uz
Feedback
2027 Biology Game 360 | Bio Lucifer

2027 Biology Game 360 | Bio Lucifer

Kanalga Telegram’da o‘tish

🛡️BIO LUCIFER 🛡️ "මතක හිටින්නම ඉගෙනගන්න!" 🌀 අපි කවුද? 📚 කටපාඩම් කලාවෙන් බැහැරව, තර්කානුකූලව Biology ඉගෙන ගමු. 💻 නූතන තාක්ෂණය උපරිම ලෙස භාවිතා කරමින් Biology උගන්වන එකම Bio පන්තිය. 📝 Theory + Short Notes + Questions + Papers + Revision ✅ සියල්ලම

Ko'proq ko'rsatish
Mamlakat belgilanmaganToif belgilanmagan
1 130
Obunachilar
+224 soatlar
+27 kun
+23630 kun
Postlar arxiv
🧬BIO LUCIFER | Morning Biology Program ☀️Bio වලින් දවස ආරම්භ කරමු! 👉Quick Recall ▪️හාඩි වයින්බර්ග් සමතුලිතතාවය 🗓ඔක්තෝබර් 0
🧬BIO LUCIFER | Morning Biology  Program ☀️Bio වලින් දවස ආරම්භ කරමු! 👉Quick Recall ▪️හාඩි වයින්බර්ග් සමතුලිතතාවය 🗓ඔක්තෝබර් 03 සෙනසුරාදා ⏰ වේලාව උදේ 5.00 – 6.00 Bio Lucifer 📱 නාලිකාව හරහා සජීවීව සම්බන්ධ වන්න. https://youtube.com/@biolucifervs?si=s3rLFxX0kE9FCx0x 🔽කලින් සිදු කරන ලද Morning Vibes නැරඹීම සඳහා, https://youtube.com/playlist?list=PLQdMoIb4UDB-si8gaLvhnxnv0xfOeH3yL&si=FzBMJ3sDHkwVw995 🔗Official Student Groups 🎓 2027 Batch 📱 Telegram https://t.me/VS27TH 📱WhatsApp https://chat.whatsapp.com/HuWhvrRtpxM9Fn6d9BQxrM?s=cl&p=a&ilr=1 🎓 2028 Batch 📱Telegram https://t.me/VS28TH 📱WhatsApp https://chat.whatsapp.com/CQSKIfZMZjTJ0ZPpUEzAHe?s=cl&p=a&ilr=1 ☄️Bio Lucifer  |විලෝචන සිරිවර්ධන 💯මතක හිටින්නම ඉගෙන ගන්න..

කීයක් හරිද ළමයි?

ප්ලාස්මා පටලය තරල විචිත්‍ර ආකෘතියට සමාන කළ හැකිය
Anonymous voting

ප්ලාස්මා පටලය තැනීමේදී ෆොස්ෆොලිපිඩවල ජලභීතික වලිග එකිනෙකට මුහුණලා ජලභීතික අභ්‍යන්තරයක් සාදයි.
Anonymous voting

ෆොස්ෆොලිපිඩවල ජලභීතික හිස් පිටතට යොමු වී ඇත.
Anonymous voting

ප්ලාස්මා පටලයේ ඇති ෆොස්ෆොලිපිඩ උභයභාෂී අණු වේ
Anonymous voting

ප්ලාස්මා පටලය ප්‍රෝටීන ද්විත්ව ස්තරයකින් සෑදී ඇත
Anonymous voting

ප්ලාස්මා පටලයේ ඝනකම 7 mm පමණ වේ
Anonymous voting

ප්ලාස්මා පටලය ප්‍රධාන වශයෙන් ෆොස්ෆොලිපිඩ සහ ප්‍රෝටීන වලින් සෑදී ඇත.
Anonymous voting

1972 දී මැතිස් යාකොබ් විසින් සෛල පටලයේ තරල විචිත්‍ර ආකෘතිය ඉදිරිපත් කරන ලදී.
Anonymous voting

සියලු සෛලවල ප්ලාස්මා පටලයේ ස්ථූලම ව්‍යුහය සමාන වේ.
Anonymous voting

ප්ලාස්මා පටලය, සෛල පටලය ලෙසද හැඳින්වේ
Anonymous voting

✅සම්පූර්ණ මාස හය සඳහාම Rs 3800 ක් ගෙවීම මගින් Revision එකට සහභාගී වීමට ලබාදී තිබූ කාලය සැප්තැම්බර් 30න් අවසන් වේ. ✅ඔක්තෝබර් 1
✅සම්පූර්ණ මාස හය සඳහාම Rs 3800 ක් ගෙවීම මගින් Revision එකට සහභාගී වීමට ලබාදී තිබූ කාලය සැප්තැම්බර් 30න් අවසන් වේ. ✅ඔක්තෝබර් 1නි දා සිට Rs 4000ක මුදලක් මාසිකව ගෙවීම මගින් පමණක් Revision එකට සම්බන්ධ විය හැක.

✅Game 360 | Revision in 6 Months 👉Revision Day - 10 ▶️Unit - 02 ජීවය රසායනික හා සෛලීය පදනම. ▪️ජලය ,කාබෝහයිඩ්‍රේට, ලිපිඩ ප්‍රෝටීන හා නියුක්ලෙයික් අම්ල. 👉Session - 03 🗓️දිනය - සැප්තැම්බර් - 39 ⏰වේලාව - ප.ව 6 - 11 🔗පන්තියට සම්බන්ධවීමට පහත Zoom link එක භාවිතාා කරන්න. https://zoom.us/j/97956787207 විලෝචන සිරිවර්ධන. 💯මතක හිටින්නම ඉගෙන ගන්න...

