es
Feedback
2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව

2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව

Ir al canal en Telegram

ළමයි පහලින් දැක්වෙන පරිදි අදාළ Bot ට ගැළපෙන කරුණු විතරක් ඉදිරිපත් කරන්න ✔️Admin contact - @axyzwu_bot ✔️මාධ්‍ය සාකච්ඡා පිළිබඳ විස්තර - @mediaconfernece_bot ✔️නඩුව සම්බන්ධ විස්තර - @CaseAL_bot ✔️පෙත්සම සම්බන්ධ විස්තර - @ptetion_bot

Mostrar más
El país no está especificadoLa categoría no está especificada

📈 Análisis del canal de Telegram 2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව

El canal 2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව (@postponedal) es un actor destacado. Actualmente la comunidad reúne a 98 554 suscriptores, ocupando la posición en la categoría Otro.

📊 Métricas de audiencia y dinámica

Desde su creación el невідомо, el proyecto ha mostrado un crecimiento acelerado, reuniendo a 98 554 suscriptores.

Según los últimos datos del невідомо, el canal mantiene una actividad estable. En los últimos 30 días la variación de miembros fue de 0, y en las últimas 24 horas de 0, conservando un alto alcance.

  • Estado de verificación: No verificado
  • Tasa de interacción (ER): El promedio de interacción de la audiencia es 0%. Durante las primeras 24 horas tras publicar, el contenido suele obtener N/A% de reacciones respecto al total de suscriptores.
  • Alcance de las publicaciones: Cada publicación recibe en promedio 0 visualizaciones. En el primer día suele acumular 0 visualizaciones.
  • Reacciones e interacción: La audiencia responde de forma activa: el promedio de reacciones por publicación es 0.

📝 Descripción y política de contenido

El autor describe el recurso como un espacio para expresar opiniones subjetivas:
ළමයි පහලින් දැක්වෙන පරිදි අදාළ Bot ට ගැළපෙන කරුණු විතරක් ඉදිරිපත් කරන්න ✔️Admin contact - @axyzwu_bot ✔️මාධ්‍ය සාකච්ඡා පිළිබඳ විස්තර - @mediaconfernece_bot ✔️නඩුව සම්බන්ධ විස්තර - @CaseAL_bot ✔️පෙත්සම සම්බන්ධ විස්තර - @ptetion_bot

Gracias a la alta frecuencia de actualizaciones (últimos datos recibidos el 02 julio, 2026), el canal mantiene la vigencia y un amplio alcance. La analítica demuestra que la audiencia interactúa activamente con el contenido, lo que lo convierte en un punto de referencia dentro de la categoría Otro.

98 554
Suscriptores
Sin datos24 horas
Sin datos7 días
Sin datos30 días
Archivo de publicaciones
ලමයි FB share කරපුවට comment දාලා support කරමූ හැමෝම ❤️‍🔥

⭕️ 2026 උසස්පෙළ ශිෂ්‍ය ශිෂ්‍යාවනි , 🔴හෙට දින උසස්පෙළ විභාග ගැටලුව සම්බන්ධව ඉක්මන් විසඳුමක් ලබා ගැනීම සඳහා ජනාධිපති ලේකම් කාර්‍යාලයට ගිහින් සෘජුවම ඉල්ලීමක් කිරීමට හා සාකච්ඡාවකට එන්න කැමති ළමයි මැසේජ් එකක් දාන්න. ඔයාලගෙ දෙමව්පියන්ටත් සම්බන්ධ වෙන්න පුළුවන් නම් වඩා හොඳයි .ඒක ගොඩක් වැදගත් 🛑🛑 එන්න කැමති අය මේ පහළින් දීලා තියෙන බොට් හරහා අපිව දැනුවත් කරන්න 👇 @mediaconfernece_bot

exam kal yna ekata lamai kagahala wadak na eth lamainge sup eka ona thamai kisima kenek wada nokr inna epa kl yn eka sure krnn ba

Complaint-Form-final-new-01-01-2020-1-2-1.pdf

කොළඹ විශාකා විද්‍යාලයේ ඉගෙනුම ලබන ළමයි පහත Group එකට Join වෙන්න https://t.me/+c0jX3N7FEIs1MjBl Bot හරහා ඔයා විශාකා විද්‍යාලයේ කියලා තහවුරු කරගන්න පුලුවන් ආකාරයේ පණිවිඩයක් ලැබුනට පස්සේ අපි ඔයාව මේ Group එකට Add කරන්නම් @axyzwu_bot

