ch
Feedback

不要被骗子欺骗!Telemetrio 会找到并标记这些频道 👉 如果想查看标记,请订阅

2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව

2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව

前往频道在 Telegram

ළමයි පහලින් දැක්වෙන පරිදි අදාළ Bot ට ගැළපෙන කරුණු විතරක් ඉදිරිපත් කරන්න ✔️Admin contact - @axyzwu_bot ✔️මාධ්‍ය සාකච්ඡා පිළිබඳ විස්තර - @mediaconfernece_bot ✔️නඩුව සම්බන්ධ විස්තර - @CaseAL_bot ✔️පෙත්සම සම්බන්ධ විස්තර - @ptetion_bot

显示更多
未指定国家未指定类别

📈 Telegram 频道 2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව 的分析概览

频道 2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව (@postponedal) 是活跃参与者。目前社区聚集了 105 583 名订阅者,在 其他 类别中位列第 。

📊 受众指标与增长动态

自 невідомо 创建以来,项目保持高速增长,吸引了 105 583 名订阅者。

根据 невідомо 的最新数据,频道保持稳定运转。过去 30 天订阅人数变化为 0,过去 24 小时变化为 0,整体触达仍然可观。

  • 认证状态: 未认证
  • 互动率 (ER): 平均受众互动率为 0%。内容发布后 24 小时内通常能获得 N/A% 的反应,占订阅者总量。
  • 帖子覆盖: 每篇帖子平均可获得 0 次浏览,首日通常累积 0 次浏览。
  • 互动与反馈: 受众积极参与,单帖平均反应数为 0。

📝 描述与内容策略

作者将该频道定位为表达主观观点的平台:
“ළමයි පහලින් දැක්වෙන පරිදි අදාළ Bot ට ගැළපෙන කරුණු විතරක් ඉදිරිපත් කරන්න ✔️Admin contact - @axyzwu_bot ✔️මාධ්‍ය සාකච්ඡා පිළිබඳ විස්තර - @mediaconfernece_bot ✔️නඩුව සම්බන්ධ විස්තර - @CaseAL_bot ✔️පෙත්සම සම්බන්ධ විස්තර - @ptetion_bot”

