ch
Feedback

不要被骗子欺骗!Telemetrio 会找到并标记这些频道 👉 如果想查看标记,请订阅

2028 Theory | Amila Dasanayake

2028 Theory | Amila Dasanayake

前往频道在 Telegram

Discussion Group Link: @ECHEM28TD

显示更多

📈 Telegram 频道 2028 Theory | Amila Dasanayake 的分析概览

频道 2028 Theory | Amila Dasanayake (@echem28t) 僧伽罗语 语言赛道中的 是活跃参与者。目前社区聚集了 36 094 名订阅者,在 教育 类别中位列第 5 283,并在 斯里兰卡 地区排名第 30 位。

📊 受众指标与增长动态

自 невідомо 创建以来,项目保持高速增长,吸引了 36 094 名订阅者。

根据 24 十一月, 2026 的最新数据,频道保持稳定运转。过去 30 天订阅人数变化为 1 120,过去 24 小时变化为 21,整体触达仍然可观。

  • 认证状态: 未认证
  • 互动率 (ER): 平均受众互动率为 34.28%。内容发布后 24 小时内通常能获得 16.31% 的反应,占订阅者总量。
  • 帖子覆盖: 每篇帖子平均可获得 12 372 次浏览,首日通常累积 5 887 次浏览。
  • 互动与反馈: 受众积极参与,单帖平均反应数为 51。

📝 描述与内容策略

作者将该频道定位为表达主观观点的平台:
“Discussion Group Link: @ECHEM28TD”

凭借高频更新(最新数据采集于 25 十一月, 2026),频道始终保持新鲜度与高覆盖。分析显示受众积极互动,使其成为 教育 类别中的关键影响点。

36 094
订阅者
+2124 小时
+1787 天
+1 12030 天
帖子存档
🔻 ECHEM | Feedback & Complain 🔴පසුගිය සතියට අදාළව Hotline, Tute Delivery, පන්ති ගාස්තු ගෙවීම් සහ අනෙකුත් සියළුම ගැටළු පහත ල
🔻 ECHEM | Feedback & Complain 🔴පසුගිය සතියට අදාළව Hotline, Tute Delivery, පන්ති ගාස්තු ගෙවීම් සහ අනෙකුත් සියළුම ගැටළු පහත ලින්ක් එක මගින් අප වෙත යොමු කරන්න. Website Link : https://feedback.echem.lk/#complains ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
25 11月, 05:15

☑️2028 Theory Daily Recap 33 සංශෝධිත පිළිතුරු පත්‍රය
25 11月, 04:50

❤️ 2028 Theory | රසායනික ගණනය කිරීම් - Day 07 🔴සජීවී පන්තිය මඟහැරුණු Online සිසුන් සහ භෞතිකව සහහාගී නොවූ Physical පන්තියේ සි
❤️ 2028 Theory | රසායනික ගණනය කිරීම් - Day 07 🔴සජීවී පන්තිය මඟහැරුණු Online සිසුන් සහ භෞතිකව සහහාගී නොවූ Physical පන්තියේ සිසුන් 2028 Theory Class | රසායනික ගණනය කිරීම් Day 07 - Recording එක Echem.lk වෙබ් අඩවිය හරහා අධ්‍යයනය කරන්න. ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
25 11月, 00:29

