Plus Education
Відкрити в Telegram
Plus Education Links 📍 🔺Main Channel- https://t.me/+Tr3UACgAfLs1ZTdl 🔺Tutes Area- https://t.me/+DDRJfPe02Hk3OTQ1 🔺Topic Group https://t.me/+AYlOzaiu9ZBjMThl 🔺Youtube Channel https://youtube.com/@educationplus-n6p ▓▒░⡷⠂𝙿𝚕𝚞𝚜 𝙴𝚍𝚞𝚌𝚊𝚝𝚒𝚘𝚗 ⠐
Показати більшеКраїна не вказанаКатегорія не вказана
700
Підписники
-224 години
+437 днів
+21530 день
Архів дописів
Repost from 2026 Revision | අරුණ පල්ලේකුඹුර
🔴 සමහර විට Social media එකේ විවිධ තැන්වල ඔයා දකින්න ඇති,
Papers හරිම ලේසි කියල වගේ ළමයි කතා වෙනවා. මේ වගේ වෙලාවට ඔයාට හිතෙනවා....
අනිත් හැමෝටම Paper එක ලේසි ඇති මට තමා අමාරු කියලා
මතක තියාගන්න,
2025 A/L ළමයින්ට ඔයාලට වඩා ඕනි තරම් කාලය තිබුනා විභාගයට ලෑස්ති වෙන්න, ඔයාලට වඩා ලේසි Physics Paper එකක් ආවේ.
හැබැයි අන්තිමට Results එද්දී, ලංකාවෙන්ම
🟡70%කට තිබ්බේ S,F.
🟡A තිබුනේ 6% ටත් අඩුවෙන්.
මේ 6% ඇතුලට යන ළමයි ඉතාම කලාතුරකින් තමා Social media වල Comment කර කර ඉන්නේ, එයාලා එක Paper එකක් ඉවර උන ගමන් අනිත් එකට වැඩ.
ඉතින් එහෙනම්, ඇයි ඔයාල දකින්නේ වැඩිය වැඩ කරපු නැති ළමයිත් Papers ලේසි,කරපුවාම ආවා වගේ දේවල් Social media දාලා තියෙනවා?
මේකට කියන්නේ
Cognitive Dissonance
කියලා, ඒ කියන්නේ
තමන් මුහුණ දුන් ඇත්ත තත්වය සහ තමන් අන් අය අතර පවත්වා ගැනීමට කැමති ප්‍රතිරූපය අතර ඇති ගැටුම මඟහරවා ගන්න තමයි මේ වගේ දේවල් දාන්නේ.
ඔයාලා මේ දේවල් වලට පොඩි හෝ අවධානයක් දෙන්නේ නැතිව, උපරිම අවධානයෙන් ඉතිරි Subject එකට ලෑස්ති වෙන්න
අරුණ පල්ලේකුඹුර
Quality Physics
💯අපිට කරන්න පුලුවන් උපරිමය
🥹 සම්පූර්ණ Credit එක 🎀තමන්ගෙ පන්ති එන ළමයිට විතරක් Final Mission කරන්න පුලුවන් කම තියෙද්දි, සමහර සර්ල නඩු දාද්දි, Final Mission ඔක්කොම Live කරලා,මේ Note Screen Share කරලා,පස්සෙ Note එකත් Group එකට දාපු උජිත් සර්ට 🎀පළවෙනි Part 01 පිටු 80ගානක් Scan කරලා දාපු නමක් දන්නැති ඔයාලගමෙ වයසෙ ළමයාට!(එයාට නම් මේ පිනම ඇති!)
