ch
Feedback

不要被骗子欺骗!Telemetrio 会找到并标记这些频道 👉 如果想查看标记,请订阅

2027 Biology Game 360 | Bio Lucifer

2027 Biology Game 360 | Bio Lucifer

前往频道在 Telegram

🛡️BIO LUCIFER 🛡️ "මතක හිටින්නම ඉගෙනගන්න!" 🌀 අපි කවුද? 📚 කටපාඩම් කලාවෙන් බැහැරව, තර්කානුකූලව Biology ඉගෙන ගමු. 💻 නූතන තාක්ෂණය උපරිම ලෙස භාවිතා කරමින් Biology උගන්වන එකම Bio පන්තිය. 📝 Theory + Short Notes + Questions + Papers + Revision ✅ සියල්ලම

显示更多
未指定国家未指定类别
1 135
订阅者
-224 小时
+27 天
+230 天
帖子存档
ඔයාලගෙ නංගිල මල්ලිලාට ශෙයා කරන්න❤️
13 11月, 04:32

🧬📚 සා/පෙළ BIO අමාරුයි කියලා තවමත් හිතනවද? එහෙනම් ජීව විද්‍යාව ඉගෙන ගන්න විදිය වෙනස් කරමු! 💚 කටපාඩම් කරන BIO වෙනුවට, නව තාක්ෂණය සමඟින් රසවත්ව ඉගෙන ගන්න BIO අත්දැකීමක්! 🔬✨ මානව දේහ පද්ධති සියල්ල පැය 6න් 💻 නවීන Software භාවිතයෙන් සංකීර්ණ ජීව විද්‍යා පද්ධති සරලව පැහැදිලි කිරීම. 🔸 YouTube LIVE 🎁 සම්පූර්ණයෙන්ම නොමිලේ! ▶🗓️නොවැම්බර් 13 සිකුරාදා. ⏰ප.ව 3 සිට ✅පහත වට්සැප් ලින්ක් එකෙන් Group එකට Join වෙන්න. https://chat.whatsapp.com/JvkSH0F7MngD6M1tRdGoTX ✅කලින් උගන්වන ලද O/L පාඩම් නැරඹීම සඳහා. 🔹මානව ආහාර ජීර්ණ පද්ධතිය. https://www.youtube.com/live/qJgx76og5kM?si=qKgqcq8R6IR72NFU 🔹ජෛව ගෝලය සම්පූර්ණ පාඩම. https://youtube.com/playlist?list=PLU1K-AmOaJh4&si=BpIPOlYvyk57YARn විලෝචන සිරිවර්ධන Bio lucifer 💯මතක හිටින්නම ඉගෙනගන්න.
13 11月, 04:31

ඔයාලා පාඩම් කරද්දි use කරන්නෙ day to day plan එකක් ද? නැත්තම් weekly plan එකක්ද?
10 11月, 23:09

කට්ටිය අද උදේ ඉදන් වැඩ නේද?
10 11月, 23:09

Good morning ළමයි. morning vibes වලට අද සම්බන්ධ උනාද?
01 11月, 19:49

Morning vibes dn patan gnnawa lamaii
01 11月, 18:35

BIO රචනා ප්‍රශ්න ලියද්දි මොනාද ඔයාලට පොදුවෙ එන ප්‍රශ්න ?
01 11月, 12:26

ළමයි ඔයාල අද පැය කීයක් වගෙව් වැඩ කරාද?
01 11月, 12:26

🧬BIO LUCIFER | Morning Biology  Program ☀️Bio වලින් දවස ආරම්භ කරමු! 👉SEQ Practice 🗓නොවැම්බර් 02 සඳුදා ⏰ වේලාව උදේ 5.00 – 6.00 Bio Lucifer 📱 නාලිකාව හරහා සජීවීව සම්බන්ධ වන්න. https://youtube.com/@biolucifervs?si=s3rLFxX0kE9FCx0x 🔽කලින් සිදු කරන ලද Morning Vibes නැරඹීම සඳහා, https://youtube.com/playlist?list=PLQdMoIb4UDB-si8gaLvhnxnv0xfOeH3yL&si=FzBMJ3sDHkwVw995 🔗Official Student Groups 🎓 2027 Batch 📱 Telegram https://t.me/VS27TH 📱WhatsApp https://chat.whatsapp.com/HuWhvrRtpxM9Fn6d9BQxrM?s=cl&p=a&ilr=1 🎓 2028 Batch 📱Telegram https://t.me/VS28TH 📱WhatsApp https://chat.whatsapp.com/CQSKIfZMZjTJ0ZPpUEzAHe?s=cl&p=a&ilr=1 ☄️Bio Lucifer  |විලෝචන සිරිවර්ධන 💯මතක හිටින්නම ඉගෙන ගන්න..
31 10月, 21:33

