2027 Biology Game 360 | Bio Lucifer
前往频道在 Telegram
🛡️BIO LUCIFER 🛡️ "මතක හිටින්නම ඉගෙනගන්න!" 🌀 අපි කවුද? 📚 කටපාඩම් කලාවෙන් බැහැරව, තර්කානුකූලව Biology ඉගෙන ගමු. 💻 නූතන තාක්ෂණය උපරිම ලෙස භාවිතා කරමින් Biology උගන්වන එකම Bio පන්තිය. 📝 Theory + Short Notes + Questions + Papers + Revision ✅ සියල්ලම
显示更多未指定国家未指定类别
1 011
订阅者
+424 小时
+977 天
+54830 天
帖子数量
数据加载中...
反应
评论
Telegram 星星
按以下排序的热门帖子
数据加载中...
发布分析
帖子 | 浏览量动态 | |||||
👉Immunity Day - 02 | 213 | 0 | 0 | 0 | Loading... | |
https://youtu.be/mZpkmRea1Y0?si=kcm7BiUPsZf5YNtC | 175 | 1 | 0 | 0 | Loading... | |
1. T, F Quiz Immunity No 1.pdf | 211 | 2 | 0 | 0 | Loading... | |
ද්විතීයික ව්‍යුහය සෑදීමට පොලිපෙප්ටයිඩ දාම එකක් හෝ කිහිපයක් දායක වේ | 220 | 0 | 0 | 0 | Loading... | |
අන්තඃඅණුක හයිඩ්‍රජන් බන්ධන ද්විතීයික ව්‍යුහය සෑදීමට දායක වේ | 213 | 0 | 0 | 0 | Loading... | |
ප්‍රාථමික ව්‍යුහයට අනන්‍ය වූ ඇමයිනෝ අම්ල අනුපිළිවෙළක් නැත | 205 | 0 | 0 | 0 | Loading... | |
ප්‍රෝටීනවල ප්‍රාථමික ව්‍යුහය යනු පෙප්ටයිඩ බන්ධන මඟින් සම්බන්ධ වීමෙන් චක්‍රීයව සකස් වූ ව්‍යුහයකි. | 194 | 0 | 0 | 0 | Loading... | |
ප්‍රෝටීනවල ව්‍යුහ මට්ටම් 4ක් ඇත. | 178 | 0 | 0 | 0 | Loading... | |
ඇමයිනෝ අම්ල අණු වර්ග 20ම එක් ප්‍රෝටීනයක් සෑදීමට දායක නොවේ. | 173 | 0 | 0 | 0 | Loading... | |
ඇමයිනෝ අම්ල අණු වර්ග 20ම එක් ප්‍රෝටීනයක් සෑදීමට දායක නොවේ. | 171 | 0 | 0 | 0 | Loading... | |
ඇමයිනෝ අම්ල අණු දෙකක් එස්ටර බන්ධන මඟින් බැඳේ | 167 | 0 | 0 | 0 | Loading... | |
ඇමයිනෝ අම්ල අණු උභයගුණී ය | 164 | 0 | 0 | 0 | Loading... | |
ඇමයිනෝ අම්ලයක කාබොක්සිල් කාණ්ඩයට ක්ෂාරීය ස්වභාවයක් ඇත | 167 | 0 | 0 | 0 | Loading... | |
🔝Bio Lucifer
✅ 2027 A/L Biology Game 360 Revision
UNIT 05 - ප්‍රතිශක්තිය
🔴Day 02
📆 දිනය: සැප්තැම්බර් -10
⏰ වේලාව: පෙ.ව 8 - 1
🔗පන්තියට සම්බන්ධ වීමට පහත 📱 Link එක භාවිතා කරන්න.
https://zoom.us/j/99393017862
විලෝචන සිරිවර්ධන
💯"මතක හිටින්නම ඉගෙනගන්න" | 245 | 1 | 0 | 7 | Loading... | |
🔝Bio Lucifer
✅ 2027 A/L Biology Game 360 Revision
UNIT 05 - ප්‍රතිශක්තිය
🔴Day 02
📆 දිනය: සැප්තැම්බර් -10
⏰ වේලාව: පෙ.ව 8 - 1
🔗පන්තියට සම්බන්ධ වීමට පහත 📱 Link එක භාවිතා කරන්න.
https://zoom.us/j/99393017862
විලෝචන සිරිවර්ධන
💯"මතක හිටින්නම ඉගෙනගන්න" | 242 | 1 | 3 | 5 | Loading... | |
‼️2027 Biology Game 360 Revision
🔴ඔන්න දුවේ පුතේ, එහෙනම් Paper Duscussion
වලට පෙරහුරුවක් ගන්නත් එක්කම අද අපි වැඩේ පටන් ගන්නවා.
✅MCQ PAPER - 11 අපි ඔයාලට උදේ දැම්මා.
