ch
Feedback
2025 Chemistry Nugegoda - Charitha Dissanayake

2025 Chemistry Nugegoda - Charitha Dissanayake

前往频道在 Telegram

ශ්‍රී ලංකාවේ වැඩිම දරුවන් පිරිසක් සහභාගී වන රසායන විද්‍යා පන්තිය. 🌼 @CD25GM :- Gampaha 🌸 @CD25NU :- Nugegoda 🌺 @CD25RP :- Rathnapura 🌿 @CD25T :- Q&A 2025 group 🤖 @CDchemBot :- Mr.Chem Bot

显示更多
2 207
订阅者
无数据24 小时
-127
-5230
帖子存档
🧨 ලංකාවේ පිරිසිදුම CHEMISTRY ප්‍රතිඵලය අද හවසට 📊 #StayTuned #TheFinalReveal #NoStoppingUs #අපි_තමයි_අහස
🧨 ලංකාවේ පිරිසිදුම CHEMISTRY ප්‍රතිඵලය අද හවසට 📊 #StayTuned #TheFinalReveal #NoStoppingUs #අපි_තමයි_අහස

😄 2026 | CHEMISTRY REVISION 🚀 ලංකාවටම නොමිලේ... 🔥 "කර්මාන්ත රසායනය" ඇරඹේ..⚡️ ✔️ YOUTUBE LIVE ✔️ 🔘අද, 🔘ජූනි 13, 🔘සෙනසුරා
😄 2026 | CHEMISTRY REVISION 🚀 ලංකාවටම නොමිලේ... 🔥 "කර්මාන්ත රසායනය" ඇරඹේ..⚡️ ✔️ YOUTUBE LIVE ✔️ 🔘අද, 🔘ජූනි 13, 🔘සෙනසුරාදා, 🔘ප.ව.7.00 සිට. "Nipun Maddumage Chemistry" YouTube නාලිකාවෙන් සජීවීව සම්බන්ධ වන්න.❤️ ❤️ YouTube Channel:- https://youtube.com/@nipunmaddumagechemistry4352?si=F3gL4p9PwOn7V3JS 📚 Tute link:- https://t.me/NMchemistrynotes/290 Telegram Channel:- https://t.me/NMCHM 💬 WhatsApp Channel:- https://whatsapp.com/channel/0029VbCZyb70G0XdnepXhZ2K Thank you..! ❣ 🔅🔅🔅🔅🔅🔅🔅 🔅🔅🔅🔅🔅🔅🔅 🧑‍🎓 නිපුන් මද්දුමගේ. #අපි_තමයි_අහස

😄 2026 | CHEMISTRY REVISION 🚀 ලංකාවටම නොමිලේ... 🔥 "වායු" DAY 02..⚡️ ✔️ YOUTUBE LIVE ✔️ 🔘අද, 🔘ජූනි 10, 🔘බදාදා, 🔘ප.ව.8.3
😄 2026 | CHEMISTRY REVISION 🚀 ලංකාවටම නොමිලේ... 🔥 "වායු" DAY 02..⚡️ ✔️ YOUTUBE LIVE ✔️ 🔘අද, 🔘ජූනි 10, 🔘බදාදා, 🔘ප.ව.8.30 සිට. "Nipun Maddumage Chemistry" YouTube නාලිකාවෙන් link එකෙන් සජීවීව සම්බන්ධ වන්න.❤️ ❤️ YouTube link:- https://youtube.com/live/dty4LnEus6M?feature=share 📚 Tute link:- https://t.me/NMchemistrynotes/286 යාලුවන්ටත් කියන්න.👍 Telegram Channel:- https://t.me/NMCHM 💬 WhatsApp Channel:- https://whatsapp.com/channel/0029VbCZyb70G0XdnepXhZ2K Thank you..! ❣ 🔅🔅🔅🔅🔅🔅🔅 🔅🔅🔅🔅🔅🔅🔅 🧑‍🎓 නිපුන් මද්දුමගේ. #අපි_තමයි_අහස

