VIKUM HARSHANA | COMBINED MATHEMATICS
Open in Telegram
The official Telegram channel of Vikum Harshana.
Show moreThe country is not specifiedThe category is not specified
1 271
Subscribers
+224 hours
-147 days
+23430 days
Number of Posts
Data loading in progress...
Reactions
Comments
Telegram Stars
TOP posts by
Data loading in progress...
Publication analysis
Posts | Views dynamics | |||||
"මාපාංක ශ්‍රිත"
Pure maths paper එකෙන් ලකුණු 25 ක් විභාග ප්‍රශ්නය විනාඩි 5 න් හදන හැටි
ලංකාවටම නොමිලේ❗️
හෙට සැප්තැම්බර් 04 සිකුරාදා
🕗 පෙ.ව.08.00 සිට...
ZOOM සහ YOUTUBE හරහා Live සිසුන් අනිවාර්යෙන්ම Live සම්බන්ධ වෙන්න...
Links පහත Telegram Channels හරහා
Channel:https://t.me/CMvikumR27
Group:https://t.me/+vLEUgrxfkSZhMjZl
මිතුරන්ව දැනුවත් කරන්න❗️
2027 Exam කරනවානම් හරියට කරමු 💪
COMBINED MATHS | විකුම් හර්ෂණ ✓ | 115 | 0 | 0 | 0 | Loading... | |
"sin හැදුනේ කොහොමද කියලා දැනගමුද?"
කොහොමද ඔයාලා හැමෝටම.
ඔයාලා දන්නවා ඇති නෙහ් sin, cos, tan ගැන.
ගණන් හදලත් ඇති, විභාග කරලත් ඇති ඒවායින්.
හැබැයි ගොඩක් වෙලාවට ඒක හැදුන විදිය දන්නේ නැතුව ඇති.
ගොඩක් දෙනෙක් sin, cos, tan කියන්නේ අනුපාත 3 ක් කියලා.
ඔව්, එක යම් විදියකට හරි. හැබැයි ඒක හරි වෙන්නේ ඍජුකෝණී ත්‍රිකෝණ සඳහා විතරයි.
ඇත්තටම ඔය sin, cos tan නිර්මාණය වෙන්න අනුපාත විදියට නම් නෙමෙයි.
මේවා නිර්මාණය වෙන්නේ ජ්‍යාමිතික නිර්වචනවලින්.
ඒකට හොඳම උදාහරණයක් තමයි sin කියන්නේ.
අපි අද බලමු sin හැදුනේ කොහොමද කියලා.
"Theory කරවන Revision පන්තිය"
Combined Mathematics | විකුම් හර්ෂණ ☑️
----------------------------
Telegram : https://t.me/Vikum_Harshana
Youtube : https://www.youtube.com/@combined_maths_vikum
Tiktok : https://www.tiktok.com/@vikumharshana_lk
Website : https://cm.echem.lk | 1 481 | 6 | 0 | 3 | Loading... | |
🔴2027 Revision ආරම්භය
Theory පුළුවන් කරවන Revision පන්තිය
🔴සම්පුර්ණ විෂය නිර්දේශයම මුල සිටම අවසානය දක්වා සිද්ධාන්ත සියල්ල,වැඩිම ප්‍රශ්න ප්‍රමාණයක් සහ පසුගිය විභාග ප්‍රශ්නද සමගින් ආවරණය කෙරෙන බැවින් ඉතාම අඩු ලකුණු මට්ටමේ සිසුවෙකු වුවත් හොද A එකක් දක්වා මෙහෙයවන මාස 11ක වැඩපිළිවෙල සහිත සංයුක්ත ගණිතය පුණරීක්ෂණ පාඨමාලාව
🔴ලංකාවටම Online LIVE
📆 සැප්තැම්බර් 04 පෙ.ව.08.00 සිට...
ZOOM සහා YOUTUBE Live හරහා...
🔍සහභාගී වීමට බලාපොරොත්තු වන සිසුන් පහතින් අපගේ telegram සමූහයට සම්බන්ධ වන්න.
❤️Channel: https://t.me/CMvikumR27
💬Group:https://t.me/+vLEUgrxfkSZhMjZl
🖥විමසීම් :
Hotline - 0704244444
Whatsapp - 0710228844
(පෙ.ව.8.00 සිට ප.ව.5.00 දක්වා පමණක් සියලුම Echem Hotline සේවාවන් ක්‍රියාත්මක වේ.)
2027 කරනවා නම් හරියට කරමු💪
COMBINED MATHS |විකුම් හර්ෂණ✓ | 291 | 0 | 0 | 0 | Loading... | |
මෙවර 2026 උසස් පෙළ විභාගයට මුහුණ දුන් අප පන්තියේ සිසුන්ගේ අදහස්🔥
විභාගයට මාස 11 ක කාලයක් තියෙනවා
ඒ පොඩි කාලය ඇතුළත Theory ඔක්කොමත් මතක් කරගෙන හොඳම A එකකට යන හරිම පාර අපි පෙන්නනවා මුල ඉදලම හරියට ඒ පාරේ වැඩ කරගෙන යමු.
2027 Revision Telegram Channel
💬https://t.me/CMvikumR27
Theory පුළුවන් කරවන Revision පන්තිය
COMBINED MATHS | විකුම් හර්ෂණ✔️ | 184 | 0 | 0 | 3 | Loading... | |
Voice message | 434 | 0 | 0 | 1 | Loading... | |
🔴2027 SPECIAL MEETING
🔴ප.ව.7.55 වගේ වෙනකොට පහත Zoom link එකෙන් හැමෝම join වෙලා ඉන්න.හැම ළමයෙක්ම අනිවාර්යයෙන්ම live සම්බන්ධ වෙන්න වැඩේට
📺Zoom Link : https://zoom.us/j/91812992750?pwd=g3LP0k7ba23n2KXNVlSdG94Moki65a.1
💬https://t.me/CMvikumR27
Theory පුළුවන් කරවන Revision පන්තිය
COMBINED MATHS | විකුම් හර්ෂණ ✔️ | 261 | 0 | 0 | 1 | Loading... | |
🔴2027 Special Meeting
අපිට තියෙන්නේ තව මාස 11 ක් විතරයි.
