en
Feedback
Mission A+

Mission A+

Open in Telegram
8 121
Subscribers
-224 hours
-57 days
+17330 days

Data loading in progress...

Similar Channels
No data
Any problems? Please refresh the page or contact our support manager.
Tags Cloud
No data
Any problems? Please refresh the page or contact our support manager.
Incoming and Outgoing Mentions
---
---
---
---
---
---
Attracting Subscribers
June '26
June '26
+61
in 0 channels
May '26
+379
in 17 channels
Get PRO
April '26
+82
in 0 channels
Get PRO
March '26
+46
in 0 channels
Get PRO
February '26
+54
in 1 channels
Get PRO
January '26
+62
in 0 channels
Get PRO
December '25
+13
in 0 channels
Get PRO
November '25
+14
in 2 channels
Get PRO
October '25
+65
in 0 channels
Get PRO
September '25
+100
in 1 channels
Get PRO
August '25
+214
in 0 channels
Get PRO
July '25
+1 513
in 29 channels
Get PRO
June '25
+61
in 0 channels
Get PRO
May '25
+46
in 0 channels
Get PRO
April '25
+44
in 0 channels
Get PRO
March '25
+35
in 1 channels
Get PRO
February '25
+29
in 1 channels
Get PRO
January '25
+37
in 5 channels
Get PRO
December '24
+7
in 1 channels
Get PRO
November '24
+114
in 29 channels
Get PRO
October '24
+722
in 26 channels
Get PRO
September '24
+3 817
in 31 channels
Get PRO
August '24
+67
in 0 channels
Get PRO
July '24
+61
in 0 channels
Get PRO
June '24
+50
in 0 channels
Get PRO
May '24
+63
in 0 channels
Get PRO
April '24
+35
in 0 channels
Get PRO
March '24
+45
in 0 channels
Get PRO
February '24
+42
in 1 channels
Get PRO
January '24
+59
in 2 channels
Get PRO
December '23
+258
in 7 channels
Get PRO
November '23
+8 529
in 8 channels
Date
Subscriber Growth
Mentions
Channels
19 June0
18 June+3
17 June+2
16 June+1
15 June+1
14 June+3
13 June+4
12 June+1
11 June+3
10 June+2
09 June+2
08 June+4
07 June+5
06 June+2
05 June+1
04 June+4
03 June+7
02 June+10
01 June+6
Channel Posts
✨ ක්ෂේත්‍රයේ ප්‍රමිතිය සුරක්ෂිත කරමින්, දරුවන් වෙනුවෙන් අපේ කැපවීම සැමදා නොසැලී තිබුණි. එහි ප්‍රතිඵලයක් ලෙස, 2025 වසරේත් ශ්‍ර
ක්ෂේත්‍රයේ ප්‍රමිතිය සුරක්ෂිත කරමින්, දරුවන් වෙනුවෙන් අපේ කැපවීම සැමදා නොසැලී තිබුණි. එහි ප්‍රතිඵලයක් ලෙස, 2025 වසරේත් ශ්‍රී ලංකාවේ විශ්වාසවන්තම Chemistry - A ප්‍රතිඵල වාර්තාව අභිමානයෙන් යුතුව මෙලෙස සටහන් කරමු. 👑🚩
අනුකරණවලින් පිරිණු අධ්‍යාපන ක්ෂේත්‍රයක් මැද... කිසිවෙකුටත් සමකළ නොහැකි සත්‍යයේ සහ ජයග්‍රහණයේ "රතු සලකුණ" මෙන්න! 🚨👀
🏆 A සාමාර්ථ 1274+ ක්! Advanced Level - 2025 🏆 🎯 ඇයි මේ ප්‍රතිඵලය මෙතරම් සුවිශේෂී වෙන්නේ?
