ru
Feedback
25 Revision NOTES | AP

25 Revision NOTES | AP

Открыть в Telegram

2025 Revision පන්තියේ Tute Answers සහ අවශ්‍ය සටහන් මෙමගින් ලබාදේ

Больше

📈 Аналитический обзор Telegram-канала 25 Revision NOTES | AP

Канал 25 Revision NOTES | AP (@apnotes) языкового сегмента Сингала является активным участником. Сейчас сообщество объединяет 46 229 подписчиков, занимая 3 891 место в категории Образование и 21 место в регионе Шри-Ланка.

📊 Показатели аудитории и динамика

С момента создания невідомо проект демонстрирует стремительный рост, собрав аудиторию из 46 229 подписчиков.

Согласно последним данным от 15 июня, 2026, канал показывает стабильную активность. За последние 30 дней изменение числа участников составило -650, а за последние 24 часа — -13, при этом общий охват остаётся высоким.

  • Статус верификации: Не верифицирован
  • Уровень вовлечённости (ER): Средний показатель вовлечённости аудитории составляет 3.00%. В первые 24 часа после публикации контент обычно набирает N/A% реакций от общего числа подписчиков.
  • Охват публикаций: В среднем каждый пост получает 1 389 просмотров. В течение первых суток публикация набирает 0 просмотров.
  • Реакции и взаимодействия: Аудитория активно поддерживает контент: среднее количество реакций на один пост — 6.

📝 Описание и контентная политика

Автор описывает ресурс как площадку для выражения субъективного мнения:
2025 Revision පන්තියේ Tute Answers සහ අවශ්‍ය සටහන් මෙමගින් ලබාදේ

Благодаря высокой частоте обновлений (последние данные получены 16 июня, 2026) канал поддерживает актуальность и высокий уровень охвата публикаций. Аналитика показывает, что аудитория активно взаимодействует с контентом, что делает его важной точкой влияния в категории Образование.

46 229
Подписчики
-1324 часа
-1357 дней
-65030 день
Архив постов
+2
ගැටලුවක් පවතී නම් @ThamaraDeshan සම්බන්ධ කරගන්න

