es
Feedback
2027 Biology Game 360 | Bio Lucifer

2027 Biology Game 360 | Bio Lucifer

Ir al canal en Telegram

🛡️BIO LUCIFER 🛡️ "මතක හිටින්නම ඉගෙනගන්න!" 🌀 අපි කවුද? 📚 කටපාඩම් කලාවෙන් බැහැරව, තර්කානුකූලව Biology ඉගෙන ගමු. 💻 නූතන තාක්ෂණය උපරිම ලෙස භාවිතා කරමින් Biology උගන්වන එකම Bio පන්තිය. 📝 Theory + Short Notes + Questions + Papers + Revision ✅ සියල්ලම

Mostrar más
El país no está especificadoLa categoría no está especificada
1 011
Suscriptores
+424 horas
+977 días
+54830 días
Archivo de publicaciones
👀ළමයි ඔන්න අපි අලුත් වැඩක් පටන් ගන්න කියලා හිතුවා. ‼️ඉතින් අපි හිතුවා Past Papers questions ටිකක් දවසට 10 ගානේ Discuaaion එක්ක පොඩ්ඩක් කතා කරගෙන ගියොත් හොඳයි කියලා. ✅මොකද හිතන්නේ ඒ ගැන

🔤🔤🔤🔤🔤🔤🔤 3️⃣6️⃣0️⃣ 🔤🔤🔤🔤🔤🔤🔤🔤 ✅ප්‍රතිශක්තිය Day 01 https://www.youtube.com/live/s9KAZzNSs5k?si=Of6aAcBEcAu1koB8 ✅
🔤🔤🔤🔤🔤🔤🔤 3️⃣6️⃣0️⃣ 🔤🔤🔤🔤🔤🔤🔤🔤 ✅ප්‍රතිශක්තිය Day 01 https://www.youtube.com/live/s9KAZzNSs5k?si=Of6aAcBEcAu1koB8 ✅ප්‍රතිශක්තිය Day 02 https://youtu.be/mZpkmRea1Y0?si=Og2TabDF7WDmaSPx 🔻ප්‍රතිශක්තිය T,F Quiz👁‍🗨 https://t.me/VS27TH/464 ✅පන්තියට සම්බන්ධ වීමට අදාල ලින්ක් ලබා ගැනීම සඳහා පහත Group වලට සම්බන්ධ  වන්න. 📱Telegram https://t.me/VS27TH 📱WhatsApp https://chat.whatsapp.com/HuWhvrRtpxM9Fn6d9BQxrM Bio Lucifer  |විලෝචන සිරිවර්ධන 💯මතක හිටින්නම ඉගෙන ගන්න..

🔤🔤🔤🔤🔤🔤🔤 3️⃣6️⃣0️⃣ 🔤🔤🔤🔤🔤🔤🔤🔤 ✅ප්‍රතිශක්තිය Day 01 https://www.youtube.com/live/s9KAZzNSs5k?si=Of6aAcBEcAu1koB8 ✅
🔤🔤🔤🔤🔤🔤🔤 3️⃣6️⃣0️⃣ 🔤🔤🔤🔤🔤🔤🔤🔤 ✅ප්‍රතිශක්තිය Day 01 https://www.youtube.com/live/s9KAZzNSs5k?si=Of6aAcBEcAu1koB8 ✅ප්‍රතිශක්තිය Day 02 https://youtu.be/mZpkmRea1Y0?si=Og2TabDF7WDmaSPx 🔻ප්‍රතිශක්තිය T,F Quiz👁‍🗨 https://t.me/VS27TH/464

✅කටපාඩම් කරන් නැතුව රූප සටහන් වලින් මේ වගේ ඉගෙනගන්න..

