2022 Revision (All island)
Open in Telegram
2021 Physics Theory - All island Dr.Darshana Ukuwela Telegram channel Link 👇 https://t.me/Physics_DarshanaUkuwela
Show more4 636
Subscribers
No data24 hours
-537 days
-15830 days
Posts Archive
Repost from 2024 Physics Main Revision - Darshana Ukuwela
🟥 Physics Practical Class | ආරම්භය අද...
"Practical Day 1 සහ උකුවෙල සර් විසින් Live සිදුකරන ආරම්භක දැනුවත් කිරීම....✨
📌 ඔක්.02 බදාදා | අද
⏰ සවස 7.15ට..
Darshana Ukuwela Youtube චැනලය ඔස්සේ සජීවීව ▶️
PDF Tute
✈️ https://t.me/DU2024RE/5237
යාළුවන්ටත් මේ පණිවිඩය අනිවාර්යයෙන්ම දැනුම් දෙන්න..
🌟🌟🌟🌟🌟🌟🌟
🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟
Repost from Darshana Ukuwela Official
🔔 Type Settings කල හැකි අය අවශ්‍යයි.....
⚠සැ.යු- Corel Draw අත්‍යවශයි......
ඔබ දන්න අය සිටීනම් කරුණාකර මෙය Share කර දැනුවත් කරන්න...
විමසීම්,
Whatsapp : 0779856876
Repost from 2024 Physics Main Revision - Darshana Ukuwela
🔴 2024 A/L Final 50 Days
අවසන් මාස 1 1/2 තීරණාත්මක සැලසුම...✔️ Special Guess Papers ✔️ Practical Class ✔️ Mission A+ ✔️ Evening Boosters සියලු දැනුවත් කිරීම් පහත Videoව ඔස්සේ නරඹන්න... 🖤https://youtu.be/Y8_StWbjUqA
⭐️ 𝟐𝟎𝟐𝟒/𝟐𝟎𝟐𝟓/𝟐𝟎𝟐𝟔 ලංකාවේ හැමෝටම
මිනුම් උපකරණ ප්‍රශ්න සාකච්ඡාව 🆓 ▶️❗️
Recall Rocket | Day 4
➡️Topic : මිනුම් උපකරණ - Part 2
🗓 ඔක්.01 අඟහරුවාදා
⏰ සවස 6.30 සිට
🌐 Darshana Ukuwela Youtube චැනලය ඔස්සේ...
(භෞතිකව සම්බන්ධ වීමට හැකි සිසුන් කෑගල්ල Apex ආයතනයට පැමිණෙන්න)
RR Telegram ✈️https://t.me/DU25RR
More Info : https://t.me/DU25RR/43
Contact Us : https://t.me/DU25RR/13
🌟🌟🌟🌟🌟🌟🌟
🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟
මෙය Share කර මිතුරන්වත් දැනුවත් කරන්න👍
🔴 Recall Rocket | මිනුම් උපකරණ
Day 03 ▶️
සියලු සිසුන් දැන් සම්බන්ධ වන්න
Youtube Link
🌐 https://www.youtube.com/live/7YlpKuHRbMY?si=cvVpwsQT9QriaEpr i
මීට අදාල ප්‍රශ්න පත්‍ර
SM : https://t.me/DU25RR/63
EM : https://t.me/DU25RR/64
🌟🌟🌟🌟🌟🌟
⭐️ 𝟐𝟎𝟐𝟒/𝟐𝟎𝟐𝟓/𝟐𝟎𝟐𝟔 ලංකාවේ හැමෝටම
මිනුම් උපකරණ ප්‍රශ්න සාකච්ඡාව 🆓 ▶️❗️
𝐑𝐞𝐜𝐚𝐥𝐥 𝐑𝐨𝐜𝐤𝐞𝐭 | 𝐃𝐚𝐲 𝟑
➡️ Topic : මිනුම් උපකරණ
🗓 සැප්.24 අඟහරුවාදා | අද
⏰ සවස 6.30 සිට
🌐 Darshana Ukuwela Youtube චැනලය ඔස්සේ ▶️
🛡 අප පන්ති එන/නොඑන 2024/2025/2026 ඕනම සිසුවෙක්ට සම්බන්ධ විය හැක.