ඒ පොඩි කාලය ඇතුළත Theory ඔක්කොමත් මතක් කරගෙන හොඳම A එකකට යන හරිම පාර අපි පෙන්නනවා. ඒත් එක්කම...
🔹ආයේ Shy එකක් කරන එකෙන් වැඩක් වෙයි ද? 3rd Shy කරන එකේ තේරුමක් තියෙනවා ද?
ලොකු වෙනසක් කරන්න පුලුවන් ද? මේ දේවල් සේරම හෙට කතා කරමු.
🔹විභාගය ආයිත් කරනවා කියන තීරණය ගන්නවානම් කොහොමද එක හරියටම කරන්නේ කියන එක ගැන කතා කරමු.
🔴 මෙච්චර දවස් හරියට Theory ටික කරගන්න බැරි උන 1st Shy ළමයෙක් මොකක්ද මේ වෙලාවේ කරන්න ඕනේ කියන එක ඊළග දේ,
🔹Combined Maths ඇයි මෙච්චර අමාරු වෙන්නෙ මොනවා ද එකට තියෙන විසදුම්,ඒ දේ ඊලගට කතා කරමු.
🔹දැනට F3 ක මට්ටමක හිටියත් මේ මාස 11 ඇතුළත හොද A3 කට ඉරණම වෙනස් කරන විදිහ කතා කරමු.
🔹මේ ඔක්කොම සහ 2027 Revision ආරම්භය සහ Paper Class ආරම්භය සැලැස්ම ගැන කතා කරමු.
🕔අද රාත්‍රී 8.00 සිට
ZOOM සහා YOUTUBE ඔස්සේ
LIVE only❗️සියලු සිසුන් අනිවාර්යෙන්ම Live සම්බන්ධ වෙන්න.
Links පහත Telegram Channel එක හරහා:
💬https://t.me/CMvikumR27
2027Exam කරනවා නම් හරියට කරමු
Theory පුළුවන් කරවන Revision පන්තිය
COMBINED MATHS | විකුම් හර්ෂණ✔️ | 399 | 2 | 0 | 3 | Loading... | |
🔴2027 Special Meeting
අපට තියෙන්නේ තව මාස 11 ක් විතරයි.
ඒ පොඩි කාලය ඇතුළත Theory ඔක්කොමත් මතක් කරගෙන හොඳම A එකකට යන හරිම පාර අපි පෙන්නනවා. ඒත් එක්කම...
🔹ආයේ Shy එකක් කරන එකෙන් වැඩක් වෙයි ද? 3rd Shy කරන එකේ තේරුමක් තියෙනවා ද?
ලොකු වෙනසක් කරන්න පුලුවන් ද? මේ දේවල් සේරම හෙට කතා කරමු.
🔹විභාගය ආයිත් කරනවා කියන තීරණය ගන්නවානම් කොහොමද එක හරියටම කරන්නේ කියන එක ගැන කතා කරමු.
🔴 මෙච්චර දවස් හරියට Theory ටික කරගන්න බැරි උන 1st Shy ළමයෙක් මොකක්ද මේ වෙලාවේ කරන්න ඕනේ කියන එක ඊළග දේ,
🔹Combined Maths ඇයි මෙච්චර අමාරු වෙන්නෙ මොනවා ද එකට තියෙන විසදුම්,ඒ දේ ඊලගට කතා කරමු.
🔹දැනට F3 ක මට්ටමක හිටියත් මේ මාස 11 ඇතුළත හොද A3 කට ඉරණම වෙනස් කරන විදිහ කතා කරමු.
🔹මේ ඔක්කොම සහ 2027 Revision ආරම්භය සහ Paper Class ආරම්භය සැලැස්ම ගැන කතා කරමු.
🔍හෙට අගෝස්තු 30 ඉරිදා
🕔රාත්‍රී 8.00 සිට
ZOOM සහා YOUTUBE ඔස්සේ
LIVE only❗️සියලු සිසුන් අනිවාර්යෙන්ම Live සම්බන්ධ වෙන්න.
Links පහත Telegram Channel එක හරහා:
💬https://t.me/CMvikumR27
2027 Exam කරනවා නම් හරියට කරමු
Theory පුළුවන් කරවන Revision පන්තිය
COMBINED MATHS | විකුම් හර්ෂණ ✔️ | 450 | 1 | 0 | 5 | Loading... | |
https://www.youtube.com/watch?v=OwMnWeju21A
2027 Revision ආරම්භය | Vikum Harshana | Combined Mathematics
✅ පන්තිවලට සම්බන්ධ වීම සදහා තොරතුරු
2027 Revision
Channel : https://t.me/CMvikumR27
Discussion Group : https://t.me/+vLEUgrxfkSZhMjZl
2027 Paper
Channel : https://t.me/CMPapervikum27
Discussion Group : https://t.me/+O2yjL8ORhP80Zm
Vikum Harshana
Channel : https://t.me/Vikum_Harshana
Discussion Group : https://t.me/+zASe1zvD60JjOGZl
විමසීම් - 0704244444
Website - https://cm.echem.lk
Theory කරවන Revision පන්තිය✨
Combined Mathematics | විකුම් හර්ෂණ ☑️ | 1 875 | 6 | 0 | 4 | Loading... |