🔴කෙටි මාතෘකාවට අදාල Theory Point එකෙන් පසුව ඊට අදාල 2019-2025 Past Paper කරන්න
➡️හොද Chemistry සටහනක් නැති සිසුන්ට
කෙටි මාතෘකා 100-Note එක
🔹https://t.me/pluseducationofficial/849
🔣Past Paper වලට වෙන්කළ කෙටි මාතෘකා
🔹https://t.me/pluseducationofficial/834
🔣Target Paper වලට වෙන්කල කෙටි මාතෘකා
🔹https://t.me/pluseducationofficial/844
🔣කෙටි මාතෘකා පොත(Past Paper ද ඇතුළත් වේ)
🔹https://t.me/pluseducationofficial/836
🔣Target Paper 01-10 Paper+ Discussions
🔹https://t.me/+f_MwN1zvfX1lYjI9
🔖Ujith Hemachandra Sir Past Paper
🔹https://t.me/+lcVKKMbLI9QzNGI9
🔖Ujith Sir Grand Seminar Series
🔹https://t.me/+HryiBHIgFSJjZTdl
Share කිරීමෙන් වළකින්න 🙏
ශක්ති විද්‍යාව වෙනකම් Theory Points තියෙන Book එක තියෙනවා..දාලා ඔ්නෙද..2025 එක නෙවේ 2026 අලුත් එක..25 එකේ පොඩි පොඩි අවුල් තියෙ කියලා සර් කිව්වනෙ
🔴කෙටි මාතෘකාවට අදාල Theory Point එකෙන් පසුව ඊට අදාල 2019-2025 Past Paper කරන්න
🔣Past Paper වලට වෙන්කළ කෙටි මාතෘකා
https://t.me/pluseducationofficial/834
🔣Target Paper වලට වෙන්කල කෙටි මාතෘකා
https://t.me/pluseducationofficial/844
🔣කෙටි මාතෘකා පොත(Past Paper ද ඇතුළත් වේ)
https://t.me/pluseducationofficial/836
🔣Target Paper 01-10 Paper+ Discussions
https://t.me/+f_MwN1zvfX1lYjI9
🔖Ujith Hemachandra Sir Past Paper
https://t.me/+lcVKKMbLI9QzNGI9
🔖Ujith Sir Grand Seminar Series
https://t.me/+HryiBHIgFSJjZTdl
☀️එහෙනම් ළමයි Chemistry වලට Ready වෙමු
නින්දක් දාලා එන්ඩ,අපි දාන්නම් හවස ඔයාට අපිට දෙන්න පුලුවන් Groups ටික 👑🔖
🧪✨ 2027 A/L CHEMISTRY — REVISION CLASSES🎯 රසායනය විද්‍යාවට පූර්ණ පදනමක් සමඟින් විභාගයට සූදානම් වෙමු! 📚 What you’ll get: 🔹 Concepts Explained — Basic to Advanced 🔹 A/L Questions — In-depth Discussion 🔹 Past Paper Questions Discussion 🔹 Model Paper Questions Discussion 🔹 Exam-Oriented Problem Solving 🔹 Live Online Classes via Zoom 🎓 Conducted by an MBBS Undergraduate 💡 සියලුම විෂය කරුණු සරලව, පැහැදිලිව සහ විභාගයට අවශ්‍ය ආකාරයට! ☑️ WhatsApp / Inquiries: 071 415 3611 🚀 2027 A/L Chemistry — Start Strong. Learn Deep. Score Higher. #2027AL #ALChemistry #ChemistryClasses #Revision #SriLankaAL #ChemistryRevision
⭕️ Physics රචනා ප්‍රශ්න පත්‍රය සඳහා සැලැස්ම
✅ සිකුරාදා 2.00 pm-5.00pm
☀️Practicals 1-9 (ඉක්මනින් මතක් කරගෙන යන්න)✅ සිකුරාදා 8.00pm-10.00pm
☀️රචනා ප්‍රශන පත්‍රයේ ඔබේ පළමු තේරීමට අදාළ ප්‍රශ්නයේ රචනා ප්‍රශ්න හතරක් (උද: යාන්ත්‍ර විද්‍යාව 2020/2021/2022/2023) එක දිගට කරන්න✅ සෙනසුරාදා 8.00am-12pm
☀️Practicals 10-21 (ඉක්මනින් මතක් කරගෙන යන්න)✅ සෙනසුරාදා 2.00pm-4.00pm
☀️රචනා ප්‍රශ්න පත්‍රයේ ඔබේ දෙවන තේරීමට අදාළ ප්‍රශ්නයේ රචනා ප්‍රශ්න හතරක් එක දිගට කරන්න.✅ සෙනසුරාදා 8.00pm-10.00pm
☀️රචනා ප්‍රශ්න පත්‍රයේ ඔබේ තුන්වන තේරීමට අදාළ ප්‍රශ්නයේ රචනා ප්‍රශ්න හතරක් එක දිගට කරන්න.✅ ඉරිදා 8.00 am-11.00am
☀️Practicals 22-31 (ඉක්මනින් මතක් කරගෙන යන්න)✅ ඉරිදා 12.00pm-2.00pm
☀️රචනා ප්‍රශ්න පත්‍රයේ ඔබේ හතරවන තේරීමට අදාළ ප්‍රශ්නයේ රචනා ප්‍රශ්න හතරක් එක දිගට කරන්න.✅ ඉරිදා 4.00 pm-5.00pm
☀️Practicals 32-38 (ඉක්මනින් මතක් කරගෙන යන්න)✅ ඉරිදා 6.00pm-8.00pm
☀️රචනා ප්‍රශ්න පත්‍රයේ ඔබේ පස්වන තේරීමට අදාළ ප්‍රශ්නයේ රචනා ප්‍රශ්න හතරක් එක දිගට කරන්න.(මෙය දළ සරලැස්මකි. වේලාවන් ඔබට පහසු පරිදි වෙනස් කර ගත හැකිය. මෙවැනි තසැලැස්මතට අනුව වැඩ කලොත් මෙම දින කිහිපය තුල chemistry සඳහාද වේලාව ඉතුරු වේ.)