👉Immunity Day - 02

1. T, F Quiz Immunity No 1.pdf1.88 KB

ද්විතීයික ව්‍යුහය සෑදීමට පොලිපෙප්ටයිඩ දාම එකක් හෝ කිහිපයක් දායක වේ
Anonymous voting

අන්තඃඅණුක හයිඩ්‍රජන් බන්ධන ද්විතීයික ව්‍යුහය සෑදීමට දායක වේ
Anonymous voting

ප්‍රාථමික ව්‍යුහයට අනන්‍ය වූ ඇමයිනෝ අම්ල අනුපිළිවෙළක් නැත
Anonymous voting

ප්‍රෝටීනවල ප්‍රාථමික ව්‍යුහය යනු පෙප්ටයිඩ බන්ධන මඟින් සම්බන්ධ වීමෙන් චක්‍රීයව සකස් වූ ව්‍යුහයකි.
Anonymous voting

ප්‍රෝටීනවල ව්‍යුහ මට්ටම් 4ක් ඇත.
Anonymous voting

ඇමයිනෝ අම්ල අණු වර්ග 20ම එක් ප්‍රෝටීනයක් සෑදීමට දායක නොවේ.
Anonymous voting

ඇමයිනෝ අම්ල අණු වර්ග 20ම එක් ප්‍රෝටීනයක් සෑදීමට දායක නොවේ.
Anonymous voting

ඇමයිනෝ අම්ල අණු දෙකක් එස්ටර බන්ධන මඟින් බැඳේ
Anonymous voting

ඇමයිනෝ අම්ල අණු උභයගුණී ය
Anonymous voting

ඇමයිනෝ අම්ලයක කාබොක්සිල් කාණ්ඩයට ක්ෂාරීය ස්වභාවයක් ඇත
Anonymous voting

🔝Bio Lucifer ✅ 2027 A/L Biology Game 360 Revision UNIT 05 - ප්‍රතිශක්තිය 🔴Day 02 📆 දිනය: සැප්තැම්බර් -10 ⏰ වේලාව: පෙ.ව 8 -
🔝Bio Lucifer ✅ 2027 A/L Biology Game 360 Revision UNIT 05 - ප්‍රතිශක්තිය 🔴Day 02 📆 දිනය: සැප්තැම්බර් -10 ⏰ වේලාව: පෙ.ව 8 - 1 🔗පන්තියට සම්බන්ධ වීමට පහත 📱 Link එක භාවිතා කරන්න. https://zoom.us/j/99393017862 විලෝචන සිරිවර්ධන 💯"මතක හිටින්නම ඉගෙනගන්න"

🔝Bio Lucifer ✅ 2027 A/L Biology Game 360 Revision UNIT 05 - ප්‍රතිශක්තිය 🔴Day 02 📆 දිනය: සැප්තැම්බර් -10 ⏰ වේලාව: පෙ.ව 8 - 1 🔗පන්තියට සම්බන්ධ වීමට පහත 📱 Link එක භාවිතා කරන්න. https://zoom.us/j/99393017862 විලෝචන සිරිවර්ධන 💯"මතක හිටින්නම ඉගෙනගන්න"

‼️2027 Biology Game 360 Revision 🔴ඔන්න දුවේ පුතේ, එහෙනම් Paper Duscussion වලට පෙරහුරුවක් ගන්නත් එක්කම අද අපි වැඩේ පටන් ගන්නවා. ✅MCQ PAPER - 11 අපි ඔයාලට උදේ දැම්මා. ✅ඉතිං හවස 7ට අපි ඒක සාකච්ඡා කරන්න පටන් ගන්නවා. අපි හිතනවා ඔයා ඒක මේ වෙද්දි ඉවර කරලා ඇති කියලා. ✅තාමත් ඔයාට Paper එක කරගන්න බැරි වුණා නම්, ඉතාම ඉක්මනට Paper එක කරලා වැඩෙත් එක්ක සෙට් වෙන්න. මොකද වැඩ කල් දැම්මොත් නම්, ඔයාට කවදාවත් වැඩක් පටන් ගන්න නම් වෙන්නේ නැහැ. 🔴ඉතිං ඔයාට Paper Discussion එක youtube live එකට Join වෙලා කරගන්නත් පුළුවන්, 📱https://youtube.com/@biolucifervs?si=NRqme3R4QfmKCOxv 📱Zoom live එකට Join වෙලා කර ගන්නත් පුළුවන්. https://zoom.us/j/97428853493 විලෝචන සිරිවර්ධන 💯 "මතක හිටින්නම ඉගෙනගන්න"