🔴MAIN PAPER 01 MARKING SINHALA MEDIUM

+1
🔸සිංහල මාධ්‍යය

+1
🔸සිංහල මාධ්‍යය

🔴 මෙතෙක් Revision පන්තියට අදාළව ලබා දුන් weekly Recall Papers

🔹තාපය Tute - තාප ප්‍රසාරණය 1 marking

🔹චලිත ප්‍රාස්ථාර marking

🔹චලිත සමීකරණ සහ ගුරුත්ව යටතේ චලිතය marking

🔹දෛශික Tute Answers

🔴 2025 Revision Tute markings

🔴අද 2025 PERFECT REVISION සියලු PHYSICAL සහ ONLINE දරුවන් සදහා 🔥තාපය ආරම්භය 🔥Syllabus එකේ තියෙන දෙවනියට වැඩියෙන්ම ලකුණු ආව
🔴අද 2025 PERFECT REVISION සියලු  PHYSICAL සහ ONLINE දරුවන් සදහා 🔥තාපය ආරම්භය 🔥Syllabus එකේ තියෙන දෙවනියට වැඩියෙන්ම ලකුණු ආවරණය වෙන පාඩම 🔥ලස්සනටම 0 ඉදන් මුල සිට COVER කරගමු. පෙර කිසිම දැනුමක් අවශ්‍යත් නෑ. 🔴අද ජන 19 ඉරිදා රෑ 7.30ට සජීවීව ZOOM + YOUTUBE 🌐 telegram : https://t.me/ApMr2025 අනුරාධ පෙරේරා | ජිවිතයට PHYSICS 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🔴හෙට 2025 යාන්ත්‍රවිද්‍යාව ආරම්භය ( REVISION පන්තියේ දෙවනි දවස)⚡️ 📆හෙට ජනවාරි 15 බදාදා උදේ 7.00-1.30 ⚠️සිප්වින් කුරුණෑගල සහ
🔴හෙට 2025 යාන්ත්‍රවිද්‍යාව ආරම්භය ( REVISION පන්තියේ දෙවනි දවස)⚡️ 📆හෙට ජනවාරි 15 බදාදා උදේ 7.00-1.30 ⚠️සිප්වින් කුරුණෑගල සහ Online ලමයින්ට Online Live ලෙස. 🔴MAIN PAPER 1 ලිවීම හවස 2.00- 4.30 ➡️Online ළමුන් සඳහා හෙට හෝ බ්‍රහස්පතින්දා දින මෙම පාඩමට සම්බන්ධ විය හැක. 🔥භෞතික ළමුන්ට මෙම මසට අදාල ඉතිරි tutes සහ විවරණ පොත් හෙට ලබා දෙන බැවින් භෞතික ළමුන් භෞතිකවම පැමිණෙන්න. 🔴 භෞතික ආයතනවල පන්තිවල දරුවන් තදබදය වලක්වාගැනීම සදහා උදේ 6.30 වන විට ආයතනවලට පැමිණෙන්න. 🔴භෞතික සිසුන් සදහා LIVE හෝ recording ලබා නොදෙන බැවින් භෞතිකවම සම්බන්ධ වන්න. ( නොවැලැක්විය හැකි හේතුවක් ඇතිනම් SPECIAL REQUEST හරහා RECORDING ලබාගත හැක) ✅ පන්ති පිලිබද දැනුවත් කිරීම් Telegram Channel - https://t.me/apmr2025 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🔴හෙට ජන 09 බ්‍රහස්පතින්දා රෑ 7.30ට 𝟮𝟬𝟮𝟱 𝗔𝗟𝗟 𝗜𝗦𝗟𝗔𝗡𝗗 𝗢𝗡𝗟𝗜𝗡𝗘 𝗥𝗘𝗩𝗜𝗦𝗜𝗢𝗡 ආරම්භය🔥 පලමු දින FREE ZOOM +
🔴හෙට ජන 09 බ්‍රහස්පතින්දා රෑ 7.30ට 𝟮𝟬𝟮𝟱 𝗔𝗟𝗟 𝗜𝗦𝗟𝗔𝗡𝗗 𝗢𝗡𝗟𝗜𝗡𝗘 𝗥𝗘𝗩𝗜𝗦𝗜𝗢𝗡 ආරම්භය🔥 පලමු දින FREE ZOOM + YOUTUBE LIVE මේක අලුත්ම විදිහේ සර්ව සම්පූර්ණ REVISION එකක් REVISION මූලික කරගත් පන්තිවලින් , 🔴2022 - වැඩිම REVISION A + වැඩිම F/S සිට ---> A/B 🔴2023- වැඩිම PHYSICS A සහ ශ්‍රීලංකාවේ ඉංජිනේරු / වෛද්‍ය පීඨසදහා ඇතුලත් කරගන්නා මුලු සංඛ්‍යාවෙන් 1/6ක් (700+) සම්පූර්ණ විෂය නිර්දේශයම මුල සිට සහ වසර 30+ ට වැඩි පසුගිය විභාග ගැටලු සහ නවතම ගැටලුද ආවරණය කරමින් 1ST SHY/2ND/3RD ඕනෑම මට්ටමක සිසුවෙකුට ගැලපෙන නවතම වැඩපිලිවෙලක්. 🔴ලංකාවටම ONLINE ආරම්භය - ජනවාරි 09 බ්‍රහස්පතින්දා රාත්‍රි 7.30 සිට ZOOM + YOUTUBE පලමු දින නොමිලේ ‼️ සහභාගී වීමට බලාපොරොත්තු වන සිසුන් පහතින් අපගේ telegram සමූහයට සම්බන්ධ වන්න. ☑️ https://t.me/APMR2025 විමසීම්: Call: 074 178 3886 (උදේ 8-5) | https://t.me/aphotline ( Telegram) ✔️අප පන්තිය පිළිබඳව පසුගිය වසර වල සිසුන්ගේ අදහස් පහත link එක හරහා: https://t.me/ApmemoryBook24 අපෙන් ඉගෙනගන්න සහ ඉගෙනගත් ලමයි යාලුවන්ට දැනුම් දෙන්න 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🔴 2025 DOUBLE PAPER CLASS ආරම්භය දැනුවත් කිරීම. 1st shy වුනත් කලින් Shy එකක් ලියපු ලමයි වුනත් කාටත් ගැලපෙන වැඩපිලිවෙලක් දෙකක් https://youtu.be/w4qP4Qm47Qw?si=JIlVJ9eBNOzDD-Xp 🔥🔥🔥🔥🔥🔥🔥

