fa
Feedback
VIKUM HARSHANA | COMBINED MATHEMATICS

VIKUM HARSHANA | COMBINED MATHEMATICS

رفتن به کانال در Telegram

The official Telegram channel of Vikum Harshana.

نمایش بیشتر
کشور مشخص نشده استدسته بندی مشخص نشده است
1 241
مشترکین
+124 ساعت
-27 روز
-4130 روز

در حال بارگیری داده...

کانال‌های مشابه
هیچ داده‌ای
مشکلی وجود دارد؟ لطفاً صفحه را تازه کنید یا با مدیر پشتیبانی ما تماس بگیرید.
ابر برچسب‌ها
هیچ داده‌ای
مشکلی وجود دارد؟ لطفاً صفحه را تازه کنید یا با مدیر پشتیبانی ما تماس بگیرید.
اشارات ورودی و خروجی
---
---
---
---
---
---
جذب مشترکین
سپتامبر '26
سپتامبر '26
+27
در 5 کانال‌ها
اوت '26
+675
در 14 کانال‌ها
Get PRO
ژوئیه '26
+156
در 13 کانال‌ها
Get PRO
ژوئن '26
+531
در 11 کانال‌ها
Get PRO
مه '260
در 0 کانال‌ها
Get PRO
آوریل '26
+1
در 5 کانال‌ها
تاریخ
رشد مشترکین
اشارات
کانال‌ها
30 سپتامبر0
29 سپتامبر+2
28 سپتامبر+1
27 سپتامبر0
26 سپتامبر+2
25 سپتامبر0
24 سپتامبر0
23 سپتامبر0
22 سپتامبر+2
21 سپتامبر0
20 سپتامبر0
19 سپتامبر0
18 سپتامبر0
17 سپتامبر+4
16 سپتامبر0
15 سپتامبر0
14 سپتامبر0
13 سپتامبر0
12 سپتامبر+1
11 سپتامبر0
10 سپتامبر+1
09 سپتامبر+1
08 سپتامبر+2
07 سپتامبر+1
06 سپتامبر+2
05 سپتامبر+1
04 سپتامبر+3
03 سپتامبر+2
02 سپتامبر+1
01 سپتامبر+1
پست‌های کانال
2027 Combined Maths Revision චලිත ප්‍රස්තාර මොන අවම මට්ටමේ හිටියත් Applied Paperඑකෙන් ලකුණු 75 ක් ආවරණය කරගන්න. ලංකාවටම නොමිල
2027 Combined Maths Revision චලිත ප්‍රස්තාර මොන අවම මට්ටමේ හිටියත් Applied Paperඑකෙන් ලකුණු 75 ක් ආවරණය කරගන්න. ලංකාවටම නොමිලේ 📆 හෙට අඟහරුවාදා ප.ව.3.00 සිට ප.ව.8.00 දක්වා ලංකාවටම Online Live ලෙස Zoom Live සහ Youtube Live හරහා මිතුරන් දැනුවත් කරන්න වැඩිදුර දැනුවත් කිරීම් පහත Telegram Channel එක හරහා: https://t.me/CMvikumR27 Theory පුළුවන් කරවන Revision පන්තිය Combined Maths | විකුම් හර්ෂණ

2
ද්විපද ප්‍රසාරණය පාඩමෙන් විභාගයට එන්නේ කෙටි ප්‍රශ්න විතරයි කියලා තමයි ගොඩක් ළමයි හිතන් ඉන්නේ. ඒත් ද්විපද ප්‍රසාරණය පාඩමෙන් වි
