ru
Feedback
VIKUM HARSHANA | COMBINED MATHEMATICS

VIKUM HARSHANA | COMBINED MATHEMATICS

Открыть в Telegram

The official Telegram channel of Vikum Harshana.

Больше
Страна не указанаКатегория не указана
542
Подписчики
+724 часа
+237 дней
+4830 день

Загрузка данных...

Похожие каналы
Нет данных
Возникли проблемы? Пожалуйста, обновите страницу или обратитесь к нашему support-менеджеру .
Облако тегов
Нет данных
Возникли проблемы? Пожалуйста, обновите страницу или обратитесь к нашему support-менеджеру .
Входящие и исходящие упоминания
---
---
---
---
---
---
Привлечение подписчиков
июль '26
июль '26
+11
в 5 каналах
июнь '26
+531
в 9 каналах
Get PRO
май '260
в 0 каналах
Get PRO
апрель '26
+1
в 5 каналах
Дата
Привлечение подписчиков
Упоминания
Каналы
02 июля+4
01 июля+7
Посты канала
හැමෝම අමාරුයි කියලා කියන, අමාරුවෙන් තේරුම් ගන්න ට්‍රයි කරන Applied Maths වල තියෙන්න ලස්සනම පාඩමක් තමයි "සරල අනුවර්තීය චලිතය"
හැමෝම අමාරුයි කියලා කියන, අමාරුවෙන් තේරුම් ගන්න ට්‍රයි කරන Applied Maths වල තියෙන්න ලස්සනම පාඩමක් තමයි "සරල අනුවර්තීය චලිතය" කියන්නේ. ඒ පාඩමේ theory සම්පූර්ණයෙන්ම උගන්නලා, තනියම past paper ගණන් ටික හදාගන්න පුළුවන් කරවන විශේෂ පන්තියක් මේ සිකුරාදා උදේ 8:00 ඉඳන් 2026 Revision එකේ වෙනවා. මේක ලංකාවටම නොමිලේ Online ජොයින් වෙන්න පුළුවන් වෙන විදියට තියෙන්නේ. ඒ නිසා හැමෝටම එන්න පුළුවන්. ඉතින් ඇවිත් බලන්න. මැත්ස් කොච්චර ලේසියෙන්, ආසාවෙන් කරන්න පුලුවන්ද කියල බලන්න. සියළු විස්තර 2026 Revision Telegram channel එකට ජොයින් වෙලා බලාගන්න පුළුවන්. https://t.me/CMvikum26 යාළුවෝ හැමෝටම කියන්න. අපි එහෙනම් සිකුරාදා හම්බෙමු. හැමෝටම ජයම වෙන්න ඕනේ. - විකුම් හර්ෂණ | Combined Mathematics -

2
කාටහරි ඕනේ වෙයි කියලා හිතෙනවා නම් සේව් කරලා තියාගන්නེ+1
කාටහරි ඕනේ වෙයි කියලා හිතෙනවා නම් සේව් කරලා තියාගන්නེ
2 377
3
අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගය - 2026 "සංශෝධිත කාලසටහන - විද්‍යා/ගණිත විෂය ධාරාව"
අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගය - 2026 "සංශෝධිත කාලසටහන - විද්‍යා/ගණිත විෂය ධාරාව"
