25 Revision NOTES | AP
前往频道在 Telegram
📈 Telegram 频道 25 Revision NOTES | AP 的分析概览
频道 25 Revision NOTES | AP (@apnotes) 僧伽罗语 语言赛道中的 是活跃参与者。目前社区聚集了 46 229 名订阅者,在 教育 类别中位列第 3 891,并在 斯里兰卡 地区排名第 21 位。
📊 受众指标与增长动态
自 невідомо 创建以来,项目保持高速增长,吸引了 46 229 名订阅者。
根据 15 六月, 2026 的最新数据,频道保持稳定运转。过去 30 天订阅人数变化为 -650,过去 24 小时变化为 -13,整体触达仍然可观。
- 认证状态: 未认证
- 互动率 (ER): 平均受众互动率为 3.00%。内容发布后 24 小时内通常能获得 N/A% 的反应,占订阅者总量。
- 帖子覆盖: 每篇帖子平均可获得 1 389 次浏览,首日通常累积 0 次浏览。
- 互动与反馈: 受众积极参与,单帖平均反应数为 6。
📝 描述与内容策略
作者将该频道定位为表达主观观点的平台:
“2025 Revision පන්තියේ Tute Answers සහ අවශ්‍ය සටහන් මෙමගින් ලබාදේ”
凭借高频更新(最新数据采集于 16 六月, 2026),频道始终保持新鲜度与高覆盖。分析显示受众积极互动,使其成为 教育 类别中的关键影响点。
46 229
订阅者
-1324 小时
-1357 天
-65030 天
帖子存档
46 229
🔴 මෙය VOICE NOTE එකට අදාල වේ.
STRUCTURE▫️️NIGHT SEMINAR https://youtube.com/live /MKaxXBgadwo?feature=share ▫️️STRUCTURE SPECIAL DAY https://youtube.com/live/lce4oSXJ134?feature=share EXTRA ▫️️STRUCTURE DAY https://t.me/APMR24/1741 ▫️️PRACTICAL SPECIAL https://t.me/APMR24/1738 ▫️️STRUCTURE TEA TIME https://youtube.com/live/b9QHZuL0BAc?feature=share
46 229
🔴මෙය VOICE NOTE එකට අදාල STRUCTURED ප්‍රශ්න වේ :MARKING බලාගෙන කරන ප්‍රශ්නෙදී හැකිතාක් හොද අවබෝධයෙන් ප්‍රශ්නය කරන්න සහ කරුණු තේරුම්ගන්න
46 229
Repost from 2024 MAIN REVISION - AP
🔴2024 MCQ PAPER එකට පෙර දැනගන්නම ඕනේ දේවල් කතා කරලා වීඩියෝ එකක් දැම්මා ලමයි. මේ දවස් දෙකේ කල යුතු දේවල් ගැනත් මේකේ පැහැදිලිව තියෙනවා.
https://youtu.be/Z0QG0UHHL7I?si=WzB0YL_-vOchxzzu
🔥🔥🔥🔥🔥🔥🔥
46 229
Repost from 2024 MAIN REVISION - AP
🔴2024 AL සති තුනක GOLDEN සැලැස්ම. SPECIAL MEETING
විභාගයේ Z SCORE එකට වැඩියෙන්ම බලපාන SUBJECT එක තවම සම්පූර්ණයෙන්ම ඉතුරුයි ලමයි. සියල්ල තීරණයවෙන්නේ අවසන් Z SCORE එකෙන්
මේපාර අනිත් විෂයන් වල ප්‍රශ්න පත්‍ර ස්වභාවයත් එක්ක හරියටම බලලා PHYSICS PAPER එකට
🟡නිවැරදිවම ලෑස්තිවෙන විදිහ
🟡වැඩියෙන්ම බලන් යන්න ඕනේ දේවල්
🟡 S,F ඕනෑම මට්ටමක ලමයෙක්ට A එකකට යන්න හොදම සැලැස්මක්
🟡 C,B,A සදහා RANK ම TARGET කරන්න සැලැසුම්
🟡සියලුම ලමයින්ට මේ දවස් 20 දිනපතා වැඩකරන්න සැලැස්මක් සමග සියලුම අවශ්‍ය දේවල් .
