Plus Education
Kanalga Telegram’da o‘tish
Plus Education Links 📍 🔺Tutes Area- https://t.me/+DDRJfPe02Hk3OTQ1 🔺Topic Group https://t.me/+AYlOzaiu9ZBjMThl 🔺Youtube Channel https://youtube.com/@educationplus-n6p ▓▒░⡷⠂𝙿𝚕𝚞𝚜 𝙴𝚍𝚞𝚌𝚊𝚝𝚒𝚘𝚗 ⠐
Ko'proq ko'rsatishMamlakat belgilanmaganToif belgilanmagan
987
Obunachilar
+124 soatlar
+317 kun
+23230 kun
Postlar arxiv
Legendary වැඩක් ළඟදීම! 🤫💪🏻🔜
💬 Full Syllabus Paper Class
https://t.me/LPFullPaper
🧑🏫🉑🈺🈷️
පෙනෙන සීමාවෙන් එහා දකින්න.
See Beyond The Obvious
#HashanHasalanka #SeeBeyondTheObvious #Legendary #ALChemistry #StayTuned
Repost from Mission A+ Full Syllabus Paper Class
~ A teacher affects eternity, He can never tell where his influence stops ~
මේ ඉන්නෙ මගේ උසස්පෙල Combined Mathematics ගුරුවරයා. මම සර්ගෙන් ඉගෙනගත්තෙ Maths විතරක් නෙවෙයි… මම හිතන්න ඉගෙනගත්තේ සර්ගෙන්. Maths වලට Love කරන්න පටන් ගත්තේ මෙතනින්. ❤️ A/L කාලය පුරාවටම “Sirව beat කරන්න ඕනේ” කියන එකත් එක්ක Maths කරපු මම… අද Sir එක්ක එකට ඉඳගෙන, අපේ journey එක ගැන කතා කළා. 🥹Dushyantha Mahabaduge Sir — මගේ teacher කෙනෙක් විතරක් නෙවෙයි, මගේ thinking එක shape කරන්න ලොකු part එකක් වුණු කෙනෙක්. This conversation will always be special. 🎙❤️ See Beyond the Obvious. Stay tuned for the next chapter 🧑🏫🉑🈺🈷️ #SeeBeyondTheObvious #ThinkDifferent #CharithaDissanayake #HashanHasalanka
🔖පරිවර්තන සතිය දැන් Youtube බලන්න පුලුවන්! 🔥
https://youtube.com/playlist?list=PLTgPZLqcJ6PY&si=gUGTib1qEYl7NDzQ
Tutes සදහා-https://t.me/c/3909913694/32
(පළමුව Join වෙන්න-https://t.me/+c90KuEqOLCNmYTY1)
📶2026දි පරිවර්තන සතියෙන් ආවද? 🤔
ඔව්,මෙන්න සාක්ෂී
https://t.me/Ujithhemachandrachemistry/4526 😎
@pluseducationofficial 💎
Channel එකක් Reach කරන් Ads දාන්න ඔ්නෙතරම් Methods තියනවනෙ..මෙහෙම වැඩ කරන්නෙපා මහත්තයො 🙂
අපි මේ Video තියන් මැරෙනකොට අරන් යන්න නෙවෙයි Private දාලා ළමයිව Accept කරල ගන්නෙ..❗️
Fees Share හනුමන්තලා,ළමයි නිකන් දෙයක් ඉගෙගන්නකොට කසන සල්ලි උතුරන්න තියෙන බේබි හාමුලා,සහ සමහරක් 1st shy බබාලා මේව report කරන නිසා තමා Private දාන්නෙ.නැත්තං Main Channel එකට දානවනෙ Links!
🔖ළමාායි අපේ Youtube Links වෙන කොහේවත් දාන්න එපා Please
❌ මේ Groups Private තියෙන්නෙ හේතුවක් ඇතිවනෙ
පස්සෙ Report වැදුනම ළමයි 100ගානක් ඉගෙනගන්න Videos 400+ Channel එකක් නැතිවෙන්නෙ 🔴
Please මේක දිගටම තියාගන්න ඔ්නෙනම් එහෙම කරන්න එපා අයියෝ 😭
මයික්රොවේව් උදුන හොයාගන්න මුල් අයිඩියා එක ආවෙ
සාක්කුවක තිබ්බ චොකලට් එකකින් කියල දන්නවද? 🤔
ඒ කතාව බලමු
24 රෑ 9ට ✅
ජනිත් අයියල 2026 ට දීපු Practical Paper එකයි Marking එකයි තියේනම් @pluseducationowner_bot ට දාන්නකො ❤️
🤩 වේදනාව නැති කළ සිනහ වායුව සොයාගත් හැටි
| The Inventory of Laughing Gas 😂
https://youtube.com/shorts/EaVDeXGxToQ?feature=share
🔥 O/L බබාලට කලාට හොද මට්ටමේ Physics ගණන් හදද්දි ඔ්නෙ වෙයි Bio කරන බබාලට
https://youtu.be/rPeZk08vYiw
➡️ ජ්යාමිතිය ටික මතක් කරගමු
Quality එකට කරන Fees Share එකකින් අපේ Free Groups වලට Request එකක් ඇවිල්ල තිබ්බ කියල Group Admin ලා කිව්වා, එයා ඒව Dismiss කරල දන්නැති නිසා
මොනාහරි කතාකරගන්න දෙයක් තියෙනම් @pluseducationowner_bot ට Message එකක් දාලා තියන්න.