6 254
4
අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගය - 2026 "සංශෝධිත කාලසටහන"
අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගය - 2026 "සංශෝධිත කාලසටහන"
5
5
🚨🚨🚨 2026 උසස් පෙළ සංශෝධිත කාලසටහන නිකුත් කෙරේ. ගොඩක් දෙනෙක් ඉල්ලීම් කරපු, ගොඩක් දෙනෙක් බලාපොරොත්තු වුණු විශේෂම වෙනස් කිරීම+1
🚨🚨🚨 2026 උසස් පෙළ සංශෝධිත කාලසටහන නිකුත් කෙරේ. ගොඩක් දෙනෙක් ඉල්ලීම් කරපු, ගොඩක් දෙනෙක් බලාපොරොත්තු වුණු විශේෂම වෙනස් කිරීම් දෙක ම අලුත් සංශෝධනයෙන් සිදු කරලා තියෙනවා. අගෝස්තු 14 සවස් වරුවේ තිබ්බ "භෞතික විද්‍යාව II" ප්‍රශ්න පත්‍රය නැවතත් සුපුරුදු පරිදි උදේ වරුවට ගෙනත් තියෙනවා. සාමාන්‍ය පොදු පරීක්ෂණ ප්‍රශ්න පත්‍රයටත්, සාමාන්‍ය ඉංග්‍රීසි ප්‍රශ්න පත්‍රයටත් පසුව යොදා තිබුණු "රසායන විද්‍යාව II" ප්‍රශ්න පත්‍රය නැවතත් සුපුරුදු පරිදි ඊට කලින් දවසක තියෙනවා. ඒ අගෝස්තු 21 සිකුරාදා උදේ වරුවට. විකුම් හර්ෂණ | Combined Mathematics
5 344
6
එහෙනම් ළමයි... අපි අන්තිම මාසය පැත්තට හෙමින් හෙමින් එන ගමන් ඉන්නේ. 2026 Revision එක පටන් ගන්නකොට දීපු සැලැස්මේ විදියට වැඩේ අපි ලස්සනට කරගෙන ආවා මේ වෙනකන්. ඉතුරු ටිකත් හොඳට කරගමු. අන්තිම මාසේ අපි කරන වැඩපිළිවෙල Main Revision, Rapid Revision සහ Final Revise විදියට වෙන වෙනම පළවෙනි ග්‍රැෆික් එකේ තියෙනවා. ඉතින් මේ වෙලාවල් ටික වෙන් කරලා තියාගන්න අපේ අන්තිම පන්ති ටිකට. අනිත් ග්‍රැෆික් එකේ තියෙන්නේ අපි මේ වෙනකන් කරපු වැඩ ටික Main Revision, Rapid Revision සහ Final Revise විදියට වෙන වෙනම කඩලා. මේ වෙනකොට ඔයාට පේපර් එකේ කොච්චර ලකුණු ප්‍රමාණයක වැඩක් කෙරිලද කියලත් ඔයාලට බලාගන්න පුළුවන්. මේ අන්තිම මාසේ ආවත් ලකුණු 70 ක් විතර (Main Revision ලකුණු 22 + Final Revise 48) ගන්න theory එක්ක ඉගෙන ගන්න පුළුවන්. තාමත් මහන්සි වුනොත් දෙයක් කරගන්න පුළුවන්. තව මේ මාසේ Theory Night දෙකක් එනවා. Pure සහ Applied වෙන වෙනම. අන්තිම අවුරුදුවල past papers ටික Full Paper live Discussion එකක් කරන්නත් අදහස් කරන් ඉන්නවා. ඉතින් ලොකු වැඩ ටිකක් තියෙනවා ඔයාල වෙනුවෙන්. එහෙනම් අපි පටන් ගමු අන්තිම මාසය... හැමෝටම සුබම වෙන්න ඕනේ, ජයම වෙන්න ඕනේ. - විකුම් හර්ෂණ | Combined Mathematics -
3 891
7
+1
Нет текста...
