WhispersForYou ™ |🌵
Open in Telegram
Soft words . .Quiet thoughts . . Unspoken feelings for the one who'll never know . . In silence , I write . . In whispers , I heal . . For you . . Always . . OWNER : @Itz_Me_Silverzz Since : 2026/01/09 01:13AM
Show moreThe country is not specifiedThe category is not specified
238
Subscribers
-124 hours
-37 days
+2730 days
Data loading in progress...
Similar Channels
No data
Any problems? Please refresh the page or contact our support manager.
Tags Cloud
No data
Any problems? Please refresh the page or contact our support manager.
Incoming and Outgoing Mentions
---
---
---
---
---
---
Attracting Subscribers
September '26
September '260
in 0 channels
August '26
+48
in 6 channels
Get PRO
July '26
+74
in 4 channels
Get PRO
June '260
in 4 channels
Get PRO
May '26
+60
in 2 channels
Get PRO
April '260
in 3 channels
Get PRO
March '26
+70
in 3 channels
| Date | Subscriber Growth | Mentions | Channels | |
| 08 September | 0 | |||
| 07 September | 0 | |||
| 06 September | 0 | |||
| 05 September | 0 | |||
| 04 September | 0 | |||
| 03 September | 0 | |||
| 02 September | 0 | |||
| 01 September | 0 |
Channel Posts
Moon is lighting up her skin
She's falling
Doesn't even know it yet
Having no regret is all that
She really wants . .
We're only getting older , baby
And l've been thinking about it lately
Does it ever drive u crazy
Just how fast the night changes . . ?
❤️🩹🥀
#Night_Changes
ꜱɪʟᴠᴇʀᴢᴢ ™|🍁
| 2 | Isn't it lovely, all alone?
Heart made of glass, my mind of stone
Tear me to pieces, skin to bone
Hello, welcome home
- 🤍🥀 - | 352 |
| 3 | දෙකේ කණිසමත් පහු කරන්
තත්පර විනාඩි කටු රේස් ඔහේ දුවනකොට
සතුටක්ද දුකක්ද කියලා කියාගන්න බැරි
සිතුවිලි බර ගානක් එකපාර පපුව
කඩාගෙන බිදගෙන ඇස් තෙමුවත්
මන් ඒ මොහොතට මාරම ආසයි හේෂ් . .
ඉතින් මන් මේ ඔයාගෙන් අහන්නෙ ,
සතුටයි දුකයි අතර මැද තියෙන හිස්තැනට දෙන්න පුළුවන් ලස්සනම නම මොකක්ද කියලා ඔයා දන්නවද . . ?
ꜱɪʟᴠᴇʀᴢᴢ ™|🍁 | 444 |
| 4 | දෙකේ කණිසමත් පහු කරන්
තත්පර විනාඩි කටු රේස් ඔහේ දුවනකොට
සතුටක්ද දුකක්ද කියලා කියාගන්න බැරි
සිතුවිලි බර ගානක් එකපාර පපුව
කඩාගෙන බිදගෙන ඇස් තෙමුවත්
මන් ඒ මොහොතට මාරම ආසයි හේෂ් . .
ඉතින් මන් මේ ඔයාගෙන් අහන්නෙ ,
සතුටයි දුකයි අතර මැද තියෙන හිස්තැනට දෙන්න පුළුවන් ලස්සනම නම මොකක්ද කියලා ඔයා දන්නවද . . ?
ꜱɪʟᴠᴇʀᴢᴢ ™|🍁 | 1 |
| 5 | දෙකේ කණිසමත් පහු කරන්
තත්පර විනාඩි කටු රේස් ඔහේ දුවනකොට
සතුටක්ද දුකක්ද කියලා කියාගන්න බැරි
සිතුවිලි බර ගානක් එකපාර පපුව
කඩාගෙන බිදගෙන ඇස් තෙමුවත්
මන් ඒ මොහොතට මාරම ආසයි හේෂ් . .
ඉතින් මන් මේ ඔයාගෙන් අහන්නෙ ,
සතුටයි දුකයි අතර මැද තියෙන හිස්තැනට දෙන්න පුළුවන් ලස්සනම නම මොකක්ද කියලා ඔයා දන්නවද . . ?
ꜱɪʟᴠᴇʀᴢᴢ ™|🍁 | 1 |
| 6 | දෙකේ කණිසමත් පහු කරන්
තත්පර විනාඩි කටු රේස් ඔහේ දුවනකොට
සතුටක්ද දුකක්ද කියලා කියාගන්න බැරි
සිතුවිලි බර ගානක් එකපාර පපුව
කඩාගෙන බිදගෙන ඇස් තෙමුවත්
මන් ඒ මොහොතට මාරම ආසයි හේෂ් . .
