cookie

ما از کوکی‌ها برای بهبود تجربه مرور شما استفاده می‌کنیم. با کلیک کردن بر روی «پذیرش همه»، شما با استفاده از کوکی‌ها موافقت می‌کنید.

avatar

2022 Revision (All island)

2021 Physics Theory - All island Dr.Darshana Ukuwela Telegram channel Link 👇 https://t.me/Physics_DarshanaUkuwela

نمایش بیشتر
پست‌های تبلیغاتی
5 371
مشترکین
-424 ساعت
-467 روز
-11630 روز
آرشیو پست ها
Photo unavailableShow in Telegram
🔴 2024 Revision අලුත් වැඩපිළිවෙල ❗️Online සහ Physical.. ප්‍රතිඵල පැමිණි පසු සම්බන්ධවීමට බලාපොරොත්තුවන දරුවන්ට සහ Theory/ Revision දරුවන්ට.... ✔️ Revision එකේ ඉදිරියට වැඩ වෙන්නේ කොහොමද ? ✔️ මුල් පාඩම් සහ අනෙක් පාඩම් සාකච්ඡා කරන විදිය ✔️ අලුතෙන්ම සම්බන්ධ වෙන අයට පණිවිඩ... ✔️ Paper Class එකේ වැඩපිළිවෙල ආදී Revision එක සම්බන්ධ සියලුම විස්තර මේ වීඩීයෝ එකේදී කතා කරනවා. ⚠️ හැමෝම මේක අනිවාර්යයෙන්ම බලන්න....මේ සතියේම වැඩපිළිවෙල පටන් ගන්නවා.. Youtube Video Link 📹 https://youtu.be/gPTQvUfkx3M?si=3uu4tsXys7AJfKl4 Revision එක සම්බන්ධ සියලුම විමසීම්, ඇමතුම් 📞 0713444555 WhatsApp 📗0713444555 Revision එක සම්බන්ධ සියලුම දැනුවත් කිරීම් 2024 Main Revision Channel එක ඔස්සේ, ✈️https://t.me/DU2024RE
#Smart_පරපුරේ_Next_Level_1 හිතට දැනෙන #Logical_Physics🔥
Dr.Darshana Ukuwela⤵️
نمایش همه...
🔴2024 Revision අලුත්ම වැඩපිළිවෙල (රතිඵල පැමිණීමෙන් පසු Revision එකට සම්බන්ධවීමට බලාපොරොත්තුවන දරුවන්ට සහ Revision/Theory දරුවන්ට...) 📹https://youtu.be/gPTQvUfkx3M
نمایش همه...
දැනට අප වෙත වාර්තා වූ ප්‍රතිඵල අනුව, දිස්ත්‍රික් ප්‍රථමයන් 05දෙනා...🎉🔥
මෙම ප්‍රතිඵලවල සම්පුර්ණ අයිතිය මෙම දරුවන්ට වන අතර ඔවුන්ගේ භෞතික විද්‍යා ගුරුවරයා ලෙස ඔවුනට අවශ්‍ය නිවැරදි මඟ පෙන්වීම ලබාදීමට හැකිවීම පිළිබඳ අප සතුටු වෙමු.!👍🤝 මෙම දරුවාගේ දෙමව්පියන්ටත්,පෙර පාසලේ සිට මේ දක්වා මේ දරුවන්ට ඉගෙනීමට ශක්තියක් වූ සියලුම ගුරුවරුන්ටද අපගේ ස්තූතිය...🙏👍
❗️2023 අපේ පන්ති ආපු,අපිට තවමත් ප්‍රතිඵල කියන්න බැරිවුණු ළමයි පහල Google Sheet එක Fill කරන්න https://forms.gle/2h1zkrWWVCo5ekLPA තවත් ප්‍රතිඵල ලැබෙමින් පවතී..🔥 2024 A/L ඉදිරි වැඩපිළිවෙල සම්බන්ධව දැනුවත් කිරීම් ඉදිරියේදී Telegram Channel එක ඔස්සේ බලාපොරොත්තු වන්න ✈️https://t.me/DU2024RE ✈️ https://t.me/DarshanaUkuwelaOfficial
نمایش همه...
👍 1
✔️ සර්ගේ ක්ලාස් ආපු අය,ඔයාලගේ 23 Results මේ Google Form එක Fill කරලා දැනුම් දෙන්න.... 🖥 https://forms.gle/2h1zkrWWVCo5ekLPA
نمایش همه...