✅Game 360 Revision. 🔻ඉතින් දුවේ පුතේ මේ වන විට Bio Game 360 programme එකට ඉතා විශාල දරුවන් ප්‍රමාණයක් සම්බන්ධ වී සිටිනවා. 🔺
+2
✅Game 360 Revision. 🔻ඉතින් දුවේ පුතේ මේ වන විට Bio Game 360 programme එකට ඉතා විශාල දරුවන් ප්‍රමාණයක් සම්බන්ධ වී සිටිනවා. 🔺ඉතින් ඔයාලා අපි ගැන තියපු විශ්වාසය අපි අනිවාර්යෙන්ම රකිනවා. 🔺ඉතාම පොඩි ළමුන් ප්‍රමාණයකින් පටන් ගත්ත අපේ Bio lucufer Bio පන්තිය මේ වන විට සමහර දිස්ත්‍රික්ක වල Leading මට්ටමට ඇවිත් තියෙනවා. ✅ඉතින් අපි හැමදාමත් ඔයාලා වෙනුවෙන් අපේ උපරිමයටත් එහා වැඩ කරනවා. ⭐️සැප්තැම්බර් 28 වන දින අපි ජලවිභවය සම්පූර්ණයෙන්ම කතා කරලා ප්‍රශ්නත් එක්ක ගණන් හැදුවා. 🌚දරුවන්ට නීරස වෙලා තිබ්බ ජල විභව කොටස අපි සුපිරියටම පුළුවන් කරා. 📱පහත ලින්ක් එකෙන් ගිහිල්ලා ඔයත් ඒ වෙනස අත්විඳින්න. https://youtu.be/qV-LHTct24Q?si=RjIK-jfzz60hL8QT 👍අපි ඔය දාලා තියෙන්නේ පාඩමෙන් පස්සේ ළමයි අවංකව එයාලගේ හදවතේ තිබ්බ. අදහස් අපිට කියපු හැටි විලෝචන සිරිවර්ධන 💯මතක හිටින්නම ඉගෙන ගන්න...

Today Theory Note

✅Game 360 | Revision in 6 Months ▪️Revision Day - 10 👉ඔන්න එහෙනම් අපි හැමදාම වගේ අති සාර්ථක විදියට මේ පාරත් Reviaion පන්තිය පටන් අරගෙන, කරගෙන යන ගමන් තමයි ඉන්නේ. 🔻Unit -4  ජල විභවය,සම්පූර්ණ Theory ත් එක්ක ,Questions කරලා අද දවස ඇතුළත අපි ඉවර කරනවා. ✅එහෙනම් අද හවස 6ට හැමෝම වැඩේට සෙට් වෙන්න. 🔺පන්තියට සම්බන්ධවීමට පහත 📱 link එක භාවිතා කරන්න. https://zoom.us/j/96386882523 ✅අද දිනය සඳහා අවශ්‍ය Theory +  Queations  Note  එක හවස 6ය වෙද්දි Group එකට දානවා. විලෝචන සිරිවර්ධන. 💯මතක හිටින්නම ඉගෙන ගන්න

✅2027 A/L Biology Online ✅දැන් ඉතින් හැමෝම Set වෙන්නේ Bio lucifer අපේ Bio පන්තියට තමයි. ✅තවමත් ඔබ පරක්කු නෑ, පිළිවෙලකට ඉගෙන ග
✅2027 A/L Biology Online ✅දැන් ඉතින් හැමෝම Set වෙන්නේ Bio lucifer අපේ Bio පන්තියට තමයි. ✅තවමත් ඔබ පරක්කු නෑ, පිළිවෙලකට ඉගෙන ගන්න කටපාඩම් නොකර තිතට ඉගෙන ගන්න දැම්ම Set වෙන්න. 🔴ඔන්න එහෙනම් අපි Unit - 5 මානව ස්නායු පද්ධතිය කොටස පටන් ගන්නයි යන්නේ. ✅ඉතින් හැමදාමත් වගේ අපි වැඩ කරන පිළිවෙලක් තියෙනව. 👉මේ පාඩමේදි ඔයාට ලැබෙන නිබන්ධන සහ ප්‍රශ්න පත්‍ර. 🔺Theory Norte 🔻Yes/ No 🔻Point to Point 🔻Essay mania 🔺Questions - MCQS , SEQS , ESSAYS ✅මීට අමතරව පන්තියේ ඉගැන්වීම් සිදු කරන සෑම දිනයකම පන්තිය තුළ රචනාවක් ලියවනු ලැබේ. ✅පන්තිය ආරම්භ වීමට ප්‍රථම කලින් කරන ලද Theory කොටස් නැවත මතක් වීම සඳහා Yes ,No Quedtions කරනු ලැබේ. 📱එන්න කලින් පහත Youtube Link එකෙන් ගිහින් අපේ වීඩියෝස් බලලම එන්න. https://youtube.com/@biolucifervs?si=yBXF3jY_Vqrc4aaW Official Student Groups 2027 Batch 📱Telegram https://t.me/VS27TH 📱WhatsApp https://chat.whatsapp.com/HuWhvrRtpxM9Fn6d9BQxrM විලෝචන සිරිවර්ධන 💯මතක හිටින්නම ඉගෙනගන්න...

🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸🔸