en
Feedback

Don't get caught by a cheater! Telemetrio finds and tags such channels 👉 If you want to see the tag, subscribe

𝚘𝚗𝚕𝚒𝚗𝚎 𝙴𝚍𝚞𝚌𝚊𝚝𝚒𝚘𝚗𝚊𝚕 𝚜𝚞𝚙𝚙𝚘𝚛𝚝𝚎𝚛𝚜

𝚘𝚗𝚕𝚒𝚗𝚎 𝙴𝚍𝚞𝚌𝚊𝚝𝚒𝚘𝚗𝚊𝚕 𝚜𝚞𝚙𝚙𝚘𝚛𝚝𝚎𝚛𝚜

Open in Telegram

🧑‍💻𝙾𝚗𝚕𝚒𝚗𝚎 𝙴𝚍𝚞𝚌𝚊𝚝𝚒𝚘𝚗 𝚂𝚞𝚙𝚙𝚘𝚛𝚝𝚎𝚛𝚜🥷 Folder Group 👉https://t.me/+jMKlfD0Df2FlY2Rl චරිත සර් Paper classes- https://t.me/Alhelpformyvictory admin - @MybotMPR_bot

Show more
2 366
Subscribers
-224 hours
-77 days
-3730 days
Posts Archive
බෝම්බ පිටේ බැදගෙන කොටින්ගෙ යුද්ද ටැන්කි වලට පැනලා මැරුණු army කොල්ලො පව්..💔
28 Nov, 07:01

යුද්ධය නිමා කළ නායකයා ජනාධිපති මහින්ද රාජපක්ෂ ව විහිළුවකට ගත්ත මහවිරු සැමරුම globalnewssrilanka
28 Nov, 07:00

අයවැය තුලනය කරන්න දින ගණනාවක් කඩදාසි එලාගෙන ස්ථම්භ ප්‍රස්ථාර, වක්‍ර ප්‍රස්ථාර ඇදපු අපේ ජනාධිපතිතුමා globalnewssrilanka
28 Nov, 01:31
28 Nov, ~01:32

Shy ගනන් විබාග ලිය ලියා,කැම්පස් ගිහින් ඩිග්‍රි අරන් ,ජොබ් එකක් කරලා ස්තාවර වෙලා ලොකු වෙඩිමක් අරගෙන hiv හැදුනු එකෙක්ව බැදගෙන හෙම්බිරිස්සාව හැදිලා නිව්මෝනියා හැදිලා මැරිලා ගියාම.😪😪😪
27 Nov, 01:15

Ubala ithin naki wenakan a/l liya liyama idapan😾
26 Nov, 23:26
26 Nov, ~23:28

තරුණ ප්‍රජාව අතර HIV ආසාදිතයින් ඉහළට අවුරුදු 20ත් 24ත් අතර වයස් කාණ්ඩයේ තරුණ ප්‍රජාව අතර HIV ආසාදිතයින් වාර්තා වීම ඉහළ ගොස් ඇ
තරුණ ප්‍රජාව අතර HIV ආසාදිතයින් ඉහළට අවුරුදු 20ත් 24ත් අතර වයස් කාණ්ඩයේ තරුණ ප්‍රජාව අතර HIV ආසාදිතයින් වාර්තා වීම ඉහළ ගොස් ඇති බව ජාතික ලිංගාශ්‍රිත රෝග මර්දන ඒකකය පවසනවා. ඒ අනුව, මෙම වසරේ තෙවන කාර්තුව අවසන් වන විට අවුරුදු 15ත් 24ත් අතර වයස් කාණ්ඩයෙන් නව HIV ආසාදිතයින් 88 දෙනෙකු වාර්තා වී තිබෙනවා. ඉන් 78 දෙනෙකුම අවුරුදු 20ත් 24ත් අතර වයස් කාණ්ඩයේ පසුවන තරුණ තරුණියන් බව සඳහන් වනවා. globalnewssrilanka
26 Nov, 23:24

කොහොමද Aura එක⚡😼. මේ වගේ High Vibration Level එකක් ගන්න නම් ඊර්ෂ්‍යාව ,කුහකම ගෑවිලාවත් නැති වෙන්න ඕනෙ...අව්‍යාජ වෙන්න ඕනේ.. අපිට උනත් පුළුවන් ඒ වගේ Aura එකක් හදාගන්න.
24 Nov, 09:56