Photo unavailableShow in Telegram
‘A’ සාමාර්ථ සිය ගණනක් අතරේ දැකපු, තවත් සුපිරි Result එකක්.!🔥 අපේ Revision එකෙන් සුපිරි ගේමක් ගහපු මොණරාගල වැඩ්ඩෙක්.!😎✌🏻 F ---> A 🔥 📍ඉසුරු උමයංග | Biology 📍මොණරාගල දිස්ත්‍රික්කය 1st Shy AAF - Physics F 🥲 2nd Shy AAA. - Physics A 😎 මේ දරුවගේ විශේෂත්වය තමයි 1st Shy එකේදී එයා Physics Fail වෙනවා.හරි ගිහින් තියෙන්නේ Physics MCQ 5 යි. අපේ Revision එකට ඇවිල්ලා වැඩ කරලා 2nd Shy එකෙදී 42 MCQ ගහනවා.. අවසානයේ සුපිරි Result එකක් දාලා මොණරාගල District 8 වෙනවා..✌🏻 මෙම ප්‍රතිඵලවල සම්පුර්ණ අයිතිය මෙම දරුවාට වන අතර ඔවුන්ගේ භෞතික විද්‍යා ගුරුවරයා ලෙස ඔවුනට අවශ්‍ය නිවැරදි මඟ පෙන්වීම ලබාදීමට හැකිවීම පිළිබඳ අප සතුටු වෙමු.!❤️🤝 මෙම දරුවාගේ දෙමව්පියන්ටත්,පෙර පාසලේ සිට මේ දක්වා මේ දරුවාට ඉගෙනීමට ශක්තියක් වූ සියලුම ගුරුවරුන්ටද අපගේ ස්තූතිය...🙏🏻❤️ සුපිරි ප්‍රතිඵල ලේඛනයත් මෙවරත් බලාපොරොත්තු වන්න...😎🔥 ✈️https://t.me/DarshanaUkuwelaOfficial
نمایش همه...
1
Photo unavailableShow in Telegram
දැනට අප වෙත වාර්තා වූ ප්‍රතිඵල අනුව, දිස්ත්‍රික් ප්‍රථමයන් 05ක්!🎉🔥 මෙම ප්‍රතිඵලවල සම්පුර්ණ අයිතිය මෙම දරුවන්ට වන අතර ඔවුන්ගේ භෞතික විද්‍යා ගුරුවරයා ලෙස ඔවුනට අවශ්‍ය නිවැරදි මඟ පෙන්වීම ලබාදීමට හැකිවීම පිළිබඳ අප සතුටු වෙමු.!😍👍 මෙම දරුවාගේ දෙමව්පියන්ටත්, පෙර පාසලේ සිට මේ දක්වා මේ දරුවන්ට ඉගෙනීමට ශක්තියක් වූ සියලුම ගුරුවරුන්ටද අපගේ ස්තූතිය...🙏👍 ✈️https://t.me/DarshanaUkuwelaOfficial
نمایش همه...
Photo unavailableShow in Telegram
වසර 03කට ආසන්න කාලයක් පුරාවට දිවා රෑ නොබලා අපගේ සහ ඔබගේ වෙහෙසට අර්ථයක් ලබාදෙමින්, විශ්වවිද්‍යාල වරම් හිමිකරගත් දරුවන්ටත් ඉහළ ප්‍රතිඵල ලබාගත් අනෙකුත් දරුවන්ටත්, මාගේ උණුසුම් සුබපැතුම්! 👍🔥 මෙම කඩයිමේදී යම් හෝ අසාර්ථකත්වයට පත්වූවානම්, එම දරුවන්ට ඊලඟ වතාවේ මෙම කඩයිමට හොඳින් සූදානම් වී,ඉහළ ප්‍රතිඵලයක් ලබාගැනීමට හැකියාව,ශක්තිය,ධෛර්යය ලැබේවා! 😇💪 ✍️දර්ශන උකුවෙල 🔴 A/L Results බලපු අය සර්ගේ මේ Number එකට ඔයාලගේ Results දැනුම් දෙන්න 0711444442 (Call/WhatsApp) ✈️https://t.me/DarshanaUkuwelaOfficial
نمایش همه...
