VIKUM HARSHANA | COMBINED MATHEMATICS
Open in Telegram
The official Telegram channel of Vikum Harshana.
Show moreThe country is not specifiedThe category is not specified
1 241
Subscribers
+124 hours
-27 days
-4130 days
Data loading in progress...
Similar Channels
No data
Any problems? Please refresh the page or contact our support manager.
Tags Cloud
No data
Any problems? Please refresh the page or contact our support manager.
Incoming and Outgoing Mentions
---
---
---
---
---
---
Attracting Subscribers
September '26Sep '26
September '26
+27
in 5 channels
August '26
+675
in 14 channels
Get PRO
July '26
+156
in 13 channels
Get PRO
June '26
+531
in 11 channels
Get PRO
May '260
in 0 channels
Get PRO
April '26
+1
in 5 channels
| Date | Subscriber Growth | Mentions | Channels | |
| 30 September | 0 | |||
| 29 September | +2 | |||
| 28 September | +1 | |||
| 27 September | 0 | |||
| 26 September | +2 | |||
| 25 September | 0 | |||
| 24 September | 0 | |||
| 23 September | 0 | |||
| 22 September | +2 | |||
| 21 September | 0 | |||
| 20 September | 0 | |||
| 19 September | 0 | |||
| 18 September | 0 | |||
| 17 September | +4 | |||
| 16 September | 0 | |||
| 15 September | 0 | |||
| 14 September | 0 | |||
| 13 September | 0 | |||
| 12 September | +1 | |||
| 11 September | 0 | |||
| 10 September | +1 | |||
| 09 September | +1 | |||
| 08 September | +2 | |||
| 07 September | +1 | |||
| 06 September | +2 | |||
| 05 September | +1 | |||
| 04 September | +3 | |||
| 03 September | +2 | |||
| 02 September | +1 | |||
| 01 September | +1 |
Channel Posts
2027 Combined Maths Revision
චලිත ප්‍රස්තාර
මොන අවම මට්ටමේ හිටියත් Applied Paperඑකෙන් ලකුණු 75 ක් ආවරණය කරගන්න.
ලංකාවටම නොමිලේ
📆 හෙට අඟහරුවාදා
ප.ව.3.00 සිට ප.ව.8.00 දක්වා
ලංකාවටම Online Live ලෙස
Zoom Live සහ Youtube Live හරහා
මිතුරන් දැනුවත් කරන්න
වැඩිදුර දැනුවත් කිරීම් පහත Telegram Channel එක හරහා:
https://t.me/CMvikumR27
Theory පුළුවන් කරවන Revision පන්තිය
Combined Maths | විකුම් හර්ෂණ
| 2 | ද්විපද ප්‍රසාරණය පාඩමෙන් විභාගයට එන්නේ කෙටි ප්‍රශ්න විතරයි කියලා තමයි ගොඩක් ළමයි හිතන් ඉන්නේ.
ඒත් ද්විපද ප්‍රසාරණය පාඩමෙන් විභාගයට මෑතකදී රචනා ප්‍රශ්නත් ඇවිත් තියෙනවා.
මේ වගේ රචනා ප්‍රශ්න හදන්න අමාරුයි නම්, හදන්න දන්නේ නැත්තන්
සැප්තැම්බර් 25 සිකුරාදා උදේ 8 ට Revision එකට එන්න
"ද්විපද ප්‍රසාරණය" රචනා ප්‍රශ්න සාකච්ඡාව
2027 Combined Maths Revision FREE SEMINAR
ලංකාවටම නොමිලේ
Zoom live සහ Youtube Live හරහා
හෙට දිනට අදාළ නිබන්ධනය
https://t.me/CMvikumR27/103
මිතුරන් දැනුවත් කරන්න
වැඩිදුර දැනුවත් කිරීම් පහත Telegram Channel එක හරහා:
https://t.me/CMvikumR27
"Theory පුළුවන් කරවන Revision පන්තිය"
Combined Maths | විකුම් හර්ෂණ | 113 |
| 3 | මේ තියෙන්නේ මාපාංක ශ්‍රිත පාඩමෙන් විභාගයට එන ලකුණු 25 ක් ලැබෙන කෙටි ප්‍රශ්නයක්.
