en
Feedback

Don't get caught by a cheater! Telemetrio finds and tags such channels 👉 If you want to see the tag, subscribe

2027 Biology Game 360 | Bio Lucifer

2027 Biology Game 360 | Bio Lucifer

Open in Telegram

🛡️BIO LUCIFER 🛡️ "මතක හිටින්නම ඉගෙනගන්න!" 🌀 අපි කවුද? 📚 කටපාඩම් කලාවෙන් බැහැරව, තර්කානුකූලව Biology ඉගෙන ගමු. 💻 නූතන තාක්ෂණය උපරිම ලෙස භාවිතා කරමින් Biology උගන්වන එකම Bio පන්තිය. 📝 Theory + Short Notes + Questions + Papers + Revision ✅ සියල්ලම

Show more
The country is not specifiedThe category is not specified
1 135
Subscribers
-124 hours
No data7 days
+530 days
Posts Archive
🧬BIO LUCIFER | Morning Biology Program ☀️Bio වලින් දවස ආරම්භ කරමු! 👉SEQ Practice ▪️සම්පූර්ණ ව්‍යුහගත රචනා ප්‍රශ්නයක් නිවැරද
🧬BIO LUCIFER | Morning Biology  Program ☀️Bio වලින් දවස ආරම්භ කරමු! 👉SEQ  Practice ▪️සම්පූර්ණ  ව්‍යුහගත රචනා ප්‍රශ්නයක් නිවැරදිව සිදුකරන ආකාරය ප්‍රශ්නයක් ඇසුරින් සාකච්ඡා කරනු ලැබේ. 🗓ඔක්තෝබර් - 19 සඳුදා ⏰ වේලාව උදේ 5.00 – 6.00 Bio Lucifer 📱 නාලිකාව හරහා සජීවීව සම්බන්ධ වන්න. https://youtube.com/@biolucifervs?si=s3rLFxX0kE9FCx0x 🔽කලින් සිදු කරන ලද Morning Vibes නැරඹීම සඳහා, https://youtube.com/playlist?list=PLQdMoIb4UDB-si8gaLvhnxnv0xfOeH3yL&si=FzBMJ3sDHkwVw995 🔗Official Student Groups 🎓 2027 Batch 📱 Telegram https://t.me/VS27TH 📱WhatsApp https://chat.whatsapp.com/HuWhvrRtpxM9Fn6d9BQxrM?s=cl&p=a&ilr=1 🎓 2028 Batch 📱Telegram https://t.me/VS28TH 📱WhatsApp https://chat.whatsapp.com/CQSKIfZMZjTJ0ZPpUEzAHe?s=cl&p=a&ilr=1 ☄️Bio Lucifer  |විලෝචන සිරිවර්ධන 💯මතක හිටින්නම ඉගෙන ගන්න..

🧬BIO LUCIFER | Morning Biology Program ☀️Bio වලින් දවස ආරම්භ කරමු! 👉SEQ Practice ▪️සම්පූර්ණ රචනා ප්‍රශ්නයක් නිවැරදිව සිදුකර
🧬BIO LUCIFER | Morning Biology  Program ☀️Bio වලින් දවස ආරම්භ කරමු! 👉SEQ  Practice ▪️සම්පූර්ණ  රචනා ප්‍රශ්නයක් නිවැරදිව සිදුකරන ආකාරය ප්‍රශ්නයක් ඇසුරින් සාකච්ඡා කරනු ලැබේ. 🗓අගෝස්තු 26 බදාදා ⏰ වේලාව උදේ 5.00 – 6.00 Bio Lucifer 📱 නාලිකාව හරහා සජීවීව සම්බන්ධ වන්න. https://youtube.com/@biolucifervs?si=s3rLFxX0kE9FCx0x 🔽කලින් සිදු කරන ලද Morning Vibes නැරඹීම සඳහා, https://youtube.com/playlist?list=PLQdMoIb4UDB-si8gaLvhnxnv0xfOeH3yL&si=FzBMJ3sDHkwVw995 🔗Official Student Groups 🎓 2027 Batch 📱 Telegram https://t.me/VS27TH 📱WhatsApp https://chat.whatsapp.com/HuWhvrRtpxM9Fn6d9BQxrM?s=cl&p=a&ilr=1 🎓 2028 Batch 📱Telegram https://t.me/VS28TH 📱WhatsApp https://chat.whatsapp.com/CQSKIfZMZjTJ0ZPpUEzAHe?s=cl&p=a&ilr=1 ☄️Bio Lucifer  |විලෝචන සිරිවර්ධන 💯මතක හිටින්නම ඉගෙන ගන්න..

කීයක් හරිද ළමයි😼🔥

න්‍යෂ්ටි තලාව අතරමැදි සූත්‍රිකාවලින් සෑදී ඇත
Anonymous voting

න්‍යෂ්ටි ආවරණයේ ඇතුළත ආස්තරණය කරන ප්‍රෝටීන සූත්‍රිකාවලින් සෑදුණු න්‍යෂ්ටි තලාව පවතී.
Anonymous voting

න්‍යෂ්ටි ආවරණයේ සිදුරු නොපවතී
Anonymous voting

න්‍යෂ්ටියේ පිටත පටලය හා ඇතුළත පටලය අතර අවකාශය 20–40 nm ප්‍රමාණයෙන් යුක්ත වේ.
Anonymous voting

න්‍යෂ්ටිය, න්‍යෂ්ටි ආවරණය ලෙස හඳුන්වන ද්විත්ව පටලයකින් ආවරණය වී ඇත
Anonymous voting

න්‍යෂ්ටිය ජාන සුළු ප්‍රමාණයකින් සමන්විත වේ
Anonymous voting

සෛල පටලයේ ඇති ඇතැම් අණු එන්සයිම ලෙස ක්‍රියා කරයි
Anonymous voting

සෛල පටලයේ ඇති ඇතැම් ලිපිඩ අණු සෛල සැකිලි තන්තුවලට සම්බන්ධ වී සෛලයේ හැඩය පවත්වා ගැනීමට උපකාරී වේ
Anonymous voting

ප්ලාස්ම පටලයේ වූ ඇතැම් ප්‍රෝටීන අණු හෝමෝන, ස්නායු සම්ප්‍රේෂක සහ ප්‍රතිශක්තිකරණ ප්‍රෝටීන වැනි විශිෂ්ට ජෛව රසායනික ද්‍රව්‍ය සමඟ අන්තර්ක්‍රියා කරයි.
Anonymous voting

ළමයි සදුදා ඉදන් morning vibes පටන් ගන්නවා රෙඩි වෙලා ඉන්න😎❤️

ඔයාල අද පැය කීයක් වගෙ වැඩ කලාද ඉතින්?

කීයක් හරිද ළමයි?

SER වල පිටත පෘෂ්ටයට රයිබොසෝම බැඳී ඇත
Anonymous voting

රළු අන්තඃප්ලාස්මීය ජාලිකාව නාලිකාමය මඩි ජාලයකි
Anonymous voting

අන්තඃප්ලාස්මීය ජාලිකා ඇතුළත න්‍යෂ්ටික ආවරණය සමඟ අඛණ්ඩ වේ
Anonymous voting