2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව
ළමයි පහලින් දැක්වෙන පරිදි අදාළ Bot ට ගැළපෙන කරුණු විතරක් ඉදිරිපත් කරන්න ✔️Admin contact - @axyzwu_bot ✔️මාධ්‍ය සාකච්ඡා පිළිබඳ විස්තර - @mediaconfernece_bot ✔️නඩුව සම්බන්ධ විස්තර - @CaseAL_bot ✔️පෙත්සම සම්බන්ධ විස්තර - @ptetion_bot
显示更多📈 Telegram 频道 2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව 的分析概览
频道 2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව (@postponedal) 是活跃参与者。目前社区聚集了 109 299 名订阅者,在 其他 类别中位列第 。
📊 受众指标与增长动态
自 невідомо 创建以来,项目保持高速增长,吸引了 109 299 名订阅者。
根据 невідомо 的最新数据,频道保持稳定运转。过去 30 天订阅人数变化为 0,过去 24 小时变化为 0,整体触达仍然可观。
- 认证状态: 未认证
- 互动率 (ER): 平均受众互动率为 0%。内容发布后 24 小时内通常能获得 N/A% 的反应,占订阅者总量。
- 帖子覆盖: 每篇帖子平均可获得 0 次浏览,首日通常累积 0 次浏览。
- 互动与反馈: 受众积极参与,单帖平均反应数为 0。
📝 描述与内容策略
作者将该频道定位为表达主观观点的平台:
“ළමයි පහලින් දැක්වෙන පරිදි අදාළ Bot ට ගැළපෙන කරුණු විතරක් ඉදිරිපත් කරන්න
✔️Admin contact - @axyzwu_bot
✔️මාධ්‍ය සාකච්ඡා පිළිබඳ විස්තර - @mediaconfernece_bot
✔️නඩුව සම්බන්ධ විස්තර - @CaseAL_bot
✔️පෙත්සම සම්බන්ධ විස්තර - @ptetion_bot”
凭借高频更新(最新数据采集于 23 七月, 2026),频道始终保持新鲜度与高覆盖。分析显示受众积极互动,使其成为 其他 类别中的关键影响点。
数据加载中...
数据加载中...
帖子 | 浏览量动态 | |||||
වැඩේ ගොඩ ළමයි... වැඩේ ගොඩ.. පොඩ්ඩක් පොඩ්ඩක් පරක්කු උනාට හෙට FR එක දාන්න පුළුවන් වේවි
තියෙන ලොකුම ලොකු බලාපොරොත්තුව තමා මේක
[ අපේ මේ ප්‍රශ්න මේ විදියට විසදෙන්න තිබුණු දේවල් නෙමෙයි හැබැයි.. ]
ඔයාලට කරන්න ලොකු දෙයක් තියෙනවා , සමාජ මාධ්‍ය කලබලා ගන්න ඕන ළමයි | 0 | 0 | 0 | 0 | Loading... | |
මේ සදහා අනුරාධ පෙරේරා ගුරුතුමාගේ සහ දර්ශන උකුවෙල ගුරුතුමාගේ Paper Center තවම එකතු කිරීමක් සිදු කර නොමැත
එම ගුරුවරුන් Paper Center ලබා දුන් පසු එම මධ්‍යස්ථාන ද මේ සඳහා එකතු කරනු ඇත | 0 | 0 | 0 | 0 | Loading... | |
‼️‼️
මාතර - Base 2 ආයතනය✅
මාතර ලමයි 4.30 වෙන්න කලින් ගිහිල්ල ඔයාලට අත්සන් කරලා එන්න පුලුවන් , පුලුවන් ලමයි යන්න | 0 | 0 | 0 | 0 | Loading... | |
ඔව් ඈ.
❇️ශෙයාර් කරන්න ,
❇️ලයික් කරන්න ,
❇️කමෙන්ට් කරන්න. | 0 | 0 | 0 | 0 | Loading... | |
ළමයි... මේක කියන එක නම් හෙනම Cringe, අපි මුලදි හිතාගෙන හිටියට මේ Group එක කරන්නේ ළමයි කියලා
එක ගුරුවරයෙක් යටතේ තමා මේ වගේ Group කරගෙන යන්නේ කියලා අපිට ළමයි දැනුවත් කිරීමක් කරා
අපි දන්නේ නැහැ ඇත්ත නැත්ත... ඔයාට උදව් කරන් ඉන්න ගුරුවරු වගේම.. ඒ දේ නොකර ඊට විරුද්ධ දේවල් කරන අයත් ඉන්නවා... අපි ඔයාලා කිව්ව පලියට පිළි නොගෙන හරියටම තොරතුරු හොයාගෙන දැනුවත් කිරීමක් කරන්නන් ළමයි | 0 | 0 | 0 | 0 | Loading... | |
https://t.me/+61ciXhhupsYxMGY1 | 0 | 0 | 0 | 0 | Loading... | |
මේ තැන්වල අයට අද අත්සන් අරගෙන දෙන්න පුලුවන්.
