cookie

We use cookies to improve your browsing experience. By clicking «Accept all», you agree to the use of cookies.

avatar

2024 Kegalle Revision - Eranda Aththanayake

Channel Link - t.me/Era24R

Show more
Advertising posts
1 884
Subscribers
No data24 hours
-47 days
-1930 days

Data loading in progress...

Subscriber growth rate

Data loading in progress...

තාපගතිය marking 24R.pdf ⭕️⭕️ මෙම විවරණය සම්බන්ධව ඔබට යම් ගැටලුවක් පවතී නම් පහත telegram ගිණුම සම්බන්ධ කරගන්න. @DUPFmarking24
Show all...
3
ඝර්ෂණය Marking .24R.pdf
Show all...
4
🔴🔴 මෙම සතියේ Challenger paper 16 අන්තර්ගතය 🔵 පාර්ශ්වික අපවර්තනය 🔵 ප්‍රිස්ම තුලින් අවම අපගමනය 🔵 ප්‍රිස්ම තුලින් වර්තනය ආශ්‍රිත ප්‍රස්ථාර 🔵 ආංශික පරාවර්තනය හා වර්තනය 🔵 විවිධ වර්ණ වල ආලෝක කිරණ වල ප්‍රවේග 🔵 වියෝග ප්‍රවේගය 🔵 ශ්‍රේණිගත දුනු. 🔵 අධිස්තාපනය. 🔵 ස.අ.ච. යෙදෙන වස්තුවක ප්‍රවේගය. 🔵 ආවර්ථ කාලය 🔵 නිව්ටන්ගේ තුන්වන නියමය 🔵 සමාන්තරාශ්‍ර නියමය 🔵 ස්ථායි සමතුලිතතාවය 🔵 F=ma (2) 🔵 මධ්‍යන ප්ලාවිත ප්‍රවේගය 🔵 විද්‍යුත් ධාරාව 🔵 විද්‍යුත් ක්ෂේත්‍ර ත්‍රිවතාව 🔵 පද්ධතියක විහව ශක්තිය 🔵 විභව අනුක්‍රමණය 🔵 විද්‍යුත් විභවය 🔵 විභව අන්තරයක් හරහා කාර්යය 🔵 වායු නියම (2) 🔵 රෙඛීය ප්‍රසාරණය මෙම කොටස් හොදින් බලා සූදානම් වී පැමිනෙන්න.
Show all...
18👍 2
මේ වන විට අපේ කෑගල්ල Revision පන්තියේ අවසන් කරපු අනුකොටස් මේ pdf එකෙන් බලාගන්න පුලුවන් මාස 3 1/2 ක කාලයක මහන්සිය අවසන් කරපු වැඩ ටික දකිද්දි මට ගොඩක් සතුටුයි Exam කල් නොගියත් තව මාස 5 ක්ම exam එකට තියෙනවා Challenger papers Full papers Full syllabus papers ත් කරන ගමන් මේ මාස 5හේ සුපිරි ගේමක් ගහමු තමන් ගේ වැඩ කටයුතු ඒකට ගැලපෙන්න plan කරගමු පෙර ඉගැනවූ ඕනෑම කොටසක වීඩියෝ අලුතෙන් පැමිනෙන දරුවන්ට නොමිලේ ලබාදේ (පන්තියට පැමිනෙන දින ඇවිත් මාව හමුවන්න)
Show all...
29
පන්තියේදී සාකච්චා කල යුතු යැයි සිතන ගැටලු පවතී නම් ඝර්ෂණය - විද්‍යුත් විභවය - ලෙස පාඩමේ නමද සමග ගැටලු අංක මා වෙත එවන්න @mightyera
Show all...
හෙට Revision plan අන්තර්ගතය 🔗Challenger paper 16 කරවීම හා සාකච්චා කිරීම (25 mcq’s) 🔗 තාපගති විද්‍යාව 🔗 ඝර්ෂණය අවසන් කොටස 🔗 විද්‍යුත් විභවය / ඝර්ෂණය අමාරු ගැටලු සාකච්චාව සාමාන්‍ය පරිදි උදේ 7.00 ට ආරම්භ වේ
Show all...
අද කෑගල්ල ධාරා විද්‍යුතය පන්තිය සාමාන්‍ය පරිදි පැවැත්වේ
Show all...
Photo unavailableShow in Telegram
මේ සතියේ home work (මෙතන අපි පංතියේ හදපු ගනනුත් තියෙනවා)
Show all...