කිසිදු අතිශයෝක්තියකින් හෝ අන් අයගේ ප්‍රතිඵලවලින් තොරව, ලංකාවේ Chemistry ක්ෂේත්‍රයේ සනාථ කළ හැකි සත්‍යවාදී දැවැන්තම ප්‍රතිඵල ලේඛනය මෙයයි. 💯
අප සමග අත්වැල් බැඳගත් සියලුම දරුවන්ට අපගේ උණුසුම් සුබපැතුම්! මෙම ප්‍රතිඵලය ඔබගේ වෙහෙස මහන්සියේ දායාදයන්ය. උපකාරක පන්තියක් ලෙස එම ජයග්‍රහණය කරා යාමට නිවැරදි මඟපෙන්වීම ලබාදීමට ලැබීම අප ලත් භාග්‍යයකි. 1️⃣2️⃣3️⃣4️⃣ #CharithaDissanayake #ChemistryRevolution #1274As #CleanestResults #SriLankaTuition #TheGrandReveal #PureSuccess

2
🧨 ලංකාවේ පිරිසිදුම CHEMISTRY ප්‍රතිඵලය අද හවසට 📊 #StayTuned #TheFinalReveal #NoStoppingUs #අපි_තමයි_අහස
🧨 ලංකාවේ පිරිසිදුම CHEMISTRY ප්‍රතිඵලය අද හවසට 📊 #StayTuned #TheFinalReveal #NoStoppingUs #අපි_තමයි_අහස
506
3
💥 Mission A+ 2026 pH Seminar [ DAY 03 ]🔥 🛜 YouTube live 🛜 🔘අද, 🔘ජූනි 03, 🔘බදාදා, 🔘ප.ව.7.00 සිට. හැමෝම සජීවී පන්තියටම
💥 Mission A+ 2026 pH Seminar [ DAY 03 ]🔥 🛜 YouTube live 🛜 🔘අද, 🔘ජූනි 03, 🔘බදාදා, 🔘ප.ව.7.00 සිට. හැමෝම සජීවී පන්තියටම එන්න. "Hashan Hasalanka | Chemistry" අපේ YouTube චැනල් එකෙන් සජීවීව අද රෑ 7.00ට පහත link එකෙන් සම්බන්ධ වෙන්න.❤️ 🔴 YouTube Channel:- https://youtube.com/@chemistrywithhasalanka?si=S_4WANsrtNQFVQtN Tute එක මේ link එකෙන් අරගන්න.👇 https://t.me/CDFULLPAPER/1243 හැමෝම එන්න.💖 💬 Telegram Channel:- https://t.me/CDFULLPAPER 💬 WhatsApp Channel:- https://whatsapp.com/channel/0029VbDhxpR4NVisfiUnaa29 Thank you..! ❣️ මෙහෙයවීම, 🧑‍🎓 හසලංක සර්. 🉑🈺🈷️🧑‍🏫1️⃣2️⃣3️⃣4️⃣ 🔹Charitha Dissanayake 🔹Chemistry Team #අපි_තමයි_අහස
1 039
4
📍 රැල්ල නතර කරන්න බෑ! 🌊 දැන් මීදුම විනිවිද දකිමින්, එය ළඟා වෙලා! #StayTuned #TheFinalReveal #NoStoppingUs
📍 රැල්ල නතර කරන්න බෑ! 🌊 දැන් මීදුම විනිවිද දකිමින්, එය ළඟා වෙලා! #StayTuned #TheFinalReveal #NoStoppingUs
1 000
5
🎯 The Legendary Paper Class : Final Mission - 2026 A/L Chemistry 🏆 අති සාර්ථකව එක් මාසයක් අවසන්.මේ ආරම්භ වන්නෙ එහි දෙවන අදි+3