🔰 2026 REVISION 🔰 CHEMISTRY A/L Syllabus එකේ ලොකුම පාඩම "සමතුලිතතාවය" ⚖️ ඇරඹේ..🔥 💫 FREE ENTRANCE..🆓 සමතුලිතතාවය කියන්නෙ A/L පේපර් එකෙන් ලකුණු 18 ක්.ඒ නිසා Chemistry කරන ළමයෙකුට මේ පාඩම ඉතා වැදගත් එකක්.
ඔයාට දැනට මේ කොටස ඔයා යන පන්තියෙන් කෙරුණත්, නොකෙරුණත් ඔයා මෙතෙක් නොදැකපු විදිහෙ ඉගැන්වීමකින් රහට මේ සමතුලිතතාවය කොටස ඉගෙන ගන්න පුලුවන්. වෙන විදිහකින් කිව්වොත් සමතුලිතාවය මේ වගේ රහට ඉගෙන ගන්න පළවෙනිම වතාව මේක වෙන්න පුලුවන්.ගොඩක් අය මතුපිටින් මේ පාඩම අතපත ගානකොට අපි හරි රහට මේක ඔයාට කියලා දෙනවා.ඒක නිසා මේක ඔයා ගන්නම ඕනිම අත්දැකීමක්.හැමෝම එන්න.
පළමු, දෙවන, තෙවන වර ඕනිම කෙනෙකුට මේ වැඩේට සම්බන්ධ වෙන්න පුලුවන්. 🔘හෙට, 🔘ජූනි 10, 🔘බදාදා, 🔘පෙ.ව.7.30 - 4.00. පොඩි පොඩි සරල ගණන් හදලා මේ පාඩම ගොඩ දාගන්න අමාරුයි.ඒ නිසා විභාග මට්ටමේ ගණන් තොග පිටින් හදලා ගොඩ යන්න ලෑස්තිවෙලාම එන්න.💪💖 ♻️ SyZyGy - නුගේගොඩ ♻️ ☎️ විමසීම් 0781663839 - whatsapp 0777453275 - call 💬 Telegram Channel:- https://t.me/NMCHM 💬 WhatsApp Channel:- https://whatsapp.com/channel/0029VbCZyb70G0XdnepXhZ2K Thank you..! ❣️ 🔅🔅🔅🔅🔅🔅🔅 🔅🔅🔅🔅🔅🔅🔅 🎓 නිපුන් මද්දුමගේ. #අපි_තමයි_අහස

😄 2026 | CHEMISTRY REVISION 🚀 ලංකාවටම නොමිලේ... 🔥 "වායු" පාඩම ඇරඹේ..⚡️ ✔️ YOUTUBE LIVE ✔️ 🔘අද, 🔘ජූනි 06, 🔘සෙනසුරාදා, 🔘
😄 2026 | CHEMISTRY REVISION 🚀 ලංකාවටම නොමිලේ... 🔥 "වායු" පාඩම ඇරඹේ..⚡️ ✔️ YOUTUBE LIVE ✔️ 🔘අද, 🔘ජූනි 06, 🔘සෙනසුරාදා, 🔘ප.ව.7.00 සිට. "Nipun Maddumage Chemistry" YouTube නාලිකාවෙන් link එකෙන් සජීවීව සම්බන්ධ වන්න.❤️ ❤️ YouTube link:- https://youtube.com/live/GLS261Avh18?feature=share 📚 Tute link:- https://t.me/NMchemistrynotes/286 යාලුවන්ටත් කියන්න.👍 Telegram Channel:- https://t.me/NMCHM 💬 WhatsApp Channel:- https://whatsapp.com/channel/0029VbCZyb70G0XdnepXhZ2K Thank you..! ❣ 🔅🔅🔅🔅🔅🔅🔅 🔅🔅🔅🔅🔅🔅🔅 🧑‍🎓 නිපුන් මද්දුමගේ. #අපි_තමයි_අහස