🛡 භෞතිකව සම්බන්ධ විය හැකි කෑගල්ල සිසුන් සිටීනම් Apex ආයතනයට පැමිණෙන්න...
මීට අදාල ප්‍රශ්න පත්‍ර
SM : https://t.me/DU25RR/63
EM : https://t.me/DU25RR/64
මෙය Share කර මිතුරන්වත් දැනුවත් කරන්න...
🌟🌟🌟🌟🌟🌟🌟
🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟
🔴🔴විශේෂ නිවේදනයයි..
ඇඹිලිපිටිය ආයතනයේ ඇඩ්මින් තනතුර සඳහා සම්බන්ධ වීමට අපේක්ෂා කරන අයෙක් වේ නම් හැකි ඉක්මනින් පහත අංකයට ඔබගේ තොරතුරු යොමු කරන්න.
Whatsapp; 0713446666
🔴🔴විශේෂ නිවේදනයයි..
මීගමුව ආයතනයේ ඇඩ්මින් තනතුර සඳහා සම්බන්ධ වීමට අපේක්ෂා කරන අයෙක් වේ නම් හැකි ඉක්මනින් පහත අංකයට ඔබගේ තොරතුරු යොමු කරන්න.
Whatsapp; 0713446666
Repost from Darshana Ukuwela Official
⭐️Job Vacancy‼️
➡️Apex Medical (Pvt) Ltd Pharmacy ජාලයෙහි...
📌කෑගල්ල
📌මාවනැල්ල
📌හෙම්මාතගම ශාඛා සඳහා පහත තනතුරු සඳහා බඳවාගැනීම් දැන් සිදුකෙරේ.
1.ඖෂධවේදීන් - Pharmacists
2.ඖෂධහල් සහයක(පුහුණු/නුපුහුණු - Pharmacy Assistant
අයදුම්පත් පහත විද්‍යුත් ලිපිනයට යොමු කරන්න
🖥 apexmedicallk@gmail.com
විමසීම්,
ඇමතුම් 📞 0701122855
WhatsApp 📗0701122855
හිතවතුන්,සහෝදර/සහෝදරියන් සිටීනම් දැනුවත් කරන්න
Apex Medical (Pvt)Ltd
Repost from 2024 Physics Main Revision - Darshana Ukuwela
🔴 2024 Theory/Revision | හෙට
Theory/Revision දෙපිරිසටම ගැලපෙන පරිදි💡➡️ හෙට | අගෝ. 07 බදාදා ⏰ පෙ.ව 6.30 සිට.... ❗️ඉලෙක්ට්‍රොනික විද්‍යාව,පදාර්ථය සහ විකිරණ සාකච්ඡා කෙරේ 📍 ZIYON කුරුණෑගල සහ 💙 ▶️All Island Online Revision සම්බන්ධ සම්බන්ධ විමසීම්, 📞 0713444555 (9am-7pm) 🌐 @eWings_Hotline 🌐 0713446666 2024 Revision Main Channel ✈️ https://t.me/DU2024RE 🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟 🌟🌟🌟🌟🌟🌟🌟 🌟🌟🌟🌟🌟🌟
Repost from 2024 Paper Class | Dr Darshana Ukuwela
🟢මේ තමයි 2024 Paper Class එකට පසුගිය සඳුදා Kegalle Prize Giving එකට ආපු 2018 island 8th චතුෂ්ක රණසිංහ.
✔️විභාගයට තව මාස 04ක් වගේ තියෙන කාලෙක ඉන්න 2024 සෙට් එකට සුපිරි උපදෙස් ටිකක් එදා කතාවෙදි මේ අයියා දුන්නා.
✔️2024 නෙවේ 25/26ටත් මේක මාරම වැදගත් වෙනවා..අනිවාර්යයෙන් හැමෝම බලන්න..
🌐https://youtu.be/HvKrNz9HrP8
🔴🔴විශේෂ නිවේදනයයි..
මීගමුව ආයතනයේ ඇඩ්මින් තනතුර සඳහා සම්බන්ධ වීමට අපේක්ෂා කරන අයෙක් වේ නම් හැකි ඉක්මනින් පහත අංකයට ඔබගේ තොරතුරු යොමු කරන්න.
Whatsapp; 0713446666
⭕⭕විශේෂ නිවේදනයයි.