🎯 The Legendary Paper Class : Final Mission - 2026 A/L Chemistry 🏆 අති සාර්ථකව එක් මාසයක් අවසන්.මේ ආරම්භ වන්නෙ එහි දෙවන අදියරයයි. මේ තමයි ලංකාවේ අති දක්ෂතම ළමයි නිර්මාණය කරන Chemistry Papers Programme එක.ඒ නිසාම මේක මගහැර ගන්න එපා.❌ මෙම ප්‍රතිඵල බිහිවන්නට ද අපගේ මෙම අවසන් පූර්ව ප්‍රශ්න පත්‍ර පන්තිය ඉතා ප්‍රබල සාධකයක් විය.! 🔥 ප්‍රතිඵල නිකුත් වූ ආසන්නතම 2024, 2025 A/L විභාගයේ පිට පිටම👇 📌 ලංකාවේ මුල් 5 දෙනාගෙන් 3 දෙනෙකු ඇති ලංකාවේ එකම Chemistry පන්තිය. 📌 කොළඹ දිස්ත්‍රික්කයට පමණක් ලංකාවේ මුල් 20 දෙනාගෙන් 5 දෙනෙකු ඇති එකම පන්තිය 📌 ලංකාවේ මුල් 20 දෙනාගෙන් 08 දෙනෙකු ඇති එකම පන්තිය 📌 දිස්ත්‍රික් ප්‍රථමස්ථාන 5 ක්, 📌 ලංකාවෙ Chemistry පන්තියකින් සෑම වසරකම විනිවිදව නිකුත් කරන එකම 🅰️ සාමාර්ථ ලේඛනය. (2025 ✨ ⁉️ Loading) ⚛⚛️⚛️⚛️⚛️⚛️⚛️⚛️⚛️⚛️⚛️ සෑම සතියකම පහත ක්‍රමවේදයන්ට අනුව මෙම Final mission වැඩ සටහන ක්‍රියාත්මක වේ.. 👉 නුගේගොඩ, ගම්පහ, රත්නපුර හා දිවයින පුරා පිහිටි මධ්‍යස්ථාන 37 කදී මෙම වැඩසටහන ක්‍රියාත්මක වේ. විභාග මධ්‍යස්ථාන වෙත සම්බන්ධ වීමට හා අනෙකුත් විස්තර ලබාගැනීමට පහත link එක Click කරන්න. https://t.me/CDFULLPAPER/1207 වැඩි විස්තර සඳහා, 💬 Telegram link:- https://t.me/CDFULLPAPER Thank you..! ❣️ 1️⃣2️⃣3️⃣4️⃣🧑‍🏫🉑🈺🈷️ 🧑‍🎓 මෙහෙයවීම, හෂාන් හසලංක. 🔹Charitha Dissanayake 🔹Chemistry Team #අපි_තමයි_අහස
680
6
🎁 වෙසක් එකට Chemistry දන්සැලක්..✨ ඔව් ඔව්...ලංකාවේ Quality & Standard Chemistry ප්‍රශ්න පත්‍ර Series එකක්ම නොමිලේ..🥰 මේ දක්
🎁 වෙසක් එකට Chemistry දන්සැලක්..✨ ඔව් ඔව්...ලංකාවේ Quality & Standard Chemistry ප්‍රශ්න පත්‍ර Series එකක්ම නොමිලේ..🥰 මේ දක්වා අපේ 2026 Full Syllabus Paper Class එකේ ලියපු පේපර් සියල්ලම සහ Discussion වීඩියෝ සියල්ලම අපේ පන්ති එන නොඑන ඕනෑම දරුවෙකුට නොමිලේ ලබාගෙන නැරඹීමට මේ වනවිට අපි අවස්ථාව සලසා දීලා තියෙන්නෙ. කොහොමද ලබාගන්නේ ❓ ඔයා මුලින්ම www.syzygy.lk , e-Sisulka App හෝ Chemistry with Charitha App හෝ වෙබ්සයිට් යන අපගේ ඕනෑම Platform එකක් වෙත යන්න. ඊට පස්සේ, Teachers ➡️ Charitha Dissanayake ➡️ 2026 Final Mission Paper ➡️ May month ➡️ Full Paper දන්සල යන Path එක ඔස්සේ අපේ දන්සල පැත්තට එන්න.🤗 ( අපි එක්ක අලුතින් සම්බන්ධවෙන දරුවන්‍ට නොමිලේම Register වෙලා දන්සල පැත්තට එන්න පුලුවන්. ) එතනදි ඔයාට පිළිවෙලට අපි මේ දක්වා කරපු Papers, Markings සහ ඒවාට අදාල Discussion video ලබාගන්න පුලුවන්. අවශ්‍යනම් පහත link එකෙන් ඒ Papers ලබාගන්නත් පුලුවන්. 📚 Papers link:- https://drive.google.com/drive/folders/1L01KDIVE9F6Vzv9z82s4BIgV8WmRlXru?usp=sharing 💫 අපේ පුංචි දන්සල ගැන ඔයාගෙ යාළුවන්ටත් අනිවාර්‍යෙන්ම කියන්න..