3 570
8
කිසිම දෙයක් දැන් මතක නැති වුණත්, අවුලක් ගන්න එපා. අද ගණන් ටික හදාගන්න ඉගෙන ගන්න පුළුවන්. අද රාත්‍රී 8:30 ට වැඩේට එන්න. ලකුණු
කිසිම දෙයක් දැන් මතක නැති වුණත්, අවුලක් ගන්න එපා. අද ගණන් ටික හදාගන්න ඉගෙන ගන්න පුළුවන්. අද රාත්‍රී 8:30 ට වැඩේට එන්න. ලකුණු 75 ක් ගොඩ දාගමු. ලංකාවටම නොමිලේ. යාලුවන්ටත් කියන්න. - විකුම් හර්ෂණ | Combined Mathematics -
4 684
9
ළමයි... මේ තියෙන්නේ 2026 Revision එකේ දැනට තත්වය සහ අන්තිම මාස දෙකේ සැලැස්ම. 2025 දෙසැම්බර් කිව්වා වගේම අපි අපේ සැලැස්මට වැඩ+2
ළමයි... මේ තියෙන්නේ 2026 Revision එකේ දැනට තත්වය සහ අන්තිම මාස දෙකේ සැලැස්ම. 2025 දෙසැම්බර් කිව්වා වගේම අපි අපේ සැලැස්මට වැඩ ටික කරගෙන යන බව ඔයාලා දැනටමත් දන්නා කාරණයක්. ඉතින් ඔයාලට මේ අන්තිම මාස දෙකේ වෙන්නේ මොනාද කියලා කල් ඇතුව කියන්න හිතුවේ ඔයාලට එතකොට හැමදේම ලස්සනට ප්ලෑන් කරගන්න පුළුවන් නිසා. එහෙනම් මේ ටික සේව් කරලා තියාගන්න. අපි මේ මාස දෙකේ සුපිරි මැච් එකක් ගහමු. ලොකුවට පටන් ගත්තු හීන දැකිල්ල, ලොකුවටම හැබෑ කරගමු. හයියෙන් දුවන්න, බය නැතුව දුවන්න. අපි ඉන්නවා ඔයාලා පිටපස්සෙන්. වැටෙන්න දෙන්නේ නම් නෑ ඉතින් එක මොහොතකවත්. හැමෝටම සුබම වෙන්න ඕනේ. - විකුම් හර්ෂණ | Combined Maths -
7 107
10
එහෙනම් ළමයි හැමෝම එන්න අද "අවකලනය" කරගන්න. ඔව්, මුල ඉඳන්ම. කිසිම දැනුමක් අරන් එන්න ඕනේ නෑ අවකලනය ගැන. කොටින්ම කිව්වොත් බයෝ, කොමස්, ටෙක්, ආර්ට් කරන ළමයෙක් ආවත් අද අවකලනය කරගන්න පුලුවන්. ඉතින් මැත්ස් කරන ඔයාලට මේක ගහන්න පුළුවන් මැච් එකක්. විභාග ප්‍රශ්න පත්‍රයේ ලකුණු 25 ක් දෙන කෙටි ප්‍රශ්නයි, ලකුණු 150 ක් දෙන රචනා ප්‍රශ්නයි ඔක්කොම කරනවා. මුකුත් නොදැන එන්න. හැමදේම දැනගෙන යන්න. අවසාන දවස වෙනකන්ම මහන්සි වෙලා වැඩ ටික කරගමු. මේක ඔයාලට දිනන්නම ඕනේ මැච් එකක්. අපි ගේමක් ගහමු. අද උදේ 8 ට හම්බෙමු එහෙනම්. ගොඩක් දෙනෙක්ගේ මැත්ස් කතාව අද වෙනස් වෙයි. ජයම වෙන්න ඕනේ ඔයාලට. - විකුම් හර්ෂණ | Combined Maths -
595
11
🔴2026 Combined Maths Final Revise 🔔අවකලනය අවකලනයේ භාවිත Free Seminar 🔴අවකලනය එක දවසින් හැමතැනම ගිහින් බැරි වුන අවකලනය පුළු
🔴2026 Combined Maths Final Revise 🔔අවකලනය අවකලනයේ භාවිත Free Seminar 🔴අවකලනය එක දවසින් හැමතැනම ගිහින් බැරි වුන අවකලනය පුළුවන් කරගන්න හරි තැනට එන්න. ❗️Paper එකේ ලකුණු 175ක් ගන්න ලංකාවට ම නොමිලේ❗️ 🔍හෙට ජුනි 14 (ඉරිදා) ✈️ පෙ.ව.8.00 සිට ප.ව.3.00 දක්වා 📺Zoom සහ Youtube live හරහා ❗️මිතුරන් දැනුවත් කරන්න වැඩිදුර දැනුවත් කිරීම් පහත Telegram Channel එක හරහා: 💬https://t.me/FRMaths26_vikum ✅Theory පුළුවන් කරවන Revision පන්තිය Combined Maths | විකුම් හර්ශණ ✔️
