Plus Education
الذهاب إلى القناة على Telegram
Plus Education Links 📍 🔺Tutes Area- https://t.me/+DDRJfPe02Hk3OTQ1 🔺Topic Group https://t.me/+AYlOzaiu9ZBjMThl 🔺Youtube Channel https://youtube.com/@educationplus-n6p ▓▒░⡷⠂𝙿𝚕𝚞𝚜 𝙴𝚍𝚞𝚌𝚊𝚝𝚒𝚘𝚗 ⠐
إظهار المزيدلم يتم تحديد البلدالفئة غير محددة
988
المشتركون
+324 ساعات
+217 أيام
+23430 أيام
أرشيف المشاركات
අදට විතරක් Login එක දෙන්න කැමති කවුරුවත් නැද්ද, පස්සෙ ඔයාට password වෙනස් කරගන්න පුලුවන් අපිව විශ්වාස නැත්නම් 🥹❤️
නිලන්ත සර්ගෙ 2027 Revision All Island Class එකට Pay කරපු (PC/Lap එකක් තියෙන්ම් හොදයි) කෙනෙක් පොඩ්ඩක් @pluseducationowner_bot ට Message එකක් දාන්නකො
මයික්රොවේව් උදුන හොයාගන්න මුල් අයිඩියා එක ආවෙ
සාක්කුවක තිබ්බ චොකලට් එකකින් කියල දන්නවද? 🤔
https://youtube.com/shorts/4xudsEdo8WE?feature=share
Watch Now! ✔️
Legendary වැඩක් ළඟදීම! 🤫💪🏻🔜
💬 Full Syllabus Paper Class
https://t.me/LPFullPaper
🧑🏫🉑🈺🈷️
පෙනෙන සීමාවෙන් එහා දකින්න.
See Beyond The Obvious
#HashanHasalanka #SeeBeyondTheObvious #Legendary #ALChemistry #StayTuned
Repost from Mission A+ Full Syllabus Paper Class
~ A teacher affects eternity, He can never tell where his influence stops ~
මේ ඉන්නෙ මගේ උසස්පෙල Combined Mathematics ගුරුවරයා. මම සර්ගෙන් ඉගෙනගත්තෙ Maths විතරක් නෙවෙයි… මම හිතන්න ඉගෙනගත්තේ සර්ගෙන්. Maths වලට Love කරන්න පටන් ගත්තේ මෙතනින්. ❤️ A/L කාලය පුරාවටම “Sirව beat කරන්න ඕනේ” කියන එකත් එක්ක Maths කරපු මම… අද Sir එක්ක එකට ඉඳගෙන, අපේ journey එක ගැන කතා කළා. 🥹Dushyantha Mahabaduge Sir — මගේ teacher කෙනෙක් විතරක් නෙවෙයි, මගේ thinking එක shape කරන්න ලොකු part එකක් වුණු කෙනෙක්. This conversation will always be special. 🎙❤️ See Beyond the Obvious. Stay tuned for the next chapter 🧑🏫🉑🈺🈷️ #SeeBeyondTheObvious #ThinkDifferent #CharithaDissanayake #HashanHasalanka
🔖පරිවර්තන සතිය දැන් Youtube බලන්න පුලුවන්! 🔥
https://youtube.com/playlist?list=PLTgPZLqcJ6PY&si=gUGTib1qEYl7NDzQ
Tutes සදහා-https://t.me/c/3909913694/32
(පළමුව Join වෙන්න-https://t.me/+c90KuEqOLCNmYTY1)
📶2026දි පරිවර්තන සතියෙන් ආවද? 🤔
ඔව්,මෙන්න සාක්ෂී
https://t.me/Ujithhemachandrachemistry/4526 😎
@pluseducationofficial 💎
Channel එකක් Reach කරන් Ads දාන්න ඔ්නෙතරම් Methods තියනවනෙ..මෙහෙම වැඩ කරන්නෙපා මහත්තයො 🙂
අපි මේ Video තියන් මැරෙනකොට අරන් යන්න නෙවෙයි Private දාලා ළමයිව Accept කරල ගන්නෙ..❗️
Fees Share හනුමන්තලා,ළමයි නිකන් දෙයක් ඉගෙගන්නකොට කසන සල්ලි උතුරන්න තියෙන බේබි හාමුලා,සහ සමහරක් 1st shy බබාලා මේව report කරන නිසා තමා Private දාන්නෙ.නැත්තං Main Channel එකට දානවනෙ Links!
🔖ළමාායි අපේ Youtube Links වෙන කොහේවත් දාන්න එපා Please
❌ මේ Groups Private තියෙන්නෙ හේතුවක් ඇතිවනෙ
පස්සෙ Report වැදුනම ළමයි 100ගානක් ඉගෙනගන්න Videos 400+ Channel එකක් නැතිවෙන්නෙ 🔴
Please මේක දිගටම තියාගන්න ඔ්නෙනම් එහෙම කරන්න එපා අයියෝ 😭
මයික්රොවේව් උදුන හොයාගන්න මුල් අයිඩියා එක ආවෙ
සාක්කුවක තිබ්බ චොකලට් එකකින් කියල දන්නවද? 🤔
ඒ කතාව බලමු
24 රෑ 9ට ✅
ජනිත් අයියල 2026 ට දීපු Practical Paper එකයි Marking එකයි තියේනම් @pluseducationowner_bot ට දාන්නකො ❤️
🤩 වේදනාව නැති කළ සිනහ වායුව සොයාගත් හැටි
| The Inventory of Laughing Gas 😂
https://youtube.com/shorts/EaVDeXGxToQ?feature=share
🔥 O/L බබාලට කලාට හොද මට්ටමේ Physics ගණන් හදද්දි ඔ්නෙ වෙයි Bio කරන බබාලට
https://youtu.be/rPeZk08vYiw
➡️ ජ්යාමිතිය ටික මතක් කරගමු
Quality එකට කරන Fees Share එකකින් අපේ Free Groups වලට Request එකක් ඇවිල්ල තිබ්බ කියල Group Admin ලා කිව්වා, එයා ඒව Dismiss කරල දන්නැති නිසා
මොනාහරි කතාකරගන්න දෙයක් තියෙනම් @pluseducationowner_bot ට Message එකක් දාලා තියන්න.
අපි කාගෙන්වත් උස්සල වීඩියෝ දාන්නෙ නැ! 🔖
➡️උත්තර විතරක් කියවන කාලේ
මේවා තමයි Discussion රාලේ! 💯💪
🎮ලහිරු සර්ගේ 2026 Full Paper
https://t.me/+_s5jETreFnNmYzk1 ✅
✈ Only From,Plus Education!
නව නිර්දේශයේ ප්රමුඛයා
ලහිරු සිරිවර්ධන! 🌟
2027 සාරසම්පූර්ණ Revision
@RevisionLS ✅
✔️2027 Theory/Revision
Ruwan Darshana
https://t.me/RDrevision27 ✅
රුවන් දර්ශන සර්ගේ 2027 Revision Thoery පන්ති වලට අදාල Recordings මෙම සමූහයෙන් ඔබට ලබාගත හැක.💓