🔻2028 Theory Online සිසුන් සදහා පන්ති ගාස්තු ගෙවීම පන්ති ගාස්තු ගෙවීමේ පියවර 1️⃣ සියළුම සිසුන් ප්‍රථමයෙන්ම Echem.lk යන වෙබ් අඩවියේ රෙජිස්ටර් වීම අනිවාර්ය වේ. ✅Echem.lk වෙබ් අඩවියෙහි Register වීම සදහා : https://youtu.be/BDfquO9A--M 2️⃣ පන්ති ගාස්තු දෙසැම්බර් මාසයට අදාළ පන්ති ගාස්තු ගෙවීමට අද උදැසන 10.00 සිට දෙසැම්බර් 10 තෙක් අවස්ථාව ඇත. . බැංකු තැන්පතු හෝ Card payment ලෙස ගාස්තු ගෙවීම සිදු කළ හැක. ඒ සඳහා student.echem.lk වෙබ් අඩවියට පිවිසෙන්න.  🔴බැංකු ගිණුම් අංක 🔴පන්ති ගාස්තු student.echem.lk වෙබ් අඩවිය හරහා දැන ගත හැක. ✅පන්ති ගාස්තු ගෙවන ආකාරය: https://youtu.be/tWIEDK29SyE
‼️පන්ති ගාස්තු ගෙවීමේදී අනිවාර්යයෙන් Reference Number එක ලෙස ඔබගේ Student id එක සඳහන් කරන්න.
✅Student id එක ලබා ගන්නා ආකාරය :https://youtu.be/Ihb3MCpLpqs පන්ති පටන් ගැනීමට ප්‍රථම My Classes හි Class Active වී නැතිනම් Echem Hotline සම්බන්ධ කරගන්න. 💻 Access ලැබී ඇත්දැයි පරීක්ෂා කිරීම සඳහා student.echem.lk වෙබ් අඩවියෙහි My Classes වෙත පිවිසෙන්න. 🛵 Access ලැබී වැඩකරන දින 5-6 ක් තුළ ඔබට අදාල Tute pack එක නිවසට ලැබෙනු ඇත. 3️⃣පන්ති සඳහා සහභාගී වීම ✅Live පන්තිය සඳහා සහභාගී වන ආකාරය: 💻https://info.echem.lk/blog-details?article_id=7&class_id=6 ❤️https://youtu.be/IZfYux6Ez80 4️⃣නිබන්ධන ලබා ගැනීම ‼️නිබන්ධන ලබා ගන්නා ආකාරය Speed Post මඟින් නම් ඒ සඳහා අමතර රු.100 ක මුදලක් පන්ති ගාස්තුවට එකතු වේ. කුරියර් මඟින් නම් අමතර අයකිරීමක් සිදුනොවේ. 💻https://info.echem.lk/blog-details?article_id=6&class_id=6 🔴භෞතිකව මතුගම සහ වැලිමඩ - Academy ආයතන මගින් නිබන්ධන කට්ටලය ලබා ගන්නා ආකාරය. ❤️https://t.me/ECHEM28T/1748 5️⃣Class Recording අධ්‍යයනය 💻https://info.echem.lk/blog-details?article_id=3&class_id=6 ❤️https://youtu.be/yJQhapVEG9s ❗️Bank Deposit යන ආකාරයෙන් පන්තිය Activate වීමට මුදල් ගෙවා පැය 24ක් ගත විය හැක. ☎️ Echem Hotline - https://info.echem.lk/blog-details?article_id=17&class_id=6 ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
24 11月, 23:04

🔻2028 Theory සිසුන්ට දෙසැම්බර් මාසය සඳහා සම්බන්ධ විය හැකි පන්ති පහත දැක්වේ. එම පන්ති වලින් වඩාත් සුදුසු පන්තියට වෙබ් අඩවිය ම
🔻2028 Theory සිසුන්ට දෙසැම්බර් මාසය සඳහා සම්බන්ධ විය හැකි පන්ති පහත දැක්වේ. එම පන්ති වලින් වඩාත් සුදුසු පන්තියට වෙබ් අඩවිය මගින් පන්ති ගාස්තු ගෙවා සම්බන්ධ වන්න. ‼️ඔබට කුමක් හෝ ගැටළුවක් පවතී නම් පන්ති ගාස්තු ගෙවීමට ප්‍රථම පහත දක්වා ඇති අපගේ Hotline සම්බන්ධ කරගන්න. 🔴2028 Theory | December 🔴2028 Theory + Paper | December 🔴2028 Advance Theory + Theory | December 🔴2028 Advance Theory + Theory + Paper | December ❗දෙසැම්බර් මාසයට අදාළ පන්ති ගාස්තු ගෙවීමට අද උදැසන 10.00 සිට දෙසැම්බර් 10 තෙක් අවස්ථාව ඇත.   වැඩිදුර තොරතුරු සඳහා පහත Telegram Channel එකට සම්බන්ධ වන්න. ❤️https://t.me/ECHEM28T 🖥 විමසීම්: Call: 0704244444 Whatsapp: 0710228844 (පෙ.ව.8.00 සිට ප.ව.5.00 දක්වා පමණක් සියලුම Echem Hotline සේවාවන් ක්‍රියාත්මක වේ.) ❤️❤️❤️❤️❤️❤️❤️ Chemistry | අමිල දසනායක✔️
24 11月, 22:33

