25 Revision NOTES | AP
前往频道在 Telegram
📈 Telegram 频道 25 Revision NOTES | AP 的分析概览
频道 25 Revision NOTES | AP (@apnotes) 僧伽罗语 语言赛道中的 是活跃参与者。目前社区聚集了 46 229 名订阅者,在 教育 类别中位列第 3 891,并在 斯里兰卡 地区排名第 21 位。
📊 受众指标与增长动态
自 невідомо 创建以来,项目保持高速增长,吸引了 46 229 名订阅者。
根据 15 六月, 2026 的最新数据,频道保持稳定运转。过去 30 天订阅人数变化为 -650,过去 24 小时变化为 -13,整体触达仍然可观。
- 认证状态: 未认证
- 互动率 (ER): 平均受众互动率为 3.00%。内容发布后 24 小时内通常能获得 N/A% 的反应,占订阅者总量。
- 帖子覆盖: 每篇帖子平均可获得 1 389 次浏览,首日通常累积 0 次浏览。
- 互动与反馈: 受众积极参与,单帖平均反应数为 6。
📝 描述与内容策略
作者将该频道定位为表达主观观点的平台:
“2025 Revision පන්තියේ Tute Answers සහ අවශ්‍ය සටහන් මෙමගින් ලබාදේ”
凭借高频更新(最新数据采集于 16 六月, 2026),频道始终保持新鲜度与高覆盖。分析显示受众积极互动,使其成为 教育 类别中的关键影响点。
46 229
订阅者
-1324 小时
-1357 天
-65030 天
帖子存档
46 229
Repost from 2025 MAIN REVISION | ANURADHA PERERA
🔴අද 2025 PERFECT REVISION සියලු PHYSICAL සහ ONLINE දරුවන් සදහා
🔥තාපය ආරම්භය
🔥Syllabus එකේ තියෙන දෙවනියට වැඩියෙන්ම ලකුණු ආවරණය වෙන පාඩම
🔥ලස්සනටම 0 ඉදන් මුල සිට COVER කරගමු. පෙර කිසිම දැනුමක් අවශ්‍යත් නෑ.
🔴අද ජන 19 ඉරිදා රෑ 7.30ට සජීවීව ZOOM + YOUTUBE
🌐 telegram : https://t.me/ApMr2025
අනුරාධ පෙරේරා | ජිවිතයට PHYSICS
🔥🔥🔥🔥🔥🔥🔥
💥💥💥💥💥💥💥💥
46 229
Repost from 2025 MAIN REVISION | ANURADHA PERERA
🔴හෙට 2025 යාන්ත්‍රවිද්‍යාව ආරම්භය ( REVISION පන්තියේ දෙවනි දවස)⚡️
📆හෙට ජනවාරි 15 බදාදා
උදේ 7.00-1.30
⚠️සිප්වින් කුරුණෑගල සහ Online ලමයින්ට Online Live ලෙස.
🔴MAIN PAPER 1 ලිවීම හවස 2.00- 4.30
➡️Online ළමුන් සඳහා හෙට හෝ බ්‍රහස්පතින්දා දින මෙම පාඩමට සම්බන්ධ විය හැක.
🔥භෞතික ළමුන්ට මෙම මසට අදාල ඉතිරි tutes සහ විවරණ පොත් හෙට ලබා දෙන බැවින් භෞතික ළමුන් භෞතිකවම පැමිණෙන්න.
🔴 භෞතික ආයතනවල පන්තිවල දරුවන් තදබදය වලක්වාගැනීම සදහා උදේ 6.30 වන විට ආයතනවලට පැමිණෙන්න.