✔️ A/L Results බලපු අය සර්ගේ මේ Number එකට ඔයාලගේ Results දැනුම් දෙන්න 0711444442 (Call/WhatsApp)
نمایش همه...
Photo unavailableShow in Telegram
🔴Career Guidance Program O/L වලින් පසුව අනාගතය.... දැන් හැමෝම සම්බන්වෙන්න පහළ Link එකෙන්... 🖤https://www.youtube.com/live/KJWPKKscOiA?si=FcFxRMjLW0ZNVg5l
نمایش همه...
Photo unavailableShow in Telegram
🔴 හො.ම.ත.ග.යු 🔴 ඔන්න අද තමයි දවස...O/L වලින් පසුව අනාගතය-Careee Guidance Programme එක.... 🗣️ඉතින් ඊයේ කිව්වා වගේ මේ Programme එකට රෑ 7ට අද අපි පටන් ගන්නවා. 🗣️එතකොට Darshana Ukuwela YouTube Channel එකේ තමයි මේක Live දෙන්නේ... 🖤 https://youtube.com/@darshanaukuwelaphysics ✔️ අද Programme එකට එන Guest Speakerලා කවුද? 1. Mr.Malinda Alahakoon ( Lecturer/Speaker/Social Media Figure) 2. Saanaka Bro(Mr.Sahanaka) (Engineer/YouTuber) 3. විශේෂඥ වෛද්‍යවරු(මානසික රෝග වෛද්‍යවරු) සහ වෛද්‍යවරුන් 4. පරිගණක ඉංජිනේරුවන්,මෘදුකාංග ඉංජිනේරුවන්,සිවිල් ඉංජිනේරුවන්,විද්‍යුත් හා විදුලි ඉංජිනේරුවන් (USA/Finland/Australia රටවල Apple/Google ආයතනවල සේවය කරන) 5. ගුවන් නියමුවරු,තාක්ෂණික ඉංජිනේරුවන් 6. විශ්ව විද්‍යාල ආචාර්‍යවරුන් 7. පෙර වසරවල ලංකාවේ ප්‍රථම/දෙවන ස්ථාන ලබාගත් සිසුන් 8. විශ්ව විද්‍යාල සිසුන් සහ විවිධ වෘත්තිකයින්
❗️ විශේෂම කරුණ වන්නේ හෙට මේ වැඩසටහනට සම්බන්ධවන Guest Speaker ලා අතරින් දෙදෙනෙක් හැර බහුතරය අප සෙවණේ ඉගෙනගත් ආදරණීය සිසුන් වීමයි..
⚠️ අපි හිතන විදියටනම් ආයි ඔයාලට මේක අවුරුදු ගානකට ලේසියෙන් ලැබෙන Chance එකක් නෙවෙයි.මේක Miss කරගන්න එපා. ❗️ තව වැදගත් කරුණක්... පුලුවන්නම් ඔයාලගේ අම්මලා තාත්තලට තියෙන ප්‍රශ්නවලට මේකෙන් විසඳුම් හම්බෙන නිසා ඔයාලා අම්මලා තාත්තලා,සහෝදර සහෝදරියෝ එකතු කරගෙන මේකට සම්බන්ධවෙන්න.ඔයාලට ඕනම ප්‍රශ්නයක් අහන්න අවස්ථාව තියෙනවා. ඒ වගේම හැමෝම මේක යාළුවන්ටත් අනිවාර්යයෙන්ම Share කරමු....❤️🤝 ⏰ රෑ.7.00 අනිවාර්යයෙන්ම වෙලාව වෙන් කරගන්න.... 2026 Telegram Channel ✈️ https://t.me/DU26T
نمایش همه...