විභාගයට ලැස්ති වෙන ඔයාට මේ ප්‍රශ්නය විනාඩි 5 කට අඩුවෙන් හදන්න පුළුවන් නම් ඔයා ගොඩ.
එහෙම හදන්න අමාරයි නම්, කරගන්න දන්නේ නැත්තන්
සැප්තැම්බර් 25 සිකුරාදා උදේ 8 ට Revision එකට එන්න
"මාපාංක ශ්‍රිත" පසුගිය විභාග ප්‍රශ්න සාකච්ඡාව
2027 Combined Maths Revision FREE SEMINAR
ලංකාවටම නොමිලේ
Zoom live සහ Youtube Live හරහා
හෙට දිනට අදාළ නිබන්ධනය
https://t.me/CMvikumR27/103
මිතුරන් දැනුවත් කරන්න
වැඩිදුර දැනුවත් කිරීම් පහත Telegram Channel එක හරහා:
https://t.me/CMvikumR27
"Theory පුළුවන් කරවන Revision පන්තිය"
Combined Maths | විකුම් හර්ෂණ | 92 |
| 4 | 🔴2027 Combined Maths Revision FREE SEMINAR
🔔"මාපාංක ශ්‍රිත" පසුගිය විභාග ප්‍රශ්න සාකච්ඡාව
"ද්විපද ප්‍රසාරණය" විශේෂ රචනා ගැටළු සාකච්ඡාව
ලංකාවටම නොමිලේ❗️
📆 හෙට සැප්තැම්බර් 25 සිකුරාදා
🕖පෙ.ව.8.00 සිට ප.ව.1.00 දක්වා
📺Zoom live සහ Youtube Live හරහා
📝හෙට දිනට අදාළ නිබන්ධනය
https://t.me/CMvikumR27/103
❗️මිතුරන් දැනුවත් කරන්න
වැඩිදුර දැනුවත් කිරීම් පහත Telegram Channel එක හරහා:
💬https://t.me/CMvikumR27
✅Theory පුළුවන් කරවන Revision පන්තිය
Combined Maths | විකුම් හර්ෂණ✔️ | 144 |
| 5 | 🔴2027 Revision
🔔ගණිත අභ්‍යුහන මූලධර්මය Day 02
📆 හෙට අඟහරුවාදා
🕔ප.ව.3.00 - ප.ව.8.00 දක්වා
🔴cm.echem.lk වෙබ් අඩවිය හරහා Live පන්තියට සම්බන්ධ වන්න
❗️මිතුරන් දැනුවත් කරන්න
වැඩිදුර දැනුවත් කිරීම් පහත Telegram Channel එක හරහා:
💬https://t.me/CMvikumR27
✅Theory පුළුවන් කරවන Revision පන්තිය
Combined Maths | විකුම් හර්ෂණ✔️ | 219 |
| 6 | 🔴2027 Revision
🔔ගණිත අභ්‍යුහන මූලධර්මය ආරම්භය
📆 හෙට සිකුරාදා
🕔පෙ.ව.8.00 සිට ප.ව.1.00 දක්වා
🔴cm.echem.lk වෙබ් අඩවිය හරහා Live පන්තියට සම්බන්ධ වන්න
❗️මිතුරන් දැනුවත් කරන්න
වැඩිදුර දැනුවත් කිරීම් පහත Telegram Channel එක හරහා:
💬https://t.me/CMvikumR27
✅Theory පුළුවන් කරවන Revision පන්තිය
Combined Maths | විකුම් හර්ෂණ✔️ | 297 |
| 7 | 2027 Revision ළමයි වෙනුවෙන්ම මම හදපු Combined Maths Study Tracker එක මේ මාසේ ඉඳන් ඔයාලට හම්බෙනවා.
හැම මාසෙම tute එක්ක මේකත් ඔයාලට හම්බෙනවා.
Lesson Tracker එකක් විතරක් නෙමෙයි Habit Tracker එකකුත් මේකේ තියෙනවා.
මේක හරියටම කරොත් මේ මාස 11 දී ඔයා වෙනස්ම කෙනෙක් බවට පත් වෙන එක ස්ථිරයි.