එයාලා බොට් ට මැසේජ් එක දාන්න.
@postponedexamhelp_bot | 0 | 0 | 0 | 0 | Loading... | |
අද දින පෙත්සම අත්සන් කළ හැකි ස්ථාන
01.සිසිප් හලාවත
ඉරිදා උදෑසන 6.30 හවස 6.30
02.ප්‍රතිභා නාත්තන්ඩිය
ඉරිදා උදෑසන 6.30 දහවල් 12.30
03.Synergy විලත්තව
ඉරිදා උදෑසන 6.30 හවස 12.30
04.වාසිටි - පොළොන්නරුව
ඉරිදා උදෑසන 8:00 සවස 4:00 දක්වා
05.Sysygy - නුගේගොඩ
ඉරිදා උදෑසන 8:00 රාත්‍රී 8:00 දක්වා
06. සුධර්මාරාමය - මහනුවර
ඉරිදා උදෑසන 8:00 සවස 05:00 | 0 | 0 | 0 | 0 | Loading... | |
නිකමට අහන්නේ, ඔයාලා නිකම් හිතෙන්නේ නැද්ද ?
Government එක විභාගය කල් දාන්න කිසිම සූදානමක් නැහැ
හැබැයි අපි කොල්ලෝ ටික විභාගය කල් දාන කම් මේක අත හරින්නෙත් නැහැ
විභාගය ලියන්නේ නැති බාහිරින් බලන් ඉන්න කෙනෙක්ට මේක කොහොම පේනවද මන්ද නේද ? 😅 | 0 | 0 | 0 | 0 | Loading... | |
URGENT MEDIA INVITE
FR Petition on Violation of A/L Students' Rights
Date: 22.07.2026 | Time: 11:00 AM
Venue: Supreme Court
Surakimuw Daruwan Panamen National Movement
Chairman: 0764450400
URGENT - මාධ්‍ය ආරාධනාව
AL දරුවන්ගේ අයිතිවාසිකම් කඩවීම - FR පෙත්සම
දිනය: 2026.07.22 | වේලාව: පෙ.ව. 11.00
ස්ථානය: ශ්‍රේෂ්ඨාධිකරණය
සුරකිමු දරුවන් පණමෙන් ජාතික ක්‍රියාන්විතය
සභාපති: 0764450400 | 0 | 0 | 0 | 0 | Loading... | |
අපේ_රටේ_තියෙන_ගොම්ම_නීති_|_මොන_මගුලට_දාපු_නීතිද_මන්ද_🤔.mp4 | 0 | 0 | 0 | 0 | Loading... | |
අම්පාර - සැන්සිස්ටා📍
අද දවල් 02 හවස 05 අතර ගිහින් අත්සන් කරලා එන්න ✅
හලාවත - සිසිප්📍
අද දවල් 12 වෙන්න කලින් ගිහින් අත්සන් කරලා එන්න✅ | 0 | 0 | 0 | 0 | Loading... | |
ළමයි, අපේ පෙත්සමේ ඉදිරි වැඩ කටයුතු සාර්ථක කර ගැනීම සඳහා අනුරාධ පෙරේරා ගුරුතුමා පූර්ණ දායකත්වය ලබා දීමට සිය එක ගත්වය පළ කළා
ඒ අනුව , ඉදිරි දිනවලදී අනුරාධ පෙරේරා ගුරුතුමාගේ 2026 සිසුන් වෙනුවෙන් පැවැත්වෙන උපකාරක පන්ති වලදී ද මෙම පෙත්සම අත්සන් කිරීමේ කටයුතු සිදු කරනු ලබන අතර
Paper Center හරහා ද මෙම පෙත්සමේ කටයුතු සිදු කර ගැනීමට අවස්ථාවක් ලබා දීමට හැකි දැයි අපි විමසා , ඔයාලට දැනුම් දීමක් සිදු කරන්නම් ළමයි
මෙවැනි අවස්ථාවක, සෑම ආකාරයකින්ම අපිට උදව් කිරීමට පැමිණි අනුරාධ පෙරේරා ගුරුතුමාට අපේ හෘදයාංගම ස්තුතිය පුදකර සිටිමු | 0 | 0 | 0 | 0 | Loading... | |
කිසිදු ගුරුවරයෙකුගේ දායකත්වයකින් තොරව සිසුන් පමණක් මැදිහත් වී මේ මොහොත වන විට ලබා ගත් අත්සන් සංඛ්‍යාව 1000 සීමාව පසු කර තිබෙනවා..