👍 1
Photo unavailableShow in Telegram
🟥දැන් අපි 2026 පන්ති පටන් අරගෙනත් ඉවරයි.ගොඩක් දරුවන්ට හරියටම Target එකක් නෑ. මේ Programme එකෙන් අන්න ඒ දේ ගැන කතා කරන්නයි යන්නේ... 📌 කාටද මේකට එන්න පුළුවන්? මේකට අපේ පන්ති එන/නොඑන දරුවන්ට, මේ පාර කරපු O/L දරුවන්ට මෙන්ම අවශ්‍යතාවය තියෙන ඕනම දරුවෙක්ට මේකට සම්බන්ධ වෙන්න පුළුවන්.. 📌 කවද්ද තියෙන්නේ? මැයි 25 රාත්‍රී 8.00 - 11.00 දක්වා Darshana Ukuwela YouTube චැනලය ඔස්සේ සජීවීව මේ වැඩසටහන කරන්නේ.. 🖤 https://youtube.com/@darshanaukuwelaphysics 📌 කවුද එදාට මේ වැඩසටහනට එන්නේ? මේකට එන්නේ, 1. Mr.Malinda Alahakoon 2. Saanaka Bro(Mr.Sahanaka) 3. Dr.Darshana Ukuwela 4. විශේෂඥ වෛද්‍යවරු/වෛද්‍යවරු,විවිධ ක්ෂේත්‍රවල ඉංජිනේරුවෝ,ගුවන් නියමුවරු 5. දැනට ලංකාවේ විවිධ විශ්ව විද්‍යාලවල ඉන්න සිසුන්.. ආදී විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරමින් වෘත්තිකයන් රැසක්.... ✅ Future එක ගැන ඔයාට තියෙන පැහැදිලි නැති තැන් ? ✅අනාගත Job Market එක මොන වගේ වෙයිද? ✅ උසස් පෙළ සහ අනාගතය මේ ආදී විවිධ කාලීන සහ කතා කල යුතු අත්‍යශ්‍ය කරුණු රාශියක් එදාට කතාකරනවා.. දැන් ඔයා A/L කරන්න ගත්ත තීරණය,හරිම විදියට,හරික Target එකට කරමු...මේ දවස, ඔයා මුළු ජීවිතේටම ගන්න වැදගත්ම තීරණයක start එකක් වේවි.✌🏻 එහෙනම්, ❗️මැයි 25 රෑ 8.00 වෙලාව වෙන් කරලා තියාගන්න... ➡️ වැඩි විස්තර 2026 Telegram චැනලයෙන්.…. ✈️ https://t.me/DU26T ඔයාලගේ යාලුවන්ට,සහෝදර සහෝදරියන්,දුව/පුතාට මේ පණිවිඩය Share කරන්න🤝
نمایش همه...
1
🔴 ජීවිතය වෙනස් කරපු 11 දෙනා සහ 🔴 මොහොතකට යළි සිහිවූ උකුවෙල සර්ගේ ආරම්භය 📹 https://youtu.be/JdYcxfxnKPg?si=SyEKOBXXZveAOgRr
نمایش همه...
🔴🔴දඹුල්ල අධ්‍යාපන ආයතනයේ Group Admin තනතුර සඳහා පුරප්පාඩු පවතින අතර ඒ සඳහා කැමැත්තෙන් පසු වන සිසුන් පහත අංකයට Whatsapp ඔස්සේ ඔබගේ තොරතුරු ඉදිරිපත් කරන්න. 👉0706668102
نمایش همه...
🔈 2023 O/L සිසුන්ට උකුවෙල සර්ගෙන් සත්කාරයක්..! 🆘 O/L විද්‍යාව විෂය නිර්දේෂය,භෞතික විද්‍යාවට අදාල කොටස් පහත Links ඔස්සේ ඔබට නැරඹිය හැක.. 📌 ආලෝකය වර්තනය🔥 🖤 https://youtu.be/F96Lx9D5cao?si=BJ9pFoMdhZsaoYFG ආලෝක කිරණ/කිරණ සටහන්/පරාවර්තනය🔥 🖤 https://youtu.be/5wJU3VkbEIA?si=jNBoaruT2oFkc-wK 📌 චුම්භක ක්ෂේත්‍ර 1. 🖤 https://www.youtube.com/live/b7oCtc6vG70?si=QWnYPahsEixQbY59 2. 🖤 https://www.youtube.com/live/F3MsY46DYvc?si=xdzK_tSWseMkDl74 📌 ඉලෙක්ට්‍රොනික විද්‍යාව 1. 🖤 https://youtu.be/pWisFP5SFfM?si=MtVJ99lawQFRLh0f 2023 සාමාන්‍ය පෙළට මුහුණ දෙන ඔයාලගේ සහෝදර/සහෝදරියන්ට ,යහළුවන්ට Share කරලා දැනුවත් කරමු...😍🌱 Model Papers සහ පිළිතුරු පත්‍රද Telegram Channel එක ඔස්සේ දැන් ඔබට ලබාගත හැක.. 🌐https://t.me/DU23OL
نمایش همه...