‼️ව්‍යුහය හා බන්ධන ඒකකයට අදාළ අවසන් කොටස මෙම මස 29 හා 30 යන දිනයන්හි දී ඉගැන්වීම සිදු කරනු ලබන අතර නමුත් වාර විභාගයට පෙර මෙම කොටස ආවරණය කරගැනීමට අවශ්‍ය සිසුන් Revision පන්තියට අදාළව ඉගැන්වූ පහත Videos අධ්‍යනය කරන්න. 🔴ද්විතීක අන්තර් ක්‍රියා කොටස Part 01 https://www.youtube.com/live/GXWUnY3q30w?si=1UY4asDyDARZuTmf Part 02 https://www.youtube.com/live/W6LTBrXe1t0?si=LWDWXfc6INCCUzQD 🔴බන්ධන දිග විචලනය හා ද්‍රවාංක, තාපංක සංසන්දනය https://www.youtube.com/live/cXwx-z1k6hw?si=Xx8vv3ZIiMBczOty මෙම කොටස් ඉදිරියේ දී නැවත ඉගැන්වීම සිදු කරන බැවින් මෙය අධ්‍යනය කිරීම අත්‍යවශ්‍ය නොවේ. ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
23 11月, 22:15

2028 Theory Daily recap 33 Answers.pdf4.20 KB
23 11月, 15:36

+2
🧾2028 Theory Daily Recap 33 (Sinhala)
23 11月, 07:31

+3
🧾2028 Theory Daily Dose 26 (Sinhala)
23 11月, 04:16

+3
🧾2028 Theory Weekly Review 33 (Sinhala)
23 11月, 03:46

✈️අද Online පන්තියේ සැලැස්ම ✔️පාඩම: රසායනික ගණනය කිරීම් - Day 07 ✔️ ප.ව.2.30 - ප.ව.6.30 දක්වා 🔴2.15 වෙනකොට Weekly Review එක මේ Channel එකට දානවා.2.15 ඉඳන් 3.00 වෙනකන් වෙලාව තුළ ඒක ඉවර කරන ගමන් ගිය සතියේ පාඩම නැවත බලාගෙන යන්න.3.00 වෙනකොට සජීවී පන්තිය පටන් ගැනෙනවා.   🔴2.45 වෙනකොට Daily Dose එකත් Channel එකට දානවා. Weekly Review එක ඉවර කරන ළමයි පන්තිය පටන් ගන්නකන් Daily Dose එකත් කරන්න. 🔴ප.ව.3.00 වෙනකොට සජීවී පන්තිය පටන් ගැනෙනවා. Echem.lk වෙබ් අඩවිය හරහා live පන්තියට සම්බන්ධ වෙන්න. නුගේගොඩ රොටරි ආයතනයේ සියලුම සිසුන්ට සහ 2028 Online සිසුන්ට පන්ති පැවැත්වේ. 🔴වැඩිදුර තොරතුරු සඳහා පහත Telegram Channel එකට සම්බන්ධ වන්න. ❤️https://t.me/ECHEM28T ❤️❤️❤️❤️❤️❤️❤️ Chemistry | අමිල දසනායක✔️
23 11月, 03:31