ඉතින් මන් මේ ඔයාගෙන් අහන්නෙ ,
සතුටයි දුකයි අතර මැද තියෙන හිස්තැනට දෙන්න පුළුවන් ලස්සනම නම මොකක්ද කියලා ඔයා දන්නවද . . ?
ꜱɪʟᴠᴇʀᴢᴢ ™|🍁 | 1 |
| 7 | දෙකේ කණිසමත් පහු කරන්
තත්පර විනාඩි කටු රේස් ඔහේ දුවනකොට
සතුටක්ද දුකක්ද කියලා කියාගන්න බැරි
සිතුවිලි බර ගානක් එකපාර පපුව
කඩාගෙන බිදගෙන ඇස් තෙමුවත්
මන් ඒ මොහොතට මාරම ආසයි හේෂ් . .
ඉතින් මන් මේ ඔයාගෙන් අහන්නෙ ,
සතුටයි දුකයි අතර මැද තියෙන හිස්තැනට දෙන්න පුළුවන් ලස්සනම නම මොකක්ද කියලා ඔයා දන්නවද . . ?
ꜱɪʟᴠᴇʀᴢᴢ ™|🍁 | 1 |
| 8 | දෙකේ කණිසමත් පහු කරන්
තත්පර විනාඩි කටු රේස් ඔහේ දුවනකොට
සතුටක්ද දුකක්ද කියලා කියාගන්න බැරි
සිතුවිලි බර ගානක් එකපාර පපුව
කඩාගෙන බිදගෙන ඇස් තෙමුවත්
මන් ඒ මොහොතට මාරම ආසයි හේෂ් . .
ඉතින් මන් මේ ඔයාගෙන් අහන්නෙ ,
සතුටයි දුකයි අතර මැද තියෙන හිස්තැනට දෙන්න පුළුවන් ලස්සනම නම මොකක්ද කියලා ඔයා දන්නවද . . ?
ꜱɪʟᴠᴇʀᴢᴢ ™|🍁 | 1 |
| 9 | Att😓❤️🩹 | 372 |
| 10 | මිනිස්සුන්ගෙ ඔලුවට පිරිත් පැන් කියලා
මුරුගසන් වර්ෂාවක් එකපිට කඩන් වැටෙද්දි ,
මෙතෙකයි කියලා කියන්න බැරි උන ප්‍රශ්න
එකක්වත් කියන්න කෙනෙක් නැති වෙද්දි ,
ඇත්තමයි සමහර ආත්ම මහ දවාලෙත්
කලු පාටට විතරක් නෙවේ කලු ගෑවුන
අලු පාට හෙවනැල්ලටත් බය උනා හේෂ් . .❕
ඉතින් අහන්න ,
වචනෙට දෙකට රිද්ද ගන්න මිනිස්සුන්ට
හෙන ගැහුවත් දරාගනිම් කියලා කීවත් වැඩක්ද
උන්ට ඒ වචනෙත් විහිලුවක් වෙද්දි . . ?
ꜱɪʟᴠᴇʀᴢᴢ ™|🍁 | 448 |
| 11 | මිනිස්සුන්ගෙ ඔලුවට පිරිත් පැන් කියලා
මුරුගසන් වර්ෂාවක් එකපිට කඩන් වැටෙද්දි ,
මෙතෙකයි කියලා කියන්න බැරි උන ප්‍රශ්න
එකක්වත් කියන්න කෙනෙක් නැති වෙද්දි ,
ඇත්තමයි සමහර ආත්ම මහ දවාලෙත්
කලු පාටට විතරක් නෙවේ කලු ගෑවුන
අලු පාට හෙවනැල්ලටත් බය උනා හේෂ් . .❕
ඉතින් අහන්න ,
වචනෙට දෙකට රිද්ද ගන්න මිනිස්සුන්ට
හෙන ගැහුවත් දරාගනිම් කියලා කීවත් වැඩක්ද
උන්ට ඒ වචනෙත් විහිලුවක් වෙද්දි . . ?
ꜱɪʟᴠᴇʀᴢᴢ ™|🍁 | 1 |
| 12 | ලැවැන්ඩර් පාට සිප්පිකටුවක් අස්සක
තාරකා මණ්ඩලයක්ම හැංගුවාට මොකද
කණාමැදිරි එළි රෑනක්ම කීවා
ඔය ඇස් වලින් අනන්තයට යන පාර . .