❤️ වැඩි විස්තර සඳහා 👇 💬 Telegram Channel:- https://t.me/CDFULLPAPER 💬 WhatsApp Channel:- https://whatsapp.com/channel/0029VbDhxpR4NVisfiUnaa29 Thank you..! ❣️ 1️⃣2️⃣3️⃣4️⃣🧑‍🏫🉑🈺🈷️ 🧑‍🎓 හසලංක සර්. 🔹Charitha Dissanayake 🔹Chemistry Team #Dansala #Vesak #FullPaper #Legendarypaper #අපි_තමයි_අහස
652
7
🌼 උතුම් වෙසක් පුර පසළොස්වක පොහොය දිනය අදයි! 🙏🏻✨ "න තං කම්මං කතං සාධු යං කත්වා අනුතප්පති, යස්ස අස්සුමුඛො රොදං විපාකං පටිසෙව
🌼 උතුම් වෙසක් පුර පසළොස්වක පොහොය දිනය අදයි! 🙏🏻✨ "න තං කම්මං කතං සාධු යං කත්වා අනුතප්පති, යස්ස අස්සුමුඛො රොදං විපාකං පටිසෙවති." අර්ථය: යම් ක්‍රියාවක් කොට පසුතැවිලි වන්නේද, කඳුලු සහිත මුහුණෙන් යුතුව විඳින්නට වේද? එබඳු දේ නොකළ මැනවි. (ධම්ම පදය - බාල වග්ගය) වෙසක් පුණ්‍ය මාසයේ පුණ්‍ය පොහෝ දිනය වන අද දින, අපි ගෞරවයෙන් සිහිපත් කරන්නේ මහා කාරුණික ගෞතම අපගේ සම්මා සම්බුද්ධ රාජෝත්තමයාණන් වහන්සේගේ ඉපදීම, බුද්ධත්වය සහ මහා පරිනිර්වාණය යන තෙවැදෑරුම් මහෝත්සවයයි.🪷🌕 බුදු දහමේ හරය වන මෛත්‍රිය, කරුණාව සහ ප්‍රඥාව අපේ පෞද්ගලික හා සාමූහික ජීවිතයේ මඟ පෙන්වන්නක් ලෙස ගනිමින්, වඩාත් යහපත් හා සංහිඳියාවෙන් පිරි සමාජයක් ගොඩනඟා ගැනීමට අපි කැපවෙමු. 🌸🪔 සිත, කය, වචනය සංවර කරගනිමින්, ප්‍රතිපත්ති පූජාවට මුල්තැන දෙමින් කටයුතු කිරීමට මෙම උතුම් පොහොය දිනය ඔබ සැමට ශක්තියක් වේවා!  ✨ Thank you..! ❣️ 1️⃣2️⃣3️⃣4️⃣ 🔹Charitha Dissanayake 🔹Chemistry Team #vesak #fullmoon #poyaday #අපි_තමයි_අහස
798
8
⭐️ ගම්පහ SyZyGy එකම Legendary Paper Class එකෙන් පිරුණු වගයි! 🔴 https://youtube.com/shorts/d9AQsCNGmX8?si=jo08qP3i_-O7xWVB 💬
⭐️ ගම්පහ SyZyGy එකම Legendary Paper Class එකෙන් පිරුණු වගයි! 🔴 https://youtube.com/shorts/d9AQsCNGmX8?si=jo08qP3i_-O7xWVB 💬 https://t.me/CDFULLPAPER Thank you..! ❣️ 1️⃣2️⃣3️⃣4️⃣🧑‍🏫🉑🈺🈷️ 🧑‍🎓 හසලංක සර්. 🔹Charitha Dissanayake 🔹Chemistry Team #අපි_තමයි_අහස
935
9
🔭 කලින් මීදුමක් වුණාට... දැන් ඒ සලකුණ තවත් පැහැදිලියි! 🤨 අළුත් කරන ඉතිහාසයේ, ඊළඟ මහා හෙළිදරව්ව තව නොබෝ දිනකින්... #StayTune
🔭 කලින් මීදුමක් වුණාට... දැන් ඒ සලකුණ තවත් පැහැදිලියි! 🤨 අළුත් කරන ඉතිහාසයේ, ඊළඟ මහා හෙළිදරව්ව තව නොබෝ දිනකින්... #StayTuned #TheBigReveal
1 295
10
📚 2027 Mission A+ Tute No 01 රසායනික ගණනය https://t.me/MissionA_Plus 🎓 Team Chemistry.
