Camelia 🍁
前往频道在 Telegram
显示更多
未指定国家未指定类别
331
订阅者
-224 小时
-47 天
-1730 天
帖子存档
331
Repost from N/a
2. ආකියාවො ආන්තික පරිසරවල හිටියට
සමහරු මද්‍යස්ත පරිසරවලත් ඉන්න පුලුවන්
( methanogens)
331
🐿 Bio point No. 04
ක්‍රොමැටීන් තියෙන්නෙ විභාජනය නොවන සෛල වල.
වර්ණදේහ තියෙන්නෙ විභාජනය වන සෛලවල.
331
🦄 Bio point No. 03
ප්ලාස්ම පටලය බහිස්සෛලීයවත් අන්ත:සෛලීයවත් නෙවේ.
මොකද එයා තමයි සෛලයේ සීමාව.
එයාගෙ පිහිටීම අනුව තමයි අනිත් අය බහිස්සෛලීයද අන්ත:සෛලීයද කියලා නම් කරන්නෙ.
331
🍃 Bio point No. 01
ආශ්වාසය හැමවෙලේම සක්‍රියයි.
ඒ කියන්නෙ ශක්තිය ( ATP ) ඕන.
ප්‍රාශ්වාසය සාමාන්‍යයෙන් අක්‍රියයි.
හැබැයි අවිවේකී අවස්ථාවල ( ව්‍යායාම කරනකොට, කහිනකොට, කිවිසුම් යනකොට ) ප්‍රාශ්වාසය සක්‍රියව සිද්ධ වෙනවා.
331
🌳 Chem point No. 45
සාමාන්‍ය තත්ත්ව යටතේ පරමාණුවල ඉලෙක්ට්‍රෝන සංක්‍රමණය වෙන්නෙ ප්‍රධාන ශක්ති මට්ටම් අතරේ.
හැබැයි හැම වෙලාවෙම එහෙම වෙන්නෙ නෑ, මොකද විශේෂ තත්ත්ව යටතේ උප ශක්ති මට්ටම් අතරත් ඉලෙක්ට්‍රෝන සංක්‍රමණය වෙන්න පුලුවන්.
අපි ඒකට කියනවා සීමන් ආචරණය කියලා...
331
Repost from 2026 Biology Revision | SASHANKA DHANUJAYA 🔴
එහෙනම් අපි වැඩේ පටාන් ගමු..
Channel එක අනිවාර්යයෙන් බලන්න අද ඉදන් ....
331
🌵 Chem point No. 44
ආන්තරික මූලද්‍රව්‍ය සාමාන්‍යයෙන් පාට පෙන්නනවා.
පාටක් පෙන්නන්නෙ නැති අවස්ථාවක් තමයි Ti 4+ සුදු පාට පෙන්නන එක.
331
🐢 Chen point No. 43
බෙන්සීන්ගෙ C--C බන්ධනය, C=C බන්ධනයකයි C--C බන්ධනයකයි අතරමැදි ස්වභාවයක් තමයි පෙන්නන්නෙ.
ඒ නිසා,
සාමාන්‍ය C=C බන්ධනයකට වඩා බෙන්සීන්ගෙ C--C බන්ධනයේ දිග වැඩියි.
ඊටත් වඩා සාමාන්‍ය C--C බන්ධනයේ දිග වැඩියි.
