ar
Feedback

لا تقع ضحية للمخادعين! تيليمتريو يكتشف ويُميّز هذه القنوات 👉 إذا كنت تريد رؤية العلامة، اشترك

WhispersForYou ™ |🌵

WhispersForYou ™ |🌵

الذهاب إلى القناة على Telegram

Soft words . .Quiet thoughts . . Unspoken feelings for the one who'll never know . . In silence , I write . . In whispers , I heal . . For you . . Always . . OWNER : @Itz_Me_Silverzz Since : 2026/01/09 01:13AM

إظهار المزيد
لم يتم تحديد البلدالفئة غير محددة
261
المشتركون
+124 ساعات
+137 أيام
+3130 أيام
أرشيف المشاركات
මන් හරි ආසයි මුහුදට , සිප්පි කටු වලට ඇයි කියන්න දන්නෙ නැහැ ඒත් සමහර සිප්පි කටු එක්ක මගෙ මතක මාර ලස්සනයි . . ඔයා දන්නෙ නැති උනාට හේෂ් ඔයාව දැක්ක මුල්ම දවසෙ මන් හිටියෙ බීච් එක්ක . . එද රෑ මන් නිමක් නොපෙනෙන අහස දිහා බලාගෙනත් ඔය සෙල්ලාක්කාර හිනාව ගැන මනෝ ගැහුවා හේෂ් . . විකාරයි නේද . . ? ඒත් එදා මන් ලස්සන සිප්පිකටු දෙකක් ඇහිදගෙන ආවා . . හරියටම ඒ සිප්පි කටු දෙකට අදට අවුරුදු තුනක් . . ඒ කියන්නෙ හේෂ් ඔයාව මන් දැකලා අදට හරියටම අවුරුදු තුනක් . .❕ පුදුමයි නේද ඔයාටත් . . ? මටත් එහෙමම තමා මට මන් ගැනම පුදුමයි . . මන් මේ කරන්නෙ මෝඩ වැඩක් වෙන්න ඇති ඒත් මැකිලා ගිය කසිංජි සුවද සිප්පි කටුවෙනුත් මං තවමත් හොයන්නෙ ඔයාව හේෂ් . . ඉතින් තවත් මන් කැපකිරීමක් කරන්න ඕනිද එහෙමත් නැත්නම් . . ꜱɪʟᴠᴇʀᴢᴢ ™|🍁
03 أبريل, 19:18

කිසි දිනෙක පාසල එපා උනේ නැත එපා කරපු සමහර ගුරුවරුන් සිටියා පමණි . .❕ ꜱɪʟᴠᴇʀᴢᴢ ™|🍁
02 أبريل, 04:44

අයිතිය කියන් වචනෙ තේරුමක්වත් නොදන්න කාලෙක මාන්නක්කාරකම් හිස මත තබාගත් සමහර ප්‍රේමණීය ආත්ම යටගියාවක බර වචන එකතු කරන් සොහොන් කොතක් උඩ පණ ඇද්දා දරුවෝ . .❕ ඉතින් වැරදි , ප්‍රේමයද අයිතියද එහෙමත් නැතිනම් තවමත් බලාහිදීමද . .❔ ꜱɪʟᴠᴇʀᴢᴢ ™|🍁
01 أبريل, 12:20

In your eyes, I see my home👀🤍
In your eyes, I see my home👀🤍
31 مارس, 16:24

පසළොස්වක නම් මොකක්ද හේෂ් අමාවකටත් හිනාවුන මට . .❕ ꜱɪʟᴠᴇʀᴢᴢ ™|🍁
31 مارس, 02:03

කණාමැදිරි එළියක් මත්තෙ නැහුන මට ඉතිරි කලුපාට අහසම මගෑරුනා හේෂ් එක්කෝ සමහරවිට මන් හිතලම මගෑරගන්න ඇති . .❕ ꜱɪʟᴠᴇʀᴢᴢ ™|🍁
30 مارس, 15:44

අනුන්ගෙ දෙයක් copy කල්ලා තමන් brand එකක් කියලා පෙන්නනවට වඩා නම්බුකාරයි තමන්ගෙම දෙයක් කල්ලා වැරදෙන එක ඉතින් තමන්ගෙ හැකියාවකින් තමන් brand එකක් වෙන්න අනික් උන් තමන්ව copy කරන තරමට . .❕ ꜱɪʟᴠᴇʀᴢᴢ ™|🍁
30 مارس, 05:07

කතෲ ඔයානම් Script එකත් ඔයාගෙනම් ඇයි බැරි තමන්ට main chapter එක වෙන්න . . ඉතින් brand එකක් වෙන්න කාගෙවත් කතාවක නෙවේ තමන්ගෙම කතාවෙ ඇතුලේ . .❕ ꜱɪʟᴠᴇʀᴢᴢ ™|🍁
29 مارس, 11:29

කළාකාමී හදවතකට ගැළපෙන්නෙම කළාකාමී හදවතක් කීවට කවදාවත් හම්බෙන්න හොද නෑ ඔහේ වල් පල් ලියන එකෙක්ට කියවන්න දන්නෙ නැති කෙනෙක්ව ඉතින් කොහොමනම් ගැළපෙන්නද නේද හේෂ් ඔය කළාකාමී හිතට දීර්ඝකාලීනව නඩත්තු නොකල රස්පුටීන් හදවත . . ꜱɪʟᴠᴇʀᴢᴢ ™|🍁
28 مارس, 09:24