2027 අගෝස්තුවේ ඒලෙවල් ලියන්න ඉන්න බයෝ කරන ආදරණීය දරුවනේ... බයෝ පාඩම් ගොඩයි, කෙමිස්ට්‍රි පැටලෙනවා, ෆිසික්ස් ගණන් හදාගන්න බැරි වෙද්දී ඔක්කොම දාලා යන්න හිතෙනවා ඇති. පේපර් එකක ලකුණු අඩු වුණාම “මට මේක පුළුවන්ද?” කියලා උඹ උඹෙන්ම අහනවා ඇති. හැබැයි මචං, අද ලකුණු අඩු වුණා කියන්නේ උඹේ හීනෙට යන්න බැහැ කියන එක නෙමෙයි. උඹට තව හදාගන්න තැන් තියෙනවා කියන එකයි. අනිත් අය කොච්චර ඉස්සරහින් හිටියත්, උඹේ ගමන එතනින් ඉවර වෙන්නේ නැහැ. ඒ නිසා අද ඉඳන් පුළුවන් පොඩි තැනකින් පටන් ගන්න. අමාරු පාඩමක් අහගන්න, වැරදුණු ප්‍රශ්නයක් ආයෙත් හදන්න, දවසට කරන්න පුළුවන් වැඩ ටික අවංකව කරන්න. මහන්සි දවසට ටිකක් නැවතිලා හුස්ම ගන්න; හැමදේම තනියම දරාගන්නත් එපා. උඹේ වටිනාකම රිසාල්ට් එකකට සීමා වෙන්නේ නැහැ. ඒත් උඹ ආස අනාගතේ වෙනුවෙන් මේ අවස්ථාවට උපරිම සාධාරණයක් කරන්න. දවසක ආපහු බලද්දී “අමාරු වුණත් මං මාව අතෑරියේ නැහැ” කියලා උඹටම කියන්න පුළුවන් වෙන්න වැඩ කරමු! ❤️
31 10月, 10:20

ළමයි අද Morning vibes හොඳයි නෙද? හිටපු අය අදහසක් කියාගෙන යමු❤️
31 10月, 10:07

🧬BIO LUCIFER | Morning Biology Program ☀️Bio වලින් දවස ආරම්භ කරමු! 👉Quick Recall ▪ස්නායු ආවේග සම්ප්‍රේෂණය 🗓ඔක්තෝබර් 31 සෙන
🧬BIO LUCIFER | Morning Biology  Program ☀️Bio වලින් දවස ආරම්භ කරමු! 👉Quick Recall  ▪ස්නායු ආවේග සම්ප්‍රේෂණය 🗓ඔක්තෝබර් 31 සෙනසුරාදා ⏰ වේලාව උදේ 5.00 – 6.00 Bio Lucifer 📱 නාලිකාව හරහා සජීවීව සම්බන්ධ වන්න. https://youtube.com/@biolucifervs?si=s3rLFxX0kE9FCx0x 🔽කලින් සිදු කරන ලද Morning Vibes නැරඹීම සඳහා, https://youtube.com/playlist?list=PLQdMoIb4UDB-si8gaLvhnxnv0xfOeH3yL&si=FzBMJ3sDHkwVw995 🔗Official Student Groups 🎓 2027 Batch 📱 Telegram https://t.me/VS27TH 📱WhatsApp https://chat.whatsapp.com/HuWhvrRtpxM9Fn6d9BQxrM?s=cl&p=a&ilr=1 🎓 2028 Batch 📱Telegram https://t.me/VS28TH 📱WhatsApp https://chat.whatsapp.com/CQSKIfZMZjTJ0ZPpUEzAHe?s=cl&p=a&ilr=1 ☄️Bio Lucifer  |විලෝචන සිරිවර්ධන 💯මතක හිටින්නම ඉගෙන ගන්න..
30 10月, 07:46

