fa
Feedback

فریب کلاهبرداران را نخورید! تل‌متریو این کانال‌ها را شناسایی و برچسب‌گذاری می‌کند 👉 برای مشاهده برچسب، اشتراک تهیه کنید

2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව

2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව

رفتن به کانال در Telegram

ළමයි පහලින් දැක්වෙන පරිදි අදාළ Bot ට ගැළපෙන කරුණු විතරක් ඉදිරිපත් කරන්න ✔️Admin contact - @axyzwu_bot ✔️මාධ්‍ය සාකච්ඡා පිළිබඳ විස්තර - @mediaconfernece_bot ✔️නඩුව සම්බන්ධ විස්තර - @CaseAL_bot ✔️පෙත්සම සම්බන්ධ විස්තර - @ptetion_bot

نمایش بیشتر
کشور مشخص نشده استدسته بندی مشخص نشده است

📈 تحلیل کانال تلگرام 2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව

کانال 2026 A/L උසස්පෙළ අසාධාරණයට එරෙහිව (@postponedal) بازیگری فعال است. در حال حاضر جامعه شامل 105 583 مشترک است و جایگاه را در دسته متفرقه دارد.

📊 شاخص‌های مخاطب و پویایی

از زمان ایجاد در невідомо، پروژه رشد سریعی داشته و 105 583 مشترک جذب کرده است.

بر اساس آخرین داده‌ها در تاریخ невідомо، کانال فعالیت پایداری دارد. در ۳۰ روز گذشته تغییر اعضا برابر 0 و در ۲۴ ساعت گذشته برابر 0 بوده و همچنان دسترسی گسترده‌ای حفظ شده است.

  • وضعیت تأیید: تأیید نشده
  • نرخ تعامل (ER): میانگین تعامل مخاطب 0% است و در ۲۴ ساعت نخست پس از انتشار، محتوا معمولاً N/A% واکنش نسبت به کل مشترکان کسب می‌کند.
  • دسترسی پست‌ها: هر پست به طور میانگین 0 بازدید دریافت می‌کند. در اولین روز معمولاً 0 بازدید جمع‌آوری می‌شود.
  • واکنش‌ها و تعامل: مخاطبان به‌طور فعال حمایت می‌کنند؛ میانگین واکنش به هر پست 0 است.

📝 توضیح و سیاست محتوایی

نویسنده این فضا را محل بیان دیدگاه‌های شخصی توصیف می‌کند:
“ළමයි පහලින් දැක්වෙන පරිදි අදාළ Bot ට ගැළපෙන කරුණු විතරක් ඉදිරිපත් කරන්න ✔️Admin contact - @axyzwu_bot ✔️මාධ්‍ය සාකච්ඡා පිළිබඳ විස්තර - @mediaconfernece_bot ✔️නඩුව සම්බන්ධ විස්තර - @CaseAL_bot ✔️පෙත්සම සම්බන්ධ විස්තර - @ptetion_bot”

به لطف به‌روزرسانی‌های پرتکرار (آخرین داده در تاریخ 05 اوت, 2026)، کانال همواره به‌روز و دارای دسترسی بالاست. تحلیل‌ها نشان می‌دهد مخاطبان به‌طور فعال با محتوا تعامل دارند و آن را به نقطه اثرگذاری مهم در دسته متفرقه تبدیل کرده‌اند.

105 583
مشترکین
اطلاعاتی وجود ندارد24 ساعت
اطلاعاتی وجود ندارد7 روز
اطلاعاتی وجود ندارد30 روز
آرشیو پست ها
sticker.webp0.13 KB
11 ژوئیه, 04:52

හැබැයි මෙහෙම ප්‍රශ්නයක් ළමයිට තියෙනවා කියලා සමාජයේ කතා කරේ නැත්නම් කොහොමත් මේ වගේ ප්‍රශ්නයක් විසඳෙන්නේ නෑ 😁 මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් මුල සිට කතා කර ගුරුවරුන්ට විවිධ පාර්ශ්ව වලින් ගොඩක් චෝදනා නම් ආවා 😁 අර පාසල් ගුරුවරු කියලා මාධ්‍ය සාකච්ඡා තිබ්බ අය එක්ක අපේ ළමයි කළ සංවාදවලදී තේරුනේ , ඒක ඇවිල්ලා මේ ප්‍රශ්නය සමාජගත වූන නිසා එහෙම මාධ්‍ය සාකච්ඡා තිබ්බා කියලා නෙමෙයි ගම්මන්පිල සර් සහය දක්වන නිසා ඒකට විරුද්ධව මෙය දේශපාලනික පැත්තෙන් තිබූ ආරවුලක් නිසා සිදුවුන එකක් බවයි එයත් සමග 2023 උසස් පෙළ කල් යාම සම්බන්ධයෙන් සලකා බලද්දි එකල සිටි Tuition ගුරුවරුන්ගේ ලොකු සහයෝගයක් මේ සම්බන්ධයෙන් තිබු නිසා උසස් පෙළ විභාගය කල් ගියා කියන එක නොරහසක් 😁 සර් කියන හැමදේටම එකඟ වෙන්නේ නැහැ, හැබැයි මොනවා උනත් ගොඩක් ස්තුතියි..❤️
04 ژوئیه, 04:09