🔴2025 Revision මහනුවර ආරම්භය 🔍හෙට ජනවාරි 07 අගහරුවාදා උදෑසන 7.00 සිට 1.30 දක්වා "දිවයිනේ ඉන්ජිනේරු සහ වෛද්‍ය පීඨවල මුලු ඇතු
🔴2025 Revision මහනුවර ආරම්භය 🔍හෙට ජනවාරි 07 අගහරුවාදා උදෑසන 7.00 සිට 1.30 දක්වා "දිවයිනේ ඉන්ජිනේරු සහ වෛද්‍ය පීඨවල මුලු ඇතුලත් කරගැනීමේ සංඛ්‍යාවෙන් 1/6ක් තනි පන්තියකින් වාර්තා කරන එකම පන්තිය" ✔️පන්ති වලට භෞතිකව මෙන්න ,Online සහභාගී වීමට බලාපොරොත්තු වන සිසුන් ද පළමු දිනයට භෞතිකව සහභාගී වන්න. හෙට දිනයේදී මුල් සතියේ Tute pack  එකද ලබාදේ. (මාවනැල්ල,මාතලේ,ගම්පොල, කඩුගන්නාව, නාවලපිටිය , තෙල්දෙනිය, වත්තේගම හෝ පැමිණිය හැකි දුරක සිටින දරුවන්ද හෙට භෞතිකව පැමිණෙන්න ✔️Theory පන්තියේ සිසුන් ද පළමු දිනයේ revision පන්තියට සම්බන්ධ වී revision ඔබගේ වැඩකටයුතු වලට වැදගත්වේද යන්න තීරණය කිරීම සදහා සම්බන්ධ වන්න පළමු දින නොමිලේ❗️ මිතුරන් දැනුවත් කරන්න. (ප්‍රශ්න පත්‍ර පන්තිය ජනවාරි දෙවන සතියේ සිට ආරම්භ වේ.) Official Channel: ❤️ https://t.me/apmr2025 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🔴2025 Revision ගම්පහ ආරම්භය 🔍ජනවාරි 03 සිකුරාදා උදෑසන 7.30 සිට 1.30 දක්වා "දිවයිනේ ඉන්ජිනේරු සහ වෛද්‍ය පීඨවල මුලු ඇතුලත් කර
🔴2025 Revision ගම්පහ ආරම්භය 🔍ජනවාරි 03 සිකුරාදා උදෑසන 7.30 සිට 1.30 දක්වා "දිවයිනේ ඉන්ජිනේරු සහ වෛද්‍ය පීඨවල මුලු ඇතුලත් කරගැනීමේ සංඛ්‍යාවෙන් 1/6ක් තනි පන්තියකින් වාර්තා කරන එකම පන්තිය" ✔️පන්ති වලට භෞතිකව මෙන්න ,Online සහභාගී වීමට බලාපොරොත්තු වන සිසුන් ද පළමු දිනයට භෞතිකව සහභාගී වන්න. හෙට දිනයේදී මුල් සතියේ Tute pack  එකද ලබාදේ. (නිට්ටඹුව, කඩවත, කැලණිය කිරිදිවැල මිනුවන්ගොඩ,මීගමුව, හලාවත, කෑගල්ල, මාවනැල්ල,කුලියාපිටිය,මීරිගම පුත්තලම,දිවුලපිටිය,කටුනායක වැනි ප්‍රදේශවල සිසුන්ද හෙට භෞතිකව සහභාගී වන්න) ✔️Theory පන්තියේ සිසුන් ද පළමු දිනයේ revision පන්තියට සම්බන්ධ වී revision ඔබගේ වැඩකටයුතු වලට වැදගත්වේද යන්න තීරණය කිරීම සදහා සම්බන්ධ වන්න පළමු දින නොමිලේ❗️ මිතුරන් දැනුවත් කරන්න. (ප්‍රශ්න පත්‍ර පන්තිය ජනවාරි දෙවන සතියේ සිට ආරම්භ වේ.) Official Channel: ❤️ https://t.me/apmr2025 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🔴THE PERFECT REVISION'25 ආරම්භය🔥 මේක අලුත්ම විදිහේ සර්ව සම්පූර්ණ REVISION එකක් REVISION මූලික කරගත් පන්තිවලින් , 🔴2022 - ව