凭借高频更新(最新数据采集于 05 八月, 2026),频道始终保持新鲜度与高覆盖。分析显示受众积极互动,使其成为 其他 类别中的关键影响点。

105 583
订阅者
无数据24 小时
无数据7 天
无数据30 天

正在加载数据

相似频道
无数据
有任何问题?请刷新页面或联系我们的客服。
标签云
无数据
有任何问题?请刷新页面或联系我们的客服。
进出提及
---
---
---
---
---
---
吸引订阅者
无数据
有任何问题?请刷新页面或联系我们的客服。
频道帖子
2
❇️ළමයි මේවා ආයෙ ආයේ දාන්නේ කාලයත් එක්ක යටට යන්න නොදී සියලු දෙනාම මේක ගැන දැනුවත් වෙනකන් උඩට ගන්න. ⭕️ඒ වැඩේ තියෙන්නේ ඔයාලගේ අතේ. 🎯Whatsapp status , facebook post වගේ හැමතැනම දාලා ශෙයාර් කරන එක ඔයාල කරන්න.
0
3
没有文字...
0
4
sticker.webp
0
5
ay lamay 5k athsan kala kiwwe
0
6
කරුණාකරලා අපිව දැනුවත් කරන්න @mediaconfernece_bot එච්චර ළමයිව පහළට ඇදලා දාන්නේ කොහොමද කියලා පොඩ්ඩක් දැනගන්න
0
7
ස්ක්‍රීන් ශොට් අපේ ඩිස්කශන් ගෘප් එකට දාන්න ලමයි : https://t.me/+K2OnJqF97G42NzU1
0
8
ළමයි අපිට FR නඩුවක් ගොනු කිරීමේ හැකියාවක් පවතිනවා, ඒ හරහා විභාගය පැවැත්වීමට නියමිතව පවතින දිනය අත්හිටුවීමේ නියෝගයක් ලබා ගැනීමට හැකියාවක් තියෙනවා. අපි පොඩ්ඩක් සිකුරාදා වෙනකම් ඉමූ. ඒ ගැන විස්තර පහලින් දාන්නම් 1. අධිකරණ බලය සහ මැදිහත්වීම ශ්‍රේෂ්ඨාධිකරණයට යම් රාජ්‍ය ක්‍රියාවක් හෝ තීරණයක් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට පෙනී ගියහොත්, එම ක්‍රියාව තාවකාලිකව අත්හිටුවීමට අතුරු තහනම් නියෝග නිකුත් කිරීමේ බලය ඇත. පෙත්සම්කරු විසින් විභාගය පැවැත්වීම නිසා සිය මූලික අයිතිවාසිකම් කඩ වන බව අධිකරණයට ඒත්තු ගැන්වීමට සමත් වුවහොත්, විභාගය පැවැත්වීම වළක්වන නියෝගයක් ලැබිය හැකිය. 2. අතුරු තහනම් නියෝගයක ස්වභාවය තාවකාලික බව: අතුරු තහනම් නියෝගයක් යනු නඩුව අවසන් වන තුරු හෝ තවදුරටත් කරුණු විභාග කරන තුරු ලබා දෙන තාවකාලික නියෝගයකි. අධිකරණ තීන්දුව: විභාගය පැවැත්වීමට දින කිහිපයකට පෙර පෙත්සමක් ගොනු කළත්, අධිකරණය විසින් එම අවස්ථාවේදීම අතුරු තහනම් නියෝගයක් ලබා දෙන බවට සහතිකයක් නැත. පෙත්සම සලකා බලා එහි පවතින බරපතලකම අනුව පමණක් අධිකරණය එවැන්නක් නිකුත් කරයි. 3. ප්‍රායෝගික ගැටළු රාජ්‍ය ප්‍රතිපත්තිය: අධිකරණය සාමාන්‍යයෙන් රාජ්‍ය පරිපාලන කටයුතු වලට මැදිහත් වීමේදී ඉතා ප්‍රවේශම් සහගතව කටයුතු කරයි. විභාගය පැවැත්වීම අත්හිටුවීමෙන් පොදු මහජනතාවට හෝ විශාල පිරිසකට සිදුවන බලපෑම අධිකරණය විසින් සලකා බලනු ඇත. පූර්ව අනතුරු ඇඟවීම: බොහෝ අවස්ථාවලදී අධිකරණය මෙවැනි ඉල්ලීම් සලකා බලන විට වගඋත්තරකරුවන්ට (උදා: විභාග කොමසාරිස් ජනරාල්, අමාත්‍යාංශ ලේකම්) කරුණු පැහැදිලි කිරීමට අවස්ථාවක් ලබා දේ.
0
9
❇️ඔයා ලියපු ලියුම, ඔයාට ලැබුණු කුවිතාන්සිය , Email තමා ඕනේ. පහත ස්තාන වලට එහෙම යවපු. (ගොඩක් අය ඊ-මේල් එහෙම වැරදි ඒවා එවන්නේ බොට් බලද්දි අපිට පිස්සු හැදෙනවා) ස්ථාන👇👇👇 ජනාධිපති කාර්යාලයට , අධ්‍යාපන අමාත්‍යංශයට, ආග්‍රාමාත්‍යතුමියට ඔය වගේ හැම ආයතනයකටම ලියුම් යැවුව ලියුම් සහ ඊමේල්(එම්බසි , මීඩියා වලට යවපු ඒවා නෙවේ) 👉සැ.යු:- E mail නම් ගොඩාක්ම පැහැදිලි වෙන්න ඕනා. කාට ද යැවුවේ කියලා පෙන්න ඕනේ. BOT LINK👇👇👇 @personalinf_bot