ද්විපද ප්‍රසාරණය පාඩමෙන් විභාගයට එන්නේ කෙටි ප්‍රශ්න විතරයි කියලා තමයි ගොඩක් ළමයි හිතන් ඉන්නේ. ඒත් ද්විපද ප්‍රසාරණය පාඩමෙන් විභාගයට මෑතකදී රචනා ප්‍රශ්නත් ඇවිත් තියෙනවා. මේ වගේ රචනා ප්‍රශ්න හදන්න අමාරුයි නම්, හදන්න දන්නේ නැත්තන් සැප්තැම්බර් 25 සිකුරාදා උදේ 8 ට Revision එකට එන්න "ද්විපද ප්‍රසාරණය" රචනා ප්‍රශ්න සාකච්ඡාව 2027 Combined Maths Revision FREE SEMINAR ලංකාවටම නොමිලේ Zoom live සහ Youtube Live හරහා හෙට දිනට අදාළ නිබන්ධනය https://t.me/CMvikumR27/103 මිතුරන් දැනුවත් කරන්න වැඩිදුර දැනුවත් කිරීම් පහත Telegram Channel එක හරහා: https://t.me/CMvikumR27 "Theory පුළුවන් කරවන Revision පන්තිය" Combined Maths | විකුම් හර්ෂණ
113
3
මේ තියෙන්නේ මාපාංක ශ්‍රිත පාඩමෙන් විභාගයට එන ලකුණු 25 ක් ලැබෙන කෙටි ප්‍රශ්නයක්. විභාගයට ලැස්ති වෙන ඔයාට මේ ප්‍රශ්නය විනාඩි 5
මේ තියෙන්නේ මාපාංක ශ්‍රිත පාඩමෙන් විභාගයට එන ලකුණු 25 ක් ලැබෙන කෙටි ප්‍රශ්නයක්. විභාගයට ලැස්ති වෙන ඔයාට මේ ප්‍රශ්නය විනාඩි 5 කට අඩුවෙන් හදන්න පුළුවන් නම් ඔයා ගොඩ. එහෙම හදන්න අමාරයි නම්, කරගන්න දන්නේ නැත්තන් සැප්තැම්බර් 25 සිකුරාදා උදේ 8 ට Revision එකට එන්න "මාපාංක ශ්‍රිත" පසුගිය විභාග ප්‍රශ්න සාකච්ඡාව 2027 Combined Maths Revision FREE SEMINAR ලංකාවටම නොමිලේ Zoom live සහ Youtube Live හරහා හෙට දිනට අදාළ නිබන්ධනය https://t.me/CMvikumR27/103 මිතුරන් දැනුවත් කරන්න වැඩිදුර දැනුවත් කිරීම් පහත Telegram Channel එක හරහා: https://t.me/CMvikumR27 "Theory පුළුවන් කරවන Revision පන්තිය" Combined Maths | විකුම් හර්ෂණ
92
4
🔴2027 Combined Maths Revision FREE SEMINAR 🔔"මාපාංක ශ්‍රිත" පසුගිය විභාග ප්‍රශ්න සාකච්ඡාව "ද්විපද ප්‍රසාරණය" විශේෂ රචනා ගැට
🔴2027 Combined Maths Revision FREE SEMINAR 🔔"මාපාංක ශ්‍රිත" පසුගිය විභාග ප්‍රශ්න සාකච්ඡාව "ද්විපද ප්‍රසාරණය" විශේෂ රචනා ගැටළු සාකච්ඡාව ලංකාවටම නොමිලේ❗️ 📆 හෙට සැප්තැම්බර් 25 සිකුරාදා 🕖පෙ.ව.8.00 සිට ප.ව.1.00 දක්වා 📺Zoom live සහ Youtube Live හරහා 📝හෙට දිනට අදාළ නිබන්ධනය https://t.me/CMvikumR27/103 ❗️මිතුරන් දැනුවත් කරන්න වැඩිදුර දැනුවත් කිරීම් පහත Telegram Channel එක හරහා: 💬https://t.me/CMvikumR27 ✅Theory පුළුවන් කරවන Revision පන්තිය Combined Maths | විකුම් හර්ෂණ✔️
144
5
🔴2027 Revision 🔔ගණිත අභ්‍යුහන මූලධර්මය Day 02 📆 හෙට අඟහරුවාදා 🕔ප.ව.3.00 - ප.ව.8.00 දක්වා 🔴cm.echem.lk වෙබ් අඩවිය හරහා Li
🔴2027 Revision 🔔ගණිත අභ්‍යුහන මූලධර්මය Day 02 📆 හෙට අඟහරුවාදා 🕔ප.ව.3.00 - ප.ව.8.00 දක්වා 🔴cm.echem.lk වෙබ් අඩවිය හරහා Live පන්තියට සම්බන්ධ වන්න ❗️මිතුරන් දැනුවත් කරන්න වැඩිදුර දැනුවත් කිරීම් පහත Telegram Channel එක හරහා: 💬https://t.me/CMvikumR27 ✅Theory පුළුවන් කරවන Revision පන්තිය Combined Maths | විකුම් හර්ෂණ✔️
