fa
Feedback
𝚘𝚗𝚕𝚒𝚗𝚎 𝙴𝚍𝚞𝚌𝚊𝚝𝚒𝚘𝚗𝚊𝚕 𝚜𝚞𝚙𝚙𝚘𝚛𝚝𝚎𝚛𝚜

𝚘𝚗𝚕𝚒𝚗𝚎 𝙴𝚍𝚞𝚌𝚊𝚝𝚒𝚘𝚗𝚊𝚕 𝚜𝚞𝚙𝚙𝚘𝚛𝚝𝚎𝚛𝚜

رفتن به کانال در Telegram

🧑‍💻𝙾𝚗𝚕𝚒𝚗𝚎 𝙴𝚍𝚞𝚌𝚊𝚝𝚒𝚘𝚗 𝚂𝚞𝚙𝚙𝚘𝚛𝚝𝚎𝚛𝚜🥷 Folder Group 👉https://t.me/+jMKlfD0Df2FlY2Rl චරිත සර් Paper classes- https://t.me/Alhelpformyvictory admin- t.me/onlinehelpforeducation?direct

نمایش بیشتر
2 560
مشترکین
+224 ساعت
-17 روز
-3030 روز
آرشیو پست ها
මෙ දවස් වල 2028 a/L කරන උන් 3rd shy එව්න් දිහා කොම බලනවා ඇතිද😹

අදුරන page adminla ඉන්වනම් මේක share කරගන්න..

Amor amor😹😹😹 ගැම්ම😹😹😹💔.වරෙම්කො a/l වලට 😹

ඩෙන්ගු මදුරුවන් (Aedes) දෂ්ට කිරීමට වැඩිපුරම උත්සාහ කරන සහ ක්‍රියාකාරී වන විශේෂිත කාලවේලාවන් දෙකක් තිබෙනවා. * පෙරවරු කාලය: උදෑසන ඉර පායාගෙන එන අවස්ථාවේ සිට (උදේ 6.00 සිට 10.00 දක්වා පමණ) * පස්වරු කාලය: සවස් කාලයේ ඉර බැස යාමට පෙර (හවස 4.00 සිට 6.30/7.00 දක්වා පමණ) > ⚠️ විශේෂ සටහන: ප්‍රධාන වශයෙන් මේ කාල සීමාවන් තුළ උන් ක්‍රියාකාරී වුණත්, හොඳින් ආලෝකය ඇති ගෘහස්ථ පරිසරයන් තුළ (උදාහරණයක් ලෙස විදුලි ලාම්පු දල්වා ඇති කාමර හෝ කාර්යාල තුළ) රාත්‍රී කාලයේ වුවද ඩෙන්ගු මදුරුවන් දෂ්ට කිරීමේ හැකියාව පවතිනවා. > එම නිසා මේ කියන ප්‍රධාන වේලාවන් වලදී මදුරු දෂ්ට කිරීම් වලින් ආරක්ෂා වීමට වැඩිපුර සැලකිලිමත් වීම ඉතාමත් වැදගත්.

සිස්ටම් චේන්ජ්😚🥰.එක මිටකට ,රට හරෙකුට🤓😹

Repost from ThuSh LK
මෙච්චර වැදගත් අයදුම්පත් යොමු කිරීමක් මෙහෙම 2.50 ට දාලා කිසිම වගකීමක් නැතුව අටවපු Google Form Link දාගෙන සෞඛ්‍ය අමාත්‍යංශය මොන
මෙච්චර වැදගත් අයදුම්පත් යොමු කිරීමක් මෙහෙම 2.50 ට දාලා කිසිම වගකීමක් නැතුව අටවපු Google Form Link දාගෙන සෞඛ්‍ය අමාත්‍යංශය මොනවද බලාපොරොත්තු වෙන්නේ ? මේ Google Forms එක්ක ලොකු වැඩ කරපු ඕන කෙනෙක් දන්නවා මේ Forms Violate වෙන්න තියන ඉඩ සැහෙන්න වැඩියි කියලා. එහෙම තියාගෙනත් එක පාරක් Violate වෙලා තියෙද්දිත් ආයෙම වතාවක් දානවා කියන්නේ ඉතින් මේ අයදුම් කිරීම කිසිම ඕන කමින් Plan කරලා කරපු වැඩක් නෙවෙයි කියලයි හිතෙන්නේ.. මොකද මේ Google Form එක පුරවන්න තිබුණ විදිය එක්ක සමහර Selection කරන්න සෑහෙන්න ගේමක් දෙන්න ඕන. මෙහෙම සැරින් සැරේ Violate වෙද්දි අයදුම් කරපු සමහර ළමයින්ගේ Data Missing වෙන්න තියන ඉඩ සෑහෑන්න වැඩියි. ඒකට දෙන වගකීම මොක්ද්ද ? පොඩි දෙකින් කරන්න පුලුවන් දේ තවදේවල් 1000ක් විතර කරගෙන දඟලනවා. ඇත්තටම අපි ඉන්නේ 2026 ද ? මේකට හරිහමන් සිස්ටම් එකක් හදන්න බැරි නම් සල්ලි ඕනී නෑ. අවංකවම හොඳ එකක් හදලා දෙන්නම්. ළමයින්ව මෙහෙම අනාත කරවලා එපා කරවන්න එපා 🙏❤️

ලක්ෂ 12 vitz car එක වෙනුවට හාල් කිලෝ 20 ක් ගෙවීමේ ක්‍රමයට ලීසින් කරලා දෙනවලු ඕන්😌❤️‍🩹🧭🧭🧭😹