ලමයි තව මදි පිරිසක් ඉන්නව කැමති අය ඉක්මනින් දාන්න

ළමයි‼️ මානව හිමිකම් එක කියනවලු අදත් "අපි දැනුවත් නැහැ" කියලා. රටේ මිනිස්සු සඳහා රාජ්‍ය ආයතන විශ්වාස කිරීම ගැන අපිට දෙපාරක් නෙමෙයි දහ පාරක් හිතන්න වෙන තත්වෙකට අපිව පත් කරලා තියෙන්නේ දැන්. ‼️ මොකද කියන්නේ "දැනුවත් නැති අය" දැනුවත් කරමු ද? ✅️ අපේ පැමිණිලි අංකය: HRC/HO/2407/26 අංකය කියලම අහල හොඳට දැනුවත් කරන්න කට්ටිය calls අරගෙන. මානව හිමිකම් කොමිෂන් සභාව - 1996

ස්භාදර්මය කියලා එකකුත් ඇති නේ ලෝකේ අපි බලමූ

https://www.facebook.com/share/v/1B5ZEYMhWL/ මේ පෝස්ට් එකෙ ඒ සර්ට බැනලා කට්ටිය. ඒකටත් පිළිතුරු දෙන්න 🙂

අපිට එවන ඒ වගෙන් තෝරගත්ත ටිකක් විතරයි අපි දාන්නේ ඔක්කොම දාන්න ගියොත් නම් අපිට වෙන වැඩක් කරන්න වෙන එකක් නෑ ඔයාලත් හැමෝම මේ වැඩේට එකතු වෙන්න #26alpostpond Bot - @axyzwu_bot Call - 0112784537

අපි එයාලගෙන් අහමුද ? කොහොමද එයාලා සාමාන්‍යයෙන් පාසල් දින 420 ක් වත් තියෙන්න ඕන උසස් පෙළ සිසුවෙක් පාසල් දින 330 කින් විශය නිර්දේශය කොටසක්වත් අඩු නොකර ඉගෙන ගන්නේ කියලා ඒ වගේම තුන්වන වාරය පාසල් දින 9 කට සීමා උනේ කොහොමද කියලා ඒත් එක්කම අගෝස්තු 7 වෙනකම් උගන්වලා අගෝස්තු 10 විභාගය ලියන්නේ කොහොමද කියලා ? අනෙක් දේ තමා මෙච්චර දැනුම්දීම් කරලා තියෙද්දිත් ඇයි දැනම් දීමක් කරලා නැහැ කියන්නේ..?

