියක් නැහැනේ දැන්ම...🤫ඒත් එහෙම හරි ප්‍රශ්නයක් තියෙයි නම් දාන්න ඒකට කමක්නැ අපි ඒකත් විසඳගමු...
මට ඉල්ලන්න ඕන මේ දේ....
අනේ ඔයාලා පුලුවන් නම් එකමුතු වෙලා අනික් අයටත් උදවු දෙන ගමන් ලස්සන ගමනක් යන්න..❤️ කෙනෙක්ට උදවු කරලා අපිට ලැබෙන මානසික සතුට මොන වගේද කියල දන්නෙ එහෙම කරන කෙනාම තමයි. ඒක නිසා ඔයාලත් පුලුවන් හැටියට චැනල් එක ඇතුලේ අනික් අය එක්ක කතා බහ කරලා ඒවා විසඳගන්න ...🫂
හැබැයි කාගෙවත් ib (යාම සපුරා තහනම්.😴) | 262 |
| 14 | Campus එක
අපි කාගෙත් ලොකු හීනයක්.
අහන්න
රෑ දවල් මහන්සිවෙලා පාඩම්වැඩ හොදට කරගෙන
තමන්ගෙ හිතේ පැලපදියන් වෙලා තියෙන මේ හීනේ හැබෑකරගන්න අපි හැමෝම ආසයි❤️🥰
අපි හැමෝම ආදරේ කරන
ආස කරන
හීන මවන
අන්න ඒ දවසට.....
අම්මා තාත්තා එක්ක Photo's ගන්න,සතුටට හයියෙන් හිනාවෙන්න,ඔයා මේ දේ
ගන්න විදපු හැම බාධකයක් ගැනම එදාට හැමෝටම ඇහෙන්න කියන්න.❤️😌
ඒක Best motivation speeh එකක් වෙයි✊😊
ඔව්.....
ඒ හීනෙට ඔයත් කැමතියි නේද?
එහෙනම් යන්න,ගිහින් වැඩ කරන්න✊💖
දවසෙන් දවස
සතියෙන් සතිය
මාසෙන් මාසෙට
ඒ හීනෙට ලංවෙන්න.🥰❤️
වැඩ කරන්න
බෑ කියල දෙයක් නෑ✊
ඔයාට ඕන....
කැපවීමක්
උත්සහයක්
උනන්දුවක්
ඔයාට ඔයාගෙම ආදරයක්
ඒ හීනෙට ආදරෙයිනම්,නොනවත්වා වැඩ කරපන්🙂✊
මහන්සිය දැනුනම,ඒ සතුට හිතේ මවාගනන්න...
මට බැරි නෑ..මට පුලුවන්
අන්න ඒ විදියට හිතන්න ✊
කැපකිරීම් කරන්න බැරිනම් ජයග්‍රහණය ගැන හීන මවන්න එපා✋
කැපවීමෙන් වැඩ කරන්න.
ඔයාට ඔයාගෙ ඒ හීනෙට යන්න අනිවාර්යයෙන් පුලුවන්😊💖
අනිත් අය ඔයා වගෙ වෙන්න හදනවා නම් ඔයා brand එකක්..🤍😌
ඉතින් කාටවත්ම හිතා ගන්න බැරි සුපිරිම චරිතයක් වෙන්න ..💗💐
Good luck❤️ | 273 |
| 15 | ඔයාලට පුලුවන්ද මට පොඩි අදහසක් ගන්න ඕනි නිසා ඔයා මොන අවුරුද්දේ A/L කරන කෙනෙක්ද කියලා,
24 නම් ❤️
25 නම් 🥰
26 නම් 🔥
පුලුවන් හැමකෙනෙක්ම විනාඩියක් අරන් ඕක react කරනවද?.✨ | 337 |
| 16 | No text... | 564 |
| 17 | සුබ ලෝක ළමා දිනයාක් ලමාාාායි.❤️😘🙈
වැඩිහිටි උදවිය සිටී නම් සුබ ලෝක වැඩිහිටි දිනයක්.🤭 | 616 |
| 18 | අනේ..............මහාචාර්ය මැගෝනිගල්, නිවන් සුව!!!
😔🥺
(ළමා ලෝකෙ ලස්සන කරන්න ආපු සුන්දරම සුන්දර චරිතයක්...) | 757 |
| 19 | අඩුපාඩු ඇති, හදාගමු..💚
මදිපාඩු වෙයි, දරාගමු..
❤️🩹හිත් රිදීම් වෙයි , ඉවසගමු
💛
වැරදි වෙයි , සමාව ගමු 🥀
හැමදේම හරියන දවසක් එයි
හිමින් හරි ගමනක් යමු🙌✨ | 740 |
| 20 | .
2️⃣0️⃣2️⃣3️⃣
AL විභාගයට අදාළ කඩඉම් ලකුණු නිකුත් වේ.
💱 තවම ගොඩක් අයගේ Update වෙන ගමන් නංගි මල්ලි. මේ වීඩියෝ එකේ ක්‍රම කීපයක් දාලා තියනවා බලන්න.
https://youtu.be/xcNqI5cSe7c | 848 |