219
6
🔴2027 Revision 🔔ගණිත අභ්‍යුහන මූලධර්මය ආරම්භය 📆 හෙට සිකුරාදා 🕔පෙ.ව.8.00 සිට ප.ව.1.00 දක්වා 🔴cm.echem.lk වෙබ් අඩවිය හරහා
🔴2027 Revision 🔔ගණිත අභ්‍යුහන මූලධර්මය ආරම්භය 📆 හෙට සිකුරාදා 🕔පෙ.ව.8.00 සිට ප.ව.1.00 දක්වා 🔴cm.echem.lk වෙබ් අඩවිය හරහා Live පන්තියට සම්බන්ධ වන්න ❗️මිතුරන් දැනුවත් කරන්න වැඩිදුර දැනුවත් කිරීම් පහත Telegram Channel එක හරහා: 💬https://t.me/CMvikumR27 ✅Theory පුළුවන් කරවන Revision පන්තිය Combined Maths | විකුම් හර්ෂණ✔️
297
7
2027 Revision ළමයි වෙනුවෙන්ම මම හදපු Combined Maths Study Tracker එක මේ මාසේ ඉඳන් ඔයාලට හම්බෙනවා. හැම මාසෙම tute එක්ක මේකත් ඔ
2027 Revision ළමයි වෙනුවෙන්ම මම හදපු Combined Maths Study Tracker එක මේ මාසේ ඉඳන් ඔයාලට හම්බෙනවා. හැම මාසෙම tute එක්ක මේකත් ඔයාලට හම්බෙනවා. Lesson Tracker එකක් විතරක් නෙමෙයි Habit Tracker එකකුත් මේකේ තියෙනවා. මේක හරියටම කරොත් මේ මාස 11 දී ඔයා වෙනස්ම කෙනෙක් බවට පත් වෙන එක ස්ථිරයි. මාසෙන් මාසේ අපේ Bilingual Theory Tutes, Past Paper book, Workbook වලට සමගාමීව වෙනස් විදියේ trackers සෙට් එකක් තමයි හම්බෙන්නේ. මේක හරියටම කරන හැටි මම වෙනම වීඩියෝ එකකින් කියන්නම්. එහෙනම් ඉක්මනටම ඔයාට මේ දේවල් ලැබේවි. හොඳට වැඩ ටික කරගෙන සතුටින් ඉන්න. ජය වේවා හැමෝටම. - විකුම් හර්ෂණ | Combined Mathematics -
162
8
🔴2027 Revision 🔔ගණිත අභ්‍යුහන මූලධර්මය ආරම්භය 📆 සැප්තැම්බර් 18 සිකුරාදා 🕔පෙ.ව.8.00 සිට ප.ව.1.00 දක්වා ❗️මිතුරන් දැනුවත් ක
🔴2027 Revision 🔔ගණිත අභ්‍යුහන මූලධර්මය ආරම්භය 📆 සැප්තැම්බර් 18 සිකුරාදා 🕔පෙ.ව.8.00 සිට ප.ව.1.00 දක්වා ❗️මිතුරන් දැනුවත් කරන්න වැඩිදුර දැනුවත් කිරීම් පහත Telegram Channel එක හරහා: 💬https://t.me/CMvikumR27 ✅Theory පුළුවන් කරවන Revision පන්තිය Combined Maths | විකුම් හර්ශන ✔️
258
9
🔴2027 Combined Maths Revision ✅ ප්‍රක්ෂිප්ත 🕔අද ප.ව.3.00 - ප.ව.8.00 දක්වා 🔴cm.echem.lk වෙබ් අඩවිය හරහා Live පන්තියට සම්බන්
🔴2027 Combined Maths Revision ✅ ප්‍රක්ෂිප්ත 🕔අද ප.ව.3.00 - ප.ව.8.00 දක්වා 🔴cm.echem.lk වෙබ් අඩවිය හරහා Live පන්තියට සම්බන්ධ වන්න. ❗️මිතුරන් දැනුවත් කරන්න වැඩිදුර දැනුවත් කිරීම් පහත Telegram Channel එක හරහා: ❤️https://t.me/CMvikumR27 Theory පුළුවන් කරවන Revision පන්තිය Combined Maths | විකුම් හර්ෂණ✔️