292
12
සේව් කරලා තියාගන්න ඕනේ සරල රේඛාව සහ වෘත්තය Short Note එක+1
සේව් කරලා තියාගන්න ඕනේ සරල රේඛාව සහ වෘත්තය Short Note එක
8 955
13
ඔයාලා කාලසටහන් හදන්න මහන්සි වෙන්න ඕනේ නෑ. මම හැදුවා එකක් ඔයාලට. ළමයි හැමෝම එහෙනම් සේව් කරලා තියාගන්න මේක. හැමෝම හොඳින් වැඩ ටි
ඔයාලා කාලසටහන් හදන්න මහන්සි වෙන්න ඕනේ නෑ. මම හැදුවා එකක් ඔයාලට. ළමයි හැමෝම එහෙනම් සේව් කරලා තියාගන්න මේක. හැමෝම හොඳින් වැඩ ටික ක‍රගන්න එහෙනම්. ජය වේවා හැමෝටම. - විකුම් හර්ෂණ | Combined Mathematics -
14 937
14
🚨🚨🚨 2026 වසරට අදාළ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අගෝස්තු 10 වෙනිදා ආරම්භ වන බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව+1
🚨🚨🚨 2026 වසරට අදාළ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අගෝස්තු 10 වෙනිදා ආරම්භ වන බව ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුව පවසයි.  නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, එම විභාගය සැප්තැම්බර් 05 වෙනිදා දක්වා පැවත්වෙන බවය.  උසස් පෙළ විභාගයට අදාළ කාලසටහන ද විභාග දෙපාර්තමේන්තුව විසින් මාධ්‍ය වෙත නිකුත් කර ඇත.
8 972
15
"2026 REVISION සැලැස්ම" ළමයි මේ තියෙන්නේ අපි මේ වෙනකන් කරපු 2026 Revision එකේ අප්ඩේට් කරපු ප්ලෑන් එක. Main Revision, Rapid Re
"2026 REVISION සැලැස්ම" ළමයි මේ තියෙන්නේ අපි මේ වෙනකන් කරපු 2026 Revision එකේ අප්ඩේට් කරපු ප්ලෑන් එක. Main Revision, Rapid Revision සහ Final Revise කියන ක්ලාස් තුනේම සැලැස්ම වෙන වෙනම දාලා තියෙනවා. විශේෂයෙන්ම මේ වෙනකොට ඔයාලට පේපර් එකේ ලකුණු කීයක් ගන්න පුලුවන්ද කියන අදහසත් මෙතනින් ගන්න පුළුවන්. ජුනි - ජූලි මාස දෙකේ කරන්න ඉතුරු පාඩම් ටික තමයි ඔය හිස් කොටු ටිකෙන් තියෙන්නේ. පේනවනේ, තව හිස්තැන් ටිකයි පුරවන්න තියෙන්නේ. එහෙනම් අපි මේ අන්තිම මාස දෙකේදී වැඩේ ලොකුවටම ඉවර කරගමු. හැමෝම හොඳට පාඩම් වැඩ ටික කරගන්න. මේක ඔයාල දිනන්නම ඕනේ මැච් එකක්. ජය වේවා හැමෝටම. - Vikum Harshana | Combined Mathematics -
852
16
🔴හෙට 2026 Final Revise ආරම්භය 🔔ගණිත අභ්‍යුහන මුලධර්මය මාපාංක අසමානතා ද්විපද ප්‍රසාරණය සීමාව 🔥 මොන අවම මට්ටමේ හිටියත් Pure