බලන්ගොඩ ,ආනමඩුව, බිබිල ,අවිස්සාවේල්ල, මීගමුව යන ආයතන සඳහා ඇඩ්මින්වරු අවශ්‍යයි.ඒ හා සම්බන්ද වීමට අපේක්ෂා කරන අයවේ නම්, ඔබගේ තොරතුරු පහත අංකයට යොමු කරන්න.
👉Whatsapp ;0713446666
Repost from 2024 Physics Main Revision - Darshana Ukuwela
🔴 2024 Revision අලුත් වැඩපිළිවෙල
❗️Online සහ Physical..
ප්‍රතිඵල පැමිණි පසු සම්බන්ධවීමට බලාපොරොත්තුවන දරුවන්ට සහ Theory/ Revision දරුවන්ට....
✔️ Revision එකේ ඉදිරියට වැඩ වෙන්නේ කොහොමද ?
✔️ මුල් පාඩම් සහ අනෙක් පාඩම් සාකච්ඡා කරන විදිය
✔️ අලුතෙන්ම සම්බන්ධ වෙන අයට පණිවිඩ...
✔️ Paper Class එකේ වැඩපිළිවෙල
ආදී Revision එක සම්බන්ධ සියලුම විස්තර මේ වීඩීයෝ එකේදී කතා කරනවා.
⚠️ හැමෝම මේක අනිවාර්යයෙන්ම බලන්න....මේ සතියේම වැඩපිළිවෙල පටන් ගන්නවා..
Youtube Video Link
📹 https://youtu.be/gPTQvUfkx3M?si=3uu4tsXys7AJfKl4
Revision එක සම්බන්ධ සියලුම විමසීම්,
ඇමතුම් 📞 0713444555
WhatsApp 📗0713444555
Revision එක සම්බන්ධ සියලුම දැනුවත් කිරීම් 2024 Main Revision Channel එක ඔස්සේ,
✈️https://t.me/DU2024RE
#Smart_පරපුරේ_Next_Level_1 හිතට දැනෙන #Logical_Physics🔥Dr.Darshana Ukuwela⤵️
Repost from 2024 Physics Main Revision - Darshana Ukuwela
🔴2024 Revision අලුත්ම වැඩපිළිවෙල
(රතිඵල පැමිණීමෙන් පසු Revision එකට සම්බන්ධවීමට බලාපොරොත්තුවන දරුවන්ට සහ Revision/Theory දරුවන්ට...)
📹https://youtu.be/gPTQvUfkx3M
Repost from Darshana Ukuwela Official
+4
දැනට අප වෙත වාර්තා වූ ප්‍රතිඵල අනුව,
දිස්ත්‍රික් ප්‍රථමයන් 05දෙනා...🎉🔥
මෙම ප්‍රතිඵලවල සම්පුර්ණ අයිතිය මෙම දරුවන්ට වන අතර ඔවුන්ගේ භෞතික විද්‍යා ගුරුවරයා ලෙස ඔවුනට අවශ්‍ය නිවැරදි මඟ පෙන්වීම ලබාදීමට හැකිවීම පිළිබඳ අප සතුටු වෙමු.!👍🤝 මෙම දරුවාගේ දෙමව්පියන්ටත්,පෙර පාසලේ සිට මේ දක්වා මේ දරුවන්ට ඉගෙනීමට ශක්තියක් වූ සියලුම ගුරුවරුන්ටද අපගේ ස්තූතිය...🙏👍❗️2023 අපේ පන්ති ආපු,අපිට තවමත් ප්‍රතිඵල කියන්න බැරිවුණු ළමයි පහල Google Sheet එක Fill කරන්න https://forms.gle/2h1zkrWWVCo5ekLPA තවත් ප්‍රතිඵල ලැබෙමින් පවතී..🔥 2024 A/L ඉදිරි වැඩපිළිවෙල සම්බන්ධව දැනුවත් කිරීම් ඉදිරියේදී Telegram Channel එක ඔස්සේ බලාපොරොත්තු වන්න ✈️https://t.me/DU2024RE ✈️ https://t.me/DarshanaUkuwelaOfficial
Repost from 2024 Physics Main Revision - Darshana Ukuwela
✔️ සර්ගේ ක්ලාස් ආපු අය,ඔයාලගේ 23 Results මේ Google Form එක Fill කරලා දැනුම් දෙන්න....
