en
Feedback
Plus Education

Plus Education

Open in Telegram

Plus Education Links 📍 🔺Main Channel- https://t.me/+Tr3UACgAfLs1ZTdl 🔺Tutes Area- https://t.me/+DDRJfPe02Hk3OTQ1 🔺Topic Group https://t.me/+AYlOzaiu9ZBjMThl 🔺Youtube Channel https://youtube.com/@educationplus-n6p ▓▒­░⡷⠂𝙿𝚕𝚞𝚜 𝙴𝚍𝚞𝚌𝚊𝚝𝚒𝚘𝚗 ⠐

Show more
The country is not specifiedThe category is not specified
700
Subscribers
-124 hours
-77 days
+21030 days
Posts Archive
අවසන් මොහොතෙ ඔබ අත නොහැර... 📚✨ ▶️2026 විභාගය ඉලක්ක කරගත් අනුමාපන ගැටලු සාකච්ඡාව 🛜 අගෝස්තු 05 බදාදා 🛜 උදෑසන 8.00 ට 🛜 Onlin
අවසන් මොහොතෙ ඔබ අත නොහැර... 📚✨ ▶️2026 විභාගය ඉලක්ක කරගත් අනුමාපන ගැටලු සාකච්ඡාව
🛜 අගෝස්තු 05 බදාදා 🛜 උදෑසන 8.00 ට 🛜 Online Live Ujith Hemachandra Youtube නාලිකාව ඔස්සේ
උජිත් අංජන හේමචන්ද්‍ර | කන හරහා මොළයට CHEMISTRY 🌟 ➡️ Access Tute ❗️Join|@Ujithhemachandrachemistry

@pluseducation_news මේකට Updates දාන්නම් නැත්තං කරදරයිනෙ ඔයාලට

📌අවසන් කාලේ ගේමක් ගහන හැමෝටම මේක වැදගත්.මේක යාළුවන්ට Share කරන එකත් මේ වෙලාවේ එයාලට උදව්වක් වේවී ළමයි... මේ ටිකෙන් Syllabus
📌අවසන් කාලේ ගේමක් ගහන හැමෝටම මේක වැදගත්.මේක යාළුවන්ට Share කරන එකත් මේ වෙලාවේ එයාලට උදව්වක් වේවී ළමයි... මේ ටිකෙන් Syllabus එක ආයේම ඉක්මනින් Revise කරගන්න මාරම උදව්වක් වේවී... 📄 MCQ PAPER එක සඳහා, ➡️ ඉක්මනින් Theory ටික Revise කරගන්න Guess MCQ SEMINAR https://www.youtube.com/live/TbkYFtLQ5jw?si=fTDT7vr2DjHnMZlX ➡️ මුළු Syllabus එකම ප්‍රස්තාර MCQ ඇසුරෙන් Part 1 https://www.youtube.com/live/L1xh7gNYjFA?si=ivNxtZejDlPKhCoi Part 2 https://youtu.be/qG1LitMnw2M?si=Hh78TfpkQCT5wsP7 ➡️ මුළු Syllabus එකම වගන්ති MCQ ඇසුරෙන් https://www.youtube.com/live/cz6zpo5m6IU?si=Ep0IlX2XVQ8HwfIM ➡️ මුළු Syllabus එකම ශ්‍රේණිගත-සමාන්තරගත MCQ ඇසුරෙන් https://youtu.be/tpd0PwdExXk?si=rEp3DiwHYssz8Zm_ ➡️ තවත් Guess MCQ සෙට් එකක්ම https://youtu.be/PmHVdGS4z4c?si=foKW6Jqdrj_BcMvT ➡️ තවත් Mission A+ MCQ Topics සෙට් එකක් https://youtube.com/playlist?list=PL9P3xNis5JIO9bZYOHfEzlKb_a9lzJfc7&si=JMQnS7IZhDnviBUp MISSION A+ සියලුම Papers මෙතනින් ☁️https://drive.google.com/drive/folders/1m6bbq8lNiEU4s8aXaOoZuoZSgN1oq5uX?usp=sharing MISSION A+ සියලුම Markings මෙතනින් ☁️ https://drive.google.com/drive/folders/1Qh-uIKGlghWyfMOm0eF3Wesiifsv2NoR?usp=drive_link 📄 STRUCTURED PAPER එක සඳහා, ➡️ SYLLABUS එකේ සියලුම ප්‍රායෝගික පරීක්ෂණ එකම තැනකින්, https://youtube.com/playlist?list=PL9P3xNis5JINmhvbQf2bPbIN9dVOiewNF&si=7bwVRnaHBJ_hqEI6 ➡️ සියලුම ප්‍රායෝගික පරීක්ෂණ වලට අදාළ PAST PAPER DISCUSSIONS තාපය 📺 https://www.youtube.com/playlist?list=PL9P3xNis5JINEhyWUjOayp5pgZvvZku_q ධාරා විද්‍යුතය 📺 https://www.youtube.com/playlist?list=PL9P3xNis5JIO1lYFCBF7CWipIufNs-jqn යාන්ත්‍ර විද්‍යාව 📺https://www.youtube.com/playlist?list=PL9P3xNis5JINE9lIdXJoJXMbBXBPdOI1_ ආලෝකය 📺 https://youtube.com/playlist?list=PL9P3xNis5JIMQvRvqRosCKXnXOhaoBENL&si=q3bbPtYJu99sHC0T දෝලන හා තරංග 📺 https://youtube.com/playlist?list=PL9P3xNis5JIMD2RYnubuv_awxqmN-3D8o&si=y0F0ctDVMQUuOtO3 📄 ESSAY PAPER එක සඳහා ➡️ SYLLABUS එකේ සියලු පාඩම් වලින් SUPER GUESS ESSAYS DISCUSSIONS 📺 https://youtube.com/playlist?list=PLV71-Mcv4CDE&si=hzfl9xCF9Z6VBXrQ සියලුම Super Essays Papers/Marking මෙතනින් ගන්න ☁️ https://drive.google.com/drive/folders/1J4TZWjWzLx0K6nj41Vd68KVQY9CuQjab 🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟🌟

දෙයක් කියන්නම්, ඔයාලා දැන් මේ ගැන පොඩ්ඩක්වත් හිතන්න එපා..ඇයි මේ සාකච්ඡාව හෙටටම දැම්මෙ වැදගත් තිරණයක් අද ගත්තෙ නැත්තෙ,හෙට විතර කාලගුණය හොද වෙයි..ඉතින්, එතකොට කියනවා කාලගුණය යහපත් කල් දැමීමක් අවශය නැත කියල..ඒ නිසා මේකෙන් ඔයාගෙ Plans නම් වෙනස් කරන්න එපා විභාගෙට දවස් 5ක් තියාගෙන

❗️❗️❗️❗️❗️❗️ ‼️උසස් පෙළ ගැන තීරණාත්මක සාකච්ඡාව හෙට පවතින අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ ඉදිරියේදී පැවැත්වීමට නියමිත 5 ශ්‍රේණිය
❗️❗️❗️❗️❗️❗️ ‼️උසස් පෙළ ගැන තීරණාත්මක සාකච්ඡාව හෙට
පවතින අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ ඉදිරියේදී පැවැත්වීමට නියමිත 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සහ අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගය සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් හෙට (05) පැවැත්වීමට නියමිතව තිබේ. කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ විභාග දෙපාර්තමේන්තුව නියෝජනය කරන නිලධාරීන්ගේ සහභාගීත්වයෙන් මෙම සාකච්ඡාව පැවැත්වෙනු ඇත. ඇදහැලෙන වැසි සහිත කාලගුණ තත්ත්වය හමුවේ විභාග කටයුතු පවත්වාගෙන යාම සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමට නියමිත බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අජිත් විජේමාන්න මහතා සඳහන් කළේය.
🌕Edu News | @pluseducationofficial

SEQ TUTE

SEQ DISCUSSION එකට මේ link වලින් join වෙන්න ලමයි Zoom https://us06web.zoom.us/j/86318207297?pwd=PwxLaqM1eohyCk4IvRvnQcxbma7aG
SEQ DISCUSSION එකට මේ link වලින් join වෙන්න ලමයි Zoom https://us06web.zoom.us/j/86318207297?pwd=PwxLaqM1eohyCk4IvRvnQcxbma7aGL.1 Youtube live https://youtube.com/live/Y1w-F-2Aepc

මේ පැතිවල ඉන්න ළමයි අවධානයෙන් ඉන්න 😔

⚠️ අවධානම් සහ ගංවතුර මට්ටම් වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා හා ආපදා කළමනාකරණ අංශය විසින් 2026 අගෝස්තු 3 වන දින රාත්‍රී 9:30 ට නිකුත් කරන ලද වාර්තාවට අනුව, පහත සඳහන් මධ්‍යස්ථානවල ජල මට්ටම් 'අවධානම්' (Alert) හෝ 'ගංවතුර' (Minor/Major Flood) මට්ටම් ඉක්මවා ගොස් ඇත:
⚠️මහවැලි ගඟ - පේරාදෙණිය තත්ත්වය: ප්‍රධාන ගංවතුර තත්ත්වයක් (Major Flood) ජල මට්ටම (රාත්‍රී 9:00 ට): මීටර් 9.05 කි (ප්‍රධාන ගංවතුර මට්ටම මීටර් 9.00 කි) ස්වභාවය: පහළ යමින් පවතී ⚠️කැළණි ගඟ - ග්ලෙන්කෝස් (Glencourse) 🎙තත්ත්වය: සුළු ගංවතුර තත්ත්වයක් (Minor Flood) 🎙ජල මට්ටම (රාත්‍රී 9:00 ට): මීටර් 16.43 කි (සුළු ගංවතුර මට්ටම මීටර් 15.50 කි) 🎙ස්වභාවය: ඉහළ යමින් පවතී ⚠️කළු ගඟ - රත්නපුර 🎙තත්ත්වය: සුළු ගංවතුර තත්ත්වයක් (Minor Flood) 🎙ජල මට්ටම (රාත්‍රී 9:00 ට): මීටර් 8.16 කි (සුළු ගංවතුර මට්ටම මීටර් 7.50 කි) 🎙ස්වභාවය: පහළ යමින් පවතී ⚠️කෙහෙල්ගමූ ඔය - නෝර්වුඩ් 🎙තත්ත්වය: අවධානම් (Alert) 🎙ජල මට්ටම (රාත්‍රී 9:00 ට): මීටර් 1.82 කි (අවධානම් මට්ටම මීටර් 1.50 කි) 🎙ස්වභාවය: පහළ යමින් පවතී ⚠️මහවැලි ගඟ - නාවලපිටිය 🎙තත්ත්වය: අවධානම් (Alert) 🎙ජල මට්ටම (රාත්‍රී 9:00 ට): මීටර් 4.80 කි (අවධානම් මට්ටම මීටර් 3.50 කි) 🎙ස්වභාවය: පහළ යමින් පවතී

