ch
Feedback

不要被骗子欺骗!Telemetrio 会找到并标记这些频道 👉 如果想查看标记,请订阅

Plus Education

Plus Education

前往频道在 Telegram

Plus Education Links 📍 🔺Tutes Area- https://t.me/+DDRJfPe02Hk3OTQ1 🔺Topic Group https://t.me/+AYlOzaiu9ZBjMThl 🔺Youtube Channel https://youtube.com/@educationplus-n6p ▓▒­░⡷⠂𝙿𝚕𝚞𝚜 𝙴𝚍𝚞𝚌𝚊𝚝𝚒𝚘𝚗 ⠐

显示更多
未指定国家未指定类别
987
订阅者
+124 小时
+317 天
+23230 天
帖子存档
තව වැඩ පොඩ්ඩයි තියෙන්නෙ ළමයි දැනටත් Videos 15+ Upload වෙලා තියෙන්නෙ 💀
තව වැඩ පොඩ්ඩයි තියෙන්නෙ ළමයි දැනටත් Videos 15+ Upload වෙලා තියෙන්නෙ 💀

අද රෑ වෙද්දි දානවා.. Videos 30+ තියෙනව ළමයි..🔥

🔴වායු නියම Study Pack ! 📱Watch Now! #Alevel #chemistry #2027Revision
🔴වායු නියම Study Pack ! 📱Watch Now! #Alevel #chemistry #2027Revision

ළමයි Textbook/Workbook එක්ක පිළිවෙලට හදල දෙන්නම්.. හෙට දවසත් දෙන්න මගෙ Package එක ඉවරවුණා.. Hotspot වලින් ආවෙ 😭

උජිත් සර්ගෙ Inorganic Text Book එක තියෙන කෙනෙක් පොඩ්ඩක් Message එකක් දාන්නකො @pluseducationowner_bot (ටික වෙලාවක් යන වැඩක්,Scan කරන්න වගෙ දෙයක් තියේ,ඒ නිසා පුලුවන්නම් විතරක් දාන්න Message එකක්)

මේක පොඩ්ඩක් පරක්කු වෙයි සර්ගෙ Website එකේ Maintenance එකක් යනව ළමයි 🔖

photo content

හෙට හවස් වෙද්දි ලැබෙයි මෙව්ව ටික

🔴ආවර්ජනා USED Book 2024 Edition Contact @the_boy_who_lived_h #RequestedPost ❗️ (දාලා දෙන්න කියපු එකක් ළමයි..අවශ්‍ය කෙනෙක් ගන
+1
🔴ආවර්ජනා USED Book 2024 Edition Contact @the_boy_who_lived_h #RequestedPost ❗️ (දාලා දෙන්න කියපු එකක් ළමයි..අවශ්‍ය කෙනෙක් ගන්න)

පවර සර්ගේ Self Study PDF ටික තියේද කාගාවහරි @pluseducationowner_bot

CAT Exam දැනට තියපු 03 ඔ්නෙත? 😃

Jecob සර්ගෙ Rev යන කෙනෙක් Message එකක් දාන්නකෝ

පවර සර්ගෙ Paper Login එකක් හම්බුනොත්, හැමෝම හොයන මෙත්මල් සර්ගෙ Papers දෙන්න පුලුවන් 😌❤️ @pluseducationowner_bot ට Message එකක් දාන්නකො පවර සර්ගෙ මේ මාසෙ Ppr Class එකට Pay කරන,Login දෙන්න කැමති කෙනෙක් 🙈 තාම Groups හදල නෑ,හදල දෙන්න තමා අහන්නෙ..ඒ හින්ද් Add කරන්න කියල එවන්න එපා.❤️

Bot ව දාන්න ඔ්නෙකෙනෙකුට ඒක අවුලක් නැ ළමයිගෙ Username දාන්න එපා. එයා අපේ Admin කෙනෙකුත් නෙවෙ 😭