🔴භෞතික සිසුන් සදහා LIVE හෝ recording ලබා නොදෙන බැවින් භෞතිකවම සම්බන්ධ වන්න. ( නොවැලැක්විය හැකි හේතුවක් ඇතිනම් SPECIAL REQUEST හරහා RECORDING ලබාගත හැක)
✅ පන්ති පිලිබද දැනුවත් කිරීම් Telegram Channel - https://t.me/apmr2025
🔥🔥🔥🔥🔥🔥🔥
💥💥💥💥💥💥💥💥
46 229
Repost from 2025 MAIN REVISION | ANURADHA PERERA
🔴හෙට ජන 09 බ්‍රහස්පතින්දා රෑ 7.30ට 𝟮𝟬𝟮𝟱 𝗔𝗟𝗟 𝗜𝗦𝗟𝗔𝗡𝗗 𝗢𝗡𝗟𝗜𝗡𝗘 𝗥𝗘𝗩𝗜𝗦𝗜𝗢𝗡 ආරම්භය🔥
පලමු දින FREE ZOOM + YOUTUBE LIVE
මේක අලුත්ම විදිහේ සර්ව සම්පූර්ණ REVISION එකක්
REVISION මූලික කරගත් පන්තිවලින් ,
🔴2022 - වැඩිම REVISION A + වැඩිම F/S සිට ---> A/B
🔴2023- වැඩිම PHYSICS A සහ ශ්‍රීලංකාවේ ඉංජිනේරු / වෛද්‍ය පීඨසදහා ඇතුලත් කරගන්නා මුලු සංඛ්‍යාවෙන් 1/6ක් (700+)
සම්පූර්ණ විෂය නිර්දේශයම මුල සිට සහ වසර 30+ ට වැඩි පසුගිය විභාග ගැටලු සහ නවතම ගැටලුද ආවරණය කරමින් 1ST SHY/2ND/3RD ඕනෑම මට්ටමක සිසුවෙකුට ගැලපෙන නවතම වැඩපිලිවෙලක්.
🔴ලංකාවටම ONLINE ආරම්භය - ජනවාරි 09 බ්‍රහස්පතින්දා රාත්‍රි 7.30 සිට ZOOM + YOUTUBE
පලමු දින නොමිලේ ‼️
සහභාගී වීමට බලාපොරොත්තු වන සිසුන් පහතින් අපගේ telegram සමූහයට සම්බන්ධ වන්න.
☑️ https://t.me/APMR2025
විමසීම්:
Call: 074 178 3886 (උදේ 8-5) | https://t.me/aphotline ( Telegram)
✔️අප පන්තිය පිළිබඳව පසුගිය වසර වල සිසුන්ගේ අදහස් පහත link එක හරහා:
https://t.me/ApmemoryBook24
අපෙන් ඉගෙනගන්න සහ ඉගෙනගත් ලමයි යාලුවන්ට දැනුම් දෙන්න
🔥🔥🔥🔥🔥🔥🔥
💥💥💥💥💥💥💥💥
46 229
Repost from 2025 MAIN REVISION | ANURADHA PERERA
🔴 2025 DOUBLE PAPER CLASS ආරම්භය දැනුවත් කිරීම.
1st shy වුනත් කලින් Shy එකක් ලියපු ලමයි වුනත් කාටත් ගැලපෙන වැඩපිලිවෙලක් දෙකක්
https://youtu.be/w4qP4Qm47Qw?si=JIlVJ9eBNOzDD-Xp
🔥🔥🔥🔥🔥🔥🔥
46 229
Repost from 2025 MAIN REVISION | ANURADHA PERERA
🔴2025 Revision මහනුවර ආරම්භය
🔍හෙට ජනවාරි 07 අගහරුවාදා
උදෑසන 7.00 සිට 1.30 දක්වා
"දිවයිනේ ඉන්ජිනේරු සහ වෛද්‍ය පීඨවල මුලු ඇතුලත් කරගැනීමේ සංඛ්‍යාවෙන් 1/6ක් තනි පන්තියකින් වාර්තා කරන එකම පන්තිය"
✔️පන්ති වලට භෞතිකව මෙන්න ,Online සහභාගී වීමට බලාපොරොත්තු වන සිසුන් ද පළමු දිනයට භෞතිකව සහභාගී වන්න. හෙට දිනයේදී මුල් සතියේ Tute pack එකද ලබාදේ.
(මාවනැල්ල,මාතලේ,ගම්පොල, කඩුගන්නාව, නාවලපිටිය , තෙල්දෙනිය, වත්තේගම හෝ පැමිණිය හැකි දුරක සිටින දරුවන්ද හෙට භෞතිකව පැමිණෙන්න
✔️Theory පන්තියේ සිසුන් ද පළමු දිනයේ revision පන්තියට සම්බන්ධ වී revision ඔබගේ වැඩකටයුතු වලට වැදගත්වේද යන්න තීරණය කිරීම සදහා සම්බන්ධ වන්න
පළමු දින නොමිලේ❗️
මිතුරන් දැනුවත් කරන්න.
(ප්‍රශ්න පත්‍ර පන්තිය ජනවාරි දෙවන සතියේ සිට ආරම්භ වේ.)