❤️
❤️

Voice message01:14

ලමායි මේක හොදට අහන්න

▶️08/03 Last Live @7.30AM 🌕 ❤️Zoom Live https://zoom.us/j/98371708310 💭 Tute
▶️08/03 Last Live @7.30AM 🌕 ❤️Zoom Live https://zoom.us/j/98371708310 💭 Tute

➡️2026 SE Night Seminar Question Book 🎮 ‼️ අද මිස්සක සර්ගේ Seminar එකෙ කරන්න බලාපොරොත්තු වෙන Past Paper ප්‍රශ්න ටික Merge කරලා අපි PDF එකක් හැදුවා.. 💎 අවශ්‍ය අය ප්‍රයෝජනයක් ගන්න.. 🔦සර් දීපු Note Tute එක. 💭SE Night Seminar එක ගැන විස්තර Seminar එකට ඉන්න අය පුලුවන්නම් මේ දෙකම Print අරන් තියාගන්න 💎 ➡️අද හවස 06:30සිට පසුදා උදෑසන 6.30 දක්වා

🔴 එහෙනන් ළමයි, මේ Video එක බැලුවා..✅ Seminar එක ගැන දල අදහසක් ගත්තා...✅ 🟡 Practical 38 නැවත මතක් කර ගත්තා ✅ ප්‍රශ්න 20 කින්
🔴 එහෙනන් ළමයි, මේ Video එක බැලුවා.. Seminar එක ගැන දල අදහසක් ගත්තා... 🟡 Practical 38 නැවත මතක් කර ගත්තා ප්‍රශ්න 20 කින් ලකුණු 20 ක් ගන්න Ready වුණා https://youtu.be/JqpxwWG4v1g?si=EFeuXXsmPM7QPNLz 🔵 කතාව දැනට එච්චරයි... වැඩ කරමු ළමයිනේ... 🖥 ආයේ හෙට ⛅️ හවස 06:30 ට අපි Live එකේදි හම්බ වෙමු.. 🅰🅰🅰 🅰🅰🅰🅰🅰🅰🅰🅰🅰

⚠️ 2026 විභාගයට අදාළව උපකාරක පන්ති පැවැත්වීම අගෝස්තු 04 මධ්‍යම රාත්‍රියේ සිට තහනම් 2026 උසස් පෙළ විභාගයට අදාළ සියලුම උපකාරක ප
⚠️ 2026 විභාගයට අදාළව උපකාරක පන්ති පැවැත්වීම අගෝස්තු 04 මධ්‍යම රාත්‍රියේ සිට තහනම් 2026 උසස් පෙළ විභාගයට අදාළ සියලුම උපකාරක පන්ති, දේශන, සම්මන්ත්‍රණ සහ වැඩමුළු අගෝස්තු මස 04 වන අඟහරුවාදා මධ්‍යම රාත්‍රියෙන් අවසන් කළ යුතු අතර, විභාගය අවසන් වන තුරු මෙම තහනම අඛණ්ඩව බලපැවැත්වේ. එම කාලය තුළ අනුමාන ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කර බෙදා හැරීම මෙන්ම, විභාගයට ප්‍රශ්න ලබා දෙන බවට පෝස්ටර්, බැනර්, අත්පත්‍රිකා හෝ වෙනත් මාධ්‍ය හරහා ප්‍රචාරය කිරීම සහ එවැනි දෑ ළඟ තබා ගැනීම සපුරා තහනම් වේ. ඒ අනුව, මෙම වසරේ උසස් පෙළ විභාගය අගෝස්තු මස 10 වන දින සිට සැප්තැම්බර් මස 05 වන දින දක්වා දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2,532 කදී පැවැත්වීමට නියමිතව ඇත.

ඔයාලාට Pomodoro Sessions, Focus Sessions තියෙන Dashboard එකක් හදලා ඔ්නෙද?
Anonymous voting

වෙන වැඩක් නැති අය එන්න වටේ ටිකත් මතක් කරල දෙනව (සැ.යු-මුල ඉදන් උගන්නන්නෙ නැත! මතක් කරනවා විතරයි..ඒ නිසා යම් දැනුමක් තියෙන අය එන්න)