es
Feedback
Plus Education➕

Plus Education➕

Ir al canal en Telegram

Plus Education Links 📍 🔺Main Channel- https://t.me/+Tr3UACgAfLs1ZTdl 🔺Tutes Area- https://t.me/+DDRJfPe02Hk3OTQ1 🔺Topic Group https://t.me/+AYlOzaiu9ZBjMThl 🔺Youtube Channel https://youtube.com/@educationplus-n6p ▓▒­░⡷⠂𝙿𝚕𝚞𝚜 𝙴𝚍𝚞𝚌𝚊𝚝𝚒𝚘𝚗 ⠐

Mostrar más
El país no está especificadoLa categoría no está especificada
348
Suscriptores
Sin datos24 horas
+67 días
+1030 días
Archivo de publicaciones
කල් දාන එකට කෙසේවෙතත් මේ Time Table විකාරෙනම් හෙනම ගහල යන වැඩ ජනිත් සර් කියන විදියටනම් ගොබ්බ වැඩ 😒

සිස්සස්තෙට ආසාධාරණයක් වෙලා නැද්ද 😃 ඒකට අම්මල ටික ඇවිසුස්නොත් නම් අනුර go home තමා 😊

මේක තමා කාලසටහන හරියට බලල යන්න නැත්නම් ගිහින් අදාල නොවන ඒවට යන්න වෙයි. අඩු පාඩුවක් තියේ නම් කියන්න Bio ලියන උන්ට කියන්නෙ Bio
මේක තමා කාලසටහන හරියට බලල යන්න නැත්නම් ගිහින් අදාල නොවන ඒවට යන්න වෙයි. අඩු පාඩුවක් තියේ නම් කියන්න Bio ලියන උන්ට කියන්නෙ Bio තියෙන්නෙ හවස 1 ඉඳලා Physics විතරයි හවස 2 ඉඳලා තියෙන්නෙ. Chemistry ලියන උන්ට කියන්නෙ 21 යන්න එපා Chem එකට ලෑස්ති වෙලා. විශේෂයෙන් 2nd 3rd කරන පොදු නොලියන අය. එදාට පුරුද්දට ගිහින් පොදු එක ලියල එන්න වෙන්නෙ. @ObscuraVaultOfficial

photo content
+1

Time Table දාල නේද 🧐 https://sinhala.adaderana.lk/news/226804
Time Table දාල නේද 🧐 https://sinhala.adaderana.lk/news/226804

බය කරන්ඩ කියනවා නෙවෙයි. 2026 දෙසැම්බර් සිට ටිකක් කෙළවෙයි වගේ.. වතුර නාස්ති කරන්න කලින් දෙපාරක් හිතන්න 🥹 #PrayForSriLanka

Organic පරිවර්තන සතිය ⤵️අවශ්‍ය අය Join වෙන්න මේකට! https://t.me/+c90KuEqOLCNmYTY1 🔥

Discussion Group එකට එන්ඩ! https://t.me/+Iib2dXyc_yc0NTE1 ❤️

අමිල සර් දවස් 2යි නේද කර්මාන්ත කරේ ළමයි? 🤷‍♀

ජාත්‍යන්තර මනුස්සයෙක් වෙන්න! 🔥 ~චරිත හදන චරිත
ඉගෙනගන්නෙ මොකටද..? | ජිවිතේ ඇත්තම Magic එක ♥️ - YouTube යන එන ගමන් අහන්න විනාඩි 20ක ආතල් එකක් දෙන Motivation Vs ජීවිතේටම Boost වෙලා යන උපදෙස්! 😎

Subscribe කරමු 👀❤️ https://youtube.com/@educationplus-n6p?si=gnpkCExyhi0CJQMv 🔤🔤🔤🔤🔤🔤🔤🔤🔤 🔝Main Channel- https://t.me/+Tr3UACgAfLs1ZTdl

මේ සර් Free කරපු වැඩක්..අපි මේක එකතැනකට අරන් හදලා විතරයි..සර් අයින් කරන්න කිව්වොත් අයින් කරනව ‼️ සැ.යු- උජිත් සර් එහෙම කරන මනුස්සයෙක් නෙවෙයි! 😃🔥