දරන්නම බැරිතැන කමිසකරෙන්
පොඩියට හාද්දක් තවරන්න හිතුවත් වැඩක්ද
රස්කොල්නිකෝ හදවතක ටොන් ගානක
මතක එකපිට වාන් දාන්න ගත්තහම . .
ඒත් ඔයා උනත් දැනගන්න ඕනි හේෂ්
උකසට ඉල්ලගත්ත ඒ හාද්ද ණයට හරි
ආපහු මටම පා කරලා එවන්න . .
ꜱɪʟᴠᴇʀᴢᴢ ™|🍁 | 489 |
| 13 | No text... | 1 |
| 14 | සමහරු අපේ ජීවිත වලට එන්නෙ එක්කො lesson එකක් විදියට එහෙමත් නැත්තම් Blessing එකක් විදියට . .
ඔව්❕
මේ පොඩි දවසට ඒ දෙකේ වෙනස
කොයිවගේද කියන්න මම හොදටම දැක්කා . .
ඒත් ඒකෙ පුදුම හිතෙන හොදම දේ තමයි
ලග ඉන්න මිනිස්සු නිසා නෙවෙයි ඒ දේ උනේ
ගව්ගානක් ඈත දුර ඉන්න මිනිස්සුන්ගෙන්
මන් ඒක දැක්ක එක . .❕
ꜱɪʟᴠᴇʀᴢᴢ ™|🍁 | 485 |
| 15 | සමහරු අපේ ජීවිත වලට එන්නෙ එක්කො lesson එකක් විදියට එහෙමත් නැත්තම් Blessing එකක් විදියට . .
ඔව්❕
මේ පොඩි දවසට ඒ දෙකේ වෙනස
කොයිවගේද කියන්න මම හොදටම දැක්කා . .
ඒත් ඒකෙ පුදුම හිතෙන හොදම දේ තමයි
ලග ඉන්න මිනිස්සු නිසා නෙවෙයි ඒ දේ උනේ
ගව්ගානක් ඈත දුර ඉන්න මිනිස්සුන්ගෙන්
මන් ඒක දැක්ක එක . .❕
ꜱɪʟᴠᴇʀᴢᴢ ™|🍁 | 2 |
| 16 | සමහරු අපේ ජීවිත වලට එන්නෙ එක්කො lesson එකක් විදියට එහෙමත් නැත්තම් Blessing එකක් විදියට . .
ඔව්❕
මේ පොඩි දවසට ඒ දෙකේ වෙනස
කොයිවගේද කියන්න මම හොදටම දැක්කා . .
ඒත් ඒකෙ පුදුම හිතෙන හොදම දේ තමයි
ලග ඉන්න මිනිස්සු නිසා නෙවෙයි ඒ දේ උනේ
ගව්ගානක් ඈත දුර ඉන්න මිනිස්සුන්ගෙන්
මන් ඒක දැක්ක එක . .❕
ꜱɪʟᴠᴇʀᴢᴢ ™|🍁 | 1 |
| 17 | What if we rewrite the stars?
Say u were made to be mine
Nothing could keep us apart
You'd be the one I was meant to find
It's up to u and it's up to me
No one can say what we get to be
So why don't we rewrite the stars ?
Maybe the world could be ours
Tonight❤️🩹❕
#Rewrite_the_stars
ꜱɪʟᴠᴇʀᴢᴢ ™|🍁 | 4 110 |
| 18 | What if we rewrite the stars?
Say u were made to be mine
Nothing could keep us apart
You'd be the one I was meant to find
It's up to u and it's up to me
No one can say what we get to be
So why don't we rewrite the stars ?
Maybe the world could be ours
Tonight❤️🩹❕
#Rewrite_the_stars
ꜱɪʟᴠᴇʀᴢᴢ ™|🍁 | 1 |
| 19 | What if we rewrite the stars?
Say u were made to be mine
Nothing could keep us apart
You'd be the one I was meant to find
It's up to u and it's up to me
No one can say what we get to be
So why don't we rewrite the stars ?
Maybe the world could be ours
Tonight❤️🩹❕
#Rewrite_the_stars
ꜱɪʟᴠᴇʀᴢᴢ ™|🍁 | 1 |
| 20 | තියෙද්දි හැමදේම එකක් නෑර ලැබුනත්
නැති වෙද්දි හැමදේම නැති උනේ
තිබුන තැනක්වත් හොයා ගන්න බැරි විදියට . .❕ | 627 |