1 390
11
🌊 රළ නිශ්ශබ්ද වුණාට රැල්ල නිශ්ශබ්ද නැහැ...✨ ක්ෂිතිජයෙන් එහා, යමක් ලෑස්ති වෙනවා! #StayTuned #TheBigReveal
🌊 රළ නිශ්ශබ්ද වුණාට රැල්ල නිශ්ශබ්ද නැහැ...✨ ක්ෂිතිජයෙන් එහා, යමක් ලෑස්ති වෙනවා! #StayTuned #TheBigReveal
1 746
12
👍 2027 ගම්පහ Chemistry 🔼 "මේ..මවාපෑම් නෙවෙයි, මහා පොළොවේ සැබෑවයි.!" 💯 රූපරාමු සාක්ෂි දරද්දී තවත් බලාගෙන ඉන්නේ මොකටද? එන්න,
👍 2027 ගම්පහ Chemistry 🔼 "මේ..මවාපෑම් නෙවෙයි, මහා පොළොවේ සැබෑවයි.!" 💯 රූපරාමු සාක්ෂි දරද්දී තවත් බලාගෙන ඉන්නේ මොකටද? එන්න, ලංකාවේ බලගතුම සහ ආදරණීයම ජයග්‍රාහී Chemistry පවුලේ සාමාජිකයෙක් වෙන්න! 💖 අපේ ජීවිත කතාව අපිම ලියාගමු..! ✍️ 1️⃣2️⃣3️⃣4️⃣ 🔹Charitha Dissanayake 🔹Chemistry Team #අපි_තමයි_අහස
1 507
13
❤️ලමයි……. අදට pH seminar එක නිමයි. ආයේ Next week හම්බෙමු. වැඩේ ඔයාට දැනුන විදිහ youtube එකේ comment එකක් විදිහට දාගෙන යන්න……
❤️ලමයි……. අදට pH seminar එක නිමයි. ආයේ Next week හම්බෙමු. වැඩේ ඔයාට දැනුන විදිහ youtube එකේ comment එකක් විදිහට දාගෙන යන්න…….