ළමයි අපේ GENERATION 24 එකේ Perform කරපු කවීෂ ගීමිත Derana Dream Star අන්තිම 60 දෙනාට තේරිලා තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මේ ත
ළමයි අපේ GENERATION 24 එකේ Perform කරපු කවීෂ ගීමිත Derana Dream Star අන්තිම 60 දෙනාට තේරිලා තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් මේ තරගයේ ඉස්සරහට කවීෂව අරගෙන යන්න. මේ තමයි අපි Generation Concert එකෙන් බලාපොරොත්තු වෙන දේ. අලුත් පරම්පරාවේ දක්ෂයින්ව ඉදිරියට අරන් යන එක. අපි හදවතින්ම සුබ පතනවා කවීෂට ජයග්‍රහනය ලැබෙන්න කියලා. පහලින් කවීෂගේ GENERATION 24 එකේ Performance එක බලන්න පුළුවන්. https://youtu.be/GqyLQCC-5OE - Team ECHEM - DREAM STAR SEASON 13 ✨ TOP 60 round 🔥 ‎KAVEESHA GEEMITHA ‎November 22 | අද රාත්‍රී 7.30 ‎ ‎DDS(SPACE) 9 ‎ ‎DDS හිස්තැනක් 9 සඳහන් කොට 9900 ට ඕනෑම ජංගම දුරකථන ජාලයක් හරහා හැකිතාක් SMS මනාප පළ කළ හැකිය. ‎ ‎වැදගත් 📵 - Package SMS වලංගු නොවේ.❌ Reload හෝ Bill මගින් පමණි ✅ ‎ ‎එමෙන්ම Derana Plus App එක හරහා මනාප 5 ක් ලබා දීමේ හැකියාව ඇත.❤️ ‎ ‎ඉතින් එදිනට ඔබේ වටිනා මනාප මා හට ලබා දී අවසන් 50 දෙනාගේ වටයට තේරී පත් වීමට වරම් ලබා දෙන මෙන් ප්‍රේක්ෂක ඔබෙන් ආදරයෙන් ඉල්ලා සිටිනවා. ‎❤️ ‎ ‎මම කවිෂ ගීමිත …♥️ ‎ ‎Kindly request you to share the post ❤️ ‎ ‎#TVDerana #kavisha #geemitha #rajans #DDS #kavishageemitha
22 11月, 10:03

✅හෙට 2028 Theory | රසායනික ගණනය කිරීම් - Day 07 හෙට නුගේගොඩ සහ Online❗️ ✔️ ප.ව.2.30 සිට ප.ව.6.30 දක්වා ✈️නුගේගොඩ රොටරි ආයතනයේ
✅හෙට 2028 Theory | රසායනික ගණනය කිරීම් - Day 07 හෙට නුගේගොඩ සහ Online❗️ ✔️ ප.ව.2.30 සිට ප.ව.6.30 දක්වා ✈️නුගේගොඩ රොටරි ආයතනයේ දී 🔴Online සිසුන් Echem.lk වෙබ් අඩවිය හරහා සජීවී පන්තියට සම්බන්ධ වෙන්න. 🔴මෙම කොටස නොවැම්බර් 22 (ඉරිදා) සිදුකරන ලද පාඩමම වන අතර එදින සහභාගී වූ සිසුන් හෙට දින සහභාගී වීම අවශ්‍ය නොවේ. 🔴යම් සිසුවෙකුට සජීවී පන්තිය මඟහැරුනහොත් එම සතියට අදාළ Recording එක අධ්‍යයනය කළ හැක. වැඩිදුර දැනුවත් කිරීම් පහත Telegram Channel එක හරහා සිදුවේ. ❤️https://t.me/ECHEM28T 🖥විමසීම්: Hotline - 0704244444 Whatsapp - 0710228844 (පෙ.ව.8.00 සිට ප.ව.5.00 දක්වා පමණක් සියලුම Echem Hotline සේවාවන් ක්‍රියාත්මක වේ.) ❤️❤️❤️❤️❤️❤️❤️ Chemistry | අමිල දසනායක ☑
22 11月, 06:59