🔴THE PERFECT  REVISION'25 ආරම්භය🔥 මේක අලුත්ම විදිහේ සර්ව සම්පූර්ණ REVISION එකක් REVISION මූලික කරගත් පන්තිවලින් , 🔴2022 - වැඩිම REVISION A + වැඩිම F/S සිට ---> A/B 🔴2023-  වැඩිම PHYSICS A සහ ශ්‍රීලංකාවේ ඉංජිනේරු / වෛද්‍ය පීඨසදහා ඇතුලත් කරගන්නා මුලු සංඛ්‍යාවෙන් 1/6ක් (700+) සම්පූර්ණ විෂය නිර්දේශයම මුල සිට සහ වසර 30+ ට වැඩි පසුගිය විභාග ගැටලු සහ නවතම ගැටලුද ආවරණය කරමින් 1ST SHY/2ND/3RD ඕනෑම මට්ටමක සිසුවෙකුට ගැලපෙන නවතම වැඩපිලිවෙලක්. ආරම්භය 🔴ගම්පහ ඉන්දීප - ජනවාරි 3 සිකුරාදා උදේ 7.30-1.30 🔴මහනුවර NO ZERO- ජනවාරි 7 අගහරුවාදා උදේ 7.30-1.30 🔴කුරුණෑගල සිප්වින් - ජනවාරි 8 බදාදා උදේ 7.30-1.30 🔴 නුගේගොඩ රොටරි - ජනවාරි 9 උදේ 7.30-1.30 🔴ලංකාවටම ONLINE LIVE - ජනවාරි 9 රෑ 7.30ට සියලුම පලමු දින නොමිලේ ප්‍රශ්න පත්‍ර ලියවීම භෞතික අධීක්ෂණය යටතේ දිවයින පුරා ආයතන 38ක සිදුවේ. සහභාගී වීමට බලාපොරොත්තු වන සිසුන් පහතින් අපගේ telegram සමූහයට සම්බන්ධ වන්න. 🌐 https://t.me/APMR2025 විමසීම්: Call: 074 178 3886 (උදේ 8-5) | @aphotline ( Telegram) ✔️අප පන්තිය පිළිබඳව පසුගිය වසර වල සිසුන්ගේ අදහස් පහත link එක හරහා: https://t.me/ApmemoryBook24 අපෙන් ඉගෙනගන්න සහ ඉගෙනගත් ලමයි යාලුවන්ට දැනුම් දෙන්න 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🔴 භෞතික විද්‍යාව බහුවරණ පිලිතූරු 2024 මීට අමතරව තවත් අමතර/පිලිතුරු සදහාද ලකුණු ලබාදීමට සම්භාවිතාවක් ඇති ගැටලුත් ඇත. අවශ්‍යනම
🔴 භෞතික විද්‍යාව බහුවරණ පිලිතූරු 2024 මීට අමතරව තවත් අමතර/පිලිතුරු සදහාද ලකුණු ලබාදීමට සම්භාවිතාවක් ඇති ගැටලුත් ඇත. අවශ්‍යනම් බලන්න 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🔴 ඉතින් ලමයි ඔන්න අපේ වැඩේ ඉවරයි. අන්තිමේදි මටත් මතක තියාගන්න. පහල Batch වලට පෙන්නන්න උදව්වක් ඕනේ. අවුරුද්දක් පුරාවට ( Theor
🔴 ඉතින් ලමයි ඔන්න අපේ වැඩේ ඉවරයි. අන්තිමේදි මටත් මතක තියාගන්න. පහල Batch වලට පෙන්නන්න උදව්වක් ඕනේ. අවුරුද්දක් පුරාවට ( Theory ලමයිනම් අවුරුදු දෙකහමාරක් පුරාවට) Revision / Theory / Paperclass  පන්තිවගේම ඊට අමතරවත් Fast Track/ Rapid Revision / Guessdays/ Guesspapers / Teatime -- Practical Night/  Structured Day/ MCQ Day වගේ විවිධාකාර දේවල් වලින් ඔයාලගේ ප්‍රතිඵලය ඉහල නංවන්න අපි මහන්සි උනා. ඉතින් සියල්ල අවසානයේ වැඩේ සාර්ථක උනා කියල දැනගන්න ලැබීම පුදුමාකාර සතුටක් Revision/Theory පන්තිය ගැන Papers ගැන Fast track ආදී වූ Programme ගැන මම ගැන 🔴🔴ඔයාලගේ අවසන් වචනය මේ Group එකේ තියලා යන්න අමතක කරන්න එපා.. මේකේ දාන හැම එකක්ම මම කියෝනවා විතරක් නෙමේ SCREENSHOT ගහලා PRINT කරලා පොතකත් තියාගන්නවා මතකයක් විදිහට 🔴මතක පොත LINK : https://t.me/APMemoryBook24 හැමෝටම ස්තූතී 🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