1 222
14
💥 Mission A+ 2026 pH Seminar 🔥 🛜 YouTube live 🛜 🔘අද, 🔘මැයි 20, 🔘බදාදා, 🔘ප.ව.7.00 සිට. මේක live විතරක් යන වැඩක්.හැමෝම
💥 Mission A+ 2026 pH Seminar 🔥 🛜 YouTube live 🛜 🔘අද, 🔘මැයි 20, 🔘බදාදා, 🔘ප.ව.7.00 සිට. මේක live විතරක් යන වැඩක්.හැමෝම සජීවී පන්තියටම එන්න. "Hashan Hasalanka | Chemistry" අපේ YouTube චැනල් එකෙන් සජීවීව අද රෑ 7.00ට පහත link එකෙන් සම්බන්ධ වෙන්න.❤️ 🔴 YouTube link:- https://youtube.com/live/XTmbupYivaQ?feature=share Tute එක මේ link එකෙන් අරගන්න.👇 https://t.me/CDFULLPAPER/1243 හැමෝම එන්න.💖 💬 Telegram Channel:- https://t.me/CDFULLPAPER 💬 WhatsApp Channel:- https://whatsapp.com/channel/0029VbDhxpR4NVisfiUnaa29 Thank you..! ❣️ මෙහෙයවීම, 🧑‍🎓 හසලංක සර්. 🉑🈺🈷️🧑‍🏫1️⃣2️⃣3️⃣4️⃣ 🔹Charitha Dissanayake 🔹Chemistry Team #අපි_තමයි_අහස
1 380
15
💥 Mission A+ 2026 pH Seminar 🔥 🛜 YouTube live 🛜 🔘අද, 🔘මැයි 20, 🔘බදාදා, 🔘ප.ව.7.00 සිට. මේක live විතරක් යන වැඩක්.හැමෝම
💥 Mission A+ 2026 pH Seminar 🔥 🛜 YouTube live 🛜 🔘අද, 🔘මැයි 20, 🔘බදාදා, 🔘ප.ව.7.00 සිට. මේක live විතරක් යන වැඩක්.හැමෝම සජීවී පන්තියටම එන්න. "Hashan Hasalanka | Chemistry" අපේ YouTube චැනල් එකෙන් සජීවීව අද රෑ 7.00ට සම්බන්ධ වෙන්න.❤️ 🔴 YouTube Channel:- https://youtube.com/@chemistrywithhasalanka?si=0aiVziOTysIi6P3G Tute එක මේ link එකෙන් අරගන්න.👇 https://t.me/CDFULLPAPER/1243 හැමෝම එන්න.💖 💬 Telegram Channel:- https://t.me/CDFULLPAPER 💬 WhatsApp Channel:- https://whatsapp.com/channel/0029VbDhxpR4NVisfiUnaa29 Thank you..! ❣️ මෙහෙයවීම, 🧑‍🎓 හසලංක සර්. 🉑🈺🈷️🧑‍🏫1️⃣2️⃣3️⃣4️⃣ 🔹Charitha Dissanayake 🔹Chemistry Team #අපි_තමයි_අහස
1 172
16
💥 Mission A+ 2026 pH Seminar 🔥 🛜 YouTube live 🛜 🔘හෙට, 🔘මැයි 20, 🔘බදාදා, 🔘ප.ව.7.00 සිට. මේක හෙට live විතරක් යන වැඩක්.හ
💥 Mission A+ 2026 pH Seminar 🔥 🛜 YouTube live 🛜 🔘හෙට, 🔘මැයි 20, 🔘බදාදා, 🔘ප.ව.7.00 සිට. මේක හෙට live විතරක් යන වැඩක්.හැමෝම සජීවී පන්තියටම එන්න.මේකෙදි අපි කරන Tute එකත් Telegram එකට දානවා.ඒ නිසා චැනල් එකටත් add වෙලා ඉන්න. "Hashan Hasalanka | Chemistry" අපේ YouTube චැනල් එකෙන් සජීවීව හෙට රෑ 7.00ට සම්බන්ධ වෙන්න.❤️ 🔴 YouTube Channel:- https://youtube.com/@chemistrywithhasalanka?si=0aiVziOTysIi6P3G හැමෝම එන්න.💖 💬 Telegram Channel:- https://t.me/CDFULLPAPER 💬 WhatsApp Channel:- https://whatsapp.com/channel/0029VbDhxpR4NVisfiUnaa29 Thank you..! ❣️ මෙහෙයවීම, 🧑‍🎓 හසලංක සර්. 🉑🈺🈷️🧑‍🏫1️⃣2️⃣3️⃣4️⃣ 🔹Charitha Dissanayake 🔹Chemistry Team #අපි_තමයි_අහස