දිනපතා ඕනේම මට්ටමක ලමයෙක් කලයුතු දේ වෙනවෙනම සැලසුම් කරලා තියෙන්නේ . ICT සහ APPLIED එක්කත් ගැලපෙන්න වෙනමත් හදලා තියෙනවා අවශ්‍ය ලමයින්ට
හෙට MEETING එකේදී කතාකරමු. මේක හොදටම PLAN කරලා මොලේ කල්පනා කරලා වැඩ කරන්න ඕනේ වෙලාවක්.
⛔හෙට දෙසැ 07 සෙනසුරාදා රෑ 8ට SPECIAL MEETING එකේදි වැඩේ හරියටම කතාකරමු .
යාලුවන්ට මතක් කරන්න. ඕනෙම කෙනෙක්ට ලොකුම උදව්වක් වෙයි.LINK එක පහත TELEGRAM චැනල් එක හරහා
➡️ Telegram : t.me/ApMR24
🔥🔥🔥🔥🔥🔥🔥
💥💥💥💥💥💥💥💥
46 229
Repost from 2024 MAIN REVISION - AP
🔴 S TO A MCQ SEMINAR : ඕනෑම මට්ටමක ලමයෙක්ට MCQ ලකුණු 15ක් 20ක් වටින වැඩක්
2024 BATCH එකේ අන්තිම SEMINAR එක. S TO A MCQ SEMINAR.
සරලම මට්ටමේ සිට සංකීර්ණ මට්ටම දක්වා පොදු රටාවේ MCQ 150+ . පොදු රටාව දවසින් අදුරගෙන විභාගෙට හොදටම ලෑස්තිවෙන්න මේක මාරම ඵලදායි. මේක ගිය අවුරුද්දෙත් ගොඩක් ප්‍රතිඵල වෙනස් කරපු SEMINAR එකක්
ඕනෙම මට්ටමක ලමයෙක්ට අවම ලකුණු 20-30 ක් වැඩිවෙන වැඩක් මේක.
🔴ලංකාවටම නොමිලේ
නොවැ 18 සදුදා උදේ 7.30 ඉදන් හවස 4 වෙනකම් .
නුගේගොඩ රොටරි භෞතිකව සහ සියලුම ලමයින්ට ONLINE LIVE ZOOM + YOUTUBE.
යාලුවන්ට මතක් කරන්න. ඕනෙම කෙනෙක්ට මේකෙන් උපරිම ප්‍රයෝජනයක් තියෙනවා
🔴 අවශ්‍ය වෙන එකම දේ PASTPAPERS පොත පමණයි. 2010-2023 PAST PAPERS MCQ PAPERS තිබ්බනම් හරි
සියලු විස්තර සදහා
🔵 Telegram : t.me/ApMR24
🔥🔥🔥🔥🔥🔥🔥
💥💥💥💥💥💥💥💥
46 229
Repost from 2024 MAIN REVISION - AP
🔴 ZOOM 3000+ නිසා YOUTUBE
දැන් පටන්ටන්නවා
https://www.youtube.com/live/7qP5L0n9JK8?si=Z-tcb-omTEO3wZ5g
🔥🔥🔥🔥🔥🔥🔥
46 229
Repost from 2024 MAIN REVISION - AP
🔴 අද පැයක් අරගෙන පෘෂ්ඨික ආතතිය THEORY මතක් කරලා ඊලගට GUESS ESSAY කරනවා
12.30 වෙද්දි JOIN වෙන්න. ZOOM LIMIT පැන්නම YOUTUBE දෙනවා
https://us06web.zoom.us/j/83590876425?pwd=TVrlpNqzhGrh1aIV2ARKpHsoaTBWTc.1
ගම්පහ ලමයි පරණ ඉන්දීපේ නෙමේ නව ඉන්දීපේ තියෙන්නේ අද පන්තිය.
🔥🔥🔥🔥🔥🔥🔥
💥💥💥💥💥💥💥💥
46 229
Repost from 2024 MAIN REVISION - AP
🔴 ZOOM 3000+ නිසා YOUTUBE
https://www.youtube.com/live/ZfE4CJH5Sz8?si=2Tip-OI5ErsQqXIU
46 229
Repost from 2024 MAIN REVISION - AP
🔴 2024 BATCH එකේ අන්තිම SEMINAR එක. S TO A MCQ SEMINAR.
සරලම මට්ටමේ සිට සංකීර්ණ මට්ටම දක්වා පොදු රටාවේ MCQ 150+ . පොදු රටාව දවසින් අදුරගෙන විභාගෙට හොදටම ලෑස්තිවෙන්න මේක මාරම ඵලදායි. මේක ගිය අවුරුද්දෙත් ගොඩක් ප්‍රතිඵල වෙනස් කරපු SEMINAR එකක්
ඕනෙම මට්ටමක ලමයෙක්ට අවම ලකුණු 20-30 ක් වැඩිවෙන වැඩක් මේක.
🔴ලංකාවටම නොමිලේ
නොවැ 18 සදුදා උදේ 7.30 ඉදන් හවස 4 වෙනකම් .
නුගේගොඩ රොටරි භෞතිකව සහ සියලුම ලමයින්ට ONLINE LIVE ZOOM + YOUTUBE.
යාලුවන්ට මතක් කරන්න. ඕනෙම කෙනෙක්ට මේකෙන් උපරිම ප්‍රයෝජනයක් තියෙනවා
සියලු විස්තර සදහා
🔵 Telegram : t.me/ApMR24
🔥🔥🔥🔥🔥🔥🔥
💥💥💥💥💥💥💥💥
46 229
Repost from 2024 MAIN REVISION - AP
🔴 අන්තිම සතියේ ප්‍රතිඵලය අවම අකුරකින් වෙනස් කරමු.
1) F උනත් C කරන , C නම් B, A කරන වැදගත්ම වැඩ ගැනත්
2) SUBJECT BALANCE කිරීම
3) STRESS HANDLE කරගන්න විදිහ
4) BIO / MATHS ගොඩදාගන්න හැටි ගැනත්
5) මේදවස් වල පොදුවේ තියෙන ප්‍රශ්න ගැනත්
6) විශේෂෙන්ම අන්තිම ටික ඇදගෙන යන්න හොද ගැම්මක් එක්ක
උපරිම ඵලදායී සැලසුම් ගැන කතාකරමු.
සජීවීව JOIN වෙන්න. පැයක වැඩක් මේක.
හරි විදිහට කරගත්තොත් ඉතිරි දවස් ටික පවා උපරිම ඵලදායී කරගන්න පුලුවන්
ඔයාලට තියෙන පොදු ගැටලු මේ FORM එකෙනුත් ඉදිරිපත් කරන්න
Form: https://forms.gle/KpzB9Y96SKPf7LV19
මේවෙලාවේ වැඩේ ගොඩදාගන්න උපරිම TRY කරන යාලුවන්ට වැඩේ මතක් කරන්න.
Telegram : 🔵 t.me/ApMR24
🔥🔥🔥🔥🔥🔥🔥
46 229
Repost from 2024 MAIN REVISION - AP
🔴 ZOOM 3000+ ව්‍යුහගත සම්පූර්ණ පුහුණුව | STRUCTURED DAY LIVE
https://www.youtube.com/live/lce4oSXJ134?si=cY7BgHWyHrE99G0y
🔥🔥🔥🔥🔥🔥🔥
💥💥💥💥💥💥💥💥
46 229
Repost from 2024 MAIN REVISION - AP
🔴STRUCTURED DAY SEMINAR - 2024 ව්‍යුහගත රචනා සම්පූර්ණ පුහුණුව
8.00 වෙනකොට පටන්ගන්නවා
STRUCTURED DAY SEMINAR LIVE
🔴 https://us06web.zoom.us/j/87623979697?pwd=4oXdgjNX1WIL17jFmDcOWtSHNAOAfq.1
🔥🔥🔥🔥🔥🔥🔥
14/11//2024
46 229
Repost from 2024 MAIN REVISION - AP
🔴 අද ඉදන් ඔක්කොම දින 10යි තියෙන්නේ ලමයි. දැන් අපි හොදටම PLAN කරලා වැඩ කරන්නඕනේ කාලේ.
අපිට එක SUBJECT එකකට තියෙන්නේ දවස් 3යි. MCQ වලට දවසක් STRUCTURED වලට දවසක් සහ ESSAY වලට දවසක් වගේ.
හෙට අපි PHYSICS STRUCTURED දවස හරියටම ගෙවමු . හෙටින් මේ අවුරුද්දේ එන්න වැඩිම ඉඩක් තියෙන ව්‍යුහගත ටිකට උත්තර ලියන විදිහ REVISE කරගෙන හෙටින් STRUCTURED වැඩේ ඉවරම කරගමු. ආයේ විභාගේ මැද්දේ PHYSICS 2ND එකට කලින් දවස වෙනකම් එතකොට මේකේ විශේෂ STRESS එකක් නෑ.
හෙට වැඩේ සදහා පහුගිය අවුරුදු 20ක PHYSICS PAST PAPERS පොත ලගතියාගත්තනම් ඇති
හෙට නොවැ 14 බ්‍රහස්පතින්දා උදේ 8 සිට 1 දක්වා ව්‍යුහගත රචනා අවසන් පුහුණුව. සජීවීවම බලන්න
🔴ලංකාවටම නොමිලේ ZOOM+ YOUTUBE LIVE 🇱🇰
💎t.me/ApMR24
( ජන්දේ දවසේ පන්ති තියෙන එකට නීතිමය ගැටලුවක් ආව නිසා රොටරි භෞතිකව තියන්නේ නෑ ONLINE ම බලමු හැමෝම. ඒත් අවශ්‍යනම් හෙට සහ අනිද්දා ROTARY PAPER SESSION තියෙනවා)
මේක මේවෙලාවේ මොනම මට්ටමක ඉන්න කෙනෙක්ට උනත් ඉතා වැදගත්. හැමෝම LIVE ම බලමු.
දිනලා විතරක් ඉවරකරන්න
🔥🔥🔥🔥🔥🔥🔥
💥💥💥💥💥💥💥💥
46 229
Repost from 2024 MAIN REVISION - AP
🔴ZOOM 3000 FULL නිසා YOUTUBE LIVE
STRUCTURED පුහුණුව
https://www.youtube.com/live/b9QHZuL0BAc?si=RUGmaG5L64uFudwQ
🔥🔥🔥🔥🔥🔥🔥
46 229
Repost from 2024 MAIN REVISION - AP
🔴 STRESS නැතිවෙන්න අද තේ එකක් බොමු.
SPECIAL TEA TIME SESSION
STRUCTURED පුහුණුව
මේ PDF එකේ තියෙන්නේ GUESSPAPERS වල තිබ්බ විශේෂ STRUCTURED ටිකක්.
නිදහසේ ලකුණු ටිකක් එකතුකරගන්න අද 10 වෙද්දි JOIN වෙන්න.
➡️t.me/ApMr24
🔥🔥🔥🔥🔥🔥🔥
46 229
Repost from 2024 MAIN REVISION - AP
🔴අද TEATIME
විශේෂ තෝරාගත් GUESSPAPERS STRUCTURED කීපයක් නිදහසේ කතාකරමු ( TEA TIME)
PDF අද හවස් වෙද්දි දාන්නම්.
ශ්‍රී ලංකාවටම නොමිලේ 🇱🇰
🔔මේක මගහැරගන්නම එපා. LIVE ම බලන්න.🔴
🔔අද නොවැ. 12 අගහරුවාදා රෑ 10ට සජීවීව
💫අමතර වැඩක් විදිහට නොකර STRESS එක නැතිකරගන්න ගමන් නිදහසේ කරගෙන යමු.
LINK සහ PDF සදහා
🌐 t.me/ApMR24
🔥🔥🔥🔥🔥🔥🔥
💥💥💥💥💥💥💥💥
46 229
Repost from 2024 MAIN REVISION - AP
🔴හෙට TEATIME
විශේෂ තෝරාගත් GUESSPAPERS STRUCTURED කීපයක් නිදහසේ කතාකරමු ( TEA TIME)
PDF හෙට හවස් වෙද්දි දාන්නම්.
ශ්‍රී ලංකාවටම නොමිලේ 🇱🇰
🔔මේක මගහැරගන්නම එපා. LIVE ම බලන්න.🔴
🔔හෙට නොවැ. 12 අගහරුවාදා රෑ 10ට සජීවීව
💫අමතර වැඩක් විදිහට නොකර STRESS එක නැතිකරගන්න ගමන් නිදහසේ කරගෙන යමු.
LINK සහ PDF සදහා
🌐 t.me/ApMR24
🔥🔥🔥🔥🔥🔥🔥
💥💥💥💥💥💥💥💥
现已上线!2025 年 Telegram 研究 — 年度关键洞察 