Official Channel:
❤️ https://t.me/apmr2025
🔥🔥🔥🔥🔥🔥🔥
💥💥💥💥💥💥💥💥
46 229
Repost from 2025 MAIN REVISION | ANURADHA PERERA
🔴2025 Revision ගම්පහ ආරම්භය
🔍ජනවාරි 03 සිකුරාදා
උදෑසන 7.30 සිට 1.30 දක්වා
"දිවයිනේ ඉන්ජිනේරු සහ වෛද්‍ය පීඨවල මුලු ඇතුලත් කරගැනීමේ සංඛ්‍යාවෙන් 1/6ක් තනි පන්තියකින් වාර්තා කරන එකම පන්තිය"
✔️පන්ති වලට භෞතිකව මෙන්න ,Online සහභාගී වීමට බලාපොරොත්තු වන සිසුන් ද පළමු දිනයට භෞතිකව සහභාගී වන්න. හෙට දිනයේදී මුල් සතියේ Tute pack එකද ලබාදේ.
(නිට්ටඹුව, කඩවත, කැලණිය කිරිදිවැල මිනුවන්ගොඩ,මීගමුව, හලාවත, කෑගල්ල, මාවනැල්ල,කුලියාපිටිය,මීරිගම පුත්තලම,දිවුලපිටිය,කටුනායක වැනි ප්‍රදේශවල සිසුන්ද හෙට භෞතිකව සහභාගී වන්න)
✔️Theory පන්තියේ සිසුන් ද පළමු දිනයේ revision පන්තියට සම්බන්ධ වී revision ඔබගේ වැඩකටයුතු වලට වැදගත්වේද යන්න තීරණය කිරීම සදහා සම්බන්ධ වන්න
පළමු දින නොමිලේ❗️
මිතුරන් දැනුවත් කරන්න.
(ප්‍රශ්න පත්‍ර පන්තිය ජනවාරි දෙවන සතියේ සිට ආරම්භ වේ.)
Official Channel:
❤️ https://t.me/apmr2025
🔥🔥🔥🔥🔥🔥🔥
💥💥💥💥💥💥💥💥
46 229
Repost from 2025 MAIN REVISION | ANURADHA PERERA
🔴THE PERFECT REVISION'25 ආරම්භය🔥
මේක අලුත්ම විදිහේ සර්ව සම්පූර්ණ REVISION එකක්
REVISION මූලික කරගත් පන්තිවලින් ,
🔴2022 - වැඩිම REVISION A + වැඩිම F/S සිට ---> A/B
🔴2023- වැඩිම PHYSICS A සහ ශ්‍රීලංකාවේ ඉංජිනේරු / වෛද්‍ය පීඨසදහා ඇතුලත් කරගන්නා මුලු සංඛ්‍යාවෙන් 1/6ක් (700+)
සම්පූර්ණ විෂය නිර්දේශයම මුල සිට සහ වසර 30+ ට වැඩි පසුගිය විභාග ගැටලු සහ නවතම ගැටලුද ආවරණය කරමින් 1ST SHY/2ND/3RD ඕනෑම මට්ටමක සිසුවෙකුට ගැලපෙන නවතම වැඩපිලිවෙලක්.
ආරම්භය
🔴ගම්පහ ඉන්දීප - ජනවාරි 3 සිකුරාදා උදේ 7.30-1.30
🔴මහනුවර NO ZERO- ජනවාරි 7 අගහරුවාදා උදේ 7.30-1.30
🔴කුරුණෑගල සිප්වින් - ජනවාරි 8 බදාදා උදේ 7.30-1.30
🔴 නුගේගොඩ රොටරි - ජනවාරි 9 උදේ 7.30-1.30
🔴ලංකාවටම ONLINE LIVE - ජනවාරි 9 රෑ 7.30ට
සියලුම පලමු දින නොමිලේ
ප්‍රශ්න පත්‍ර ලියවීම භෞතික අධීක්ෂණය යටතේ දිවයින පුරා ආයතන 38ක සිදුවේ.
සහභාගී වීමට බලාපොරොත්තු වන සිසුන් පහතින් අපගේ telegram සමූහයට සම්බන්ධ වන්න.