sticker.webp0.13 KB
11 ژوئیه, 05:01

sticker.webp0.13 KB
11 ژوئیه, 05:01

මේ සම්බන්ධව Social media වල post share කිරිමේදී, comment කිරිමේදී, 🔹️ අසභ්‍ය වචන භාවිතා කිරීමෙන්, 🔹️ රණ්ඩු වීමෙන්, 🔹️ වැඩිහිටියන්ට බැණවැදීමෙන් වළකින්න. ඒ වෙනුවට, 🔸️සිදු වී ඇති අසාධාරණය, 🔸️ ඔබට එමඟින් ඇති වී ඇති පීඩනය, 🔸️ අපේ ඉල්ලීම් සාධාරණ වන ආකාරය, පහදා දෙන්න. 📍වචනයකින්වත් අවාසියක් නොවන ලෙස හැසිරෙන්න. විවේචනය කිරීමට අලුත් හේතු හදල දෙන්න එපා සමාජයට.
22 ژوئن, 10:52

වර්තමානයේදී ආණ්ඩුව සියලුම බර 2026 ළමුන්ගේ හිස මත පටවන එක මොනතරම් අමානුෂියයි....
31 مه, 03:45

Form එකත් fill කරමූ : 👇👇 https://t.me/postponedAL/12631
23 ژوئن, 09:27

අපේ පෙත්සමේ 5ක් විතරද අරන් තියෙන්නේ. ඉතුරු ඒවාට මොනවද උනේ...
05 اوت, 03:14

sticker.webp0.13 KB
11 ژوئیه, 04:51

ඇත්ත නඩුවක් දාන්න ..... කල් ගියාට පස්සෙ නඩුව විභාග වෙද්දිම විභාගය තියයි තීන්දුව විභාගයට පස්සෙ ආවට වැඩක් නෑනෙ...
31 مه, 23:04

ළමායී අවුරුද්දකට ලක්ශ 4ක් වගේ ඒලෙවෙල් කරනවා ඉතින් නිතරම ඔයාලට මේකට කට්ටිය ඇඩ් කරන්න කියන්න බහුතරය පෙන්නන්න ඕන නිසා අඩුම ලක්ශයක්වත් ඉන්න ඕන මෙතන.... 🔴🔴 කවුරු හරි සැක කරනවා නම් මේක විකුණන් කන්න හදපු ගෲප් එකක් කියල ඔයාලට පුලුවන් මේ වැඩේ අවසානෙදි මේකෙන් ලීව් වෙන්න 🔴🔴 එතකල් හරියන්න හරි වරදින්න හරි අන්තිම වෙනකල් මේකට සපෝර්ට් එක දෙන්න කල් ලැබුනොත් හැමෝටම🔴🔴🔴
24 ژوئن, 10:31

sticker.webp0.13 KB
11 ژوئیه, 05:01

කල් ගියෙනැහැ
05 اوت, 03:11

sticker.webp0.13 KB
11 ژوئیه, 05:02

ළමයි... අපි හිතුවට වඩා ගොඩක් ලොකු පිරිසක් අපට සිදුවන අසාධාරණය ගැන කියලා විවිධ ස්ථානවල ආගමික වතාවත් කරලා තියෙනවා සමහර ළමයි බාර වෙලා තියෙනවා, තවත් ළමයි අපි පීඩාවට පත් කරන අයට පොල් ගහලා තියෙනවා 🙂 හැබැයි එයාලා ඒවගේ ඡායාරූප අරගෙන නැහැ, ඉස්සරහට ඔයාලා සිදුකරන ආගමික ක්‍රියාවලීන්වල Video අපිට එවන්න ළමයි මේකත් , ළමයෙක් එව්ව පින්තූරයක්... මේ වගේ ගොඩක් තියෙනවා... මේ කොහෙද කියල නම් මතක නෑ 🥲
12 ژوئیه, 22:36

Thanks krpu hmdetama adminla sertama godk mhnsi una ❤️
05 اوت, 03:07

ශෙයාර් කරන්න. හැමෝම පුලුවන් හැම තැනම. ඔයාලගේ මේ වැඩේවත් කරන්න.
02 ژوئیه, 05:48

sticker.webp0.13 KB
11 ژوئیه, 05:03

sticker.webp0.13 KB
11 ژوئیه, 04:51

mechchara kal oyalage kaleth waya karala karapu hamadetama adminla hamotama godak pin Hamoma hodata exam liyamu ❤️‍🩹
05 اوت, 03:05