+2
🧾2028 Theory Daily Recap 33 (Sinhala)
22 11月, 06:01

⭐️Online ලමයි දැන් LIVE එකට join වෙමු.
22 11月, 03:04

+3
🧾2028 Theory Daily Dose 26 (Sinhala)
22 11月, 02:46

+3
🧾2028 Theory Weekly Review 33 (Sinhala)
22 11月, 02:16

✈️අද Online පන්තියේ සැලැස්ම ✔️පාඩම: රසායනික ගණනය කිරීම් - Day 07 ✔️ ප.ව.1.00 - ප.ව.5.00 දක්වා 🔴12.45 වෙනකොට Weekly Review එක මේ Channel එකට දානවා.12.45 ඉඳන් 1.30 වෙනකන් වෙලාව තුළ ඒක ඉවර කරන ගමන් ගිය සතියේ පාඩම නැවත බලාගෙන යන්න. 1.30 වෙනකොට සජීවි පන්තිය පටන් ගැනෙනවා.   🔴1.15 වෙනකොට Daily Dose එකත් Channel එකට දානවා. Weekly Review එක ඉවර කරන ළමයි පන්තිය පටන් ගන්නකන් Daily Dose එකත් කරන්න. 🔴ප.ව.1.30 වෙනකොට සජීවි පන්තිය පටන් ගැනෙනවා.ප.ව.1.25 වෙනකොට Echem.lk වෙබ් අඩවිය හරහා live පන්තියට සම්බන්ධ වෙන්න. ගම්පහ ඉන්දීප ආයතනයේ සියලුම සිසුන්ට සහ 2028 Online සිසුන්ට පන්ති පැවැත්වේ. 🔍වැඩිදුර තොරතුරු සඳහා පහත Telegram Channel එකට සම්බන්ධ වන්න. ❤️https://t.me/ECHEM28T ❤️❤️❤️❤️❤️❤️❤️ Chemistry | අමිල දසනායක✔️
22 11月, 02:01

ඇයි Generation'26 Stage එකේ Perform කරන්න ඕන වුනේ? මේ පාර Talent Show එකේ ඉන්න ළමයි කිව්ව දේවල් ❤️ GENERATION'26 -Anniversary Edition 🔥 👕Official T - Shirt - https://student.echem.lk/student/store Telegram Channel - ❤️https://t.me/Generation_26 Whatsapp Channel - 😔https://whatsapp.com/channel/0029Vb41Gqw1iUxZyLIiYX0M
Generation'26 | Talents by ECHEM
#8th_Batch #Generation26 #Talents_By_ECHEM #Anniversary_Edition ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
21 11月, 09:23

🔻 ECHEM | Paper Class Special Feedback & Complain ❗2027 Full Paper, 2027 Season Paper හා 2028 Season Paper යන ප්‍රශ්න පත්‍ර
🔻 ECHEM | Paper Class Special Feedback & Complain ❗2027 Full Paper, 2027 Season Paper හා 2028 Season Paper යන ප්‍රශ්න පත්‍ර පංති සඳහා සහභාගි වන සියළුම සිසුන් පහත Google Form එක සම්පූර්ණ කරන්න. 🔴ප්‍රශ්න පත්‍ර පංතියට අදාළව Paper Centers වල හා Online ප්‍රශ්න පත්‍ර ලිවීම සම්බන්ධයෙන් මේ වන විට පවතින තත්ත්වය සහ විශේෂ ගැටළු 🔴 Paper Class එකට අදාළව වැඩකටයුතු කාර්යක්ෂම කර ගැනීම සඳහා ඔබ සතු අදහස් හා යෝජනා පවතී නම් ඒවාද, පහත Google Form එක වෙත ඉදිරිපත් කරන්න. 🖥Google Form Link : https://forms.gle/WW9H6nmxDA3BXCKe9 ❤❤❤❤❤❤❤ Chemistry | අමිල දසනායක ✔️
21 11月, 07:07