🔴 ESSAY BASED REVISE DISCUSSION VIDEOS (අත්‍යවශ්‍යමනම් විතරක් වීඩියෝවලින් අමාරු මාතෘකා අල්ලගන්න පුලුවන් . බලන එකක් අද හෝ හෙට උදේම බලන්න. හෙට දවසම SPEED හදාගැනීම සදහා TIMING තියලා ප්‍රශ්න කරන්නඕනේ) 〽️ යාන්ත්‍ර විද්‍යාව ( Guessday)
https://youtube.com/live/iVbRy6l2Xd0?feature=share
▪️ PDF
https://t.me/APMR24/1467
〽️ ආලෝකය හා දෝලන තරංග ( Guessday)
https://youtube.com/live/0Zie3KEKUxo?feature=share
▪️ PDF
https://t.me/APMR24/1520
〽️ යාන්ත්‍රික ගුණ ( Guessday)
https://www.youtube.com/watch?v=obxU4eVSlks
▪️ PDF
https://t.me/APMR24/1668
〽️ - ක්ශේත්‍ර REVISE   ▪️ https://youtu.be/aqoLxtmF7cQ?si=hlDDybSsaOOwOxhc ▫️️ PDF
https://t.me/APMR24/1564
〽️ 09 වන රචනා ප්‍රශ්ණය ;   ▪️ 09A - දාරා විද්‍යුතය https://youtu.be/UNkW45yrGus?si=YN6e-H5P-t5eqOjm ▪️ PDF   ▪️ 09B - Electronic REVISE https://www.youtube.com/live/a1dUwVcNxIM?si=rgVLi0BZTAmaP9y_ 〽️10 වන රචනා ප්‍රශ්ණය ;   ▪️ 10A - තාපය
https://youtube.com/live/Lo6CUmLY8sM?feature=share
▫️️ PDF
https://t.me/APMR24/1600
  ▪️ 10B - විකිරණ REVISE
https://youtube.com/live/eiSZ759n55M?feature=share
🔥🔥🔥🔥🔥🔥🔥 💥💥💥💥💥💥💥💥

25 Revision NOTES | AP - Статистика и аналитика Telegram-канала @apnotes