ඇත්තටම ළමයි මෙහෙම සංවිධානය වෙලා අත්සන් 1000 ක් අරගෙන දේවි කියලා නම් අපි හිතුවේම නැහැ | 0 | 0 | 0 | 0 | Loading... | |
අත්සන් 15,000 විතර Loading....🔥 | 0 | 0 | 0 | 0 | Loading... | |
මීට පෙර සමස්ථ ඉතිහාස යම ගත් කළ උසස් පෙළ විභාගය මාස ගණනකින් කල් ගිය වර්ෂ මෙසේය
1988 - 1989: A/L විභාගය මාස ගණනාවකින් කල් ගියේය
2022 A/L: මාස 3යි (2022 ඔක්තෝබර් සිට 2023 ජනවාරි දක්වා)
2023 A/L: මාස 2යි (2023 නොවැම්බර් සිට 2024 ජනවාරි දක්වා)
විශේෂත්වය නම් මේ සෑම විභාගයක්ම කල් දැමුවේ අධ්‍යාපන අමාත්‍යාංශය සහ විභාග දෙපාර්තමේන්තුව මගින් ගත් පරිපාලනමය තීරණ මගිනි.
යම් හෙයකින් 2026 උසස් පෙළ විභාගය අධිකරණ ක්‍රියාමාර්ගයක් ඔස්සේ කල් දැමීමක් සිදුවුවහොත් ( අප දන්නා පරිදි ) ඉතිහාසයේ පළමු වතාවට අධිකරණ තීරණයක් මගින් උසස් පෙළ විභාගය කල් ගිය පළමු වර්ෂය බවට මෙය පත්වනු ඇත | 0 | 0 | 0 | 0 | Loading... | |
ළමයි ඔයාලට කැමති නම් පුළුවන් මේ Group එක ලක්ෂ 2 සීමාව පසු කරන්න
ඔයාලා හැමෝම කැමති නම් අපි ඒ වැඩේ කරමු , බය වෙන්න එපා මිලියනයක් කට්ටිය හිටියත් මේක විකුණගෙන කන්නේ නැහැ 😅
කැමැති අය ❤️ Reaction එක දාමු | 0 | 0 | 0 | 0 | Loading... | |
ළමයි, අපිට අඩුම ළමයි ලක්ෂයකගේ අත්සන් සහිත පෙත්සමක් දැන් ඕන කරලා තියෙනවා ළමයි
ගොඩක් ගුරුවරු අපිට සහය දක්වන නිසා අපිට දැන් ඒක ගොඩක් ලේසියෙන් කරගන්න පුළුවන්
අපි සියලුම ගුරුවරුන්ට මේ සම්බන්ධයෙන් දැනුවත් කිරීමක් කරනවා, ලංකාවේ Tuition වල Leading ඉන්න ගුරුවරුන්ට අමතරව අපිට මේකට සහය දක්වන්න කැමති ඕනෑම ගුරුවරයෙක්ට අපි ආරාධනා කරනවා ළමයි
මේ සඳහා ගුරුවරුන් දක්වන ප්‍රතිචාරය අපි ඔයාලට දැනුම් දෙන්නම් ළමයි | 0 | 0 | 0 | 0 | Loading... | |
ළමයි මෙතනින් එහාට ඔයාලා විසින් සංවිධානය කරලා කිසිම ස්ථානයක අත්සන් කිරීමක් සිදු කරන්න එපා
එය අපට අවශ්‍ය වන්නේ නැහැ , ඒ නිසා කිසිම ස්ථානයක කිසිම විටක එවැනි අත්සන් ගැනීමක් මෙතනින් එහාට ඔයාලා කරන්න එපා
අපිට අවශ්‍ය කරන සියලුම අත්සන් ගුරුවරුන්ගේ මාර්ගයෙන් අපිට ලබා ගැනීමට හැකියාවක් පවතිනවා | 0 | 0 | 0 | 0 | Loading... | |
මෙම සියලුම අත්සන් ලේඛනවල සුරක්ෂිතතාවය අදාල ගුරුවරුන්ගේ කාර්යය මණ්ඩලය සතු වන අතර
මේ සඳහා වැය වන සම්පූර්ණ වියදම අදාළ ගුරුවරුන් විසින් දරන අතර මෙම ස්ථාන වලට ගොස් පෙත්සම අත්සන් කිරීම මේ සඳහා සහය දක්වන සියලුම සිසුන්ගේ වගකීමකි.
[ කිසියම් හෝ පාර්ශ්වයක් මේ සඳහා බාධා කිරීම් සිදු කළහොත් ඒ සඳහා ගත හැකි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට අප පසුබට නොවන අතර එවැනි සිදුවීමක් සිදුවන හොත් සාක්ෂි සහිතව සිසුන් වන ඔබට අපට ඒ පිළිබඳව දැනුවත් කළ හැක ] | 0 | 0 | 0 | 0 | Loading... |

