cookie

ما از کوکی‌ها برای بهبود تجربه مرور شما استفاده می‌کنیم. با کلیک کردن بر روی «پذیرش همه»، شما با استفاده از کوکی‌ها موافقت می‌کنید.

avatar

2024 Paper Class | Dr Darshana Ukuwela

මෙය Dr.දර්ශන උකුවෙල සර්ගේ 2024 Paper Class වෙනුවෙන් සැකසූ සමූහයකි. ගැටලු විසඳාගැනීමට Discussion Group එක භාවිත කරන්න - https://t.me/DU2024PCD Paper Class සම්බන්ධ වැඩි විස්තර 0713444555 Whatsapp ඔස්සේ ලබාගත හැක.

نمایش بیشتر
Advertising posts
16 571مشترکین
-224 ساعت
+377 روز
+22230 روز

در حال بارگیری داده...

معدل نمو المشتركين

در حال بارگیری داده...

🟥 2024 Paper Class Nugegoda මැයි 01(බදාදා) siyochem ආයතනයේදී ලිවීමට ලබාදී තිබූ 2024 paper class එක නිවාඩු දිනයක් බැවින් මෙම සතියේදී පමණක්  නොපැවෙත්වේ. ඔබගේ යහලුවන් ද දැනුවත් කරන්න
نمایش همه...
👍 7🤩 1
🔴 හැමෝටම කලින් රටටම විදුලියེ...
2024 Theory+Revision - මැයි
Online| Physical🔥 ⚡️ ධාරා විද්‍යුතය ඇරඹේ⚡️
මැයි 06 සඳුදා Apex - කෑගල්ල පෙ.ව 7.00ට.. මැයි 07 | අඟහරුවාදා IMS - මහනුවර+Online පෙ.ව 7.00ට.. මැයි 08 | බදාදා Ziyon - කුරුණෑගල+Online පෙ.ව 7.00ට.. මැයි 09 | බ්‍රහස්පතින්දා Siyochem - නුගේගොඩ+Online පෙ.ව 7.00ට.ེ.
✅පන්ති සම්බන්ධ සියලුම තොරතුරු, 0713444555ට ඇමතුමක් ලබාදීම හෝ Telegram ඔස්සේ Msg එකක් යොමුකිරීමෙන් ලබාගත හැක. ✅ 2024 Revision Main Channel 👉 https://t.me/DU2024RE
Smart පරපුරේ Next Level
😀
හිතට දැනෙන Logical Physics
Dr.Darshana Ukuwela⤵️
نمایش همه...
10👍 3🔥 1
⭕️ 2024 Full syllabus paper No 5 Essay discussion අද රාත්‍රී 9ට zoom live ඔස්සේ පැවැත්වේ. එයට අදාල link එක ewings වෙබ් අඩවිය ඔස්සේ ලබාගත හැක.
نمایش همه...
🔴2024ට තව දවස් 200යි! සුපිරි ප්‍රතිඵලයකට යන්න දැන් කල යුතු දේවල්....✔️ Watch Now on YouTube 📹 https://youtu.be/ehXiPboDrqU
نمایش همه...
2024ට තව දවස් 200යි! | Dr Darshana Ukuwela - Physics

✅ පන්ති සම්බන්ධ සියලුම විමසීම් 0713444555 Telegram ඔස්සේ ✅ පන්ති සම්බන්ධ දැනුවත් කිරීම් පහත Telegram චැනලවලින් සහ Groups ඔස්සේ... 2025 Theory Main Telegram Channel

https://t.me/DU2025T

2025 Theory Discussion Channel

https://t.me/DU2025TD

2024 Theory Main Telegram Channel

https://t.me/DU2024T

2024 Theory Discussion Channel

https://t.me/DU2025TD

2024 Revision Main Telegram Channel

https://t.me/DU2024RE

2024 Revision Discussion Channel

https://t.me/DU2024RED

Darshana Ukuwela Official Telegram Channel

https://t.me/DarshanaUkuwelaOfficial

Darshana Ukuwela - Official WhatsApp Channel

https://whatsapp.com/channel/0029Va9R9Pg1iUxSoftVo02J

#darshanaukuwela #physics #2024revision #2025Theory #paperclass #CurrentElectricity #2026AL #OLexam #motivation