මාසෙන් මාසේ අපේ Bilingual Theory Tutes, Past Paper book, Workbook වලට සමගාමීව වෙනස් විදියේ trackers සෙට් එකක් තමයි හම්බෙන්නේ.
මේක හරියටම කරන හැටි මම වෙනම වීඩියෝ එකකින් කියන්නම්.
එහෙනම් ඉක්මනටම ඔයාට මේ දේවල් ලැබේවි.
හොඳට වැඩ ටික කරගෙන සතුටින් ඉන්න.
ජය වේවා හැමෝටම.
- විකුම් හර්ෂණ | Combined Mathematics - | 162 |
| 8 | 🔴2027 Revision
🔔ගණිත අභ්‍යුහන මූලධර්මය ආරම්භය
📆 සැප්තැම්බර් 18 සිකුරාදා
🕔පෙ.ව.8.00 සිට ප.ව.1.00 දක්වා
❗️මිතුරන් දැනුවත් කරන්න
වැඩිදුර දැනුවත් කිරීම් පහත Telegram Channel එක හරහා:
💬https://t.me/CMvikumR27
✅Theory පුළුවන් කරවන Revision පන්තිය
Combined Maths | විකුම් හර්ශන ✔️ | 258 |
| 9 | 🔴2027 Combined Maths Revision
✅ ප්‍රක්ෂිප්ත
🕔අද ප.ව.3.00 - ප.ව.8.00 දක්වා
🔴cm.echem.lk වෙබ් අඩවිය හරහා Live පන්තියට සම්බන්ධ වන්න.
❗️මිතුරන් දැනුවත් කරන්න
වැඩිදුර දැනුවත් කිරීම් පහත Telegram Channel එක හරහා:
❤️https://t.me/CMvikumR27
Theory පුළුවන් කරවන Revision පන්තිය
Combined Maths | විකුම් හර්ෂණ✔️ | 273 |
| 10 | 🔴හෙට 2027 Combined Maths Revision
✅ ද්විපද ප්‍රසාරණය
ලකුණු 25 ක් ලැබෙන ප්‍රශ්නය විනාඩි 5 කටත් අඩුවෙන්
තනියම හදන හැටි ඉගෙන ගන්න.
පසුගිය විභාග ප්‍රශ්නවල අහලා නැති,
ඉස්සරහට අහන්න ගොඩක් ඉඩ තියෙන,
හැම මාතෘකාවක්ම මුල සිට ඉගෙන ගන්න.
🕑පෙ.ව.8.00 සිට ප.ව.1.00 දක්වා
🔴cm.echem.lk වෙබ් අඩවිය හරහා Live පන්තියට සම්බන්ධ වන්න.
❗️මිතුරන් දැනුවත් කරන්න
වැඩිදුර දැනුවත් කිරීම් පහත Telegram Channel එක හරහා:
❤️https://t.me/CMvikumR27
Theory පුළුවන් කරවන Revision පන්තිය
Combined Maths | විකුම් හර්ෂණ✔️ | 382 |
| 11 | 🔴හෙට 2027 Combined Maths Revision
✅ ද්විපද ප්‍රසාරණය
🕑පෙ.ව.8.00 සිට ප.ව.1.00 දක්වා
🔴cm.echem.lk වෙබ් අඩවිය හරහා Live පන්තියට සම්බන්ධ වන්න.
❗️මිතුරන් දැනුවත් කරන්න
වැඩිදුර දැනුවත් කිරීම් පහත Telegram Channel එක හරහා:
❤️https://t.me/CMvikumR27
Theory පුළුවන් කරවන Revision පන්තිය
Combined Maths | විකුම් හර්ෂණ✔️ | 330 |
| 12 | ~ 2027 Revision සැප්තැම්බර් මාසයේ සැලැස්ම ~
Pure Maths
මාපාංක ශ්‍රිත
ද්විපද ප්‍රසාරණය
ගණිත අභ්‍යුහන මූලධර්මය
Applied Maths
ගම්‍යතාවය සහ ආවේගය
ප්‍රක්ෂිප්ත
ප්‍රවේග - කාල ප්‍රස්තාර
මෙම මාසයට අදාළව ඔබට පහත දේවල් ලැබෙනවා.