💥 Mission A+ 2026 pH Seminar [ DAY 03 ]🔥 🛜 YouTube live 🛜 🔘අද, 🔘ජූනි 03, 🔘බදාදා, 🔘ප.ව.7.00 සිට. හැමෝම සජීවී පන්තියටම
💥 Mission A+ 2026 pH Seminar [ DAY 03 ]🔥 🛜 YouTube live 🛜 🔘අද, 🔘ජූනි 03, 🔘බදාදා, 🔘ප.ව.7.00 සිට. හැමෝම සජීවී පන්තියටම එන්න. "Hashan Hasalanka | Chemistry" අපේ YouTube චැනල් එකෙන් සජීවීව අද රෑ 7.00ට පහත link එකෙන් සම්බන්ධ වෙන්න.❤️ 🔴 YouTube Channel:- https://youtube.com/@chemistrywithhasalanka?si=S_4WANsrtNQFVQtN Tute එක මේ link එකෙන් අරගන්න.👇 https://t.me/CDFULLPAPER/1243 හැමෝම එන්න.💖 💬 Telegram Channel:- https://t.me/CDFULLPAPER 💬 WhatsApp Channel:- https://whatsapp.com/channel/0029VbDhxpR4NVisfiUnaa29 Thank you..! ❣️ මෙහෙයවීම, 🧑‍🎓 හසලංක සර්. 🉑🈺🈷️🧑‍🏫1️⃣2️⃣3️⃣4️⃣ 🔹Charitha Dissanayake 🔹Chemistry Team #අපි_තමයි_අහස

📍 රැල්ල නතර කරන්න බෑ! 🌊 දැන් මීදුම විනිවිද දකිමින්, එය ළඟා වෙලා! #StayTuned #TheFinalReveal #NoStoppingUs
📍 රැල්ල නතර කරන්න බෑ! 🌊 දැන් මීදුම විනිවිද දකිමින්, එය ළඟා වෙලා! #StayTuned #TheFinalReveal #NoStoppingUs

🎯 The Legendary Paper Class : Final Mission - 2026 A/L Chemistry 🏆 අති සාර්ථකව එක් මාසයක් අවසන්.මේ ආරම්භ වන්නෙ එහි දෙවන අදි
+3
🎯 The Legendary Paper Class : Final Mission - 2026 A/L Chemistry 🏆 අති සාර්ථකව එක් මාසයක් අවසන්.මේ ආරම්භ වන්නෙ එහි දෙවන අදියරයයි. මේ තමයි ලංකාවේ අති දක්ෂතම ළමයි නිර්මාණය කරන Chemistry Papers Programme එක.ඒ නිසාම මේක මගහැර ගන්න එපා. මෙම ප්‍රතිඵල බිහිවන්නට ද අපගේ මෙම අවසන් පූර්ව ප්‍රශ්න පත්‍ර පන්තිය ඉතා ප්‍රබල සාධකයක් විය.! 🔥 ප්‍රතිඵල නිකුත් වූ ආසන්නතම 2024, 2025 A/L විභාගයේ පිට පිටම👇
📌 ලංකාවේ මුල් 5 දෙනාගෙන් 3 දෙනෙකු ඇති ලංකාවේ එකම Chemistry පන්තිය. 📌 කොළඹ දිස්ත්‍රික්කයට පමණක් ලංකාවේ මුල් 20 දෙනාගෙන් 5 දෙනෙකු ඇති එකම පන්තිය 📌 ලංකාවේ මුල් 20 දෙනාගෙන් 08 දෙනෙකු ඇති එකම පන්තිය 📌 දිස්ත්‍රික් ප්‍රථමස්ථාන 5 ක්, 📌 ලංකාවෙ Chemistry පන්තියකින් සෑම වසරකම විනිවිදව නිකුත් කරන එකම 🅰️ සාමාර්ථ ලේඛනය.
(2025 ⁉️ Loading) ⚛⚛️⚛️⚛️⚛️⚛️⚛️⚛️⚛️⚛️⚛️ සෑම සතියකම පහත ක්‍රමවේදයන්ට අනුව මෙම Final mission වැඩ සටහන ක්‍රියාත්මක වේ.. 👉 නුගේගොඩ, ගම්පහ, රත්නපුර හා දිවයින පුරා පිහිටි මධ්‍යස්ථාන 37 කදී මෙම වැඩසටහන ක්‍රියාත්මක වේ. විභාග මධ්‍යස්ථාන වෙත සම්බන්ධ වීමට හා අනෙකුත් විස්තර ලබාගැනීමට පහත link එක Click කරන්න. https://t.me/CDFULLPAPER/1207 වැඩි විස්තර සඳහා, 💬 Telegram link:- https://t.me/CDFULLPAPER Thank you..! ❣️ 1️⃣2️⃣3️⃣4️⃣🧑‍🏫🉑🈺🈷️ 🧑‍🎓 මෙහෙයවීම, හෂාන් හසලංක. 🔹Charitha Dissanayake 🔹Chemistry Team #අපි_තමයි_අහස

