en
Feedback
Camelia 🍁

Camelia 🍁

Open in Telegram

Show more
The country is not specifiedThe category is not specified
325
Subscribers
+1924 hours
+527 days
+5430 days
Posts Archive
Good Morning Lamai ❤️
Good Morning Lamai ❤️

🪸 Chem mcq point No. 23 ජලයේ කඨිනත්වය mcq points 🪸 Ca2+ හෝ " වෙනත් ඕනෑම " බහුසංයුජ ලෝහ කැටායන වල සමස්ත සාන්ද්‍රණය කඨිනත්වයට හේතු වේ. 🪸 ස්වභාවික ජලයේ කඨිනත්වයට සම්පූර්ණයෙන්ම පාහේ දායක වන්නේ Ca2+ හා Mg2+ ය. 🪸 ජලයේ පවතින Cl-, suphate ( SO4 2- ) වැනි ඇනායන ස්ථීර කඨිනත්වය සඳහා හේතු " නොවේ. " 🪸 තාවකාලික කඨිනත්වය ජලය නැටවීම මඟින් ඉවත්කළ හැක. 🪸 ජලයට සෝඩියම් කාබනේට ( Na2CO3 ) එක් කිරීම මඟින් ස්ථීර කඨිනත්වය ඉවත් කළ හැක. ( කඨිනත්වය පාඩම මඟහැරුණු ළමයින්ට https://www.youtube.com/live/UBgGLqlDUJU?si=rjmrmfkb31uu6L8B )

NH4Cl කාමර උෂ්ණත්වයේදී වායූවක්ද ? 👎👎👎👎 🔴NH₄Cl සුදු දුමාරය යනු වායුවක් නොව, වාතයේ පාවෙන ඉතා කුඩා NH₄Cl ඝන අංශු වේ 🔴ආලෝක කිරණ ඝන NH4Cl අංශු වලින් ප්‍රකිරණය වෙන නිසා සුදු දුමාරයක් ලෙස පෙනේ

Good Morning Lamai ❤️
Good Morning Lamai ❤️

🍁 Chem point No. 22 සමහර න්‍යෂ්ටි වර්ග මඟින් ඇතිකරන විකිරණශීලතාවය " හොයාගත්තෙ " හෙන්රි බෙකරල්. ඇල්ෆා, බීටා, ගැමා විදිහට විකිරණ " වර්ගීකරණය " කරේ රදර්ෆඩ්. ඒකත් එක්කම මතක තියාගන්න, ඇල්ෆා අංශු කියන්නෙ He න්‍යෂ්ටි වලට. බීටා අංශු කියන්නෙ ඉලෙක්ට්‍රෝන වලට.

🍂 Chem point No. 21 3d ගොනුවේ භූමි අවස්ථාවේදී වැඩිම වියුග්ම ( තනි ) ඉලෙක්ට්‍ර්‍රෝන ගානක් පෙන්නන්නෙ Cr. ( ඉලෙක්ට්‍ර්‍රෝන 6ක්.
🍂 Chem point No. 21 3d ගොනුවේ භූමි අවස්ථාවේදී වැඩිම වියුග්ම ( තනි ) ඉලෙක්ට්‍ර්‍රෝන ගානක් පෙන්නන්නෙ Cr. ( ඉලෙක්ට්‍ර්‍රෝන 6ක්. ) මේ point එක මේ විදිහටම මතක තියාගන්න, මොකද mcq වල ජනප්‍රිය point එකක් මේ.

ළමයි මෙන්න ministry එකෙන් හදපු chemistry model paper එක 🌚

+1
2⃣0⃣2⃣6⃣ අධ්‍යාපන අමාත්‍යාංශ - MODEL PAPER CHEMISTRY  MCQ PAPER AL API ( PAPERS GROUP )

මෙන්න දැලිස් වීඩියෝ එක 🌚 https://t.me/echemres25/3/8665

🍃 Chem point No. 20 ඝන අවස්ථාවේ තියෙන ප්‍රභේදවල ද්‍රවාංක තාපාංක විචලනය වෙන්නෙ මේ විදිහට. පරමාණුක දැලිස් > අයනික දැලිස් > අණුක දැලිස් ( හැමවෙලේම මෙහෙම නෙවේ, හැබැයි ගොඩක් අවස්ථාවලට මේ order එක ගැලපෙනවා. )

🪴 Chem point No. 19 3d ගොනුවෙ Sc හා Zn ට විචල්‍ය ඔක්සිකරණ අවස්ථා නෑ. Sc +3 විතරයි Zn +2 විතරයි

Bio mcq ලකුණු අඩු ළමයි මේ වැඩේ try කරලා බලන්න 🔥

මේ ළමයි මේ පාර ministry එකෙන් දාලා තියෙන bio paper එක 🌚

+1
🛑General Certificate of Education (Adv. Level) Exam-2026 Supportive Assessment paper ⚡️Biology
👑JOIN NOW: @AL_SCIENCE_STREAM_2026

🍀 Chem point No. 18 හතරවන ආවර්තයේ d ගොනුව කියලා කියන්නෙ 3d ගොනුවටමයි.

