𝚘𝚗𝚕𝚒𝚗𝚎 𝙴𝚍𝚞𝚌𝚊𝚝𝚒𝚘𝚗𝚊𝚕 𝚜𝚞𝚙𝚙𝚘𝚛𝚝𝚎𝚛𝚜
Ir al canal en Telegram
🧑💻𝙾𝚗𝚕𝚒𝚗𝚎 𝙴𝚍𝚞𝚌𝚊𝚝𝚒𝚘𝚗 𝚂𝚞𝚙𝚙𝚘𝚛𝚝𝚎𝚛𝚜🥷 Folder Group 👉https://t.me/+jMKlfD0Df2FlY2Rl චරිත සර් Paper classes- https://t.me/Alhelpformyvictory admin - @MybotMPR_bot
Mostrar más2 426
Suscriptores
-124 horas
-147 días
-7730 días
Archivo de publicaciones
ජීවිතේම අපැහැදිලියි.
අපිට අවස්ථා නැති නිසාම නෙවෙයි…
අපිට ඕන දේ පැහැදිලි නැති නිසාත් ගොඩක් දේවල් මගහැරෙනවා.
A/L ඉවර වුණාම මොනවද කරන්න ඕනේ කියලා clear නැහැ.
ඒ නිසා යාලුවෝ කරන Course එකම කරනවා.
Job එකක් ලැබුණාම,
“මේක මගේ Career එක කොහෙට ගෙනියයිද?” කියලා බලන්නේ නැතුව Salary එක විතරක් බලනවා.
සල්ලි ටිකක් ඉතුරු වුණාම,
කෙනෙක් FD කියනවා. තව කෙනෙක් Land එකක් කියනවා. Social Media එකේ තව Investment එකක් පේනවා.
අන්තිමට අපේ අරමුණ මොකක්ද කියලා clear නැතුව, අනිත් අයගේ decisions අපේ decisions වෙනවා.
ජීවිතේත් එහෙමයි.
මේ වයසට ගෙයක් හදන්න ඕන.
වාහනයක් ගන්න ඕන.
විවාහ වෙන්න ඕන.
Job එක මාරු කරන්න ඕන.
හැබැයි “මට ඇත්තටම මේක ඕනද?” කියලා අපි අපෙන්ම අහන්නේ අඩුවෙන්.
මෙතන ප්‍රශ්නය තීරණය හරිද වැරදිද කියන එක විතරක් නෙවෙයි.
අපි ඒ තීරණය ගන්නේ මොකටද කියලා අපිටම පැහැදිලිද?
Clarity නැති තැන speed එක වැඩි කළාට වැඩක් නැහැ.
වැරදි පාරක වේගයෙන් යන එක Progress එකක් නෙවෙයි.
ඒ නිසා ලොකු තීරණයක් ගන්න කලින් පොඩ්ඩක් නැවතිලා තමන්ගෙන්ම අහන්න:
මට ඇත්තටම ඕන ප්‍රතිඵලය මොකක්ද?
මම මේක කරන්නේ ඇයි?
මේ තීරණය මාව ඉස්සරහට කොහෙට ගෙනියයිද?
මේ තුනට පැහැදිලි උත්තරයක් නැත්නම්, තීරණය ඉක්මනින් ගන්නවාට වඩා තව ටිකක් හොයලා, හිතලා, clear කරගන්න එක වටිනවා.
යන්න ඕන තැන පැහැදිලි නම්, අල්ලගන්න ඕන Opportunity එක හඳුනාගන්න ලේසියි.
Direction එක පැහැදිලි වුණාම, Decision එකත් ලේසි වෙනවා.
ඔයාලා යන class වල මිල එවන්නකො.
ex- kumara sir
chemistry
2027 T + R + Paper
Rs 6000.ය්
මේ විදිහට එවන්න.bot ට
මේ කතාව ඇත්ත❤.ඒ වගේම තමා
සුදු මාත්තයා,සුදු අම්මියා මුලු ලෝකෙම කර ගත්ත අයගෙ ජීවිත විනාස වෙලාම යනවා...🤧
තමන් පන්ති යන ගුරුවරු 3න් දෙනාගෙ teligram group ටිකෙය්.තව resources ගන්න group දෙක 3නකය් ඉදලා... අනිත් චැනල්,group වලින් අය්න් වෙන්න...
සරලවම වටේ යන්න එපා..උබලා ආදරේ ගැන නම් loyalty ගැන හෑලි ලිය ලියා post share කරනවා.ඒ වගේ තමා මේකත් තෝරගත්ත ගුරුවරයගෙ ඉවර වෙනකන් යන්න ගුරුවරයව විශ්වාස කරලා....
වටේ ගියපු කාටවත් හරි ගිහින්නම් නැ පුතේ හොදේ..
🔥 Focus on What You Can Control"In life, the only two things you can control are your effort and your attitude." You can't control every outcome. You can't control other people's actions. You can't control unexpected setbacks. You can't control everything that happens around you. But you can control how you respond. 🎯 Give your best effort. 🧠 Keep the right mindset. 💪 Stay focused on your actions. 🚀 Let go of what you can't control. Focus on what you can control — and keep moving forward.
Repost from 2027 Chemistry Revision Dr Randeer
පිරිමි ළමයි, ගැහැණු ළමයි හැමෝටම එකසේ අදාලයි. 🎯
පරිස්සමින්. හෝමෝන වලට හැගීම් පාලනය කරන්න දෙන්න එපා. 🔥🔥🔥
AAA දාපන්. උඹේ පස්සෙන් එයි හිතුවෙවත් නැති කෙල්ලො/ කොල්ලො. ❤️❤️❤️
Repost from 2027 Chemistry Revision Dr Randeer
පිරිමි ළමයි, ගැහැණු ළමයි හැමෝටම එකසේ අදාලයි. 🎯
පරිස්සමින්. හෝමෝන වලට හැගීම් පාලනය කරන්න දෙන්න එපා. 🔥🔥🔥
AAA දාපන්. උඹේ පස්සෙන් එයි හිතුවෙවත් නැති කෙල්ලො/ කොල්ලො. ❤️❤️❤️
Repost from 𝗕𝗜𝗢 𝗖𝗛𝗔𝗥𝗧 𝗔𝗡𝗗 𝗧𝗔𝗕𝗟Ξ𝗦👩⚕️👨⚕️🩺
චී චී චී ලැජ්ජ නැද්ද අපේ එකෙක් කලාව කරන්න...😁
පේල් උනත් මොකෝ සයන්ස් නේ😓
