WhispersForYou ™ |🌵
Open in Telegram
Soft words . .Quiet thoughts . . Unspoken feelings for the one who'll never know . . In silence , I write . . In whispers , I heal . . For you . . Always . . OWNER : @Itz_Me_Silverzz Since : 2026/01/09 01:13AM
Show moreThe country is not specifiedThe category is not specified
238
Subscribers
No data24 hours
-27 days
+2230 days
Posts Archive
ගැහෙන පපුවයි වැටෙන හුස්මයි
දෙකම මං ලංසු තිබ්බා හේෂ්
ඔයාගෙ නමට . .❕
ꜱɪʟᴠᴇʀᴢᴢ ™|🍁
කවදම හරි දැක්කද හේෂ්
මගුල් කවි කියන අවමගුල් ගෙයක්
දැනුනත් නොදුන්නු හැගීමක
පණ පිටින් මැරුණු ඇස් දෙකක්
ගැයුන හැම පදේකම යටින් තිබුන
කොහෙවත් නැති පාලු මූසල කමක්
ඉතින් මුල් ඇදුමටම ගැළපෙන මල් කළඹත්
අද මල් වඩමකට පේ වෙද්දි
රාජකීය මුල් ඇදුමෙන්ම අවසන් ගමන් යන උබට
නිවන් සුව මගෙ හේෂ් . .❕
ꜱɪʟᴠᴇʀᴢᴢ ™|🍁
#Kali #Rawanan
#Wattpad
ඔයා නොදන්නවා උනාට
හැමෝටම පේන්න දාන dp එකෙත්
කාටවත් පේන්න නැතිව මන් දාන් ඉන්නෙ
ඔයාගෙ මම ආසම කරන 4to එකක් හේෂ් . .❕
ꜱɪʟᴠᴇʀᴢᴢ ™|🍁
ඉස්සර හිනා වෙද්දි වල ගැහෙන කම්මුල්
තියෙනකොට හැමෝම කීවෙ
එහෙම වල ගැහෙන්නෙ වාසනාවට කියලා
ඒත් ඇයි ඒ වල ගැහෙන කම්මුල
අද ගලක් වගේ තියෙන්නෙ . . ?
කෝ ඒ එදා හැමෝම කීව අර වාසනාව . . ?
ඒ වාසනාව හොරු අරං යනකල් අම්මෙ ඔයත්
බලන් හිටියද මොනවත් නොදැක්ක ගානට . . ?
අඩුම තරමෙ ඔයාවත් දන්නෙ නැද්ද හේෂ්
ඒ හිනාවට මොකද උනේ කියලා . . ?
ꜱɪʟᴠᴇʀᴢᴢ ™|🍁
යන්න හදද්දිත් ඇදලා ගත්ත
මරියානා ආගාදයටත් දවසක
අනිවාර්යයෙන්ම මහන්සි දැනේවි හේෂ් . .❕
ꜱɪʟᴠᴇʀᴢᴢ ™|🍁
මතක අමතක වෙන්න දෙන බොහෙත්
තිත්ත නැතුවැති හේෂ් . .
ඒවා තිත්තට දැනෙනවා ඇත්තෙත්
ඔයාව අමතක වෙයි කියලා
බයටම වෙන්න ඇති . .❕
ꜱɪʟᴠᴇʀᴢᴢ ™|🍁
දවසින් දවස මතක වෙනුවට එකතුවෙන
අත්වල කකුල් වල කැපුම් පාරවල් එක්ක
මට දැන් හරි මහන්සී හේෂ් . .
ඒ කැපිලා ගලන් යන ලේ දිහා බලාගෙනත්
මං හෙව්වේ ඔයාගෙම ඇස් දෙක වෙනකොට
මං කොහොමද දරුවෝ හිත හදන්
ඔයාට වැරැද්දක් කියන්නේ . .❕
ꜱɪʟᴠᴇʀᴢᴢ ™|🍁
දවසින් දවස බලන් ඉද්දි
මට මිනිස්සුන්ව මගෑරෙනවා හේෂ්
ඒක මන් හිතලා කරන දෙයක්ද
ඒමත් නැත්නම් එයාලා මගෙන් ඈත් වෙනවද
කියලා මට හිතා ගන්නත් බෑ
එක්කෝ මගෙ වැරැද්ද වෙන්න ඇති නේද . .
එයාලට මාව වටින්නෙ නැති නිසා
මාව අතාරිනවා ඇති
ඒත් මන් එයාලව මගෑරලද . . ?
