ch
Feedback

不要被骗子欺骗!Telemetrio 会找到并标记这些频道 👉 如果想查看标记,请订阅

2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව

2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව

前往频道在 Telegram

ළමයි පහලින් දැක්වෙන පරිදි අදාළ Bot ට ගැළපෙන කරුණු විතරක් ඉදිරිපත් කරන්න ✔️Admin contact - @axyzwu_bot ✔️මාධ්‍ය සාකච්ඡා පිළිබඳ විස්තර - @mediaconfernece_bot ✔️නඩුව සම්බන්ධ විස්තර - @CaseAL_bot ✔️පෙත්සම සම්බන්ධ විස්තර - @ptetion_bot

显示更多
未指定国家未指定类别

📈 Telegram 频道 2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව 的分析概览

频道 2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව (@postponedal) 是活跃参与者。目前社区聚集了 105 583 名订阅者,在 其他 类别中位列第 。

📊 受众指标与增长动态

自 невідомо 创建以来,项目保持高速增长,吸引了 105 583 名订阅者。

根据 невідомо 的最新数据,频道保持稳定运转。过去 30 天订阅人数变化为 0,过去 24 小时变化为 0,整体触达仍然可观。

  • 认证状态: 未认证
  • 互动率 (ER): 平均受众互动率为 0%。内容发布后 24 小时内通常能获得 N/A% 的反应,占订阅者总量。
  • 帖子覆盖: 每篇帖子平均可获得 0 次浏览,首日通常累积 0 次浏览。
  • 互动与反馈: 受众积极参与,单帖平均反应数为 0。

📝 描述与内容策略

作者将该频道定位为表达主观观点的平台:
“ළමයි පහලින් දැක්වෙන පරිදි අදාළ Bot ට ගැළපෙන කරුණු විතරක් ඉදිරිපත් කරන්න ✔️Admin contact - @axyzwu_bot ✔️මාධ්‍ය සාකච්ඡා පිළිබඳ විස්තර - @mediaconfernece_bot ✔️නඩුව සම්බන්ධ විස්තර - @CaseAL_bot ✔️පෙත්සම සම්බන්ධ විස්තර - @ptetion_bot”

凭借高频更新(最新数据采集于 05 八月, 2026),频道始终保持新鲜度与高覆盖。分析显示受众积极互动,使其成为 其他 类别中的关键影响点。

105 583
订阅者
无数据24 小时
无数据7 天
无数据30 天
帖子存档
⭕️වැස්සකටවත් ඉස්කෝලෙ නොගිය මිනිස්සු ගැන⭕️
ප්‍රවීණ ජීව විද්‍යා දේශක දිනේශ් මුතුගල ගුරුතුමනුත් 26 උසස් පෙළට වෙන අසාධාරණය ගැන කතා කරයි
👉👍උගත් බුද්දිමත් යැයි කියාගත්ත අපේ චන්දවලින් පාර්ලිමේන්තු ගිය මිනිස්සු ඉගෙනගන්න ළමයිට කරන වෙනස්කම් 😔 Youtube link👇👇👇 https://youtu.be/X6PGM4mFzfg?si=uUUzeqlcNB3D_te4 (🎯ලයික් කරලා , 🎯කමෙන්ට් කරලා, 🎯ෂෙයාර් කරලා මේක උඩට ගත්තොත් මේක ගැන ගොඩක් කට්ටිය දකිනවා හැබැයි.)
24 6月, 10:22

ස්ක්‍රීන් ශොට් අපේ ඩිස්කශන් ගෘප් එකට දාන්න ලමයි : https://t.me/+K2OnJqF97G42NzU1
23 6月, 01:11

/pls_delete_this_group_Now
05 8月, 03:08

Email අඩුම 2000ක් යන්න මේ 100,000කට ආසන්න ඉන්න ගෲප් එකෙන් අනිවාරෙන්. ඒ කියන්නේ මේකෙ ඉන්න අයගෙන් 2% ක් වත් අර තියෙන ඇඩ්‍රස් වලට යන්න ඕන. මේවා ගණන් කරනවා
අපි මෙච්චරක් කරනවා නම් ඔයාලට කොච්චරක් පුලුවන් ද පෙන්නන්න ඕනි
SS bot සහ discussion දෙකටම පහත පරිදි දාන්න 🛑Bot link👇👇👇 @personalinf_bot 🛑Discussion group link👇👇👇 https://t.me/DiscussiongroupalEmail
04 7月, 00:56

"අපිට තමයි මෑතකදි ආපු අමාරුම පේපරේ ආවෙ" same same but different #සිත_නිවන_කතා
31 5月, 04:17

Recorrection Result අවුල් තව අය ඉන්නවා නම් හෝ ඒ අය පිලිබද දැනුවත් නම් අනිවාර්යෙන් කියන්න. සාක්ෂි එක්කම කියන්න. දැනට කිහිප දෙනෙක් කිව්වා. මේ සම්බන්ධයෙන් නඩුවක් ගොනු කරන්න ඔයාලා කැමතිනම්, අනිවාර්යෙන් අපි ඔයාලට සහයෝගය දෙනවා. තවත් ළමයි සම්බන්ධ වුණාට පසු නඩු ගොනු කිරීම සම්බන්ධයෙන් පැහැදිලි විස්තරයක් ඉදිරිපත් කරන්නම්. @axyzwu_bot
07 7月, 03:21