ආදරණීය නංගි මල්ලි ඔයාල කවුරු හරි මේ වෙනකොට Combined Maths Subject එක කරගන්න බැරුව හෝ සමහර කොටස් අවුලක් කරගෙන නම් තියෙන්නේ අපි, DM Maths team එක ලෑස්තියි Combined Maths කුප්පිය හරහා උපරිම Support එකක් දෙන්න ඔයාලට කිසිදු වියදමක් නැතුව. අපි ඔයාලගේ Combined Maths Paper එකේ ලකුණු 75 ක් ගන්න අවශ්‍ය සියලුම කොටස් නොමිලේම කියලා දෙන්න දැනටමත් පටන් අරං ඉවරයි සීමාව - https://www.youtube.com/live/dfW3zcFVgx0?si=aYQdzaBkKV6Cv3ol න්‍යාස - https://www.youtube.com/live/KOI7YfpU2vA?si=sPVtg-vhYtHza58A ශ්‍රේණි - https://www.youtube.com/live/Xj9-7mVAkOU?si=_FHe8rRLHr0OmzoH රාමු සැකිලි - https://www.youtube.com/live/aesbYY2u53k?si=hg-wEVlRILkfleSQ ප්‍රවේග කාල ප්‍රස්තාර - https://www.youtube.com/live/XMqs6IBSc5w?si=IeJLZA-dbs2utMqG සංකීර්ණ සංඛ්‍යා - https://www.youtube.com/live/4vgE6YbNdJo?si=Iupe0Wuq4Whek9b0 ත්‍රිකෝණමිතිය - https://www.youtube.com/live/pFjMFlprWh8?si=b2mF6ZdZ6pJE-PSK සාපේක්ෂ ත්වරණය - https://www.youtube.com/live/qWTtGhkMbrk?si=qzynoI6xTUanIXA4 සාපේක්ෂ ප්‍රවේගය - https://www.youtube.com/live/xQCtlvnrHLg?si=s2p6ETwEXRwiCQre පාඩම් දැනටමත් අපි ඔයාලට නොමිලේ ඉගැන්වීමේ කටයුතු ආරම්භ කරලා තියෙන්නේ. අපි දින 48 ක් තුල ඉතුරු විෂය කොටස් ටිකත් නොමිලේම උගන්වනවා. අපේ කුප්පිය YouTube Live Series එකේ. ඔයාලා හැමෝම තව විස්තර දැනගන්න ද ගන්න අපේ Telegram Channel එක Follow කරන්න - https://t.me/+57k8i0TDk2o3NThl

🎁 වෙසක් එකට Chemistry දන්සැලක්..✨ ඔව් ඔව්...ලංකාවේ Quality & Standard Chemistry ප්‍රශ්න පත්‍ර Series එකක්ම නොමිලේ..🥰 මේ දක්
🎁 වෙසක් එකට Chemistry දන්සැලක්.. ඔව් ඔව්...ලංකාවේ Quality & Standard Chemistry ප්‍රශ්න පත්‍ර Series එකක්ම නොමිලේ..🥰
මේ දක්වා අපේ 2026 Full Syllabus Paper Class එකේ ලියපු පේපර් සියල්ලම සහ Discussion වීඩියෝ සියල්ලම අපේ පන්ති එන නොඑන ඕනෑම දරුවෙකුට නොමිලේ ලබාගෙන නැරඹීමට මේ වනවිට අපි අවස්ථාව සලසා දීලා තියෙන්නෙ.
කොහොමද ලබාගන්නේ ඔයා මුලින්ම www.syzygy.lk , e-Sisulka App හෝ Chemistry with Charitha App හෝ වෙබ්සයිට් යන අපගේ ඕනෑම Platform එකක් වෙත යන්න. ඊට පස්සේ,
Teachers ➡️ Charitha Dissanayake ➡️ 2026 Final Mission Paper ➡️ May month ➡️ Full Paper දන්සල
යන Path එක ඔස්සේ අපේ දන්සල පැත්තට එන්න.🤗 ( අපි එක්ක අලුතින් සම්බන්ධවෙන දරුවන්‍ට නොමිලේම Register වෙලා දන්සල පැත්තට එන්න පුලුවන්. ) එතනදි ඔයාට පිළිවෙලට අපි මේ දක්වා කරපු Papers, Markings සහ ඒවාට අදාල Discussion video ලබාගන්න පුලුවන්. අවශ්‍යනම් පහත link එකෙන් ඒ Papers ලබාගන්නත් පුලුවන්. 📚 Papers link:- https://drive.google.com/drive/folders/1L01KDIVE9F6Vzv9z82s4BIgV8WmRlXru?usp=sharing 💫 අපේ පුංචි දන්සල ගැන ඔයාගෙ යාළුවන්ටත් අනිවාර්‍යෙන්ම කියන්න..❤️ වැඩි විස්තර සඳහා 👇 💬 Telegram Channel:- https://t.me/CDFULLPAPER 💬 WhatsApp Channel:- https://whatsapp.com/channel/0029VbDhxpR4NVisfiUnaa29 Thank you..! ❣️ 1️⃣2️⃣3️⃣4️⃣🧑‍🏫🉑🈺🈷️ 🧑‍🎓 හසලංක සර්. 🔹Charitha Dissanayake 🔹Chemistry Team #Dansala #Vesak #FullPaper #Legendarypaper #අපි_තමයි_අහස