🔴හෙට 2026 Final Revise ආරම්භය  🔔ගණිත අභ්‍යුහන මුලධර්මය මාපාංක අසමානතා ද්විපද ප්‍රසාරණය සීමාව 🔥 මොන අවම මට්ටමේ හිටියත් Pure Paper එකෙන් ලකුණු 100 ක් ආවරණය කරගන්න. 🔴අවශ්‍ය සියළුම Theory ඉගැන්වීමෙන් පසු පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර හරියටම Timing තියලා කරන හැටි කියාදෙන සුවිශේෂී වු වැඩසටහන. ලංකාවට ම නොමිලේ❗️ 🕖 පෙ.ව.8.00 සිට ප.ව 3.00 දක්වා ✈️ ලංකාවටම Online Live ලෙස 📺Zoom Live හරහා ❗️මිතුරන් දැනුවත් කරන්න 🖥Final Revise ආරම්‍භය පිළිබඳ සවිස්තරාත්මක දැනුවත් කිරීම :https://youtu.be/SlKMgu9sby8 වැඩිදුර දැනුවත් කිරීම් පහත Telegram Channel එක හරහා: 💬https://t.me/FRMaths26_vikum Combined Maths | විකුම් හර්ශණ ✔️
538
17
2026 FINAL REVISE PLAN
465
18
2026 FINAL REVISE සැලැස්ම 🖥සවිස්තරාත්මක දැනුවත් කිරීම : https://youtu.be/SlKMgu9sby8 Combined Maths | විකුම් හර්ශණ ✔️+2
2026 FINAL REVISE සැලැස්ම 🖥සවිස්තරාත්මක දැනුවත් කිරීම : https://youtu.be/SlKMgu9sby8 Combined Maths | විකුම් හර්ශණ ✔️
625
19
2026 Maths Final Revise ආරම්‍භය 🔥 මේ වෙලාවේ Maths F මට්ටමේ ඉන්න ළමයෙක්ට මේ සති8 න් අඩුම තරමේ C එකකට යන්න Plan එක. 🖥සවිස්තරා
2026 Maths Final Revise ආරම්‍භය 🔥 මේ වෙලාවේ Maths F මට්ටමේ ඉන්න ළමයෙක්ට මේ සති8 න් අඩුම තරමේ C එකකට යන්න Plan එක. 🖥සවිස්තරාත්මක දැනුවත් කිරීම :https://youtu.be/SlKMgu9sby8 සම්බන්ධ වීමට බලාපොරොත්තු වන සිසුන් පහත Telegram Channel එකට සම්බන්ධ වන්න. ❤️https://t.me/FRMaths26_vikum Disscussion Group ❤️https://t.me/+VAaWjyw8J6BmYWY9 මේ විදියට ගියොත් තමන් Fail වෙයි කියලා හිතෙන ළමයින්ට පමණයි ✅Theory පුළුවන් කරවන Revision පන්තිය Combined Maths | විකුම් හර්ශණ ✔️
393
20
ළමයි... ඊයේ අපි පටන් ගත්තු Maths Supportive Program එකට ළමයි දක්වපු ප්‍රතිචාර ටිකක් ඔයාලත් එක්ක බෙදාගන්න ඕනේ කියලා හිතුණා. කි+9
ළමයි... ඊයේ අපි පටන් ගත්තු Maths Supportive Program එකට ළමයි දක්වපු ප්‍රතිචාර ටිකක් ඔයාලත් එක්ක බෙදාගන්න ඕනේ කියලා හිතුණා. කිව්වා වගේම මොන මට්ටමේ හිටියත් තේරුම් අරන් ගාණක් හදන හැටි ඊයේ ඔයාලා තේරුම් ගත්තා කියලා හිතනවා. අපි ඉස්සරහටත් තව ගොඩක් වැඩ කරමු. ගේමක් ගහමු හොඳ. ඔයාලට මේක ගහන්න පුළුවන් මැච් එකක්. හම්බෙමු එහෙනම්. ජය. -විකුම් හර්ෂණ | Combined Mathematics-
509