273
10
🔴හෙට 2027 Combined Maths Revision ✅ ද්විපද ප්‍රසාරණය ලකුණු 25 ක් ලැබෙන ප්‍රශ්නය විනාඩි 5 කටත් අඩුවෙන් තනියම හදන හැටි ඉගෙන ගන
🔴හෙට 2027 Combined Maths Revision ✅ ද්විපද ප්‍රසාරණය ලකුණු 25 ක් ලැබෙන ප්‍රශ්නය විනාඩි 5 කටත් අඩුවෙන් තනියම හදන හැටි ඉගෙන ගන්න. පසුගිය විභාග ප්‍රශ්නවල අහලා නැති, ඉස්සරහට අහන්න ගොඩක් ඉඩ තියෙන, හැම මාතෘකාවක්ම මුල සිට ඉගෙන ගන්න. 🕑පෙ.ව.8.00 සිට ප.ව.1.00 දක්වා 🔴cm.echem.lk වෙබ් අඩවිය හරහා Live පන්තියට සම්බන්ධ වන්න. ❗️මිතුරන් දැනුවත් කරන්න වැඩිදුර දැනුවත් කිරීම් පහත Telegram Channel එක හරහා: ❤️https://t.me/CMvikumR27 Theory පුළුවන් කරවන Revision පන්තිය Combined Maths | විකුම් හර්ෂණ✔️
382
11
🔴හෙට 2027 Combined Maths Revision ✅ ද්විපද ප්‍රසාරණය 🕑පෙ.ව.8.00 සිට ප.ව.1.00 දක්වා 🔴cm.echem.lk වෙබ් අඩවිය හරහා Live පන්ති
🔴හෙට 2027 Combined Maths Revision ✅ ද්විපද ප්‍රසාරණය 🕑පෙ.ව.8.00 සිට ප.ව.1.00 දක්වා 🔴cm.echem.lk වෙබ් අඩවිය හරහා Live පන්තියට සම්බන්ධ වන්න. ❗️මිතුරන් දැනුවත් කරන්න වැඩිදුර දැනුවත් කිරීම් පහත Telegram Channel එක හරහා: ❤️https://t.me/CMvikumR27 Theory පුළුවන් කරවන Revision පන්තිය Combined Maths | විකුම් හර්ෂණ✔️
330
12
~ 2027 Revision සැප්තැම්බර් මාසයේ සැලැස්ම ~ Pure Maths මාපාංක ශ්‍රිත ද්විපද ප්‍රසාරණය ගණිත අභ්‍යුහන මූලධර්මය Applied Maths ගම+3
~ 2027 Revision සැප්තැම්බර් මාසයේ සැලැස්ම ~ Pure Maths මාපාංක ශ්‍රිත ද්විපද ප්‍රසාරණය ගණිත අභ්‍යුහන මූලධර්මය Applied Maths ගම්‍යතාවය සහ ආවේගය ප්‍රක්ෂිප්ත ප්‍රවේග - කාල ප්‍රස්තාර මෙම මාසයට අදාළව ඔබට පහත දේවල් ලැබෙනවා. # Pure Maths සහ Applied Maths වලට වෙන වෙනම bilingual tute 2 ක්. # "Momentum" Workbook 1 # Past Papers # "Level Up" Study Tracker 1 පන්ති පැවැත්වෙන්නේ, # අඟහරුවාදා ප.ව.3:00 - ප.ව.8:00 # සිකුරාදා පෙ.ව.8:00 - ප.ව.1:00 Telegram Channel:https://t.me/CMvikumR27 Discussion Group:https://t.me/+vLEUgrxfkSZhMjZl Online පන්ති වලට අදාල තොරතුරු පහත වෙබ් අඩවිය හරහා ලබාගත හැක. https://cm.echem.lk විමසීම් : Hotline - 0704244444 Whatsapp - 0710228844 (පෙ.ව.8.00 සිට ප.ව.5.00 දක්වා පමණක් සියලුම Echem Hotline සේවාවන් ක්‍රියාත්මක වේ.) මිතුරන්ව දැනුවත් කරන්න❗️ 2027 Exam කරනවානම් හරියට කරමු 💪 "Theory පුලුවන් කරවන Revision පන්තිය" Combined Mathematics | විකුම් හර්ෂණ ✅
392
13