🌼 උතුම් වෙසක් පුර පසළොස්වක පොහොය දිනය අදයි! 🙏🏻✨ "න තං කම්මං කතං සාධු යං කත්වා අනුතප්පති, යස්ස අස්සුමුඛො රොදං විපාකං පටිසෙව
🌼 උතුම් වෙසක් පුර පසළොස්වක පොහොය දිනය අදයි! 🙏🏻
"න තං කම්මං කතං සාධු යං කත්වා අනුතප්පති, යස්ස අස්සුමුඛො රොදං විපාකං පටිසෙවති."
අර්ථය:
යම් ක්‍රියාවක් කොට පසුතැවිලි වන්නේද, කඳුලු සහිත මුහුණෙන් යුතුව විඳින්නට වේද? එබඳු දේ නොකළ මැනවි. (ධම්ම පදය - බාල වග්ගය)
වෙසක් පුණ්‍ය මාසයේ පුණ්‍ය පොහෝ දිනය වන අද දින, අපි ගෞරවයෙන් සිහිපත් කරන්නේ මහා කාරුණික ගෞතම අපගේ සම්මා සම්බුද්ධ රාජෝත්තමයාණන් වහන්සේගේ ඉපදීම, බුද්ධත්වය සහ මහා පරිනිර්වාණය යන තෙවැදෑරුම් මහෝත්සවයයි.🪷🌕 බුදු දහමේ හරය වන මෛත්‍රිය, කරුණාව සහ ප්‍රඥාව අපේ පෞද්ගලික හා සාමූහික ජීවිතයේ මඟ පෙන්වන්නක් ලෙස ගනිමින්, වඩාත් යහපත් හා සංහිඳියාවෙන් පිරි සමාජයක් ගොඩනඟා ගැනීමට අපි කැපවෙමු. 🌸🪔 සිත, කය, වචනය සංවර කරගනිමින්, ප්‍රතිපත්ති පූජාවට මුල්තැන දෙමින් කටයුතු කිරීමට මෙම උතුම් පොහොය දිනය ඔබ සැමට ශක්තියක් වේවා!  ✨ Thank you..! ❣️ 1️⃣2️⃣3️⃣4️⃣ 🔹Charitha Dissanayake 🔹Chemistry Team #vesak #fullmoon #poyaday #අපි_තමයි_අහස