# Pure Maths සහ Applied Maths වලට වෙන වෙනම bilingual tute 2 ක්.
# "Momentum" Workbook 1
# Past Papers
# "Level Up" Study Tracker 1
පන්ති පැවැත්වෙන්නේ,
# අඟහරුවාදා ප.ව.3:00 - ප.ව.8:00
# සිකුරාදා පෙ.ව.8:00 - ප.ව.1:00
Telegram Channel:https://t.me/CMvikumR27
Discussion Group:https://t.me/+vLEUgrxfkSZhMjZl
Online පන්ති වලට අදාල තොරතුරු පහත වෙබ් අඩවිය හරහා ලබාගත හැක.
https://cm.echem.lk
විමසීම් :
Hotline - 0704244444
Whatsapp - 0710228844
(පෙ.ව.8.00 සිට ප.ව.5.00 දක්වා පමණක් සියලුම Echem Hotline සේවාවන් ක්‍රියාත්මක වේ.)
මිතුරන්ව දැනුවත් කරන්න❗️
2027 Exam කරනවානම් හරියට කරමු 💪
"Theory පුලුවන් කරවන Revision පන්තිය"
Combined Mathematics | විකුම් හර්ෂණ ✅ | 392 |
| 13 | 🔴2027 Combined Maths Revision | ගෝල ගැටුම් ආරම්භය
ලංකාවටම නොමිලේ ❗️
🕖අද ප.ව.3.00 සිට ප.ව.8.00 දක්වා
📺Zoom සහ Youtube Live ඔස්සේ
වැඩිදුර දැනුවත් කිරීම් සහ Links පහත Telegram Channels හරහා:
❤️https://t.me/CMvikumR27
❗️මිතුරන් දැනුවත් කරන්න.
✅Theory පුළුවන් කරවන Revision පන්තිය
Combined Maths | විකුම් හර්ෂණ✔️ | 393 |
| 14 | 🔴2027 Combined Maths Revision | ගෝල ගැටුම් ආරම්භය
ලංකාවටම නොමිලේ ❗️
📆හෙට සැප්තැම්බර් 08 අඟහරුවාදා
🕖ප.ව.3.00 සිට ප.ව.8.00 දක්වා
📺Zoom සහ Youtube Live ඔස්සේ
වැඩිදුර දැනුවත් කිරීම් සහ Links පහත Telegram Channels හරහා:
❤️https://t.me/CMvikumR27
❗️මිතුරන් දැනුවත් කරන්න.
✅Theory පුළුවන් කරවන Revision පන්තිය
Combined Maths | විකුම් හර්ෂණ✔️ | 395 |
| 15 | "මාපාංක ශ්‍රිත"
Pure maths paper එකෙන් ලකුණු 25 ක් විභාග ප්‍රශ්නය විනාඩි 5 න් හදන හැටි
ලංකාවටම නොමිලේ❗️
හෙට සැප්තැම්බර් 04 සිකුරාදා
🕗 පෙ.ව.08.00 සිට...
ZOOM සහ YOUTUBE හරහා Live සිසුන් අනිවාර්යෙන්ම Live සම්බන්ධ වෙන්න...
Links පහත Telegram Channels හරහා
Channel:https://t.me/CMvikumR27
Group:https://t.me/+vLEUgrxfkSZhMjZl
මිතුරන්ව දැනුවත් කරන්න❗️
2027 Exam කරනවානම් හරියට කරමු 💪
COMBINED MATHS | විකුම් හර්ෂණ ✓ | 366 |
| 16 | "sin හැදුනේ කොහොමද කියලා දැනගමුද?"
කොහොමද ඔයාලා හැමෝටම.
ඔයාලා දන්නවා ඇති නෙහ් sin, cos, tan ගැන.
ගණන් හදලත් ඇති, විභාග කරලත් ඇති ඒවායින්.
හැබැයි ගොඩක් වෙලාවට ඒක හැදුන විදිය දන්නේ නැතුව ඇති.