🔴2027 Combined Maths Revision | ගෝල ගැටුම් ආරම්භය ලංකාවටම නොමිලේ ❗️ 🕖අද ප.ව.3.00 සිට ප.ව.8.00 දක්වා 📺Zoom සහ Youtube Live
🔴2027 Combined Maths Revision | ගෝල ගැටුම් ආරම්භය ලංකාවටම නොමිලේ ❗️ 🕖අද ප.ව.3.00 සිට ප.ව.8.00 දක්වා 📺Zoom සහ Youtube Live ඔස්සේ වැඩිදුර දැනුවත් කිරීම් සහ Links පහත Telegram Channels හරහා: ❤️https://t.me/CMvikumR27 ❗️මිතුරන් දැනුවත් කරන්න. ✅Theory පුළුවන් කරවන Revision පන්තිය Combined Maths | විකුම් හර්ෂණ✔️
393
14
🔴2027 Combined Maths Revision | ගෝල ගැටුම් ආරම්භය ලංකාවටම නොමිලේ ❗️ 📆හෙට සැප්තැම්බර් 08 අඟහරුවාදා 🕖ප.ව.3.00 සිට ප.ව.8.00 ද
🔴2027 Combined Maths Revision | ගෝල ගැටුම් ආරම්භය ලංකාවටම නොමිලේ ❗️ 📆හෙට සැප්තැම්බර් 08 අඟහරුවාදා 🕖ප.ව.3.00 සිට ප.ව.8.00 දක්වා 📺Zoom සහ Youtube Live ඔස්සේ වැඩිදුර දැනුවත් කිරීම් සහ Links පහත Telegram Channels හරහා: ❤️https://t.me/CMvikumR27 ❗️මිතුරන් දැනුවත් කරන්න. ✅Theory පුළුවන් කරවන Revision පන්තිය Combined Maths | විකුම් හර්ෂණ✔️
395
15
"මාපාංක ශ්‍රිත" Pure maths paper එකෙන් ලකුණු 25 ක් විභාග ප්‍රශ්නය විනාඩි 5 න් හදන හැටි ලංකාවටම නොමිලේ❗️ හෙට සැප්තැම්බර් 04 සි
"මාපාංක ශ්‍රිත" Pure maths paper එකෙන් ලකුණු 25 ක් විභාග ප්‍රශ්නය විනාඩි 5 න් හදන හැටි ලංකාවටම නොමිලේ❗️ හෙට සැප්තැම්බර් 04 සිකුරාදා 🕗 පෙ.ව.08.00 සිට... ZOOM සහ YOUTUBE හරහා Live සිසුන් අනිවාර්යෙන්ම Live සම්බන්ධ වෙන්න... Links පහත Telegram Channels හරහා Channel:https://t.me/CMvikumR27 Group:https://t.me/+vLEUgrxfkSZhMjZl මිතුරන්ව දැනුවත් කරන්න❗️ 2027 Exam කරනවානම් හරියට කරමු 💪 COMBINED MATHS | විකුම් හර්ෂණ ✓
366
16
‎"sin හැදුනේ කොහොමද කියලා දැනගමුද?" කොහොමද ඔයාලා හැමෝටම. ඔයාලා දන්නවා ඇති නෙහ් sin, cos, tan ගැන. ගණන් හදලත් ඇති, විභාග කරලත්
‎"sin හැදුනේ කොහොමද කියලා දැනගමුද?" කොහොමද ඔයාලා හැමෝටම. ඔයාලා දන්නවා ඇති නෙහ් sin, cos, tan ගැන. ගණන් හදලත් ඇති, විභාග කරලත් ඇති ඒවායින්. හැබැයි ගොඩක් වෙලාවට ඒක හැදුන විදිය දන්නේ නැතුව ඇති. ගොඩක් දෙනෙක් sin, cos, tan කියන්නේ අනුපාත 3 ක් කියලා. ඔව්, එක යම් විදියකට හරි. හැබැයි ඒක හරි වෙන්නේ ඍජුකෝණී ත්‍රිකෝණ සඳහා විතරයි. ඇත්තටම ඔය sin, cos tan නිර්මාණය වෙන්න අනුපාත විදියට නම් නෙමෙයි. මේවා නිර්මාණය වෙන්නේ ජ්‍යාමිතික නිර්වචනවලින්. ඒකට හොඳම උදාහරණයක් තමයි sin කියන්නේ. අපි අද බලමු sin හැදුනේ කොහොමද කියලා. "Theory කරවන Revision පන්තිය" Combined Mathematics | විකුම් හර්ෂණ ☑️ ---------------------------- Telegram : https://t.me/Vikum_Harshana Youtube : https://www.youtube.com/@combined_maths_vikum Tiktok : https://www.tiktok.com/@vikumharshana_lk Website : https://cm.echem.lk