තව කිහිපයක් ආව නම් දෙමව්පියන් වැඩේ හරි නෙ ලමයි

පාර්ලිමේන්තු ඇමතිවරුන්ගෙ නම්බර් තින අය දාන්න බොට්

කරන්ඩෝ : https://t.me/postponedAL/12614 පුරවන්න දන්නෙ නැති අය මේ විදිහට කරන්න 👇👇👇 ​01. ශීර්ෂය: ඔබ පිරිමි ළමයෙක් බැවින් මෙහි මයා (මහතා) යන්න තෝරන්න. පින්තූරයේ දැනටමත් එය නිවැරදිව තෝරා ඇත. ​චෝදනා ලැබූ වින්දිතයාගේ නම: මෙහි ඔබේ නම සඳහන් කරන්න, උදාහරණයක් ලෙස ටයිප් කරන්න. ​02. වින්දිතයාගේ ලිපිනය: ඔබේ නිවසේ ස්ථිර ලිපිනය මෙතන ඇතුළත් කරන්න. ​03. ජාතික හැඳුනුම්පත් අංකය: පින්තූරයේ පහළින්ම කොටසක් පමණක් පෙනෙන මෙම ස්ථානයට ඔබේ ජාතික හැඳුනුම්පත් අංකය (NIC) ලබා දෙන්න. ​06. වයස: ​මෙහි පැමිණිල්ල ඉදිරිපත් කරන සිසුවාගේ/පුද්ගලයාගේ වයස සඳහන් කරන්න. (උදා: 18) ​07. ස්ත්‍රී / පුරුෂ / වෙනත්: ​ඔබගේ ස්ත්‍රී/පුරුෂ භාවය තෝරන්න. ​08. චෝදනා ලැබූ වින්දිතයා විසින් පැමිණිල්ල ඉදිරිපත් නොකළහොත්: ​වැදගත්: මෙම පැමිණිල්ල දාන්නේ උසස් පෙළ කරන සිසුවෙක්ම නම්මේ 08 යටතේ ඇති (08-a, b, c, d, e, f) කොටස් හිස්ව තබන්න. > (මෙය පුරවන්නේ වෙනත් කෙනෙක්, උදාහරණයක් ලෙස දෙමව්පියෙක් නම් පමණක් ඒ අයගේ විස්තර මෙහි පුරවන්න). ​වින්ත්කරු / වගඋත්තරකරු (ඔබ පැමිණිලි කරන්නේ කාට එරෙහිවද): ​09(a). පැමිණිල්ල ඉදිරිපත් කරන ආයතනය: පහත කොටස පිටපත් කර එහි අලවන්න: ​අධ්‍යාපන අමාත්‍යාංශය, ඉසුරුපාය, පැලවත්ත, බත්තරමුල්ල ​09(b). වගකිව යුතු යැයි කියන නිලධාරියාගේ නම, තනතුර සහ ලිපිනය: පහත කොටස පිටපත් කර එහි අලවන්න: ​අධ්‍යාපන ලේකම්, අධ්‍යාපන ඇමති, විභාග කොමසාරිස් ජනරාල් ​පැමිණිල්ලේ විස්තර: ​10. චෝදනා ලැබූ උල්ලංඝනය පිළිබඳ විස්තර සපයන්න: ​11. අයිතිවාසිකම් කඩවූ දිනය: ​2026/06/08 12. මානව හිමිකම් උල්ලංඝනය සඳහා පදනම: පහත කොටස පිටපත් කර අලවන්න: පරිපාලනමය අසාධාරණය සහ අධ්‍යාපනය ලැබීමට ඇති අයිතිය කඩවීම ​සාක්ෂි සහ සහන: ​13(a). සාක්ෂිකරුවන්ගේ නම් සහ විස්තර: ​මෙහි අදාළ නොවේ යනුවෙන් ටයිප් කරන්න. (ඔබට විශේෂිත සාක්ෂිකරුවන් නැති නිසා). ​13(b). ලේඛනගත සාක්ෂි (ඇමිණිය යුතුය): ​මෙහි "Choose File" යන්න ක්ලික් කර, ඔබ සඳහන් කළ PDF ගොනුව (File එක) තෝරා Upload කරන්න. ​14. මෙම කාරණය මීට පෙර කිසියම් උසාවියකට/ විනිශ්චය සභාවකට යොමු කර තිබේද? ​ඔබ මෙය මීට පෙර උසාවියකට ගෙන ගොස් නැත්නම්, 14(a), 14(b), 14(c) යන සියලු තැන්වල නැත හෝ අදාළ නොවේ යනුවෙන් යොදන්න. ​15. වත්මන් පැමිණිල්ල සම්බන්ධයෙන් ඔබ අපේක්ෂා කරන සහනය මොනවාද? (ඔබට කොමිසමෙන් අවශ්‍ය විසඳුම) පහත කොටස පිටපත් කර අලවන්න: ​අපොස උසස් පෙළ විභාගය පැවැත්වීම සඳහා දැනට ප්‍රකාශයට පත් කර ඇති අසාධාරණ දිනයන් අවලංගු කර, සියලුම විෂය නිර්දේශ ආවරණය කිරීමට සහ සිසුන්ට විභාගය සඳහා සූදානම් වීමට ප්‍රමාණවත් කාලයක් ලබා දෙමින් සාධාරණ විභාග කාලසටහනක් යළි ප්‍රකාශයට පත් කිරීමට අදාළ බලධාරීන්ට නිර්දේශ කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි. ​අවසානයේ සියලු විස්තර නිවැරදිදැයි නැවත වරක් පරීක්ෂා කර බලා පහළින්ම ඇති නිල් පැහැති SEND බොත්තම ඔබන්න. ඔබගේ සහ මිතුරන්ගේ මෙම උත්සාහයට ජය ප්‍රාර්ථනා කරමි!