1
🔴 eWings අවුරුදු කුමරිය -2024 Premiere ⤵️ 🖤 https://youtu.be/OyWHfUP4Tds
نمایش همه...
පන්තියේ හැමෝම Confused කරපු අමුතුම Chit එක 😅🤣 🖤 https://youtu.be/zCbXLvcYXmU
نمایش همه...
Photo unavailableShow in Telegram
උතුර දකුණ මාරු වෙවී දුවපු සෙට් එකක්. 🤣🤣 (පැණි බඹරේ - පිරිමි) eWings බක්මහ උළෙල 2024 Watch Now on YouTube 🖤 https://youtu.be/qfzKh1x58RY #eWingsAwurudu2024
نمایش همه...
Photo unavailableShow in Telegram
කැරකි කැරකි යන පැණි බඹරේ 🤣🤣 (පැණි බඹරේ - ගැහැණු)
eWings බක්මහ උළෙල 2024
Watch Now on YouTube 🖤 https://youtu.be/5XQmObyJLFc #eWingsAwurudu2024
نمایش همه...
Photo unavailableShow in Telegram
🔴 2024 වසරේ මෙවර සමාජ මාධ්‍යන් ඔස්සේ ලංකාවේ වැඩිම පිරිසක් නැරඹූ අවුරුදු උත්සවය බවට eWings බක්මහ උළෙල පත්කෙරූ අපගේ සිසුන් සහ හිතවතුන් සියලුම දෙනාට අපගේ ප්‍රණාමය.. 🔈🔥✊ පහත Links ඔස්සේ eWings බක්මහ උළෙල - 2024 ඔබට නැරඹිය හැක... Part 1 https://www.youtube.com/live/YCIeQtw_SRk?si=VB2ZkbHHWqGn2bWh Part 2 https://www.youtube.com/live/vLSrdi8mius?si=AIPWXQpBD_aoSRcu
අවසන් කොටස් ටිකත් ඉක්මනින් Youtube ඔස්සේ බලාපොරොත්තුවන්න..✊🔥
نمایش همه...
Photo unavailableShow in Telegram
ලබන්නා වූ සිංහල/හින්දු අලුත් අවුරුද්ද,ඔබගේ ඉලක්ක කරා පියන්ඟන්නට හැකිවෙන,සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා...!😍✊💪 ✍️ Darshana Ukuwela ✈️@DarshanaUkuwelaOfficial 📗 https://whatsapp.com/channel/0029Va9R9Pg1iUxSoftVo02J
نمایش همه...
3
Photo unavailableShow in Telegram
🔴 eWings බක්මහ උළෙල - හෙටයි.... ⚠️ අප්‍රේල් 11 හෙට උදේ 7සිට දවස පුරාම, ✔️ කුරුණෑගල Lexicon ක්‍රීඩාංගණයේදී.... Kurunegala Lexicon Ground Location 📌 https://www.google.com/maps/place/F9X2%2BGX9+Lexicon+International+School+Playground,+Kurunegala/@7.4988581,80.3531566,15z/data=!4m6!3m5!1s0x3ae33b0726f13b03:0xfb8ed34cce988c42!8m2!3d7.4988581!4d80.3531566!16s%2Fg%2F11ptsf4jjh?hl=en
හැමෝම එන්න හෙට 💥🥰
نمایش همه...
👍 1
00:31
Video unavailableShow in Telegram
eWings අවුරුදු හෙටයි 🔥💥
හැමෝම එන්න❤️
🔍Location 📌කුරුණෑගල Lexicon ක්‍රීඩාංගණයේදී.... ⭐️හෙට උදේ 7සිට දවස පුරාම.... ✈️https://t.me/DarshanaUkuwelaOfficial
نمایش همه...
IMG_8670.MP42.70 MB
🔴 eWings බක්මහ උළෙල - 2024 📌 අප්‍රේල් 11 කුරුණෑගලදී..... eWings බක්මහ උළෙලේ පෙර සූදානම සහ වැඩපිළිවෙල.... YouTube ඔස්සේ මෙතනින් නරඹන්න.. ▶️ https://youtu.be/KgITWo2nvbE
نمایش همه...