756
17
💥 “Teacher & Students අතර gap එක zero. ⚡️ Nugegoda තියන තවත් එක Chemistry class එකක් නෙවෙයි… මේක family vibe එකක්. 🧪👍” 🔴
💥 “Teacher & Students අතර gap එක zero. ⚡️ Nugegoda තියන තවත් එක Chemistry class එකක් නෙවෙයි… මේක family vibe එකක්. 🧪👍” 🔴 https://youtube.com/shorts/86FRcfOtpIA?si=A-u1NC3kSjHgWKub The Legendary Chemistry Class 💬 https://t.me/CDFULLPAPER Thank you..! ❣️ 1️⃣2️⃣3️⃣4️⃣🧑‍🏫🉑🈺🈷️ 🧑‍🎓 හසලංක සර්. 🔹Charitha Dissanayake 🔹Chemistry Team #අපි_තමයි_අහස
1 110
18
👍 ගම්පහ Chemistry එකේ නිවැරදිම රිද්මය..✨ 2028 ත් නොසැලෙන විශ්වාසය.එන්න ජයග්‍රාහී පවුලක කොටස්කරුවෙක් වෙන්න.💖 අපේ ජීවිත කතාව
👍 ගම්පහ Chemistry එකේ නිවැරදිම රිද්මය..✨ 2028 ත් නොසැලෙන විශ්වාසය.එන්න ජයග්‍රාහී පවුලක කොටස්කරුවෙක් වෙන්න.💖 අපේ ජීවිත කතාව අපිම ලියාගමු..! ✍️ 1️⃣2️⃣3️⃣4️⃣ 🔹Charitha Dissanayake 🔹Chemistry Team #අපි_තමයි_අහස
1 224
19
🚀 Mission A+ 2026 ඇරඹුනා..🥳 මුලින්ම ලොකු ප්‍රතිඵලයකට යන්න අවශ්‍ය කරන සමතුලිතතාවයේ එන ✨ චාලක රසායනය ✨ Kp / Kc ✨ KSP ✨ KD ✨ ර
🚀 Mission A+ 2026 ඇරඹුනා..🥳 මුලින්ම ලොකු ප්‍රතිඵලයකට යන්න අවශ්‍ය කරන සමතුලිතතාවයේ එන ✨ චාලක රසායනය ✨ Kp / Kc ✨ KSP ✨ KD ✨ රවුල් නියමය කොටස් ඉක්මනින් ආවරණය කරගනිමු. 🥰 ඒ සදහා පහළ Link එක Click කරන්න.. https://t.me/HashNotesAL/2764 මේ හැමදේම ඔයා වෙනුවෙන් නොමිලේ..🆓 ඒ වගේම විභාගයට ආසන්න වෙලා තියෙන මේ මාස කිහිපය ඔයාට ඉතාමත් වැදගත්. මේ ඉතිරි වී තියෙන කාලයේ Syllabus ආවරණය කරගන්න විදිහ, Chemistry අඩුපාඩු හදාගන්න විදිහ, Time manage කරගන්න විදිහ ගැන අපි ඊයෙ බ්‍රහස්පතින්දා live එකේදි කතා කලා. මේ link එකෙන් ඔයාලා ඒකත් බලන්න.👇 https://www.youtube.com/live/p9nM_gSW90k?si=4j1-OTxTLoVkAZ70 වැඩි විස්තර සඳහා, 💬 Telegram Channel:- https://t.me/CDFULLPAPER 💬 WhatsApp Channel:- https://whatsapp.com/channel/0029VbDhxpR4NVisfiUnaa29 Thank you..! ❣️ 🧑‍🎓 හසලංක සර්. 🉑🈺🈷️🧑‍🏫1️⃣2️⃣3️⃣4️⃣ #අපි_තමයි_අහස
1 270
20
💥 Mission A+ 2026 👍 Live එක පටන් අරගත්තා ළමයි... ඉක්මනට සම්බන්ධ වෙන්න.💖 https://www.youtube.com/live/p9nM_gSW90k?si=xCKS_q
💥 Mission A+ 2026 👍 Live එක පටන් අරගත්තා ළමයි... ඉක්මනට සම්බන්ධ වෙන්න.💖 https://www.youtube.com/live/p9nM_gSW90k?si=xCKS_qj_5ObVvntp
886