හබී බී කම්ටු ..ඉශලන්කා😼
21 Nov, 23:43

2035 දී ලෝකය මුස්ලිම්වරුන්ට! 2035 වන විට මුස්ලිම්වරුන් ලෝකයේ විශාලතම ආගමික කණ්ඩායම වන බව ඇමරිකානු පිව් පර්යේෂණ මධ්‍යස්ථානයේ (Pew Research Center) නව පුරෝකථනවලට අනුව හෙළිදරව් වී තිබේ. 2035 වන විට මුස්ලිම්වරුන්ගේ සංඛ්‍යාව ක්‍රිස්තියානි භක්තිකයන්ගේ සංඛ්‍යාව අභිබවා යනු ඇතැයි අපේක්ෂා කෙරේ. වර්තමානයේ ලොව විශාලතම ආගමික කණ්ඩායම වන්නේ ක්‍රිස්තියානිවරුය. මේ අතර 2020 වසරේ මිලියන 324ක්ව පැවති බෞද්ධ ජනගහනය 2070 වන විට මිලියන 250ක් දක්වා පහත වැටෙනු ඇත. එම කාලසීමාව අවසානයේදී, ලෝකයේ මුළු ජනගහනයෙන් බෞද්ධයන්ගේ ප්‍රතිශතය 2.5%ක් වනු ඇත. 2020 වසරේදී මෙම අගය 4.1%ක්ව පැවතිණි. බෞද්ධ ජනගහන අඩුවීම ප්‍රධාන වශයෙන්ම සිදුවනු ඇතැයි අපේක්ෂා කෙරෙන්නේ ආසියා-පැසිෆික් කලාපය තුළය. මන්ද 2020 වසරේදී ලොව සිටි සමස්ත බෞද්ධයන්ගෙන් 98%ක්ම ජීවත් වූයේ මෙම කලාපයේය. ආසියා-පැසිෆික් කලාපයේ බෞද්ධ ජනගහනය මිලියන 76කින් අඩු වනු ඇතැයි පුරෝකථනය කර ඇත. 2070 වසරේදී ගෝලීය ජනගහනය තුළ මුස්ලිම්වරුන්ගේ ප්‍රතිශතය (36%) ඉහළ යනු ඇත. මේ අතර, ක්‍රිස්තියානි භක්තිකයන්ගේ ප්‍රතිශතය 29% ක මට්ටමේ එලෙසම පවතිනු ඇත. 2020 සහ 2070 අතර කාලයේ දී ලෝකයේ මුළු ජනගහනය 29% කින් ඉහළ යනු ඇතැයි පුරෝකථනය කර ඇත. https://www.youtube.com/watch?v=rP6Xoh9xyKk - Divaina
21 Nov, 23:42