👍 1
🔴 eWings බක්මහ උළෙල - 2024 📌 අප්‍රේල් 11 කුරුණෑගලදී..... eWings බක්මහ උළෙලේ පෙර සූදානම සහ වැඩපිළිවෙල.... YouTube ඔස්සේ මෙතනින් නරඹන්න.. ▶️ https://youtu.be/KgITWo2nvbE
نمایش همه...
Photo unavailableShow in Telegram
🟥 eWings බක්මහ උළෙල Online Events වලට සම්බන්ධ වුනු ඔයාලගේ යාලුවන්ගේ අවුරුදු කුමරා/කුමරිය සහ අනෙක් තරඟවල නිර්මාණයන් මේ වනවිට උකුවෙල සර්ගේ Darshana Ukuwela Facebook පිටුවට Upload වෙමින් පවතී..
සැ.යු - ඉන් කිසිවක් Reacts/Comments මත ජයග්‍රහණය තීරණය නොවන අතර අවසන් තීරණය විනිශ්චය මණ්ඩලය සතුවේ‼️
FB Page Link 💬 https://www.facebook.com/Darshana.ukuwela Or 💬🔍 Darshana Ukuwela 🥳🥳 #eWingsAwurudu2024
نمایش همه...
Photo unavailableShow in Telegram
🟥 eWings බක්මහ උළෙල 2024 🔈 අප්‍රේල් 😀😀 උදේ සිට දවස පුරාම, 📌කුරුණෑගල Lexicon ක්‍රීඩාංගණයේදී....
නවක/පැරණි සියලු සිසුන්ට ආරාධනා..💖
තව දින 😇යි.....
එහෙනම් ඔයාලගේ Whatsapp Status
💬
, Facebook Story
💬
වල මේක Share කරල අප පන්ති එන නවක/පැරණි සියලුම දරුවන්ට මේ පණිවිඩය පෙනෙන්න සලස්වන්න.මොකද මේක නොදන්න අයත් ඉන්න පුලුවන් නේ.....
🥳
❤️
eWings බක්මහ උළෙල සදහා සහභාගීවීමට බලාපොරොත්තුවන සිසුන් අනිවාර්යයෙන් මෙය පුරවන්න. 🖥 https://forms.gle/HLEEsyvNFNmtPeM16 eWings බක්මහ උළෙලේ පහත Events වලට සම්බන්ධ වන සිසුන් ඒ සමඟ ඇති Google Form Fill කරන්න. ‼️ අප්‍රේල් 11 දින Physically Events වලට සම්බන්ධ වන/ඉදිරිපත් වන සිසුන්ද Google Forms Fill කරන්න.. 🧡හොඳම ගායනය(Online) 🖥 https://forms.gle/qo7zEpjBX5VzEnus7 🧡හොඳම වාදනය(Online) 🖥 https://forms.gle/XrG1FdTNi4GHLUmZ6 🧡හොඳම ජායාරූපකරණය(Online) 🖥 https://forms.gle/TPhpguKxexBtDbGPA 🧡හොඳම හිනාව(Online/Physical) 🖥 https://forms.gle/D4ZNoKpBEaA3Ehff6 🧡හොඳම හඬකැවීම(Online) 🖥 https://forms.gle/XUyPwuBDBLjRtiLv5 🧡විකට ඇඳුම් (Online/Physical) 🖥 https://forms.gle/u9HNNd5ziQeYkqhH7 🧡කෙටි චිත්‍රපට නිර්මාණය(Online) 🖥 https://forms.gle/881gYvfYrv9y5Yms7 ✔️ අවුරුදු කුමරා/කුමරිය(Online/Physical) 🖥 https://forms.gle/PvEyLvNuK8qdi8Hm9 #eWingsAwurudu2024
نمایش همه...
🔴 අප්‍රේල් 11 කුරුණෑගල Lexicon Ground එකේ පැවැත්වෙන eWings බක්මහ උළෙලට ඔයා,Anonymous voting
  • අනිවාර්‍යයෙන්ම එනවා ✅
  • තාම හරියට ස්ථිර නෑ ❌
0 votes
Photo unavailableShow in Telegram
🟥 2023 O/L සෙට් එකට,උකුවෙල සර්ගෙන් සත්කාරයක්..! ⚠️ මෙවර 2023 සා.පෙළ විභාගයට පෙනී සිටින සිසුන් වෙනුවෙන් භෞතික විද්‍යාවට අදාල කොටසේ පාඩම් කිහිපයක් මෙම Telegram චැනලය ඔස්සේ ලබාදේེ..😎❄️ ❗️ 2023 O/L ලියන ඔබගේ යහළුවන්,සහෝදර සහෝදරියන්ට මෙම පණිවිඩය Share කර දැනුවත් කරමු..❤️ 2023 O/L Telegram Channel 🌐 https://t.me/DU23OL
نمایش همه...