Inorganic ගණනය කිරීම් - එක දවසින් හරියට ම අල්ලගන්න! Discussion Recording: https://youtu.be/IVwZybcMEwc ✅ඕනම මට්ටමක කෙනෙක්ට විභාගෙට අවශ්‍ය ම ටික සරලව, නිවැරදිව, නිරවුල්ව... ✅ප්‍රතික්‍රියා වැඩිය මතක නැති කෙනෙක්ට උනත්, Inorganic ගාන ගොඩ දාගන්න ඕන කරන සුලබව අහන ප්‍රතික්‍රියා 20 ක් ✅ආපු උත්තර හරියට ම හරිද බලන්න Checklist එකක් ✅ඉක්මනට උත්තරේට යන්න කෙටි ක්‍රම ✅වෙලාව ඉතුරු කරගන්න Time Management Tips ✅පසුගිය විභාග ප්‍රශ්න වල ගැඹුරු විශ්ලේෂණයක් මත පදනම් වුණු සුපිරි ම අනුමාන ප්‍රශ්න Set එකක් සහ අංග සම්පූර්ණ විවරණයක් ✅Rank එකකට යන කෙනෙක්ට සම්පූර්ණ ලකුණු ගන්න Tips අංග සම්පූර්ණ නිබන්ධනය: https://t.me/RamikaRisiwaraChemistry/114 ප්‍රශ්න කට්ටලය: https://t.me/RamikaRisiwaraChemistry/111 https://t.me/RamikaRisiwaraChemistry 🟥ඒ වගේ ම අපි කලින් කරපු Organic ගුණ විචලන Recording එකත් බලන්න: https://youtu.be/pKLVcLKZD68?si=GkuHZ0IA6LX6dsEJ එන්න... අපි ලකුණු හඹාගෙන යමු!🔝 Chemistry | Ramika Risiwara DR - 38 (Colombo) | Z Score - 2.3639 (2025 AL) National Chemistry Olympiad Finalist Nuclear Science Olympiad Bronze Medalist

Thank you guys for 150 subscribers 🥳❤️ මේ channel එකෙන් තමයි මං ඉගෙනගත්තෙ progress එකක් පේන්න නම් පොඩි හරි effort එකක් දෙන්න
Thank you guys for 150 subscribers 🥳❤️ මේ channel එකෙන් තමයි මං ඉගෙනගත්තෙ progress එකක් පේන්න නම් පොඩි හරි effort එකක් දෙන්නෝන කියලා. ගිය අවුරුද්දෙ මුල් කාලෙ channel එක හදලා subscribersලා නෑනෙ කියල අවුරුද්දක් තිස්සෙම හිත හිතා හිටියා. මේ මාසෙ ඉඳන් daily දේවල් දාලා grp වලට share කරන්න පටන් ගත්තම බලාගෙන ඉද්දි subscribers ලා වැඩිවුණා. A little practice and you'll be shocked at what you can do! - Bob Ross ( 1993 ) ( තව මාස එක හමාරක් තියෙනවා 🌚❤️ )

☘ Chem point No. 17 2025 AD final paper 8 මොකක්හරි එන්තැල්පි අගයක් දෙනකොට ඒකෙ " මධ්‍යයන " අගය දෙනවා නම් ඒක නිවැරදිම අගය නෙවෙයි. H2 + O2 ----> H2O මේකෙ " මධ්‍යයන සම්මත දහන එන්තැල්පි අගය " කිව්වම ඒ කියන්නෙ මේ ලෝකෙ තියෙන හැම H2 අණුවකම දහන එන්තැල්පි අගයන් වල මධ්‍යයන අගය. මේ දීලා තියෙන H2 අණුවේ specific අගය නෙවෙයි. එතකොට මේ දෙකේ වෙනස මොකද්ද ඇහුවම කියන්නෝන, " මධ්‍යයන සම්මත දහන එන්තැල්පි අගය ඉතා නිවැරදි දහන එන්තැල්පි අගය නොවේ " කියලා. ( str 3 වෙනි එකට හරි 5/6 essay එකකට හරි අහන්න පුලුවන්. )

🌿 Chem Point No. 16 - ඉලෙක්ට්‍ර්‍රෝනවල තරංග අංශු ද්වෛතය - ඉලෙක්ට්‍ර්‍රෝනවලට එකම අවස්ථාවේ තරංගමය හා අංශුමය ගුණ තියෙනවා. හැබැයි අපි ඉලෙක්ට්‍ර්‍රෝන නිරීක්ෂණය කරද්දි අපිට පෙන්නන්නෙ ඒ දෙකෙන් එකක් විතරයි. ( Quantum p6 ) ඒ නිසා, 1) ඉලෙක්ට්‍ර්‍රෝනවලට එකම අවස්ථාවේ තරංගමය හා අංශුමය ගුණ " ඇත ". 2) ඉලෙක්ට්‍ර්‍රෝන ඇතැම් විට අංශුමය ගුණ ද ඇතැම් විට තරංගමය ගුණ ද " පෙන්වයි ". 2025 AD final paper 8