💥 සමාවයවිකතාවය FREE SEMINAR...🔥 A/L Paper එකේ අනිවාර්යයෙන්ම 4 වෙනි ORGANIC CHEMISTRY STRUCTURED ප්‍රශ්නයේ Part (a) සමාවයවික
💥 සමාවයවිකතාවය FREE SEMINAR...🔥
A/L Paper එකේ අනිවාර්යයෙන්ම 4 වෙනි ORGANIC CHEMISTRY STRUCTURED ප්‍රශ්නයේ Part (a) සමාවයවිකතාවය ප්‍රශ්න‍යක් තියෙන්නේ.අනිවාර්යය MCQ ප්‍රශ්නත් ලැබෙන නිසා මේක මඟහැරගන්න බැරි කොටසක්. මේ සියල්ලම අංගසම්පූර්ණව Theory සමග ප්‍රශ්න සාකච්ඡාවක් පන්තියේදීම අපි සිදු කරනවා..😍
🛑 පළමු දින ඕනෑම දරුවෙකුට නොමිලේ සම්බන්ධ විය හැක.🆓 ❇️ 2026 REVISION ❇️ ⚜ ගම්පහ දරුවන්ට 👇 🔘 ජුනි 02, 🔘 අගහරුවාදා, 🔘 පෙ.ව.7.30 සිට 4.00 දක්වා, 🔘 SyZyGy ගම්පහ. 0714683239 - whatsapp 0777688507 - call ⚜ නුගේගොඩ දරුවන්ට 👇 🔘 ජුනි 03, 🔘 බදාදා, 🔘 පෙ.ව.7.30 සිට 4.00 දක්වා 🔘 SyZyGy නුගේගොඩ. 0781663839 - whatsapp 0777453275 - call ⚜ රත්නපුර දරුවන්ට 👇 🔘 ජුනි 04, 🔘 බ්‍රහස්පතින්දා, 🔘 පෙ.ව.7.30 සිට 4.00 දක්වා, 🔘 සිසුල්කා රත්නපුර. 0706330330 - whatsapp 0712643509 - call ⚜ කුරුණෑගල දරුවන්ට 👇 🔘 ජුනි 05, 🔘 සිකුරාදා, 🔘 පෙ.ව.7.30 සිට 4.00 දක්වා, 🔘 සිප්වින් කුරුණෑගල. 0714683239 - whatsapp 0372231010 - call 0703419920 - call 1st shy, 2nd shy, 3rd shy ඕනෑම දරුවෙකුට සම්බන්ධ විය හැකිය. අලුතින් සම්බන්ධවන දරුවන්ට පසුගිය පාඩම් Rapid Revision පන්තිය මගින් ආවරණය කරගත හැක. වැඩි විස්තර සඳහා, 💬 Telegram Channel:- https://t.me/NMCHM 💬 WhatsApp Channel:- https://whatsapp.com/channel/0029VbCZyb70G0XdnepXhZ2K Hot Line - 0777 67 47 47 Thank you..! ❣ 🔅🔅🔅🔅🔅🔅🔅 🔅🔅🔅🔅🔅🔅🔅 🧑‍🎓 නිපුන් මද්දුමගේ. #අපි_තමයි_අහස

⭐️ ගම්පහ SyZyGy එකම Legendary Paper Class එකෙන් පිරුණු වගයි! 🔴 https://youtube.com/shorts/d9AQsCNGmX8?si=jo08qP3i_-O7xWVB 💬 https://t.me/CDFULLPAPER Thank you..! ❣️ 1️⃣2️⃣3️⃣4️⃣🧑‍🏫🉑🈺🈷️ 🧑‍🎓 හසලංක සර්. 🔹Charitha Dissanayake 🔹Chemistry Team #අපි_තමයි_අහස