🌐 https://t.me/APMR2025
විමසීම්:
Call: 074 178 3886 (උදේ 8-5) | @aphotline ( Telegram)
✔️අප පන්තිය පිළිබඳව පසුගිය වසර වල සිසුන්ගේ අදහස් පහත link එක හරහා:
https://t.me/ApmemoryBook24
අපෙන් ඉගෙනගන්න සහ ඉගෙනගත් ලමයි යාලුවන්ට දැනුම් දෙන්න
🔥🔥🔥🔥🔥🔥🔥
💥💥💥💥💥💥💥💥
46 229
🔴 භෞතික විද්‍යාව බහුවරණ පිලිතූරු 2024
මීට අමතරව තවත් අමතර/පිලිතුරු සදහාද ලකුණු ලබාදීමට සම්භාවිතාවක් ඇති ගැටලුත් ඇත.
අවශ්‍යනම් බලන්න
🔥🔥🔥🔥🔥🔥🔥
💥💥💥💥💥💥💥💥
46 229
Repost from 2024 MAIN REVISION - AP
🔴 ඉතින් ලමයි ඔන්න අපේ වැඩේ ඉවරයි.
අන්තිමේදි මටත් මතක තියාගන්න. පහල Batch වලට පෙන්නන්න උදව්වක් ඕනේ.
අවුරුද්දක් පුරාවට ( Theory ලමයිනම් අවුරුදු දෙකහමාරක් පුරාවට) Revision / Theory / Paperclass පන්තිවගේම ඊට අමතරවත් Fast Track/ Rapid Revision / Guessdays/ Guesspapers / Teatime -- Practical Night/ Structured Day/ MCQ Day වගේ විවිධාකාර දේවල් වලින් ඔයාලගේ ප්‍රතිඵලය ඉහල නංවන්න අපි මහන්සි උනා. ඉතින් සියල්ල අවසානයේ වැඩේ සාර්ථක උනා කියල දැනගන්න ලැබීම පුදුමාකාර සතුටක්
Revision/Theory පන්තිය ගැන
Papers ගැන
Fast track ආදී වූ Programme ගැන
මම ගැන
🔴🔴ඔයාලගේ අවසන් වචනය මේ Group එකේ තියලා යන්න අමතක කරන්න එපා.. මේකේ දාන හැම එකක්ම මම කියෝනවා විතරක් නෙමේ SCREENSHOT ගහලා PRINT කරලා පොතකත් තියාගන්නවා මතකයක් විදිහට
🔴මතක පොත
LINK : https://t.me/APMemoryBook24
හැමෝටම ස්තූතී
🔥🔥🔥🔥🔥🔥🔥
💥💥💥💥💥💥💥💥
46 229
Repost from 2024 MAIN REVISION - AP
🔴 ESSAY BASED REVISE DISCUSSION VIDEOS
(අත්‍යවශ්‍යමනම් විතරක් වීඩියෝවලින් අමාරු මාතෘකා අල්ලගන්න පුලුවන් . බලන එකක් අද හෝ හෙට උදේම බලන්න. හෙට දවසම SPEED හදාගැනීම සදහා TIMING තියලා ප්‍රශ්න කරන්නඕනේ)
〽️ යාන්ත්‍ර විද්‍යාව ( Guessday)
https://youtube.com/live/iVbRy6l2Xd0?feature=share▪️ PDF
https://t.me/APMR24/1467〽️ ආලෝකය හා දෝලන තරංග ( Guessday)
https://youtube.com/live/0Zie3KEKUxo?feature=share▪️ PDF
https://t.me/APMR24/1520〽️ යාන්ත්‍රික ගුණ ( Guessday)
https://www.youtube.com/watch?v=obxU4eVSlks▪️ PDF
https://t.me/APMR24/1668〽️ - ක්ශේත්‍ර REVISE ▪️ https://youtu.be/aqoLxtmF7cQ?si=hlDDybSsaOOwOxhc ▫️️ PDF
https://t.me/APMR24/1564〽️ 09 වන රචනා ප්‍රශ්ණය ; ▪️ 09A - දාරා විද්‍යුතය https://youtu.be/UNkW45yrGus?si=YN6e-H5P-t5eqOjm ▪️ PDF ▪️ 09B - Electronic REVISE https://www.youtube.com/live/a1dUwVcNxIM?si=rgVLi0BZTAmaP9y_ 〽️10 වන රචනා ප්‍රශ්ණය ; ▪️ 10A - තාපය
https://youtube.com/live/Lo6CUmLY8sM?feature=share▫️️ PDF
https://t.me/APMR24/1600▪️ 10B - විකිරණ REVISE
https://youtube.com/live/eiSZ759n55M?feature=share🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥
现已上线!2025 年 Telegram 研究 — 年度关键洞察 