Plus Education
Open in Telegram
Plus Education Links 📍 🔺Tutes Area- https://t.me/+DDRJfPe02Hk3OTQ1 🔺Topic Group https://t.me/+AYlOzaiu9ZBjMThl 🔺Youtube Channel https://youtube.com/@educationplus-n6p ▓▒░⡷⠂𝙿𝚕𝚞𝚜 𝙴𝚍𝚞𝚌𝚊𝚝𝚒𝚘𝚗 ⠐
Show moreThe country is not specifiedThe category is not specified
987
Subscribers
+124 hours
+317 days
+23230 days
Posts Archive
ළමයි Textbook/Workbook එක්ක පිළිවෙලට හදල දෙන්නම්..
හෙට දවසත් දෙන්න
මගෙ Package එක ඉවරවුණා..
Hotspot වලින් ආවෙ 😭
උජිත් සර්ගෙ Inorganic Text Book එක තියෙන කෙනෙක් පොඩ්ඩක් Message එකක් දාන්නකො
@pluseducationowner_bot
(ටික වෙලාවක් යන වැඩක්,Scan කරන්න වගෙ දෙයක් තියේ,ඒ නිසා පුලුවන්නම් විතරක් දාන්න Message එකක්)
+1
🔴ආවර්ජනා USED Book
2024 Edition
Contact
@the_boy_who_lived_h
#RequestedPost ❗️
(දාලා දෙන්න කියපු එකක් ළමයි..අවශ්ය කෙනෙක් ගන්න)
පවර සර්ගෙ Paper Login එකක් හම්බුනොත්, හැමෝම හොයන මෙත්මල් සර්ගෙ Papers දෙන්න පුලුවන් 😌❤️
@pluseducationowner_bot ට Message එකක් දාන්නකො පවර සර්ගෙ මේ මාසෙ Ppr Class එකට Pay කරන,Login දෙන්න කැමති කෙනෙක් 🙈
තාම Groups හදල නෑ,හදල දෙන්න තමා අහන්නෙ..ඒ හින්ද් Add කරන්න කියල එවන්න එපා.❤️
Bot ව දාන්න ඔ්නෙකෙනෙකුට ඒක අවුලක් නැ
ළමයිගෙ Username දාන්න එපා.
එයා අපේ Admin කෙනෙකුත් නෙවෙ 😭
තව එකක් දෙන්නම්,සමිත සර්ගෙ Past Paper Discussions Topic Wise කඩල
📶MCQ
📶Essay
සේරම එකපාර දෙන්න බැ..
මුලින් මේ දවස්වල Revision එකෙ යන ටික දෙන්නම්ද
🔴මිනුම්/ඒකක මාන
🔴නිව්ටන් නියම
🔴චලිතය
🔴ආලෝකය
🔴විද්යුත් ක්ෂේත්ර
✔️මේක වෙලාව යන වැඩක්.ඒ නිසා ටක් ටික් ටුක් ගාලා බැ..
මේක Plan කරලා Balance කරල ඔයාලාට කියන්නම්! ❤️
⚠️ළමයි,Groups වල ඉන්න අයගෙ Username දීල අහවල් Group එකට Add කරයි කියලා යවන්න එපා..අයියෝ බම්..එක ප්රශ්නයක් විසදුවම තව එකක්🤩
🔖අපෙ Post එකක් Share කරපු කොල්ලෙක්ගෙ Username එක දිලාලු මෙයා අහවල් Group එකට add කරනව කියල..මිනිහට මාර කරදරේ..දැන් Username වෙනස් කරනව කිව්ව
උඹලත් මාර එවුන් 🥹
🕞🕟🕠🕡🕢🕣
🔗We are looking for a typist to type tuition notes/papers. Preference will be given to candidates who have taken the G.C.E. A/L examination in the Science stream, as the material involves scientific content, symbols, and equations.
🔥 WhatsApp - 0763981350
🎯 ඉංග්රීසි හරියට කතා කරන්න ආස ඔයාට සහ Grade 6–11 / O/L සිසු සිසුවියන්ට! 🔥
🚨 ENGLISH කතා කරන අයත් නොදන්නා මේ දේවල් දන්නවාද? 👀
🚗 ලොකු වාහන / පොඩි වාහන අනුව
GET OFF සහ GET OUT වෙනස් වෙනවා කියලා දන්නවද?
🎬 “Film එකක් බලන්න යනවා” කියලා
❌ We will go to watch a movie.
කියනවාට වඩා සාමාන්ය English වල
✅ We will go to the movies.
කියන අවස්ථාවක් තියෙනවා කියලා දන්නවද?
👩👧 MOTHER කියන්නේ noun එකක් විතරක් නෙවෙයි…
🤯 MOTHER කියන්නේ VERB එකක් ලෙසත් භාවිතා කරන්න පුළුවන්!
💡 මේ වගේ English කතා කරන අය අතරත් බොහෝ දෙනෙක් නොදන්නා,
exam එකටත් / everyday English වලටත් වැදගත් English points ගොඩක්! 🔥
⏰ දවසට විනාඩි 5ක්
📅 සතියට දවස් 5ක්
🎥 YouTube වීඩියෝ හරහා
🧠 පහසුවෙන් English ඉගෙනගන්න!
🚀 English ඉගෙනගන්න දවසකට පැය ගණන් ඕනෙ නෑ…
දවසට විනාඩි 5ක් ඇති!
🎥 YouTube Channel
https://youtube.com/@sanijanimsandu-w1d?si=gwkeO7VZRJ5C4LXg
🔥 Telegram Channel
https://t.me/spokenEnglishinsinhala
🔥 Learn • Understand • Speak English
ඔයා දන්න English එක තවත් ඉහළ මට්ටමකට ගෙනියන්න — දවසට විනාඩි 5කින්! 💚