තව එකක් දෙන්නම්,සමිත සර්ගෙ Past Paper Discussions Topic Wise කඩල 📶MCQ 📶Essay සේරම එකපාර දෙන්න බැ.. මුලින් මේ දවස්වල Revision එකෙ යන ටික දෙන්නම්ද 🔴මිනුම්/ඒකක මාන 🔴නිව්ටන් නියම 🔴චලිතය 🔴ආලෝකය 🔴විද්‍යුත් ක්ෂේත්‍ර ✔️මේක වෙලාව යන වැඩක්.ඒ නිසා ටක් ටික් ටුක් ගාලා බැ.. මේක Plan කරලා Balance කරල ඔයාලාට කියන්නම්! ❤️

⚠️ළමයි,Groups වල ඉන්න අයගෙ Username දීල අහවල් Group එකට Add කරයි කියලා යවන්න එපා..අයියෝ බම්..එක ප්‍රශ්නයක් විසදුවම තව එකක්🤩 🔖අපෙ Post එකක් Share කරපු කොල්ලෙක්ගෙ Username එක දිලාලු මෙයා අහවල් Group එකට add කරනව කියල..මිනිහට මාර කරදරේ..දැන් Username වෙනස් කරනව කිව්ව උඹලත් මාර එවුන් 🥹

🕞🕟🕠🕡🕢🕣 🔗We are looking for a typist to type tuition notes/papers. Preference will be given to candidates who have taken the G.C.E. A/L examination in the Science stream, as the material involves scientific content, symbols, and equations. 🔥 WhatsApp - 0763981350

ළමා දිනේට තෑගි දෙන්නම් මෙ ඉරිදා වෙද්දි 🥹✅ ✅BPJ002 🤫 ✅UAH002(අකාබනික)

🎯 ඉංග්‍රීසි හරියට කතා කරන්න ආස ඔයාට සහ Grade 6–11 / O/L සිසු සිසුවියන්ට! 🔥 🚨 ENGLISH කතා කරන අයත් නොදන්නා මේ දේවල් දන්නවාද
🎯 ඉංග්‍රීසි හරියට කතා කරන්න ආස ඔයාට සහ Grade 6–11 / O/L සිසු සිසුවියන්ට! 🔥 🚨 ENGLISH කතා කරන අයත් නොදන්නා මේ දේවල් දන්නවාද? 👀 🚗 ලොකු වාහන / පොඩි වාහන අනුව GET OFF සහ GET OUT වෙනස් වෙනවා කියලා දන්නවද? 🎬 “Film එකක් බලන්න යනවා” කියලා ❌ We will go to watch a movie. කියනවාට වඩා සාමාන්‍ය English වල ✅ We will go to the movies. කියන අවස්ථාවක් තියෙනවා කියලා දන්නවද? 👩‍👧 MOTHER කියන්නේ noun එකක් විතරක් නෙවෙයි… 🤯 MOTHER කියන්නේ VERB එකක් ලෙසත් භාවිතා කරන්න පුළුවන්! 💡 මේ වගේ English කතා කරන අය අතරත් බොහෝ දෙනෙක් නොදන්නා, exam එකටත් / everyday English වලටත් වැදගත් English points ගොඩක්! 🔥 ⏰ දවසට විනාඩි 5ක් 📅 සතියට දවස් 5ක් 🎥 YouTube වීඩියෝ හරහා 🧠 පහසුවෙන් English ඉගෙනගන්න! 🚀 English ඉගෙනගන්න දවසකට පැය ගණන් ඕනෙ නෑ… දවසට විනාඩි 5ක් ඇති! 🎥 YouTube Channel https://youtube.com/@sanijanimsandu-w1d?si=gwkeO7VZRJ5C4LXg 🔥 Telegram Channel https://t.me/spokenEnglishinsinhala 🔥 Learn • Understand • Speak English ඔයා දන්න English එක තවත් ඉහළ මට්ටමකට ගෙනියන්න — දවසට විනාඩි 5කින්! 💚