🎯 අධිකරණ ලිපිකරු (III ශ්‍රේණිය) තරඟ විභාගය සිහිනයක් විතරක්මද? 🎯 📢 උසස් පෙළ සමත් ඔබට ලැබුණු ඒ රන්වන් අවස්ථාවෙන් උපරිම ඵල නෙ
🎯 අධිකරණ ලිපිකරු (III ශ්‍රේණිය) තරඟ විභාගය සිහිනයක් විතරක්මද? 🎯 📢 උසස් පෙළ සමත් ඔබට ලැබුණු ඒ රන්වන් අවස්ථාවෙන් උපරිම ඵල නෙලාගෙන, රාජ්‍ය සේවයේ ස්ථාවර සහ ගෞරවනීය වෘත්තියකට පියවර තබන්න දැන්ම සූදානම් වෙන්න! ශ්‍රී ලංකාවේ තරඟ විභාග සඳහා ජනප්‍රියම සහ විශිෂ්ටතම ආයතනය — "My School තරඟ විභාග කේන්ද්‍රය" වෙතින් මෙවරත් රටේ ඉහළම ප්‍රතිඵල බිහිකිරීමේ දැවැන්ත මෙහෙයුම ඇරඹේ! 🔍 අපවම තෝරාගත යුත්තේ ඇයි? • ප්‍රවීණ ආචාර්ය මණ්ඩලය: ක්ෂේත්‍රයේ වසර ගණනාවක අත්දැකීම් බහුල, විභාග රටාවන් පිළිබඳ මනා අවබෝධයක් ඇති දිවයිනේ ප්‍රමුඛතම දේශකයන් පිරිසක් මෙහෙයවනු ලබයි. • විශේෂිත ක්‍රමවේද: විෂය නිර්දේශයට අදාළ සියලුම කොටස්, පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සහ ආදර්ශ ප්‍රශ්න පත්‍ර සාකච්ඡා කරමින් ඔබව විභාගයට 100%ක්ම සූදානම් කිරීම. • විශ්වාසනීයත්වය: දිගින් දිගටම තරඟ විභාග රැසකින් සිසුන් විශාල පිරිසකට රජයේ රැකියා සිහිනය සැබෑ කරදුන් ලංකාවේ ජනප්‍රියම ආයතනයක් වීම. 📢 ඔබේ ජයග්‍රහණය සහතික කර ගැනීමට නම්, ඔබ පැමිණිය යුත්තේ ක්ෂේත්‍රයේ අත්දැකීම් ඇති ප්‍රවීණයන් සිටින නිවැරදිම තැනටයි! ඒ වෙනුවෙන් "My School" වෙතම පියනඟන්න. 🗓️ නොමිලේ පැවැත්වෙන සමාරම්භක සම්මන්ත්‍රණය 📌 දිනය: ජූනි 03 වනදා (බදාදා) ⏰ වේලාව: රාත්‍රී 08.00 ට 🏢 ස්ථානය: My School තරඟ විභාග කේන්ද්‍රය (Online තාක්ෂණය ඔස්සේ) 📲 සම්බන්ධ වන්නේ කෙසේද? නොමිලේ පැවැත්වෙන මෙම විශේෂ සම්මන්ත්‍රණයට සහ තරඟ විභාග පන්ති මාලාවට සම්බන්ධ වීම සඳහා පහත සඳහන් WhatsApp සමූහයන් (Groups) වෙත දැන්ම එකතු වන්න. Link 01: https://chat.whatsapp.com/I9h98z4oozAAeWsSR2shUr Link 02: https://chat.whatsapp.com/GaZrJNt4ben8TCunVSf48X 📞 වැඩි විස්තර සඳහා අමතන්න: • 071 73 20 269 • 071 555 139 👉 රාජ්‍ය සේවයේ ස්ථාවරත්වය කරා යන ගමනේ නිවැරදිම මඟපෙන්වීම අපෙන්! #CourtClerkExam #GovernmentJobs #MySchoolExamCenter #ExamPreparation #SriLankaJobs #CompetitiveExams

🔭 කලින් මීදුමක් වුණාට... දැන් ඒ සලකුණ තවත් පැහැදිලියි! 🤨 අළුත් කරන ඉතිහාසයේ, ඊළඟ මහා හෙළිදරව්ව තව නොබෝ දිනකින්... #StayTune
🔭 කලින් මීදුමක් වුණාට... දැන් ඒ සලකුණ තවත් පැහැදිලියි!
🤨 අළුත් කරන ඉතිහාසයේ, ඊළඟ මහා හෙළිදරව්ව තව නොබෝ දිනකින්...
#StayTuned #TheBigReveal

⚜ මාස තුනේ 🅰️ විප්ලවය.🔥 🔰 FINAL RECAP 2026 EXAM එකට කලින් CHEMISTRY Syllabus එකම A to Z මතක් කරන ගින්දර වගේ වැඩක්.. 🔥 තෙව
මාස තුනේ 🅰️ විප්ලවය.🔥 🔰 FINAL RECAP 2026 EXAM එකට කලින් CHEMISTRY Syllabus එකම A to Z මතක් කරන ගින්දර වගේ වැඩක්.. 🔥 තෙවන දවස "S ගොනුව හා P ගොනුව"..💌 🔘අද, 🔘මැයි 24, 🔘ඉරිදා, 🔘රාත්‍රී 7.00 සිට. "Nipun Maddumage" Chemistry YouTube නාලිකාව ඔස්සේ සජීවීව. ❤️ YouTube link:- https://youtube.com/live/L23eT4AqaOE?feature=share 📚 Sinhala Medium Tute:- https://t.me/FINALRECAP/476 📚 English Medium Tute:- https://t.me/FINALRECAP/477 Thank you..! ❣️ 🔅🔅🔅🔅🔅🔅🔅 🔅🔅🔅🔅🔅🔅🔅 🧑‍🎓 නිපුන් මද්දුමගේ. #අපි_තමයි_අහස