සක ඩුම්කඩිම්ක ඩුම්ඩිම්☺️❤
21 Nov, 08:19
21 Nov, ~08:19

රන් පදක්කම් දහයකින් ඇරඹි ලෝක පූජිත වෛද්‍ය ගමන: 🎖️✨ මහාචාර්ය සුරංජිත් සෙනෙවිරත්න- කැපවීම, උත්සාහය සහ නිවැරදි ඉලක්කයක් තිබේ නම් ලංකාවේ පාසල් පන්ති කාමරයක සිට ලෝකයේ ඉහළම විශ්වවිද්‍යාල සහ රෝහල් දක්වා ගමන් කළ හැකි බවට හොඳම උදාහරණයකි මහාචාර්ය සුරංජිත් සෙනෙවිරත්න. අද වන විට එක්සත් රාජධානියේ සහ ශ්‍රී ලංකාවේ සිටින ප්‍රමුඛතම ප්‍රතිශක්තිවේද සහ අසාත්මිකතා (Clinical Immunology and Allergy) විශේෂඥ වෛද්‍යවරයෙකු වන ඔහුගේ ජීවිත කතාව ඉගෙන ගන්නා ඕනෑම දරුවෙකුට විශාල ආදර්ශයකි. 1. පාසල් අවධිය: ශාන්ත පීතර විද්‍යාලයෙන් ලැබූ පන්නරය මහාචාර්ය සුරංජිත් සෙනෙවිරත්න මහතා සිය මූලික සහ ද්විතීයික අධ්‍යාපනය ලැබුවේ කොළඹ ශාන්ත පීතර විද්‍යාලයෙනි (St. Peter's College, Colombo). පාසල් කාලයේ සිටම ඉගෙනීමට මෙන්ම විෂය බාහිර කටයුතුවලටද ඔහු දැක්වූයේ සුවිශේෂී දක්ෂතාවයකි. පාසලෙන් ලැබුණු විනය, නායකත්ව ගුණාංග සහ කැපවීම ඔහුගේ ඉදිරි ගමනට ශක්තිමත් අඩිතාලමක් විය. උසස් පෙළ විභාගයෙන් ඉහළම ප්‍රතිඵල ලබා ගනිමින් ඔහු කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට ඇතුළත් වීමට වරම් ලැබීය. 2. වෛද්‍ය පීඨයේ ඓතිහාසික වාර්තාව: *රන් පදක්කම් 10ක්* 🏆 කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට ඇතුළත් වූ ඔහු, සිය කණ්ඩායමේ පළමුවැනියා ලෙස පළමු පන්තියේ ගෞරව සාමාර්ථයක් (MBBS First Class Honours) සහිතව උපාධිය සම්පූර්ණ කළේය. විශ්වවිද්‍යාල ඉතිහාසයේ සුවිශේෂී සලකුණක් තබමින් ඔහු එහිදී රන් පදක්කම් 10ක් දිනා ගැනීමට සමත් විය. වෛද්‍ය විද්‍යාවේ සෑම අංශයක් කෙරෙහිම ඔහු තුළ තිබූ ගැඹුරු කුතුහලය සහ නොපසුබට උත්සාහය මෙම ජයග්‍රහණයට හේතු විය. ඉන්පසු ඔහු අභ්‍යන්තර වෛද්‍ය විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධිය (MD) ද කොළඹ විශ්වවිද්‍යාලයෙන්ම ලබා ගත්තේය. 3. ලොව අංක එකේ විශ්වවිද්‍යාලයට: ඔක්ස්ෆර්ඩ් (Oxford) ගමන ලංකාවේ ලැබූ ජයග්‍රහණවලින් නොනැවතුණු ඔහුට, පොදුරාජ්‍ය මණ්ඩලීය ශිෂ්‍යත්වයක් (Commonwealth Scholarship) ලැබීමත් සමඟ ලෝකයේ විශිෂ්ටතම විශ්වවිද්‍යාලයක් වන එක්සත් රාජධානියේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයට (University of Oxford) ඇතුළත් වීමට අවස්ථාව උදා විය. එහිදී ඔහු අණුක වෛද්‍ය විද්‍යාව සහ ප්‍රතිශක්තිවේදය පිළිබඳ ආචාර්ය උපාධිය (DPhil) සම්පූර්ණ කළ අතර, ඔක්ස්ෆර්ඩ් හි John Radcliffe රෝහලෙන් විශේෂඥ වෛද්‍ය පුහුණුව ලැබීය. ලංකාවේ සාමාන්‍ය පන්ති කාමරයකින් ඇරඹි ගමන, ලෝකයේ ඉහළම විද්‍යාඥයන් සහ වෛද්‍යවරුන් සමඟ උරෙනුර ගැටෙන තැනක් දක්වා ඔහුව රැගෙන ගියේය. 4. වර්තමාන ලෝක මට්ටමේ නායකත්වය අද වන විට මහාචාර්ය සුරංජිත් සෙනෙවිරත්න මහතා ලන්ඩනයේ Royal Free Hospital සහ University College London (UCL) හි ප්‍රතිශක්තිවේද සහ අසාත්මිකතා පිළිබඳ මහාචාර්යවරයෙකු හා විශේෂඥ වෛද්‍යවරයෙකු ලෙස කටයුතු කරයි. • පර්යේෂණ: ඔහු Nature, Science වැනි ලොව ප්‍රමුඛතම විද්‍යා සඟරාවල විද්‍යාත්මක පර්යේෂණ පත්‍රිකා 300කට අධික සංඛ්‍යාවක් පළ කර ඇත. ඩෙංගු, කොවිඩ්-19 සහ සංකීර්ණ අසාත්මිකතා පිළිබඳ ඔහු කළ පර්යේෂණ ලෝකයේම අවධානයට ලක් විය. • මව්බිමට සේවය: ලෝකයේ කොතැනක සිටියත් තමන් උපන් රට අමතක නොකළ ඔහු, ශ්‍රී ලංකාවේ වෛද්‍ය ක්ෂේත්‍රය දියුණු කිරීමට මෙන්ම වරින් වර ලංකාවට පැමිණ මෙරට රෝගීන්ට ප්‍රතිකාර කිරීමටද කාලය වෙන් කරයි. ඉගෙන ගන්නා දරුවන්ට ඔහුගේ ජීවිතයෙන් ගත හැකි පාඩම්: *• විශාල සිහින දකින්න:* ඔබ ඉන්නේ කුමන පාසලක වුවත්, ඔබට ලෝකයේ ඉහළම තැනට යාමට හැකියාව ඇත. *• විනය සහ කාල කළමනාකරණය* : මහාචාර්ය සුරංජිත් මහතා අදටත් තමන්ගේ වේලාවට වැඩ කිරීම සහ විනය සම්බන්ධයෙන් ඉතා ප්‍රසිද්ධය. පාසල් කාලයේ සිටම වේලාවට වැඩ කිරීමට පුරුදු වන්න. *• කුතුහලය සහ ගැඹුරින් ඉගෙනීම:* විභාග සමත් වීමට පමණක් නොව, විෂය කරුණු ගැඹුරින් තේරුම් ගැනීමට උත්සාහ කරන්න. • **මුල අමතක නොකරන්න,සෑම විටම නිහතමානීව සිටින්න* : කොතරම් ඉහළට ගියත් තමන්ට ඉගැන්වූ ගුරුවරුන්, පාසල සහ මව්බිම වෙනුවෙන් යමක් කිරීමට සැමවිටම සිතට ගන්න නිහතමානීවන්න;
21 Nov, 00:34

ඔබත් උත්සහ කර බලන්න මේ විදිහට පාඩම් කරද්දි.....
ඔබත් උත්සහ කර බලන්න මේ විදිහට පාඩම් කරද්දි.....
20 Nov, 04:07

මං මොකද්ද මේ කියෙව්වේ 😬🥴
මං මොකද්ද මේ කියෙව්වේ 😬🥴
19 Nov, 10:46
20 Nov, ~10:38

මතකද මේක😼.රෝසා සර් මේක දැකලා ප්‍රශ්නෙත් වෙනස් කලා කිවේ අන්තිම මොහොතේ😂.
19 Nov, 10:39