Photo unavailableShow in Telegram
⚡️ උකුවෙල සර්ගේ Whatsapp Channel එක ☑️ Updates/අලුත් තොරතුරු දැනගන්න Follow කරලා එකතුවෙන්න 💬🔗https://whatsapp.com/channel/0029Va9R9Pg1iUxSoftVo02J
نمایش همه...
02:33
Video unavailableShow in Telegram
මේ පාර අවුරුදු උත්සවේට රටවටෙන්ම එන සෙට් එක 😎🔥 අප්‍රේල් 10,රටම කුරුණෑගලට...🥳 #eWingsAwurudu2024 🔥 🎥https://vt.tiktok.com/ZSFmTPLQC/
نمایش همه...
oY3AdhBXiIYSfX40hIW7AAmChwSIEoQPwyhKCi.mp48.53 MB
Photo unavailableShow in Telegram
🟥 කට්ටියට මතකද අපි Competition එකක් තිබ්බ Wrist Band එකක් Design කරන්න. අන්න ඒකට ආපු 400කට අධික Designs වලින් අපි තෝගත්තු Designs කීපය අපි Darshana Ukuwela Official චැනල් එකට ඇඩ් කලා.🔥 ඔයාලත් ඒව බලන්න.බලලා, කමෙන්ට් කරන්න ✅ React කරන්න ✅
මින් වැඩිම ප්‍රතිචාර තියෙන එක තෝරගෙන සුළු සුළු වෙනස්කම් කර අවසානයේ Band එක විදියට මුද්‍රණය කරාවි...🙂🙂
☄️මේ Link එකේ පහල තියෙන පෝස්ට් එකේ ඉඳන් පල්ලෙහාට Designs ටික එකතු කරලා තියෙන්නේ.හැමෝම Link එකෙන් ගිහින් බලලා ඔයලගේ ප්‍රතිචාරය දක්වන්න...☄️ Link ✈️ https://t.me/DarshanaUkuwelaOfficial/4732 - eWings Team
نمایش همه...
2🔥 1
✅ මේ පාර eWings බක්මහ උළෙල කොහෙද තියන්න ඕන?Anonymous voting
  • මහනුවර
  • කුරුණෑගල
  • නුගේගොඩ
  • කෑගල්ල
0 votes
1
Photo unavailableShow in Telegram
🟥 2024 Quiz Base Revision ➡️හෙට 📌 භෞතිකව IMS - මහනුවර සහ All Island Online,ewings වෙබ් අඩවිය ඔස්සේ... පෙ.ව 7.00ට... සියලු දැනුවත් කිරීම් 2024 Main Revision චැනලය ඔස්සේ, ✈️https://t.me/DU2024RE ➡️ Revision එක සම්බන්ධ විමසීම් 📗 0713444555 WhatsApp හෝ මෙම Link එක ඔස්සේ WhatsApp වලින් සම්බන්ධ වන්න 📗 https://wa.me/94713444555
Smart පරපුරේ Next Level 1️⃣ හිතට දැනෙන Logical Physics
Dr.Darshana Ukuwel🅰️⤵️ @DU2024RE
නුවර + Online Set එක හෙට හමුවෙමු...
🔥
نمایش همه...
👍 1
✔️ උකුවෙල සර්ගෙන් Quiz Based Revision - දෙවන මස ආරම්භය සහ ඉදිරි වැඩපිළිවෙල ගැන ඔයාලට විශේෂ පණිවිඩයක්.!
(මේ උඩ Voice Msg එක හැමෝම අනිවාර්යයෙන් අහන්න.🔥
☄️ පලමු මස අවසානයේ සිසුන් Quiz Based Revision එක ගැන දැක්වූ අදහස් මෙතනින් බලන්න, 🌐 https://t.me/DUComments/332 2024 Main Revision Channel ✈️ https://t.me/DU2024RE/3992
نمایش همه...
AUDIO-2024-03-04-10-00-52.m4a1.79 MB
1