✅ඉතිං හවස 7ට අපි ඒක සාකච්ඡා කරන්න පටන් ගන්නවා. අපි හිතනවා ඔයා ඒක මේ වෙද්දි ඉවර කරලා ඇති කියලා.
✅තාමත් ඔයාට Paper එක කරගන්න බැරි වුණා නම්, ඉතාම ඉක්මනට Paper එක කරලා වැඩෙත් එක්ක සෙට් වෙන්න. මොකද වැඩ කල් දැම්මොත් නම්, ඔයාට කවදාවත් වැඩක් පටන් ගන්න නම් වෙන්නේ නැහැ.
🔴ඉතිං ඔයාට Paper Discussion එක youtube live එකට Join වෙලා කරගන්නත් පුළුවන්,
📱https://youtube.com/@biolucifervs?si=NRqme3R4QfmKCOxv
📱Zoom live එකට Join වෙලා කර ගන්නත් පුළුවන්.
https://zoom.us/j/97428853493
විලෝචන සිරිවර්ධන
💯 "මතක හිටින්නම ඉගෙනගන්න" | 250 | 2 | 0 | 7 | Loading... | |
1. The පේපරේ - 11 MCQ.pdf | 212 | 2 | 0 | 6 | Loading... | |
✅අවශ්‍ය නම් ඉක්මනින් කමෙන්ට් එකක් දාන්න එහෙම වුනොත් පේපර් එක දැන් ඔයාලට දානවා🥸 | 208 | 0 | 1 | 0 | Loading... | |
‼️ළමයි මොකද කියන්නේ? අද පේපර් එකක් දැන් කරලා හවස හතට සාකච්ඡා කරමුද? | 211 | 0 | 0 | 8 | Loading... | |
🔝2027 A/ L Game 360 Revision.
📆සැප්තැම්බර් 08 අඟහරුවාදා,ලංකාවේ Bio ළමයින්ට විශේෂ දවසක් වුනා.
✅ඒ දවස තමයි අපිට පුළුවන් වුන අපේ Special Meeting එක හරහා සියලුම ළමයින්ට WORK PLAN එකක් හදලා දෙන්න.
🔻තාමත් ඒ Video එක බැලුවේ නැත්නම් පහත 📱 youtube Link එකෙන් Video එක බලන්න.
https://www.youtube.com/live/s9KAZzNSs5k?si=R4tXK3nLmhqikDHl
✅ඉතින් අපිට පුළුවන් වුනා ලංකාවේ Bio ළමයි විශාල ප්‍රමාණයක් එක තැනකට ගේන්න.
✅ඒ වගේම අපිට පුළුවන් වුනා උන්ගේ අරමුණු ශක්තිමත් කරලා බලාපොරොත්තුවක් දෙන්න.
🔻Biology Game 360 කියල කියන්නේ ලංකාවේ Bio ළමයින්ට Biology වලට A එකක් ගන්න පුළුවන් එකම Bio පන්තිය.
🔺ඉතින් ඔයා තාමත් හිතන් ඉන්නේ ඔයාට බෑ කියලනම්, අපි ඔප්පු කරලා පෙන්නනවා ඔයාට තමයි හොඳටම පුළුවන් කියලා.
▪️ඉතින් ඔයා තාමත් පරක්කු නෑ අපි දෙවන අදියර පටන් ගන්නවා සැප්තැම්බර් 10 බ්‍රහස්පතින්දා පෙ.ව 8ට.
‼️හැමෝම Special Meeting දවසේ නිකන් කයිය ගහලා වැඩ ඉවර කරාට, අපි එදා ප්‍රතිශක්තිය පාඩම ඉගැන්නුවා.
🗓සැප්තැම්බර් 10 ප්‍රතිශක්තිය දෙවැනි කොටස පටන් ගන්නවා, ඉතින් ඊට කලින් Special meeting එකේ තියෙන ඒකට අදාල Recording එකත් බලලම එන්න.
✅මේක වෙනස්ම විදිහේ පන්තියක්, Theory + Mind map + Questions + Papers මේ හැම දෙයක් එක්කම ඔයාට Subject එක රහට ඉගෙන ගන්න පුළුවන්.
🔴සැප්තැම්බර් මාසය සම්පූර්ණයෙන්ම නොමිලේ.
✅පන්තියට සම්බන්ධ වීමට අදාල ලින්ක් ලබා ගැනීම සඳහා පහත Group වලට සම්බන්ධ වන්න.
📱Telegram
https://t.me/VS27TH
📱WhatsApp
https://chat.whatsapp.com/HuWhvrRtpxM9Fn6d9BQxrM
Bio Lucifer |විලෝචන සිරිවර්ධන
💯මතක හිටින්නම ඉගෙන ගන්න.. | 246 | 1 | 0 | 7 | Loading... |