🔥 26
⭕️ 2024 Full syllabus paper No 5 Essay discussion අද රාත්‍රී 9ට zoom live ඔස්සේ පැවැත්වේ. එයට අදාල link එක ewings වෙබ් අඩවිය ඔස්සේ ලබාගත හැක.
نمایش همه...
2024 Full Syllabus Paper Class (Special Paper 64) 2024 Full Syllabus Paper 6 🛑🛑 MCQ Paper 🛑 කාලය - පැය 2 🔵 Paper එක Online ලිවිය හැකි අවසාන දවස අදයි ⭕️⭕️⭕️ Paper එක අද දින සවස 6.00 ට ewings.lk වෙබ් අඩවිය හරහා පමණක් ලබා දෙනු ලැබේ. 📎 Paper එක සමග පිළිතුරු සැපයීමට link එකක්ද ලබා දෙන අතර පිලිතුරු රාත්‍රී 9.05ට පෙර submit කල යුතුය. 🔺🔺🔺🔺 විශේෂ අවධානයට! 🔺🔺🔺🔺 මෙම සතියේ Essay Paper එකට ලබා දුන් ඔබගේ නම සහ ජාතික හැඳුනුම්පත් අංකයම (NIC/ID number) MCQ Paper එක submit කිරීමේදීද නිවැරැදිව ඇතුලත් කල යුතු වේ. ⭕️⭕️⭕️ නැතිනම් ඔබගේ මුලු ලකුණු ගණනය නොවන අතර list එකට නමද ඇතුලත් නොවේ. ⭕️⭕️⭕️ Essay paper එකට physically පිළිතුරු සැපයූ දරුවන්ටද online mcq paper එකට පිළිතුරු සැපයිය හැකිය.
نمایش همه...
👍 7
🟥 2024 Full Paper 21 (Paper 63) 2024 සඳහා මීළඟ Full paper එක මෙම සතියේදී පැවැත්වීමට නියමිතය. අදාල දිනයන් සහ වේලාවන්, 🔵 මහනුවර අප්‍රේල් 30 අගහරුවාදා- 7.30-1.00 අප්‍රේල් 30 අගහරුවාදා- 2.30-5.30( Essay only) මැයි 3 සිකුරාදා- 2.00-5.00( Essay only) මැයි 6 සදුදා- 7.30-1.00( Full paper) 🔵 කෑගල්ල අප්‍රේල් 29 සදුදා - 7.30 - 1.00 මැයි 1 බදාදා - 7.30 - 1.00 මැයි 3 සිකුරාදා - 7.30 - 1.00 මැයි 5 ඉරිදා - 7.30 - 1.00 🔵 නුගේගොඩ මැයි 1 බදාදා - 8.00 - 1.30 (ESSAY + MCQ) මැයි 1 වන බදාදා - 11.00-2.00 pm (ESSAY only) මැයි 2 වන බ්‍රහස්පතින්දා -8.00-1.30 am (MCQ+ESSAY ) (රිවිශන් එන්නේ නැති අයට) මැයි 2 වන බ්‍රහස්පතින්දා - 2.45 -5.45pm (ESSAY only)after revision මැයි 3 වන සිකුරාදා - 2.45 -5.45 pm (ESSAY only) 🔵 කුරුණෑගල මැයි 1 වන බදාදා 7.30-1.00(full paper) මැයි 1 වන බදාදා 2.30-5.30 ( essay ) මැයි 3 වන සිකුරාදා 7.30-1.00 (full paper) ඉහත දිනයන් වල physically පිලිතුරු ලිවීමට නොහැකි සිසුන්ට Online ආකාරයට ද පිළිතුරු ලිවීමට අවස්ථාව ඇත. 🔴 Online ⭕ Essay paper මැයි 2 වන බ්‍රහස්පතින්දා ප.ව. 7.00- 10.00 pm මැයි 3 වන සිකුරාදා ප.ව. 7.00- 10.00 pm ⭕ Mcq paper මැයි 9 බ්‍රහස්පතින්දා ප.ව 7.00 - 9.00 pm මැයි 10 වන සිකුරාදා ප.ව 7.00 - 9.00 pm
نمایش همه...
👍 20🥰 3
🔴🔴වෙබ් අඩවියේ යාවත්කාලීන කිරීම අවසන් බැවින්, මේ මොහොතේ සිට ඔබට සුපුරුදු පරිදි වෙබ් අඩවිය ඔස්සේ වීඩියෝ පාඩම් නැරඹිය හැක. . Ewings Team
نمایش همه...
11🔥 2
🔴🔴මේ මොහොතේ Ewings වෙබ් අඩවියේ තාවකාලීන යාවත් කිරීමක් ක්‍රියාත්මක වන බැවින් නැවත දැනුම් දෙනතුරු ඔබට වෙබ් අඩවිය ඔස්සේ වීඩියෝ පාඩම් නැරඹිය නොහැකි බව කරුණාවෙන් සළකන්න. - Ewings Team
نمایش همه...
2024 Full Syllabus Paper Class (Special Paper 64) 2024 Full Syllabus Paper 6 🛑🛑 MCQ Paper 🛑 කාලය - පැය 2 ⭕️⭕️⭕️ Paper එක අද දින සවස 6.00 ට ewings.lk වෙබ් අඩවිය හරහා පමණක් ලබා දෙනු ලැබේ. 📎 Paper එක සමග පිළිතුරු සැපයීමට link එකක්ද ලබා දෙන අතර පිලිතුරු රාත්‍රී 9.05ට පෙර submit කල යුතුය. 🔺🔺🔺🔺 විශේෂ අවධානයට! 🔺🔺🔺🔺 මෙම සතියේ Essay Paper එකට ලබා දුන් ඔබගේ නම සහ ජාතික හැඳුනුම්පත් අංකයම (NIC/ID number) MCQ Paper එක submit කිරීමේදීද නිවැරැදිව ඇතුලත් කල යුතු වේ. ⭕️⭕️⭕️ නැතිනම් ඔබගේ මුලු ලකුණු ගණනය නොවන අතර list එකට නමද ඇතුලත් නොවේ. ⭕️⭕️⭕️ Essay paper එකට physically පිළිතුරු සැපයූ දරුවන්ටද online mcq paper එකට පිළිතුරු සැපයිය හැකිය.
نمایش همه...
👍 5 4