කවදමහරි දවසක මේ වැඩකට නැති ලියමන් ඔයාට හමු වේවි අන්න එදාට වෙලාවක් තිබුනොතින් කියවන්න හැබැයි ඒ වෙලාවත් අපරාදේ කියලා හිතුනොත් දෙපාරක් හිතන්න එපා හේෂ් පුච්චන්න ඒත් දන්නවද ඔයා වෙනුවෙන් මං කැලැන්ඩර් එකත් උකස් කලොතින් සැල්වෙටෝර් කළා මූර්තියත් පරාදයි හේෂ් ඔයාගෙ නමට මං බලන් හිටපු තරම ඒත් එකදෙයක් මන් කියන්නම් හොයන්නෙපා මියදෙන්න ඉඩ හරින්න . .❕ ꜱɪʟᴠᴇʀᴢᴢ ™|🍁
25 مارس, 22:34

🙈
🙈
25 مارس, 09:51

ඔයා වගේ ටෙරාකෝටා හදවත්කට ගැලපෙන්නෙම මණ්දාකිණි තරු පොකුරක් නැත්තන් වින්ටේජ් වයිබ් එකටම කැපවුන ෆෙයරි බල්බ් වැලක් හුලඟට ගහන් යන්න දගලන සරත් සුවද මේපල් කොලයක් එහෙමත් නැත්නම් ප්‍රංශ හාද්දක බර දැනෙන රතු පාට වයින් වීදුරුවක් හැබැයි මේ Story එකේ ඔයා සිනමටික් වීදුරුවක් වෙද්දි කොහොම නම් ගැලපෙන්නද ඉතින් නඩත්තු නොකල වඩ්ස්වත් හදවතක් ඉතින් තවත් හැඩවෙන්න හේෂ් සිත්තරයෙකු අතින්ම නඩත්තු නොකල වරදට ස්ටෝන්වෙයා හදවත සදහටම මට අයිති නොවෙන්න . .❕ ꜱɪʟᴠᴇʀᴢᴢ ™|🍁
23 مارس, 10:43

මතක තියාගන්න හේෂ් තරු දෙකක් අතර දුර අලෝක වර්ෂ බර ගානක් ඈත බව . .❕ ꜱɪʟᴠᴇʀᴢᴢ ™|🍁
22 مارس, 10:21

ඉල්ලුමට සැපයුම සමතුලිත කලත් මම ඵලදායි ජීව කාලය පිරෙන්න කලියෙන් වාර්ශිකව ක්ෂය කලා නුඹ මටත් නොදැනිම ඇල්මැති පාර්ශව නැහැයි කීවත් නුබට ආදේශක ප්‍රතිවිපාකය බලපෑවෙ මම ශේෂ පිරික්ෂුම සකස් කරන අතරතුරදිය මොනව කරන්නද උබෙ බොරු පොෂ් කමට ගිලුනු පිරිවැයක් කියා හිත හදාගන්නම් මම එහෙත් ප්‍රේමිය වෙබ්ලම් භාණ්ඩත් උබෙ නමට දෙවනිය . . ꜱɪʟᴠᴇʀᴢᴢ ™|🍁
21 مارس, 10:09

🩶
🩶
19 مارس, 12:54

රෙඩ් වයින් වීදුරුවක් නහර අස්සෙ බිදුනහම මත්වෙන විදියත් පරාදයි හේෂ් ඔය ගැහෙන කලු ඇස් අස්සෙ හැංගිලා තියෙන තාරකා මණ්ඩලයට . .❕ ꜱɪʟᴠᴇʀᴢᴢ ™|🍁
17 مارس, 12:36

එක්කෝ මම හිස් වෙමින් ඇත එසේත් නොමැතිනම් , මා පරිනත වෙමින් ඇත . . පෙර මෙන් කිසිදු බැදීමක් ගැන ඕනවට වඩා තදින් සිතීමක් දැන් මා තුල නොමැත . . මාගේ ප්‍රියතම ආදරණීයන්ගෙන් පවා ආදරය , අවධානය ලැබේදැයි යන්න සොයා බැලීමත් , ඒ ගැන ඔවුන් හට චෝදනා කිරීමත් දැන් මා හට වෙහෙසකරය . . වර්ථමානයේ මුණ ගැසෙන සෑම කෙනෙකුගේම ජීවිතේ " හොදම මනුස්සයා " වීමේ ආශාව , උවමනාවක් දැන් මා තුළ නොමැත . . එය දැන් මා හට වර්ථමානයේ පහසු කරන්නක් වී ඇත . .❕ ꜱɪʟᴠᴇʀᴢᴢ ™|🍁
15 مارس, 23:30

උබ හොදින්ද ඉන්නෙ කියලවත් අහන්න කෙනෙක් නැතිවෙන තරමට මිනිස්සු අසරණ වෙන්න හොද නෑ හේෂ් . .❕ ꜱɪʟᴠᴇʀᴢᴢ ™|🍁
14 مارس, 00:45

🤍
🤍
12 مارس, 03:38

වැස්සෙන් තෙමෙන්න කොච්චර ආස උනත් , සමාජෙට බයේ මිනිස්සු කීදෙනෙක් කුඩ ඉහලනවා ඇතිද . .❕ ꜱɪʟᴠᴇʀᴢᴢ ™|🍁
10 مارس, 12:13