දන්නෙ නෑ හේෂ්
ඒත් නොදැනුනා වගේ හිටියට
ඒ අය යද්දි මට රිදුනා
මන් මාවම රිද්ද ගත්තා
මන් මගෙම ඇස් ඇඩෙව්වා තරහට
ඒත් මේ රිද්දගන්න එකත්
දවසක ඇතී කියලා හිතුනම
මන් තවත් බලන් ඉන්න ඕනිද හේෂ් . . ?
ඒත් දැන්නම් මොනවා උනත් අල්ලන් ඉන්න්වා කියලා කාටවත් පොරොන්දු වෙන්න බෑ හේෂ්
හැමදෙයක්ම අතෑරලා දාන්න හිතුනොත් හැමදෙයක්ම අතෑරලා දානවා සදහටම . .❕
ꜱɪʟᴠᴇʀᴢᴢ ™|🍁
මේ අවුරුද්ද පටන් අරන්
තව මාස දෙකක්වත් ගෙවිලා ගිහින් නෑ
ඒත් මට පොඩි හරි සැනසීමක් ගේන්න ඕනි නිසා
මන් ලියන්න ගත්ත ඩයරිය මන් අද
ආයෙ පාරක් කියෙව්වා හේෂ් . .
ඉතින් මන් එවෙලෙ මගෙන්ම ඇහුවෙ
"මම ඉන්නෙ සතුටින්ද" කියලා විතරයි හේෂ් . .❕
ꜱɪʟᴠᴇʀᴢᴢ ™|🍁
ආදරණීය දවසක් වෙන්කල
වැලන්ටයින් සාමි තුමාටත්
පෙබරවාරි 14 මගෑරුණා . .
පෙම්වතුන්ට වෙනම දිනයක් වෙන් කලත්
ඔහුත් වර්ජින්ව මැරිලා ගියා . .
සප්ත ස්වර නැතත්
ලියවෙන කවි පද වල අයිතිකාරයෝ අද දවසෙත්
" අද මොන විශේෂ දවසක්ද " කියන්ම උන්
තවත් කවියක ආරම්භය සනිටුහන් කළා . .❕
ꜱɪʟᴠᴇʀᴢᴢ ™|🍁
අයියගෙයි නංගිගෙයි ආදරේ
මොන විදියේ folders වලට
කඩන්නද කියලා
තවමත් හිතා ගන්න බැරි
එච්චරකට මතක කන්දක් . . !
රසකතා දාහක් මැද
ගෙවෙන ඒ ලස්සන මතක ,
මොකක් හරි මෝඩ වැඩක් පස්සෙ යන
එකමෙක ගුටි කෙලිය ,
පස්සෙ යාලු කර ගන්න ඕනෙ උනාම
ගෙනත් දෙන choco එක ,
ඒ හැම දෙයක්ම මතක ට්‍රිලියනයක් . . !
ඉතින් category වලට
වෙන් කරන්න බැරි උන මතක
දවසක මට නොදී වෙන කෙනෙක් එක්ක
බෙදා ගන්නවා නේද කියලා මතක් වෙද්දි
හෙන ලොබයි හලෝ . .
එක අතකට ඒ මතකනම් මොකක්ද නේද
ඔයා ලස්සනට ඉස්සරහට යනකොට . . !
ꜱɪʟᴠᴇʀᴢᴢ ™|🍁
මේ හැමදෙයක්ම මම
කොහොම හරි දරා ගන්නම්
ඒත් මිනිස්සු ඉස්සරහා රගපාලම
මට දැන් හරි මහන්සී හේෂ් . .❕
ඒවා කාට නැතත් මොනවත්
නොදැනුන ගානට ඉන්න
මගෙ ඇස් දෙකට හොදටම දැනෙනවා . .
ඉතින් වෙන කාට නැතත් අන්තිමට මන්
මගෙ ඇස් දෙකට සදහටම
විවේකයක් දීලා ඉන්නම් නේද
වැටෙන්න දගලන කදුලු පොදි පිටින් හංගන්
රූස්ස ගහක් වගේ අල්ලන් ඉන්නවට . .❕
ꜱɪʟᴠᴇʀᴢᴢ ™|🍁
පැන්සල් තුඩක් අග
වෙලුම් පටියකින් වෙලන්න
පුලුවන් උනානම්
සමහර කවියෝ අදටත්
පැන්සල් කුඩෙනුත්
අත් කපා ගන්නෙ නැහැ හේෂ් . .❕
ꜱɪʟᴠᴇʀᴢᴢ ™|🍁