🌊 රළ නිශ්ශබ්ද වුණාට රැල්ල නිශ්ශබ්ද නැහැ...✨ ක්ෂිතිජයෙන් එහා, යමක් ලෑස්ති වෙනවා! #StayTuned #TheBigReveal
🌊 රළ නිශ්ශබ්ද වුණාට රැල්ල නිශ්ශබ්ද නැහැ...
ක්ෂිතිජයෙන් එහා, යමක් ලෑස්ති වෙනවා!
#StayTuned #TheBigReveal

👍 2027 ගම්පහ Chemistry 🔼 "මේ..මවාපෑම් නෙවෙයි, මහා පොළොවේ සැබෑවයි.!" 💯
රූපරාමු සාක්ෂි දරද්දී තවත් බලාගෙන ඉන්නේ මොකටද? එන්න, ලංකාවේ බලගතුම සහ ආදරණීයම ජයග්‍රාහී Chemistry පවුලේ සාමාජිකයෙක් වෙන්න! 💖
අපේ ජීවිත කතාව අපිම ලියාගමු..! ✍️ 1️⃣2️⃣3️⃣4️⃣ 🔹Charitha Dissanayake 🔹Chemistry Team #අපි_තමයි_අහස

💥 Mission A+ 2026 pH Seminar 🔥 🛜 YouTube live 🛜 🔘අද, 🔘මැයි 20, 🔘බදාදා, 🔘ප.ව.7.00 සිට. මේක live විතරක් යන වැඩක්.හැමෝම
💥 Mission A+ 2026 pH Seminar 🔥 🛜 YouTube live 🛜 🔘අද, 🔘මැයි 20, 🔘බදාදා, 🔘ප.ව.7.00 සිට.
මේක live විතරක් යන වැඩක්.හැමෝම සජීවී පන්තියටම එන්න.
"Hashan Hasalanka | Chemistry" අපේ YouTube චැනල් එකෙන් සජීවීව අද රෑ 7.00ට පහත link එකෙන් සම්බන්ධ වෙන්න.❤️ 🔴 YouTube link:- https://youtube.com/live/XTmbupYivaQ?feature=share Tute එක මේ link එකෙන් අරගන්න.👇 https://t.me/CDFULLPAPER/1243 හැමෝම එන්න.💖 💬 Telegram Channel:- https://t.me/CDFULLPAPER 💬 WhatsApp Channel:- https://whatsapp.com/channel/0029VbDhxpR4NVisfiUnaa29 Thank you..! ❣️ මෙහෙයවීම, 🧑‍🎓 හසලංක සර්. 🉑🈺🈷️🧑‍🏫1️⃣2️⃣3️⃣4️⃣ 🔹Charitha Dissanayake 🔹Chemistry Team #අපි_තමයි_අහස

💥 Mission A+ 2026 pH Seminar 🔥 🛜 YouTube live 🛜 🔘අද, 🔘මැයි 20, 🔘බදාදා, 🔘ප.ව.7.00 සිට. මේක live විතරක් යන වැඩක්.හැමෝම
💥 Mission A+ 2026 pH Seminar 🔥 🛜 YouTube live 🛜 🔘අද, 🔘මැයි 20, 🔘බදාදා, 🔘ප.ව.7.00 සිට.
මේක live විතරක් යන වැඩක්.හැමෝම සජීවී පන්තියටම එන්න.
"Hashan Hasalanka | Chemistry" අපේ YouTube චැනල් එකෙන් සජීවීව අද රෑ 7.00ට සම්බන්ධ වෙන්න.❤️ 🔴 YouTube Channel:- https://youtube.com/@chemistrywithhasalanka?si=0aiVziOTysIi6P3G Tute එක මේ link එකෙන් අරගන්න.👇 https://t.me/CDFULLPAPER/1243 හැමෝම එන්න.💖 💬 Telegram Channel:- https://t.me/CDFULLPAPER 💬 WhatsApp Channel:- https://whatsapp.com/channel/0029VbDhxpR4NVisfiUnaa29 Thank you..! ❣️ මෙහෙයවීම, 🧑‍🎓 හසලංක සර්. 🉑🈺🈷️🧑‍🏫1️⃣2️⃣3️⃣4️⃣ 🔹Charitha Dissanayake 🔹Chemistry Team #අපි_තමයි_අහස