අපි කාගෙන්වත් උස්සල වීඩියෝ දාන්නෙ නැ! 🔖
➡️උත්තර විතරක් කියවන කාලේ
මේවා තමයි Discussion රාලේ! 💯💪
🎮ලහිරු සර්ගේ 2026 Full Paper
https://t.me/+_s5jETreFnNmYzk1 ✅
✈ Only From,Plus Education!
නව නිර්දේශයේ ප්රමුඛයා
ලහිරු සිරිවර්ධන! 🌟
2027 සාරසම්පූර්ණ Revision
@RevisionLS ✅
✔️2027 Theory/Revision
Ruwan Darshana
https://t.me/RDrevision27 ✅
රුවන් දර්ශන සර්ගේ 2027 Revision Thoery පන්ති වලට අදාල Recordings මෙම සමූහයෙන් ඔබට ලබාගත හැක.💓
🔺 2027 Theory පංතියේ මේ දක්වා පැවති ආලෝකය කොටස් මෙතෙක් ආවරණය කර නොගත් දරුවන්ට පහත link හරහා එම කොටස් ආවරණය කර ගත හැක.
🚀 ආලෝකය - Day 01
🚀 ආලෝකය - Day 02
🚀 ආලෝකය - Day 03
🚀 ආලෝකය - Day 04
🚀 ආලෝකය - Day 05
🚀 ආලෝකය - Day 06
🚀 ආලෝකය - Day 07
🔺 සමිත රත්නායක සර්ගේ පන්තියේ සටහන් ලබා ගැනීමට
@SR27Notes ✅
INNOVATIVE PHYSICS Samitha Rathnayaka 💪
ළමාායි, Bot ගෙන් සහ Personally කීපදෙනෙක් අහලා තිබ්බ,
ජනිත් අයියලගෙ Program එක නැද්ද කියල
🔖 පළවෙනි දේ, මේක Fees Share හනුමන්තලා සල්ලි අරන් කරාට, මේක Video බලල කරන්න පුලුවන් වැඩක් නෙවෙයි
👆මේකෙදි එක එක Student ට Personal Instructor කෙනෙක් ලැබෙනවා.සර්ල එක්ක Direct Chats තියාගන්න ඔ්න..වෙනම Guidance එකක්
❗️ Officially Pay කරල ඒ වැඩටික කරලා මිසක් PDF එකක් අරන්,Essay ලිව්වට පුලුවන් වෙන්නෑ ළමයි
ඒනිසා, ඒ Course එක අවශ්ය අය Officially සර්ලගෙන්ම ගන්න.. ගිණිගනන් ගන්නෙ නැ ඒකෙ..හැමදේම Free කරගනන්න බැ ළමයි 🥲
දෝලන හා තරංග Day 🔢🔢
Zoom ❤️
https://zoom.us/j/97678890883?pwd=lRXPuyURvYB17nUml0Q2DmwqiiWm64.1
Youtube 🎬
https://youtube.com/live/XYnpm8HeyH0?feature=share
Day 01-16
https://t.me/pluseducationofficial/952 ✔️
Tute
https://t.me/apex_resources/56 ✔️
❎ළමයි ඔයාලා සමහර අයට Inbox Message ඇවිත් ඇති අපේ Admin කෙනෙක්ගෙන්... Request දාපු ඒවා Add කරන්න බැරිවුණ... ඒ අපේ Admin කෙනෙක්..
Premium සහ Techincal Admin කියල දාලා අපේ Emoji එකක් පහල ඇති..එයා දාපු Links වලට Join වෙන්න
Telegram Groups වැඩක් නැති කිපයක් අයින් කරන්න.
Limit එක 500යි Telegram එකෙ