🖥 https://forms.gle/2h1zkrWWVCo5ekLPA
Repost from Darshana Ukuwela Official
‘A’ සාමාර්ථ සිය ගණනක් අතරේ දැකපු,
තවත් සුපිරි Result එකක්.!🔥
අපේ Revision එකෙන් සුපිරි ගේමක් ගහපු මොණරාගල වැඩ්ඩෙක්.!😎✌🏻
F ---> A 🔥
📍ඉසුරු උමයංග | Biology
📍මොණරාගල දිස්ත්‍රික්කය
1st Shy AAF - Physics F 🥲
2nd Shy AAA. - Physics A 😎
මේ දරුවගේ විශේෂත්වය තමයි 1st Shy එකේදී එයා Physics Fail වෙනවා.හරි ගිහින් තියෙන්නේ Physics MCQ 5 යි.
අපේ Revision එකට ඇවිල්ලා වැඩ කරලා 2nd Shy එකෙදී 42 MCQ ගහනවා..
අවසානයේ සුපිරි Result එකක් දාලා
මොණරාගල District 8 වෙනවා..✌🏻
මෙම ප්‍රතිඵලවල සම්පුර්ණ අයිතිය මෙම දරුවාට වන අතර ඔවුන්ගේ භෞතික විද්‍යා ගුරුවරයා ලෙස
ඔවුනට අවශ්‍ය නිවැරදි මඟ පෙන්වීම ලබාදීමට හැකිවීම
පිළිබඳ අප සතුටු වෙමු.!❤️🤝
මෙම දරුවාගේ දෙමව්පියන්ටත්,පෙර පාසලේ සිට
මේ දක්වා මේ දරුවාට ඉගෙනීමට ශක්තියක් වූ සියලුම ගුරුවරුන්ටද අපගේ ස්තූතිය...🙏🏻❤️
සුපිරි ප්‍රතිඵල ලේඛනයත් මෙවරත් බලාපොරොත්තු වන්න...😎🔥
✈️https://t.me/DarshanaUkuwelaOfficial
Repost from Darshana Ukuwela Official
දැනට අප වෙත වාර්තා වූ ප්‍රතිඵල අනුව,
දිස්ත්‍රික් ප්‍රථමයන් 05ක්!🎉🔥
මෙම ප්‍රතිඵලවල සම්පුර්ණ අයිතිය මෙම දරුවන්ට වන අතර ඔවුන්ගේ භෞතික විද්‍යා ගුරුවරයා ලෙස ඔවුනට අවශ්‍ය
නිවැරදි මඟ පෙන්වීම ලබාදීමට හැකිවීම
පිළිබඳ අප සතුටු වෙමු.!😍👍
මෙම දරුවාගේ දෙමව්පියන්ටත්,
පෙර පාසලේ සිට මේ දක්වා
මේ දරුවන්ට ඉගෙනීමට ශක්තියක් වූ සියලුම ගුරුවරුන්ටද
අපගේ ස්තූතිය...🙏👍
✈️https://t.me/DarshanaUkuwelaOfficial
Repost from Darshana Ukuwela Official
වසර 03කට ආසන්න කාලයක් පුරාවට
දිවා රෑ නොබලා
අපගේ සහ ඔබගේ වෙහෙසට
අර්ථයක් ලබාදෙමින්,
විශ්වවිද්‍යාල වරම් හිමිකරගත් දරුවන්ටත් ඉහළ ප්‍රතිඵල ලබාගත් අනෙකුත් දරුවන්ටත්,
මාගේ උණුසුම් සුබපැතුම්! 👍🔥
මෙම කඩයිමේදී යම් හෝ අසාර්ථකත්වයට පත්වූවානම්,
එම දරුවන්ට ඊලඟ වතාවේ මෙම කඩයිමට හොඳින් සූදානම් වී,ඉහළ ප්‍රතිඵලයක් ලබාගැනීමට
හැකියාව,ශක්තිය,ධෛර්යය ලැබේවා! 😇💪
✍️දර්ශන උකුවෙල
🔴 A/L Results බලපු අය සර්ගේ මේ Number එකට ඔයාලගේ Results දැනුම් දෙන්න
0711444442 (Call/WhatsApp)
✈️https://t.me/DarshanaUkuwelaOfficial