ගොඩක් දෙනෙක් sin, cos, tan කියන්නේ අනුපාත 3 ක් කියලා.
ඔව්, එක යම් විදියකට හරි. හැබැයි ඒක හරි වෙන්නේ ඍජුකෝණී ත්‍රිකෝණ සඳහා විතරයි.
ඇත්තටම ඔය sin, cos tan නිර්මාණය වෙන්න අනුපාත විදියට නම් නෙමෙයි.
මේවා නිර්මාණය වෙන්නේ ජ්‍යාමිතික නිර්වචනවලින්.
ඒකට හොඳම උදාහරණයක් තමයි sin කියන්නේ.
අපි අද බලමු sin හැදුනේ කොහොමද කියලා.
"Theory කරවන Revision පන්තිය"
Combined Mathematics | විකුම් හර්ෂණ ☑️
----------------------------
Telegram : https://t.me/Vikum_Harshana
Youtube : https://www.youtube.com/@combined_maths_vikum
Tiktok : https://www.tiktok.com/@vikumharshana_lk
Website : https://cm.echem.lk | 2 737 |
| 17 | 🔴2027 Revision ආරම්භය
Theory පුළුවන් කරවන Revision පන්තිය
🔴සම්පුර්ණ විෂය නිර්දේශයම මුල සිටම අවසානය දක්වා සිද්ධාන්ත සියල්ල,වැඩිම ප්‍රශ්න ප්‍රමාණයක් සහ පසුගිය විභාග ප්‍රශ්නද සමගින් ආවරණය කෙරෙන බැවින් ඉතාම අඩු ලකුණු මට්ටමේ සිසුවෙකු වුවත් හොද A එකක් දක්වා මෙහෙයවන මාස 11ක වැඩපිළිවෙල සහිත සංයුක්ත ගණිතය පුණරීක්ෂණ පාඨමාලාව
🔴ලංකාවටම Online LIVE
📆 සැප්තැම්බර් 04 පෙ.ව.08.00 සිට...
ZOOM සහා YOUTUBE Live හරහා...
🔍සහභාගී වීමට බලාපොරොත්තු වන සිසුන් පහතින් අපගේ telegram සමූහයට සම්බන්ධ වන්න.
❤️Channel: https://t.me/CMvikumR27
💬Group:https://t.me/+vLEUgrxfkSZhMjZl
🖥විමසීම් :
Hotline - 0704244444
Whatsapp - 0710228844
(පෙ.ව.8.00 සිට ප.ව.5.00 දක්වා පමණක් සියලුම Echem Hotline සේවාවන් ක්‍රියාත්මක වේ.)
2027 කරනවා නම් හරියට කරමු💪
COMBINED MATHS |විකුම් හර්ෂණ✓ | 481 |
| 18 | මෙවර 2026 උසස් පෙළ විභාගයට මුහුණ දුන් අප පන්තියේ සිසුන්ගේ අදහස්🔥
විභාගයට මාස 11 ක කාලයක් තියෙනවා
ඒ පොඩි කාලය ඇතුළත Theory ඔක්කොමත් මතක් කරගෙන හොඳම A එකකට යන හරිම පාර අපි පෙන්නනවා මුල ඉදලම හරියට ඒ පාරේ වැඩ කරගෙන යමු.
2027 Revision Telegram Channel
💬https://t.me/CMvikumR27
Theory පුළුවන් කරවන Revision පන්තිය
COMBINED MATHS | විකුම් හර්ෂණ✔️ | 294 |
| 19 | Voice message | 587 |
| 20 | 🔴2027 SPECIAL MEETING
🔴ප.ව.7.55 වගේ වෙනකොට පහත Zoom link එකෙන් හැමෝම join වෙලා ඉන්න.හැම ළමයෙක්ම අනිවාර්යයෙන්ම live සම්බන්ධ වෙන්න වැඩේට
📺Zoom Link : https://zoom.us/j/91812992750?pwd=g3LP0k7ba23n2KXNVlSdG94Moki65a.1
💬https://t.me/CMvikumR27
Theory පුළුවන් කරවන Revision පන්තිය
COMBINED MATHS | විකුම් හර්ෂණ ✔️ | 411 |