0
10
sticker.webp
0
11
/pls_delete_this_group_Now
0
12
sticker.webp
0
13
sticker.webp
0
14
අද මතුගම පුස්තකාලෙ ළමයෙක් අත්සන් වැඩේ කරන ගමන් ඉන්නෙ .හවස 4.30 වෙනකං එයා ඉන්නව. මතුගමට එන හැමෝම යන්න එතනට ගිහින් වැඩේ කරන්න
0
15
මේ අමිල දසනායක සර් ගේ Discussion Group එකෙන් ගත්ත Screenshot, සර්... සර්ගෙන් පොඩි ඉල්ලීමක් කරන්න කැමතියි ළමයින්ව පොඩ්ඩක් දැනුවත් කරන්න, මේ වගේ අනවශ්‍ය දේවල් කරලා මේ වෙලාවේ අනවශ්‍ය පරිදි හැසිරෙන්න එපා කියලා. නැතිනම් සර් මෙතන ළමයි පිරිසක් අතර යම් දෙකඩ වීමක් සිදුවෙන්න පුළුවන්. [ නැතිනම් සර් මේ සම්බන්ධයෙන් නිරීක්‍ෂණය කරන කෙනෙකුට හිතෙන්න පුළුවන්, මේක ළමයි කොටසකට විතරයි ඕන, තව කොටසකට මේකෙන් බලපෑමක් නැහැ කියලා වැරදි මතයකට යන්න පුළුවන් , ඒක සාධාරණ ඉල්ලීම් දිනා ගැනීමේදී අපිට ගොඩක් හානි දායක වෙන්න පුළුවන් ] අපි ප්‍රශ්නයක් තියෙනවා මෙයාල කෑ ගැහුවට එහෙම Group එකක් banned කරගන්න පුළුවන් තරම් හැකියාවක් මෙයාලට තියෙනවද කියලා. මෙතන තුන්වන පාර්ශවයක් විසින් මේ දේ සිදු කරනවා වෙන්න පුළුවන් සර්. නමුත් ළමයින්ගේ මේ හැසිරීම නිසා සර් ගේ නමට ලොකු හානියක් වෙනවා. සර් ගෙන් කාරුණික ඉල්ලීමක් කරනවා. මේ දේ නවත්වන්න කියලා ළමයින්ව දැනුවත් කරන්න කියලා [ පෞද්ගලිකව සම්බන්ධ කරගැනීමේ නොහැකියාව නිසා, මෙලෙස සර් දැනුවත් කරා, ඒ හරහා සර් යම් අපහසුතාවයකට පත්වුණා නම් සමාවෙන්න ]
0
16
Admin - @axyzwu_bot
0
17
ළමයි ඔයාල දකින්න ඇති , අපේ ඉදිරි වැඩ කටයුතු සඳහා මෙම ගුරුවරුන් විසින් මූල්‍යමය ආධාර ලබා දුන්නා කියලා අපි ඔයාලාව දැනුවත් කරා ඒ අනුව මෙම ගුරුවරුන්ගේ දායකත්වය යටතේ අපි ඉදිරියේදී උසස් පෙළ සිසුන් සඳහා සිදුවන අසාධාරණය වෙනුවෙන් තවත් නඩුවක් ගොනු කිරීමට කටයුතු කරනවා. තවත් නඩු ගොනු කිරීමේදී ඒ සඳහා ප්‍රමාණවත් කාලයක් තිබේද ? නැද්ද ? යනාදී ප්‍රායෝගික කරුණු කාරණා සියල්ල අපි මේ වන විට සලකා බලා අවසන් මේ සම්බන්ධයෙන් ඉදිරියේදී අපි ඔයාල දැනුවත් කිරීම කරන්නම්
0
18
sticker.webp
0
19
Admin pky.kri boruwk krl thiyenne.
0
20
ලමයි ✴️ ✴️ ✴️ ✴️ ✴️ ✴️ ✴️ ඒලෙවෙල් නොකරන වගේම හරියකට පාඩම් කරලවත් නැති ෆේල් වෙන මට්ටමේ ඉන්න මී හරක් ටිකක් ඒලෙවෙල් ලමයිට වැදගත්ම එක්සෑම් එකට වෙන අසාදාරනයට සාදාරනයක් අවශ්‍ය නෑ කියලා කල් යන්න අවශ්‍ය නෑ කියලා කල්ලි ගැහිලා මේ වැඩේ කඩාකප්පල් කරන්න හදනවා 🔴🔴 ෆේක් නිවුස් නෙගෙටිව් දේවල් සෝශල් මීඩියාවල දානවා 🔴🔴 ඒවට අහු වෙන්නෙපා කට්ටිය මේ ගෲප් එකත් විකුන්න හදපු එකක් කියලා ප්‍රචාරය කරනවා මේකෙ මුල ඉදන් හිටිය අය සාක්ශි මේ අසාදාරනය ගැන මුලින් තිබ්බ තත්වේ සහ දැන් තත්වෙ ගැන ඒකම ඇති ඔයාලට අපිව විශ්වාස කරන්න දැනට මේ වැඩේට උදව් කරන්න හැමෝගෙන්ම ඉලන්නේ,,, පුලුවන් උපරිම උත්සහා ගමු මේ වැඩේ සාර්ථක කරගන්න බැරි උන දවසක ලීව් වෙන්න... ලීව් වෙන ඔප්ශන් එක හැමෝටම තියනවනෙ බලෙන් තියාගන්න බෑනෙ ඔයාලව ඇඩ්මින්ලට....
0