2 737
17
🔴2027 Revision ආරම්භය Theory පුළුවන් කරවන Revision පන්තිය 🔴සම්පුර්ණ විෂය නිර්දේශයම මුල සිටම අවසානය දක්වා සිද්ධාන්ත සියල්ල,ව
🔴2027 Revision ආරම්භය Theory පුළුවන් කරවන Revision පන්තිය 🔴සම්පුර්ණ විෂය නිර්දේශයම මුල සිටම අවසානය දක්වා සිද්ධාන්ත සියල්ල,වැඩිම ප්‍රශ්න ප්‍රමාණයක් සහ පසුගිය විභාග ප්‍රශ්නද සමගින් ආවරණය කෙරෙන බැවින් ඉතාම අඩු ලකුණු මට්ටමේ සිසුවෙකු වුවත් හොද A එකක් දක්වා මෙහෙයවන මාස 11ක වැඩපිළිවෙල සහිත සංයුක්ත ගණිතය පුණරීක්ෂණ පාඨමාලාව 🔴ලංකාවටම Online LIVE 📆 සැප්තැම්බර් 04 පෙ.ව.08.00 සිට... ZOOM සහා YOUTUBE Live හරහා... 🔍සහභාගී වීමට බලාපොරොත්තු වන සිසුන් පහතින් අපගේ telegram සමූහයට සම්බන්ධ වන්න. ❤️Channel: https://t.me/CMvikumR27 💬Group:https://t.me/+vLEUgrxfkSZhMjZl 🖥විමසීම් : Hotline - 0704244444 Whatsapp - 0710228844 (පෙ.ව.8.00 සිට ප.ව.5.00 දක්වා පමණක් සියලුම Echem Hotline සේවාවන් ක්‍රියාත්මක වේ.) 2027 කරනවා නම් හරියට කරමු💪 COMBINED MATHS |විකුම් හර්ෂණ✓
481
18
මෙවර 2026 උසස් පෙළ විභාගයට මුහුණ දුන් අප පන්තියේ සිසුන්ගේ අදහස්🔥 විභාගයට මාස 11 ක කාලයක් තියෙනවා ඒ පොඩි කාලය ඇතුළත Theory ඔක
මෙවර 2026 උසස් පෙළ විභාගයට මුහුණ දුන් අප පන්තියේ සිසුන්ගේ අදහස්🔥 විභාගයට මාස 11 ක කාලයක් තියෙනවා ඒ පොඩි කාලය ඇතුළත Theory ඔක්කොමත් මතක් කරගෙන හොඳම A එකකට යන හරිම පාර අපි පෙන්නනවා මුල ඉදලම හරියට ඒ පාරේ වැඩ කරගෙන යමු. 2027 Revision Telegram Channel 💬https://t.me/CMvikumR27 Theory පුළුවන් කරවන Revision පන්තිය COMBINED MATHS | විකුම් හර්ෂණ✔️
294
19
پیام صوتی
587
20
🔴2027 SPECIAL MEETING 🔴ප.ව.7.55 වගේ වෙනකොට පහත Zoom link එකෙන් හැමෝම join වෙලා ඉන්න.හැම ළමයෙක්ම අනිවාර්යයෙන්ම live සම්බන්ධ
🔴2027 SPECIAL MEETING 🔴ප.ව.7.55 වගේ වෙනකොට පහත Zoom link එකෙන් හැමෝම join වෙලා ඉන්න.හැම ළමයෙක්ම අනිවාර්යයෙන්ම live සම්බන්ධ වෙන්න වැඩේට 📺Zoom Link : https://zoom.us/j/91812992750?pwd=g3LP0k7ba23n2KXNVlSdG94Moki65a.1 💬https://t.me/CMvikumR27 Theory පුළුවන් කරවන Revision පන්තිය COMBINED MATHS | විකුම් හර්ෂණ ✔️
411