🆕 සා/පෙළ BIO අමාරුයි කියලා තවමත් හිතනවද? ✅එහෙනම් ජීව විද්‍යාව ඉගෙන ගන්න විදිය වෙනස් කරමු! 👉කටපාඩම් කරන BIO වෙනුවට, නව තාක්ෂ
🆕 සා/පෙළ BIO අමාරුයි කියලා තවමත් හිතනවද? ✅එහෙනම් ජීව විද්‍යාව ඉගෙන ගන්න විදිය වෙනස් කරමු! 👉කටපාඩම් කරන BIO වෙනුවට, නව තාක්ෂණය සමඟින් රසවත්ව ඉගෙන ගන්න BIO අත්දැකීමක්! ✨මානව දේහ පද්ධති සියල්ල ප්‍රශ්න සමඟින් සාකච්ඡා කිරීම. ✅නවීන Software භාවිතයෙන් සංකීර්ණ ජීව විද්‍යා පද්ධති සරලව පැහැදිලි කිරීම. 📱Zoom Online + 📱 LIVE ඔස්සේ ඉගෙන ගැනීමේ අවස්ථාව. 🆓සම්පූර්ණයෙන්ම නොමිලේ! ✅අමාරුයි කියන ජීව විද්‍යාව, ආසාවෙන් ඉගෙන ගන්න විෂයක් කරගන්න අදම එකතු වෙන්න! 💯විලෝචන සිරිවර්ධන Bio Lucifer 📱පහත වට්සැප් ලින්ක් එකෙන් ගෲප් එකට ජොයින් වෙන්න https://chat.whatsapp.com/JvkSH0F7MngD6M1tRdGoTX 📱 Channel එක Subscribe කරන්න. https://youtube.com/@biolucifervs?si=AYMyVvroOHTB-KlA ⌛ළමයි මේක ඔයාලගෙ යාලුවො අතරෙ ශෙයා කරන්න😍 හොද අවස්ථාවක් විද්‍යාව ගොඩ දා ගන්න
29 10月, 10:27

➡️Meka thamai Paper eka lamai
28 10月, 08:09

✅අද සවස හතට Paper Discussion එකක් තියෙනවා ඔයාලට Free සම්බන්ධ වෙන්න පුළුවන් ළමයි. Youtube live දෙනවා...
28 10月, 07:54

🧬BIO LUCIFER | Morning Biology Program ☀️Bio වලින් දවස ආරම්භ කරමු! 👉SEQ Practice ▪️සම්පූර්ණ ව්‍යුහගත රචනා ප්‍රශ්නයක් නිවැරද
🧬BIO LUCIFER | Morning Biology  Program ☀️Bio වලින් දවස ආරම්භ කරමු! 👉SEQ  Practice ▪️සම්පූර්ණ  ව්‍යුහගත රචනා ප්‍රශ්නයක් නිවැරදිව සිදුකරන ආකාරය ප්‍රශ්නයක් ඇසුරින් සාකච්ඡා කරනු ලැබේ. 🗓ඔක්තෝබර් - 19 සඳුදා ⏰ වේලාව උදේ 5.00 – 6.00 Bio Lucifer 📱 නාලිකාව හරහා සජීවීව සම්බන්ධ වන්න. https://youtube.com/@biolucifervs?si=s3rLFxX0kE9FCx0x 🔽කලින් සිදු කරන ලද Morning Vibes නැරඹීම සඳහා, https://youtube.com/playlist?list=PLQdMoIb4UDB-si8gaLvhnxnv0xfOeH3yL&si=FzBMJ3sDHkwVw995 🔗Official Student Groups 🎓 2027 Batch 📱 Telegram https://t.me/VS27TH 📱WhatsApp https://chat.whatsapp.com/HuWhvrRtpxM9Fn6d9BQxrM?s=cl&p=a&ilr=1 🎓 2028 Batch 📱Telegram https://t.me/VS28TH 📱WhatsApp https://chat.whatsapp.com/CQSKIfZMZjTJ0ZPpUEzAHe?s=cl&p=a&ilr=1 ☄️Bio Lucifer  |විලෝචන සිරිවර්ධන 💯මතක හිටින්නම ඉගෙන ගන්න..
18 10月, 19:18