Lochana, commands allowed for admins only in this group.
05 8月, 03:12

ළමයි, අපි Human Rights Commission of Sri Lanka වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර මේ වන විට සතියකට ආසන්න කාලයක් ගත වී තිබෙනවා. ඒ අනුව, Right to Information Act, No. 12 of 2016 හි 3 වන වගන්තිය මඟින් සෑම පුරවැසියෙකුටම නීතියෙන් සහතික කර ඇති තොරතුරු දැනගැනීමේ මූලික අයිතිය සහ 24 වන වගන්තිය යටතේ තොරතුරු ඉල්ලා අයදුම් කිරීමේ නීත්‍යානුකූල ක්‍රියාපටිපාටිය ප්‍රයෝජනයට ගනිමින්, අපි RTI 01 තොරතුරු ලබාගැනීමේ අයදුම්පතක් යොමු කිරීමට බලාපොරොත්තු වෙමු. එමඟින්, අප විසින් ඉදිරිපත් කළ පැමිණිල්ල සම්බන්ධයෙන් මේ දක්වා ගෙන ඇති ක්‍රියාමාර්ග, විමර්ශනයේ වත්මන් ප්‍රගතිය සහ නීතිය අනුව හෙළි කළ හැකි අදාළ තොරතුරු නිල වශයෙන් ලබාගැනීමට අපේක්ෂා කරමු. මෙය කිසිදු ආයතනයකට බලපෑම් කිරීමක් නොව, ශ්‍රී ලංකාවේ නීතියෙන් සහතික කර ඇති පුරවැසි අයිතිය සාමකාමීව හා වගකීමෙන් භාවිත කිරීමක් පමණි.
01 7月, 12:14

🛑පාර්ලිමේන්තු අමාත්‍ය දයාසිරි ජයසේකර මැතිතුමා 2026 උසස් පෙළ සිසුන්ට සිදුවන අසාධාරණය පිළිබඳව කළ අවධාරණය:- https://youtu.be/ArMgjVeYwzk?si=PpbuOSZjNrYLPh7d 🛑හිරු නාලිකාව 2026 උසස් පෙළ සිසුන්ට කරපු අසාධාරණය  : - https://youtu.be/wo3yjE1UDVc?si=vDbfk0HtU7tBnvIq 🛑ගුණේ අයියගේ කාමරේ යූටියුබ් නාලිකාව මගින් 2026 උසස් පෙළ සිසුන්ට සිදුවන අසාධාරණය පිළිබඳ කතා කළ වීඩියෝව :- https://youtu.be/y235X2vTaDs?si=Xozd8LRVM2X67D6L 🛑චරිත දිසානායක ගුරුතුමන් 2026 උසස් පෙළ සිසුන්ට සිදුවන අසාධාරණය පිළිබඳව පළ කළ facebook ගිණුමේ සටහන :- https://www.facebook.com/share/p/1EKXbHAtRR/ 🛑Mewan Fernando සමාජ ක්‍රියාකාරිකයා විසින් 2026 උසස් පෙළ සිසුන්ට සිදුවන අසාධාරණය පිළිබඳ පළකල ෆේස්බුක් ගිණුමේ වීඩියෝව :- https://www.facebook.com/reel/1704400983926028/?mibextid=rS40aB7S9Ucbxw6v 🛑මහේන් ජේකබ් ගුරුතුමන් 2026 උසස් පෙළ සිසුන්ට සිදුවන අසාධාරණය පිළිබඳව පළකර ඇති අදහස :- https://youtu.be/kf-9oolDOWM?si=s8RXujoa-YXepKo4 🛑 විමුක්ති සුදසිංහ සහ නිලන්ත පොන්නප්පෙරුම ගුරුතුමන්ලා විසින් 2026 උසස් පෙළ සිසුන්ට සිදුවන අසාධාරණය පිළිබඳ කතා කළ වීඩියෝවන් :- https://youtu.be/hqVmHHoTB_Y?si=_XBN9CsUsdwcfIXL https://youtu.be/5oHOSxJJSoU?si=Ton_7ZMN1Oraz8zG
07 6月, 09:17

❇️ළමයි මේවා ආයෙ ආයේ දාන්නේ කාලයත් එක්ක යටට යන්න නොදී සියලු දෙනාම මේක ගැන දැනුවත් වෙනකන් උඩට ගන්න. ⭕️ඒ වැඩේ තියෙන්නේ ඔයාලගේ අතේ. 🎯Whatsapp status , facebook post වගේ හැමතැනම දාලා ශෙයාර් කරන එක ඔයාල කරන්න.
10 6月, 02:22

අද මතුගම පුස්තකාලෙ ළමයෙක් අත්සන් වැඩේ කරන ගමන් ඉන්නෙ .හවස 4.30 වෙනකං එයා ඉන්නව. මතුගමට එන හැමෝම යන්න එතනට ගිහින් වැඩේ කරන්න
18 7月, 00:11

Admin me group eka August 10 wenakn thiyannako please
05 8月, 03:05

ළමයි, අපිට ළමයි කිහිප දෙනෙක්ගෙ මාර්ගයෙන් දැනුවත් කිරීමක් ලැබුණා පවතින රජයේ දේශපාලඥයින් මේ සම්බන්ධයෙන් යම් දැනුවත් කිරීමක් කරන්න කියලා අපිට ලැබුණ Voice Record එකකත් තිබුණා , මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් සම්පූර්ණයෙන් කරුණු වශයෙන් පැහැදිලි කිරීමක් එයාලට එවන්න කියලා මොකක්ද කියන්නේ , කරලා බලමු නේද ? E mail දාන්න, Whatsapp වලින් මේ ගැන දැනුම් දෙමු එහෙනම් නේද
22 7月, 10:09