🔥 Physics MCQ පේපරේ හැංගිලා තියෙන රහස් නීති මොනවාද? 🔴ඔයා දන්නවද 2011 ඉඳන් 2025 වෙනකන් ආපු MCQ ප්‍රශ්න 750 න් 683 ක්ම ඇවිත්
🔥 Physics MCQ පේපරේ හැංගිලා තියෙන රහස් නීති මොනවාද? 🔴ඔයා දන්නවද 2011 ඉඳන් 2025 වෙනකන් ආපු MCQ ප්‍රශ්න 750 න් 683 ක්ම ඇවිත් තියෙන්නේ අනු-මාතෘකා 50 කින් විතරයි කියලා? ඒ කියන්නේ පේපරෙන් 91% ක්! 😩 👑 පහුගිය අවුරුදු පහළොවකට අදාළ ප්‍රශ්න හත්සිය පනහක් ඉතාමත් තියුණු විදිහට Analyze කරලා තමයි මේක හදල තියෙන්නෙ. මේකෙන් ඔයාලට, හැම පාඩමකින්ම විභාගෙට එන හරියටම ප්‍රශ්න ගාණ 2015/2019 පේපර්ස් අමාරු වෙන්න ඇත්තම හේතුව Triage Study Strategy: අමාරු පාඩම් අතෑරියත් ලකුණු 40% ක් ෂුවර් කරගන්න හැටි. සිලබස් එකේ අතරමං වෙලා ඉන්නවා නම්, මේක තමයි ඔයාට තියෙන හොඳම Roadmap එක. දැන්ම ගිහින් බලන්න! ❤️ 🔗 Live Dashboard එක මෙතනින්: https://physics-dashboard-rouge.vercel.app/ - Hirun De Silva (Island Rank 13, 2025 A/L) 🔵 @HDSPaper26

✅ ජනිදු රශ්මික සර් අවසාන මාස 02 තුළ, එයාගේ සම්පූර්ණ 2026 A/L REVISION එකම නොමිලේ දෙන්න තීරණය කරලා ✅ ඒකත් ක්‍රමානුකූලව , Guide
ජනිදු රශ්මික සර් අවසාන මාස 02 තුළ, එයාගේ සම්පූර්ණ 2026 A/L REVISION එකම නොමිලේ දෙන්න තීරණය කරලා ඒකත් ක්‍රමානුකූලව , Guide කරමින්, දවසකට පැය 4 ක් විතරක් වෙන් කරලා අමාරු පාඩම් ගොඩක්, ගොඩදාගන්න පුළුවන් විදියටයි, මේක හදලා තියෙන්නේ කැමති අය Join වෙලා බලන්න https://t.me/+yN944lJnWywzY2Jl ❤️ Forwarded From @sciencepilot

Repost from N/a
Organic ගැටලු සාකච්ඡාව ✅ පළමු සතිය 📍Week 01 PDF 📍Week 01 Marking 📍Week 01 Discussion දෙවන සතිය 📍Week 02 PDF 📍Week 02 Mar
Organic ගැටලු සාකච්ඡාව ✅ පළමු සතිය 📍Week 01 PDF 📍Week 01 Marking 📍Week 01 Discussion දෙවන සතිය 📍Week 02 PDF 📍Week 02 Marking 📍Week 02 Discussion තුන්වන සතිය 📍Week 03 PDF 📍Week 03 Marking 📍Week 03 Discussion සිව්වන සතිය (End) 📍Week 04 PDF 📍Week 04 Marking 📍Week 04 Discussion 🔥ඔන්න එහෙනම්,Organic High Quality ප්‍රශ්න,Marking,Dicussion Pack එක! @pluseducationofficial | @uah_organic_week

Recommended! අපේ Admin Crew එකේ Member කෙනෙක්ගෙ වැඩක්! This is NOT a paid advertisement 🛒

📵🟥🟥🟥🟥🟥🟥🟥🟥📵 🟢සාමාන්‍ය පෙළ විද්‍යාව (6-11 ශ්‍රේණි) 🟢උසස් පෙළ රසායන විද්‍යාව සදහා Online ❤️ ⚡️තනි හා කණ්ඩායම් උපකාරක
📵🟥🟥🟥🟥🟥🟥🟥🟥📵 🟢සාමාන්‍ය පෙළ විද්‍යාව (6-11 ශ්‍රේණි) 🟢උසස් පෙළ රසායන විද්‍යාව සදහා Online ❤️ ⚡️තනි හා කණ්ඩායම් උපකාරක පන්ති සදහා විමසන්න! ✅ 📍Whatsapp 0714153611

https://www.youtube.com/live/kL6t_8iYGFc?si=fgmnrTi5pipFS8yB 📌9ට set වෙන්න. 📌100%ක් free. 📌යාලුවෝ හැමෝටම share කරලා එන්න කියන්න. 📌Sessions ඔක්කොටොම දිගටම සහභාගි වෙන්න. @biologykuppiya